Watch Trailer

The Haunting Of Hill House [S01 : E10] Sinhala Subtitles | අවාසනාවන්ත යුගයක අවසානය [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ඉතින් ලිපිය පටන්ග නිද්දිම හැමදෙනාගෙන්ම බොහෝම කරුණාවෙන් ඉල්ලා හිටිනවා සමාවෙන්න කියලා . අන්තිම කතාංගය සදහා සබ් එක සතියක් පරක්කුයි. කොයි තරම්ටිකින් ටික කරන්න හැදුවත් වැඩේ සාර්ථක වුණේම නෑ. බැරිම තැන අපේ මලිත් වීරමුණි (මලියා) අයියට දුන්නා පුළුවන් තරමක් කරලා දෙන්ඩ කියලා . එයාටත්…

සුබ දවසක් වේවා හිතවතුනි! ඉතින් ලිපිය පටන්ග නිද්දිම හැමදෙනාගෙන්ම බොහෝම කරුණාවෙන් ඉල්ලා හිටිනවා සමාවෙන්න කියලා . අන්තිම කතාංගය සදහා සබ් එක සතියක් පරක්කුයි. කොයි තරම්ටිකින් ටික කරන්න හැදුවත් වැඩේ සාර්ථක වුණේම නෑ. බැරිම තැන අපේ මලිත් වීරමුණි (මලියා) අයියට දුන්නා පුළුවන් තරමක් කරලා දෙන්ඩ කියලා . එයාටත් බොහොම ස්තූති කියන ගමන් දැන් එහෙනම් කතාවට හැරෙමු.

ඉතින් මේක තමා හිල් හවුස් කතා මාලාවේ පළවෙනි කතා සමයේ, අවසාන කතාංගය. ඉතින් මේ කතාංගයෙන් තමා මෙච්චර කාලයක් උභතෝකෝටික ප්‍රශ්න වෙලා තිබුණ ඒවට උත්තර ලැබෙන්නේ,

  • ළමයින්ව හිල් මන්දිරයේ ඉදන් කලබලයේ වාහනයට දාගෙන ආපු හියු නැත්නම් ළමයින්ගේ තාත්තා ආයෙත් මන්දිරයට ගියාට පස්සේ සිදු වෙන සම්පූර්ණ සිද්ධිය තියෙන්නේ අද කතාවේ.
  • කවුරුත් නොදන්න ඇබිගේල් කියන ලූක්ගේ යාළුවගේ අනන්‍යතාව එළි වෙන්නේ අද කතාවේ
  • ෂර්ලිට නිතර නිතර පේන අමුතු මනුස්සයා කවුද කියන එක පෙන්නන්නේ අද කතාවේ
  • ඩඩ්ලි යුවලට විතරක් හිල් මන්දිරයේ ජීවත් වෙන්න හියු ඉඩ දෙන්නේ ඇයි කියලා පෙන්නන්නේ අද කතාවේ

එකී මෙකී නොකී හැම අභිරහසක්ම විසදෙන්නේ අද කතාවෙන්. එහෙනම්, තවත් කතා මොකටද සබ් එක බාගෙනම බලන්න. දෙවනි සීසන් එකක් එන්නත් ඉඩ තියන බවට කතාවක් යනවා ඒත් ඒ කතාව ගෙතෙන්නේ ක්‍රේන් පවුල වටා නොවන බවටත් කතාවක් යනවා. ඒ කොහොම වෙතත් බොහොම සතුටුයි ඔයාලා මේ කතා මාලාව සමග එක් වීම ගැන . කමෙන්ට් සෙක්ශන් එකේ කතාව ගැන බොහොම හොද අහන්න ලැබුණා. එහෙනම් මේ කතා මාලාවට සහයෝගය ලබා දුන්න හැම කෙනාටම ස්තූතියි. රවිදු රුක්ශාන් අයියා, කවිනු වීරක්කොඩි ( කොඩියා ) , කවිශල් රසින්ත (කවී) අයියා වගේම මලිත් වීරමුණි (මලියා)අයියා, හැමෝටමත් බොහොම ස්තූතියි ලබා දුන්න සහයෝගයට. අමතක කරලා බැහැ පොඩ්ඩක් පරක්කු වුණ ගමන් දෙහි කප කප වැඩේට උනන්දු කරමු ශාන් විමුක්ති (විමා) අයියවත්. තවත් වටිනා කතා සිංහලෙන්ම බලන්න බයිස්කෝප් එකත් එක්ක රැදිලා ඉන්න කියලා ඉල්ලන ගමන් එහෙනම් සමුගන්නවා. 😂

~ This House She Is Keeping Secrets ~

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

6,538 downloadsDownload The.Haunting.of_.Hill_.House_.S01E10-new.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ බේනුක නිම්හාන් සේනාධීර ” සහ “ මලිත් වීරමුණි” සොහොයුරන් හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-02-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,538 downloadsDownload Subtitles36 KB

58 comments

  1. විමා

    වැඩේ ඉවරයක් වෙනකම් ඇදගෙන ආව සෙට් එකටම බොහොම ස්තුතියි
    වැඩක් බය නැතුව බාර දෙන්නේ අනිවා වැඩේට පොලු නොතියා ඉවර කරන බව දන්නා නිසා ඉතිං
    එහෙනම් තව එකකින් සෙට් වෙමු කට්ටියම :D

    1. කවිශල් රසින්ත (කවී)

      එහෙම පොලු තියන්නේ නෑ කියලා සුවර් නම් ඇයි අපිට කරන්න දුන්නේ නැත්තේ... අපි හරි පවු අනේ...

    2. benukanimsena

      අයියේ බොස් බේබිටත් සබ් දෙමුකෝ...

    3. කවිශල් රසින්ත (කවී)

      සොරි වෙන්න ඕන මම මේක ඉල්ලා අස් කරගන්නව..

    4. කවිශල් රසින්ත (කවී)

      පහු ඒක මම කියනව.... අයියේ දෙමුකෝ...!!!

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය

  3. Shalika_dulan

    Tnx broo සතියක් තිස්සේ බයිස්කෝප් ඇව්ල්ලා බලනව අන්තිම එපියේ සබ් එක ඇවිල්ලද කියලා. Tnx ada eka dunnata

  4. Shalika_dulan

    Patta kathawak supiri

  5. speed55

    Thanx bro

  6. Shalika_dulan

    Niyamata sub eka karala thiyanawa

  7. Anupamasath

    අනේ මේකෙ ඩවුන්ලෝඩ් කරන සබ් එක මට එන්නෙ අට වෙනි එපියනෙ..

  8. කවිශල් රසින්ත (කවී)

    කොහොමහරි ඇදගෙන ආව එහෙනම්. අනිවා ඉතින් කතා කරන්න දෙයක් නෑ, උබලගේ වැඩ සුපිරි තමා. එහෙනම් බොහොම ස්තූතියි සබ් එකට. ජය වේවා...!!

  9. Shehan premarathne

    8 ewini episode 1 e sub eka dala thiyenne.

  10. dilan123

    8 එපියේ සබ් එක තියෙන්නේ මේකේ :(

    1. benukanimsena

      දැන් හදලා තියෙන්නේ සහෝ
      ආයෙත් ඩවුන් කරන්න

    2. Shehan premarathne

      Ela ela tnx brother

  11. Hima

    Thanks

  12. විමා

    උපසිරැසියහි ගැටලුව නිවැරදි කළා.
    නැවත උපසිරැසිය ඩව්න්ලෝඩ් කරගන්නා මෙන් කාරුණිකව දන්වා සිටිමු...

  13. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන්.
    මුලු කතා මලාවම ලබා දෙන්ඩ කටයුතු කරපු හැමදෙනාටම ස්තූතියි !
    ජයවේවා !

  14. SHEHAN350

    thanks meevage thavath supiriyakin hamuvemu sahodaraya

  15. Emma

    Elzzz

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. chamath2

    thanks

  18. Ishan Madusha

    බොහොම ස්තූතියි.ජය වේවා!

  19. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි……!

  20. Dananjayaindunil3

    සුපිරිම කතාවක්.. සබ් එක දීලද කියල ගිය සතියෙ දවස ගානෙ සයිට් එකට ඇවිත් බැලුවා.. තෑන්ක්ස් බන් සබට

  21. Lakshan

    Thanks Bro.

  22. Kulanjana Maduranga

    subata thanks

  23. බොබී

    වැඩේ නියමයි සහෝ. ආයෙත් තව මේ වගේම හොඳ ටීවී සීරීස් එකකට සබ් දෙමු. මම බයවුනා අන්තිම කොටස දෙන එකක් නැද්ද කියලා. කොහොමහරි වැඩේ ඉවරයක් කළා නේ.

  24. HD9922

    Thank you බන් මේ සීරිස් එකේ සබ් කරපු ඔක්කොටම...

  25. Viraj

    series ekata sub dunnata okkotama thanks... jaya wewa!!

  26. klamilaniranjan

    thanks bro. matanam me kathawa nelli wage. kamathiyi akamathiyi wage hagimak me kathawen dannenne

  27. Udara Damith Dissanayaka

    thankssssssssssssssss

  28. Roshan D

    thank you sub karapu oktma .......................

  29. lakmal karunathilaka

    tnks bro kotas 10tma sub dunna hamotama godak thanks

  30. Samitha gayan

    පට්ට,දිගටම මේ වගේ සීරීස් වලට සබ් දෙන්න

  31. kasun@rko

    Elama saho

  32. Nilupul malindu

    SEason 1 sub dunnata thx saho.....❤️

  33. Pasindu ukwatta

    thnks for all subtitles

  34. Sajithlakshan

    thanks .................

  35. kd sandaka

    machan me season eke sub dunnata godak thanks

    kalekata kalin karagena awa FRINGE kiyala season ekakata sub eke Season 03 ekata sub diyanko kollo loku deyak

  36. Mahesh Lakshan

    Thanks

  37. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  38. Riddler

    බොහොම ස්තූති සබ් එකට බොක්ක ජය ✌

  39. Roshan

    බොහෝම ස්තූතියි මචං .. නියමෙටම sub එක කරලා තිබුණා. ජය වේවා

  40. Sandaru Nimsara

    බොහොම ස්තුතියි සහෝලා

  41. sasindunipun

    Aththatama hoda kathawak....subtiitles nirmanaya karapu ayatath bohoma sthuthui....apen podi illimak karanawa meke s02 eke subtitles tikath nirmanaya kara laba dena lesa....plz.....

  42. sasindu nipun

    "the haunting of bly manor" me tv series sinhala subs hadala dennako...plz......

  43. NSW Gunasekara

    Thanks...
    "the Haunting Of bly Manor" eketh Sub dennkooo

  44. shamilka

    Subs walata bohoma sthuti, meke season 2 (the huanting of bly manor) ekatath subs denna puluwnda tikak ikmanin...?

  45. shamilka

    Subs walata bohoma sthuti, meke season 2 (the huanting of bly manor) ekatath subs denna puluwnda tikak ikmanin...?

  46. sasindu nipun

    plz give us "The haunting of bly manor" subtites.

  47. Malaka prasad

    bohoma sthuthi....... comment godai. bly manor balala meka balanna gatthe. aulak na jawewa baiscope......

  48. MAALNATH

    Thanks. ..........good luck. .........

  49. nuwan

    thanks bro sub akata.

  50. Anonymous

    Thank you!!....

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.