Watch Trailer

The Day After Tomorrow (2004) | ලෝක විනාශය. [සිංහල උපසිරසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඒ උණාට මම මේ වැඩේ හොදටම කරා. මම 10 වසරෙ ඉගන ගන්නේ බයිස්කොප් අඩවියේ තියන ෆිල්ම් බලල මටත් එකකට උපසිරසි හදන්න හිතුණා. ටිකක් විතර අමාරු උණාට මම මේක දවස් 3 කින් විතර ඉවර කළා. සබ් වල අවුල් තියනවනම් කමෙන්ට් කරන්න. දැන් අපි ෆිල්ම් එක ගැන කතා කළොත් මේක 2004 හදපු […]

The_Day_After_Tomorrow
මේ මගේ පළවෙනි උපසිරසි නිර්මාණය. ඒ උණාට මම මේ වැඩේ හොදටම කරා. මම 10 වසරෙ ඉගන ගන්නේ බයිස්කොප් අඩවියේ තියන ෆිල්ම් බලල මටත් එකකට උපසිරසි හදන්න හිතුණා. ටිකක් විතර අමාරු උණාට මම මේක දවස් 3 කින් විතර ඉවර කළා. සබ් වල අවුල් තියනවනම් කමෙන්ට් කරන්න.

දැන් අපි ෆිල්ම් එක ගැන කතා කළොත් මේක 2004 හදපු ලෝක විනාශය ගැන තියන ෆිල්ම් එකක්.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ රෝලන්ඩ් එම්රිච්. නිර්මාණය කළේ රෝලන්ඩ් එම්රිච් සහ ජෙෆ්ර්ය් නච්මනොෆ් නම් දෙන්න එකතු වෙලා . Dennis Quaid, Jake Gyllenhaal, Emmy Rossum,වැනි ප්‍රසිද්ධ නළු නිළියන් විසින් රඟපාන මේ චිත්‍රපටිය ලෝකය පුරා ප්‍රසිද්ධ වෙලා තියනවා.

කථාවේ හැටියට නම් මේකේ වෙන්නේ භයානක කුණාටු වලිනුය්, සුළි සුළං වලිනුය්, ගන්වතුරෙනුය් නගර විනාශ වන හැටි.මිනිස්සු පරිසරය දුෂණය කරන ගමන් තමන් ගේ වැඩ කරනකොට ස්වභාවධර්මය එකට පල දෙන හැටි .මේක ටිකක් විතර 2012 (2009) ෆිල්ම් එක වගේ තවත් ටිකක් Titanic (2007) වගේ.වැඩිය කියන්න ඕනේ නෑනේ අහලත් ඇතිනේ දැන් ඉතින් බලමුකෝ.

The Day After Tomorrow (2004) on IMDb

 

 

550 MB කොපිය මෙතනින් බාගන්න

69f0331f95eba9cbcb3966ba1c5e02db5a89ccf5

800 MB කොපිය මෙතනින් බාගන්න

46be4f80786e23e13e651596102a944f06a85bc0

1.7 GB (BR) කොපිය මෙතනින් බාගන්න

a56399b1bec19ed53eff7530ffdde21c2c7d923a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,274 downloadsDownload The-Day-After-Tomorrow-2004.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/01/praveensirimanna.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රවීන් සිරිමාන්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

5,274 downloadsDownload Subtitles315 B

68 comments

  1. Sanka

    පලවෙනි උපසිරසට මගේ ස්තුතිය!
    ඉගෙන ගන්න එකට මුල්තැන දෙන්න. නිදහස් වෙලාවට මේ වගේ දෙයක් කරන්න.
    ජය වේවා!

  2. ලසා

    එළ වැඩක්....

  3. KproX

    nice work bro, keep in touch!

  4. ගයාන් රූකාන්ත

    පලවෙනි එකට සුබ පැතුම් ජයවේවා !
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා ෴

  5. Nisal lakshan

    meka patta film ekak palaweni ekama supiri thawa denna.

  6. Isuru

    පලවෙනි උපසිරසට මගේ සුබ පැතුම්! අර්ථාන්විත ෆිල්ම් එකකට සබ් දැම්මට බොහොම තුති සහෝ!

  7. හර්ෂ ලහිරු

    ස්තුතියි සහො :P :P ජය

  8. nayanajith

    Nice work malz.. Gd luck. Study works hondatama karanna.

  9. bandula

    thanks machan palamu wadeyta

  10. vee

    maxxa wadak

  11. tharanga

    පළමු වැඩේ පට්ට දිගටම දෙන්න සබ්

  12. තරිඳූ පෙරේරා

    fatta sahooo..........ayeth parak onna balanava oyagee sub eka me supiri kathava......thanksss sub ekatahhh sahooo...

  13. thilina

    tnx bro puluwan nam darr (1993) hindi movie 1 sub dennako.....

  14. thilina

    tnx bro puluwannam darr (1993) hindi movie 1 sub dennako.....

  15. පැටියා

    එක පාරක් බලලා තියෙනවා.
    ඒත් ආයෙත් බානවෝ..
    සිංහල සබ් එක්ක බලනවා විතර ගතියක් නෑ.
    බොහොම ස්තුතියි.

  16. SK_Sashi

    එල වැඩක්. පලවෙනි සබ් එකට සුබපැතුම්... ඉගනගන්න වැඩවලට මුල්තැන දීලා නිවාඩු වෙලාවට මේ වගේ ආයෙත් සබ් දෙන්න...

  17. shalana

    ela saho...

  18. dinidu madushanka

    ela ela den sub ekkama balanna puluwan thanks bro

  19. “චූටී මල්ලි”

    මේක නම් ගොඩාක් අය බලපු 1ක්
    මමත් බැලුවා කලින් නමුත් ආයිත් බලන්න ආසයි
    10යෙ කිව්වා නෙහ් එල සහෝ
    පලවෙනි වැඩේට ජය පතනවා
    තව සබ් කරමු
    සබට තුති
    ඔබට ජය......

  20. Thilina sandaruwan

    maru thama????????????????????

  21. Amil

    පලවෙනි උපසිරසට මගේත් ස්තුතිය!
    ජය වේවා සහෝ!

  22. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රවීන් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P

  23. shani

    thanks.

  24. නලින්

    ස්තුතියි ප්‍රවීන් සහෝ

    ජය වේවා!

  25. Thisara NEO

    නියමයි සහෝ.......
    ලස්සන නිර්මාණයක්......
    ජයවේවා........
    උපසිරැසියට තුති..........

  26. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට මගේ උණුසුම් සුබ පැතුම්,දිගටම සබ් දෙන්න,ජයවේවා.

  27. වරුණ රංගජිත්

    පලවෙනි එකට සුබ පැතුම් ජයවේවා !
    බයිස්කෝප් අඩවියට සාදරයෙන් පිලි ගන්නවා.... නියමයි

  28. සජිත් විජෙසුරිය

    නියම්යි....

  29. dhanushka

    nice work bro

  30. sachith

    Thanks machan

  31. tharindu

    machan ela hode

    1. Lahiru

      මෙලො රහක් නැ.

  32. Farukh Nana

    Putha me sub eka dapu 1ka nam odai appa, eth oya studies karana putha nisha kiyanne. ishkole gihin iwarawela mekata shet unoth narakada?

    Good Luck

    1. Praveen Sirimanne

      මම මේක කලේ 2013 දෙසැම්බර් නිවාඩු කලේ. හැමෝම තව සබ් ඉල්ලනවා එත් මට ඉස්කෝලේ වැඩ තියන නිසා නිවාඩුවක් අවම තමිය් මේවා කරන්න පුළුවන්. comments වලට thankz. මේ සබ එක අව්ල් තියනවනම් comment කරන්න.

    2. Madhawa

      අයිසේ ප්‍රවීන් සිරිමාන්න.. මේ වගේ ගොබ්බ විදිහට සබ් හැදුවේ ඇයි... 10 වසරේ කියල කිව්ව නේද.. ශුවර්ද ඉස්කෝලේ ගිහින් තියනවා කියල.. මිනිස්සුන්ගේ කාලයකන මේ වගේ ගොන් සබ් ආපහු දාන්න එපා.. බයිස්කෝප් වෙබ් සයිට් එකටත් මේක හොද නෑ.. මේ සබ් එකෙන් ෆිල්ම් එකෙ සම්පූර්ණ අර්ථය වෙනස් වෙනවා.. කුනුහර්ප මතක් වෙනවා යකෝ මේ මගුල දාගෙන බලද්දි.

    3. Anonymous

      Please ආපහු සබ් කරන්න එපා

  33. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  34. Praveen Sirimanne

    Thank you all!! for Comments and Wishes. I will try to add more Subtitles in my free times.

    1. T.D.

      මේ සබ් කුජීතයි බූරුවෝ... වැඩක් කරනවා නම් හරියට කරහන්...

    2. Anonymous

      Please ආයිනම් සබ් කරන්න එපා.. පිං සිද්ද වෙයි

  35. අභියා

    ගොඩක් ස්තූතියි මචන්

  36. gihan

    පළමු උපසිරසියට සුභ පතනවා

  37. ..::Damon::..

    Tnx mchnz sub wlta.... Ftai ah.....

  38. Sanjeewa

    Thanks saho sub ekata... jaya wewa.....

  39. kavinda

    sub ekanam onewata epawata karala tiyenne. ettama kiyanna epaye. aparade film eke lassanath nethi wenawa sub eka balanakota. berima tena english sub ekak hoyagena beluwa

  40. kevin D...

    thankz...

  41. panagama

    thank

  42. nishan kuma

    thanks bro

  43. Supun shanika

    ජයවේවා

  44. Amalka Himeshan

    Thanks sub ekata

  45. Rumesh Asanka

    thank you

  46. ak

    Thanks.

  47. Supun shanika

    ස්තූතියි සහෝදරයා ජයවේවා

  48. MAxxk

    Sub eka hodatama aul. Spellings godak waradi,
    ilagata sub karaddiwath hariyata karanna. GL.

  49. Lahiru

    මොනාද බං sub එක දාද්දි හොදට දාපං නැත්නම් නොදා ඉදපං. Spelling ඉදන් තේරුමත් වැරදි ගොඩක් ඒවගෙ. අන්තිමයි !!!!!!

  50. kavisha

    machan me sub eka nam sahena varadiyi godak mistake thiyanava wachanath varadi

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.