ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න තියෙන්නෙ එකම එක කොටහක් විතරයි ඔන්න. හොදයි අදනම් ඉතින් ඉක්මණට සබ් එක ඉවර කරගන්න පුළුවන් වුනා. එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන මතක් කළොත් කැඩගන් කට්ටියවම යවලා තිබ්බේ පෘථිවියට…

ඔන්න එහෙනම් THE 100 හත්වැනි සහ අවසාන කතාමාලාවේ 15වන කොටස අරගෙන ආවා. ඉතින් මේ කොටසින් පස්සෙ තවත් එන්න තියෙන්නෙ එකම එක කොටහක් විතරයි ඔන්න. හොදයි අදනම් ඉතින් ඉක්මණට සබ් එක ඉවර කරගන්න පුළුවන් වුනා. එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ කියලා.
ගිය සතියෙ කොටස ගැන මතක් කළොත් කැඩගන් කට්ටියවම යවලා තිබ්බේ පෘථිවියට නොවැ. ඉතින් බෙලමිව මරලා ක්ලාක් එහෙමත් පෘථිවියට ගියාට පස්සෙ කැඩගන් එතනින් පැන ගත්තා. හෙල්මට් ඒකෙ උදව්වෙන් ආයේ සැන්ටම් යන්න හිතුවත් ක්ලාක්ට ඕන කළේ හැමෝවම පෘථිවියේ තියාගන්න ඒ නිසාම එයා හෙල්මට් එක කැඩුවා මතකනෙ. නමුත් බෙලමිව මරලා මැඩිව බේරගන්න ක්ලාක් හිතුවත් ෂෙපර්ඩ්ට පොත් හම්බ වෙනවා වගේම ෂෙයිඩ්හෙඩාගෙන් දැනගන්න ලැබෙනවා මැඩි ගැන. ඉතින් මැඩිව ආපහු ගෙනියන්න ෂෙයිඩ්හෙඩාව පෘථිවියට එනවා.
බංකරේ ඇතුලෙ හිර වෙලා ඉන්න හැමෝම වගේ සැහැල්ලුවෙන් ඉන්න මොහොතක ෂෙයිඩ්හෙඩාගෙ කඩා පාත් වීම වෙන්නෙ. මැඩිත් ක්ලාක් එක්ක රණ්ඩුවක් වෙලා ගේබ්‍රියල් එක්ක හිටියා මතකනෙ. කොහොම හරි අදෘශ්‍යමාන සුට් එකක් දාගෙන ආපු ෂෙයිඩ්හෙඩා හැමෝවම හිර කරලා දාලා මැඩිව අල්ල ගන්නවා. නමුත් එතැනදී අවාසනාවන්ත ලෙස ගේබ්‍රියල්ට ජීවිතෙන් සමු ගන්න වෙනවා. ඒ වගේම තමා මැඩිව බේරගන්නත් සමත් වෙනවා.
හැබැයි අන්තිමේ මතකනෙ හැමෝගෙම උත්සාහයන් ව්‍යර්ථ කරමින් මැඩිම තීරණය කළා බාඩෝවලට යන්න. එහෙනම් අද බලමු බාඩෝ ගිය මැඩිට මොකෝ වෙන්නෙ කියලා? ක්ලාක් මොන වගේ දෙයක් කරයිද කියලා? එහෙනම් ලබන සතියෙ අවසාන කොටසින් හමුවීමේ අපේක්‍ෂා පෙරදැරිව මා සමු ගන්නවා. ඔබට ජයෙන් ජය.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB / BR පිටපත් සඳහා අදාළ වේ.
23,744 downloadsDownload The-100-S07-E15.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
69 comments
chamith madhushka
Sandaru Nimsara
බොහොම ස්තුතියි සහෝ❤️
Kushi
Thank you mechchara ikmanata meka danmata ♥️♥️
Uvindu Induwara
,සිංහල උපසිරසට බොහෝම ස්තුතියි
Uvindu Induwara
පුලුවන් නම් enola homes වලටත් sub දාන්නකො
Anonymous
Sub ekata thankz aiye
Anonymous
E 15 sub eka denne neddaa
Lahiru Sandaruwan
ammo harima time ekata mn ewith thiyenne....thankssssssss
Thisara
Thnq mchn.. last epiyeth sub eka ikmntama dei kiyala hithenawa
Dewadithya
Thanks for sub!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sachintha
Agent of shield එකේ ඉතිරි කොටස් වලටත් සබ් ටික දෙන්න පුලුවන්ද?
indika75
thanks..
Anonymous
thanks mchn
දිල්හානි
හොදට තිබ්බ කතාව විකාරයක් කරලා එපා කරලා ඉවර කරනවා. අන්තිම සීසන් එකනම් වැඩකටම නැති එකක් උනා. කොහොම උනත් සබ වලට ස්තුතියි
එරංග සඳරුවන්
ඉවර වෙනකල් ඉන්නවා බලන්න.
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..AP
බෙලමිගේ මරණයට මීට වඩා අර්ථකථනයක් දෙන්න තිබ්බා...සීරීයස් එකම විසදන්න ඉන්නවා එක එපියකින්..බලමු මොකද වෙන්නෙ කියලා.
Anonymous
Sirawatama bn.u wa niknma ain karala danma
Achi
බොහොම ස්තුතියි සබ් එකට
kavindu gayan
thanks machan sub ekata.
Anonymous
Last episode eke sub ek ikmanata diyan mcn.
Anonymous
Thanku machn
Tharindu
Ela
ab
thnx sub ekata
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️
Dineth Siriwardhana
හිතුවෙනත් නැති මගුලක් උනු කතාවක් ඇත්තටම කිව්වොත් සබ් දානකන් ඉන්න බෑ බලනවා ආයෙ සබ් එක්කත් බලනා තෑන්ක්ස් බ්‍රෝ
ebuwa456
Thanks
Hasantha
Thank you. ❤❤❤❤❤❤
A JAYANATH
සිංහල උපසිරැසට ස්තූතියි.....
Yasith Randika
Thanks bro
Anonymous
Sub ekata tnx saho.thank you biscope hamotama.
Asanka mapa
සුපිරි .. එල.. ජය වෙිවා!!! ස්තුතියි
Pathiya
good job machan
supun
tz sub ekata....
Sadeep
Thank you bro...!!!! Appreciated.
Lahiru Lakshan
thanks
chinthaka.max4
thankx machna
Rasindu Perera
නියමයි... සබ් එකට් තැන්ක්ස්....
තව එක කොටසයි...Sahan Gayantha
thanks a lot saho sub ekata
Pasan
Thx bro
sisilaLK
සබ් එකට ගොඩක් ස්තුතියි. පුළුවන් නම්. Marvel's agents of shield s07 Episode 7න් පස්සෙ Episode ටිකට සබ් දාන්න. දැන් මාස ගානක් බලං ඉන්නේ.
Anonymous
Awasana ekawth deepan ykoo taggalaa.ubalagen sub illalaaa wadinna onanee
Adara Kathawa
Ballo tho hithan inne sub udin pahath wenawa kiyalada? Tho sub dagena balahanko. Thopita mewa nikan deela thawa thopilage loku kathaa ahannath ona. Thama torrent eka awillath na last epi eke. Ballek wage buranna epa
Menuka Dilhan Jayasinghe
උබේ රියල් නම කියපන්..
Chamod madumal
Nikan dena eke agayak danne nathi un
no name
last eka ikmanatama ona!!
Anonymous
Last episode eke sub eka oniiii
hiruja
thnks bn sub ekt.. ube sub hinda thama asawen kathawa beluwe.. thw eka epiyakin iwarawei.. supiri kthwak.. ubatath thamks mechcharakal meka krata bn.. digatama sub krpn.. good luck mchn..
Nisith Saranga
last episode sub eka adma dannako bro❤️
Anonymous
Last epiya download kala...sub eka denna giya sathiye vage ikmanin
Anonymous
Macgyver 1985 tv series ekatai 2016 ekatai sub denna kenek nadd..ewai sinhala sub kohewat nane..rupavhiniye 1985 tv series eka issr idan giya keepaparak..habai eke epi 85 penuwe..s1 and s2 ekakwt pennuwet na..puluwannam 1985 series ekei 2016 ekei sub denna..Thanka
මධුකප්‍රිය පෙරේරා
මටනම් ඕක කරන්න වෙන්නෙ නෑ.
Anonymous
Krnn kenek nadd
Anonymous
last one plssss
මධුකප්‍රිය පෙරේරා
අද රෑම සබ් එක දාන්න බලන්නම්..පොඩ්ඩක් ඉවස ගෙන ඉන්න...
Chamod madumal
Eka enakan iwasillak na
Anonymous
kollo anthima epysode eka awa..senikava puluwan tharam ikmanata sub eka dahan..
paniya
Anthima epiye sub ekath ikmnt adama daapn puluwnn bro thanx ubl witry sub ekk denna inne ❤️
hiran kodikara
16 eke sub eka ikmanata danna bro
Janith Nuwan
16 ikmanata dennooo
sadaruwan
black list season 7 sub denawada
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement



tnxx sub ekata