Watch Trailer

The Flash [S03 : E03] with Sinhala Subtitle | චරිත දෙකක් [සිංහල උපසිරැසි සමඟ]

බෙරී එයාගේ ජිවිතය වෙනස් කරන්න හදලා ටයිම් ලයින් එක වෙනස් කලා. ඊට පස්සේ ඒ ටයිම් ලයින් එකේ අවුල් තිබුන නිසා බෙරී ආයෙමත් ගිහින් එයා කරපු වැරැද්ද ආපහු හැදුවා. ඒ වුනාට සුපුරුදු ටයිම් ලයින් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා බෙරීට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. බෙරී සුපුරුදු විදියට වැරදිකාරයෙක් අල්ලාගෙන සත…

බෙරී එයාගේ ජිවිතය වෙනස් කරන්න හදලා ටයිම් ලයින් එක වෙනස් කලා. ඊට පස්සේ ඒ ටයිම් ලයින් එකේ අවුල් තිබුන නිසා බෙරී ආයෙමත් ගිහින් එයා කරපු වැරැද්ද ආපහු හැදුවා. ඒ වුනාට සුපුරුදු ටයිම් ලයින් එකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා බෙරීට තේරෙන්න වැඩි වෙලාවක් ගියේ නෑ. බෙරී සුපුරුදු විදියට වැරදිකාරයෙක් අල්ලාගෙන සතුටින් ලැබ් එකට එනවා. හැබැයි ඒ ආපු වෙලාවේ සිස්කෝගෙ හැසිරිම නම් එයාට එච්චර ඇල්ලුවේ නෑ. සිස්කෝ දුකෙන් වගේ ඉදලා එතනින් යන්න ගියා. එතකොට තමයි බෙරීට දැනගන්න ලැබෙන්නේ සිස්කෝගෙ අයියා මැරිලා කියලා. ඉතින් ඒකට එයා ගොඩක් අවුලෙන් ඉන්නේ. ඒ වගේම අයරිසුයි ජෝයි අවුලෙන් ඉන්න එකත් බෙරීට තවම ගොඩක් ලොකු ප්‍රශ්නයක්.

අවුල එතනින් ඉවර වුනේ නෑ. බෙරී එයාගේ වැඩ කරන තැනට ගියාම තවත් අරුම පුදුම දෙයක් දකින්න ලැබෙනවා. ජුලියන් කියලා එක්කෙනෙක් බෙරී වැඩ කරපු කාමරයේ වැඩ කරනවා. මේ කෙනා ගැන බෙරී දන්නෙවත් නෑ. හැබැයි බෙරී අවුරුද්දක විතර ඉදන් එයත් එක්ක වැඩ කරලා. ඉතින් මේ හැමදේකින්ම අවුල් වුන බෙරී කෙලින්ම දුවගෙන යන්නේ ස්ටාර් සිටි එකේ ඉන්න එයාගේ යාලුවා ෆෙලසිටි ලගටයි. එයා ගිහින් මේ හැම විස්තරයක්ම ෆෙලසිටිට කියනවා. ෆෙලසිටි නම් කියන්නේ බෙරීට මේ හැම අවුලක්ම විසදන්න පුලුවන් කියලා. ඉතින් එයා කියනවා ඉක්මනට ගිහින් අනිත් අය එකතු කරන්න කියලා.

කොහොම හරි මේ හැම අවුලක්ම හදන්න හිතාගත්ත බෙරී මේ හැමෝටම රෑ කෑමකට ආරාධනා කරනවා ජෝගෙ ගෙදරට. බෙරී සිස්කොට, කේට්ලන්ට වගේම අයරිස්ටත් එන්න කියනවා. ඉතින් කට්ටියම ඇවිත් නිදහසේ කෑම කනවා. ඔය අතරේ දැනගන්න ලැබෙනවා මෙටා මිනිසෙක් කරදර කරන්න ඇවිත් කියලා. ඒ වෙන කවුරුත් නෙවෙයි අර පරණ ටයිම් ලයින් එකේ හිටපු ක්ලැරිස් ආයෙමත් ඇවිත්. බෙරීට නම් මේක විශ්වාස කරන්න බැරිවෙනවා. මොකද බෙරී විතරයි ඒ ටයිම්ලයින් එකෙන් ආවේ. බලන් යද්දි මේ මේ කාලයේ ක්ලැරිසුයි. එයාට බලය ඇවිත්. ඉතින් බෙරී මෙයත් එක්ක සටන් කරනවා. හැබැයි ක්ලැරිස්ව අල්ලාගන්න නම් වෙන්නේ නෑ. මේ සිද්දියෙන් පස්සේ ෆ්ලෑෂ් ටිම් එක තවත් දුරස් වෙනවා මොකද බෙරී මොකක් හරි හංගනවා කියලා එයාලට තේරෙනවා කියලා. ඉතින් බෙරී ආපහු ආපස්සට ගිහින් දේවල් වෙනස් කරන්න හදනවා. ඒ වෙලාවේ තමයි එයාට එයාගේ තාත්තා වගේ ඉන්න ෆ්ලෑෂ්ව හම්බවෙන්නේ. එයා නම් කියනනේ මේ විකාර කරන එක නවත්වන්න කියලා. නැත්නම් මේ දේවල් තවත් අවුල් යයි කියලා. ඉතින් එයා බෙරීට උපදෙස් දෙනවා දැන් වෙනස් වෙලා තියෙන දේවල් බාරගෙන ඉස්සරහට යන්න කියලා. ඒ වගේම අනිත් අයට මේ හැම ඇත්තක්ම කියන්න කියලා එයා කියනවා.

ඉතින් මේක අහපු බෙරී ගිහින් අනිත් අයට හැමදේම කියනවා. අනිත් අයට නම් මේක විශ්වාස කරන්න බෑ වගේම බෙරී ගැන තරහකුත් ඇති වෙනවා. සිස්කෝ තමයි ගොඩක් තරහා වෙන්නේ. මොකද එයා බෙරීගෙන් ඉල්ලන්නේ එක පාරක් ආපස්සට ගිහින් අයියව බේරාගන්න කියලයි. හැබැයි ඒකට බෑ කියන බෙරී එයාගේ අම්මා බේරාගන්න ආපස්සට ගිහින් කියලා දැනගත්තම එයා ගොඩක් තරහා ගන්නවා. ඔය අතරේ ආයෙමත් ක්ලැරිස් ඉන්න තැන ගැන බෙරී හොයාගෙන එයාව අල්ලාගන්න යනවා. හැබැයි ඒ වෙලාවේ ක්ලැරිස් තනියම නෙවෙයි ඉන්නේ. එයා ඇල්කමි කියලා කෙනෙක් එක්ක ඉදලා බෙරීට ගොඩක් පහර දෙනවා. ඒ වෙලාවේ බෙරී ගොඩක් අසරණ වෙනවා. ඒ වුනත් බෙරී කරපු දේට සමාව දිලා එයාව බේරාගන්න සිස්කෝ එනවා. ඇවිත් එයාගේ ලග තියන ආයුධයකින් ක්ලැරිස්ව නවත්වනවා. හැබැයි මෙයාලට ඇල්කමිව අල්ලාගන්න වෙන්නේ නෑ මොකද එයා හොයාගන්න බැරි විදියට අතුරුදහන් වෙලා. ඒ වුනාට මෙයාලා දැනගන්නවා ක්ලැරිස්ට බලය ආවේ අදුරු පදාර්ථයෙන් නෙවෙයි කියලා. ඒ ඇල්කමිගේ බලයෙන් කියලා. මේක නම් ගොඩක් ලොකු ප්‍රශ්නයක්. ඒ වගේම බෙරී වැඩ කරන තැන ඉන්න ජුලියන්ටත් දැන් ටික ටික බෙරී ගැන සැක හිතෙන්න පටන්ගෙන.

ඉතින් ඇල්කමිගේ වැඩ මෙතනින් නවතීද? බෙරීට තව මොනව වගේ ප්‍රශ්න වලට මුහුණදෙන්න වෙයිද කියලා දැනගන්න මේ කොටස බලමු… . . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

The Flash (2014) on IMDb

 

 

Due to copyright issues we don’t provide any torrent links.

උපසිරැසි ගොනුවේ පහත සඳහන් උපසිරැසි අඩංගු වේ.

The Flash 2014 S03E03 x264 HDTV-LOL

The.Flash.2014.S03E03.720p.HDTV.X264-DIMENSION

23,185 downloadsDownload The-Flash-S03E03.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavindU-Gimhan-e1476907246978.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                     Next Episode>>

Subtitles

23,185 downloadsDownload Subtitles31 KB

62 comments

  1. sameera

    sub ekata thx machan,,,,,, ela

  2. madushan

    hey heyy , mamai 1st comment eka daanne , xD thanks bro sub ekata ! obata jaya !!! :D

    1. madushan

      or 2nd hahah

  3. Crynet

    ThanQ. For Subtitle
    3rd comnt
    ☺

  4. akalanka

    mulu story ekama ageta liyalaa.me alkamiya mokekda kiyala dnne nadda?? dannwa num podadk kiyanwada?? ela sabata sthuthiii godak ma ..jaya wewa

  5. asitha kotagama

    elama thank you saho

  6. Umesh

    Chutak wagr parakuy neda sahoo..kaka naee kmk naee..lipiyanm niya metama wisthara karla thiyenawaa..jawawew...ewagema lipiye puxchi afuwak thiyenawa.ad thiyana epiye wenna yanade gaen podi sadahanak kaloth niyametma niyamay..sabata thuthiy sahooo..next episode eken hamuwemu.edineda dena epiya gaena puxchi sadahanak larann amathaka karanna epa sahoo

  7. Gathsara Umesh Kumara

    සබට බොහෝම ස්තූතියි sසහෝ.බොහෝම මහන්සි වෙල නියමෙටම ලිපිය ලියලත් තියෙනවා..ඒත් ලිප්යෙ පුංචි අඩුවක් තියෙනවා...එදිනෙද දෙන්න යන එපියෙ වෙන දෙයත් පිංචි කුහුලක් තියල පොඩිම පොඩි විස්තරයික් කරානම් ලිපිය තවත් හොදට යනවා....ඒක ගැන පොඩ්ඩක් සලකා බලන්න ඊලග සැරේ ලිපිය ලියන kකොට.සබ් එකට නැවත වාරයක් ස්තූති කරන්වා..එහෙනම් ඊලග එපියෙන් හමුවෙමු....

    1. Hasintha

      I agree it

  8. Gathsara Umesh Kumara

    මෙන්න උපසිරැසියට අදාලම පිටපතේ ඩිරෙක්ට් ලින්කුව-https://goo.gl/EH0UW6

  9. Gihan Iddamalgoda

    thanks 4 sub.

  10. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි..... :D

  11. Rajitha

    Subt tnxxx

  12. එල්. සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  13. daliya

    niyamai saho .bohoma sthuthi. digatama karagena yanna avashaya shakthiya labeba.

  14. kavinda

    thanks brother

  15. කවින්ද බුද්ධික

    තෑන්ක්ස් සහෝ.. ජය වේවා...

  16. yumal

    thankZZZZZZZZZ bro!!!!!!!!!!!!

  17. Kasun

    බොහොම ස්තූතියි සහෝ....

  18. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ උපසිරසියට.

  19. Chathura

    Ela thankx bro

  20. සචිර සමුදය

    තෑන්ක්ස් සහෝ.. ජය වේවා…

  21. Shalika Sri Madhubhashana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට. එල එල

  22. S.K.Ruchiranga

    elma sahoo

  23. Dinuka

    Elama bro thanks sub ekata

  24. Sanula Jeter

    Thank's

  25. Kaazz_bat

    තෑන්ක්ස් බ්‍රෝ,. එල එලමා,.

  26. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  27. සුරේෂ් ජයතිලක

    Thanks for the subtitle!!

  28. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ...........

  29. Udara Damith B/K

    ගොඩක් ස්තූතියි.
    .....***.///.
    */
    */

  30. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaa

  31. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි.......
    ජය වේවා.

  32. vimukthi

    thanks machan..

  33. කවීන් ලහිරු

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  34. සයුරු තරංග ලක්මාල්

    ඔයාගේ sub එකනම් සුපිරි සහෝ........................ඔයාට ජය

    1. didula

      dirrec link eka ewapanko bn

  35. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……

  36. akc madhushka

    සිංහල උපසිරැසියට ස්තූතියි

  37. ayesh

    thank you

  38. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  39. Amila Mudalige

    Sub ekta Thanks saho

  40. තිසර

    සිංහල උපසිරැසියට ස්තූතියි

  41. Indumil

    Sub ekata thank you.

  42. sumith

    thanks saho

  43. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Ravin

    Thanks for the Sub

  45. ruwani

    thank you very much

  46. අශාන්

    Epi 4ta saba koooo

  47. Ayesh

    Subata thanks bro
    E 4 th awith ekath ikmnt diyan bro

  48. තෙනුර නවාංජන

    උපසිරැසියට ස්තූතිය සහෝ..4 වෙනි episode එකේ උපසිරැසියත් ඉක්මනට දෙන්න..ජය වේවා!

  49. mindika

    Thanks !!!!!!!!

  50. Lasith Anuradha

    thanks bro

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.