Watch Trailer

The Island (2005) with Sinhala Subtitles | අලි බොරුවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් බයිස්කෝප් එකට ඇවිත් කමෙන්ටුවක් වත් බයිස්කෝප් විස්තරයක් වත් දෙන්න මට බැරිවුනා.. ඒ වුනාට පුළු පුළුවන් වෙලාවට ඇවිත් බයිස්කෝප් එකට දාලා තියෙන ඒවා මොනවද කියලා හොයලා බලනවා… ඔන්න ඉතින් මං දැන් අවුරුද්දකට විතර කලින් බලපු නියම බයිස්කෝප් එකක් ගැන කියන්න හිතුනා… මේ තමයි The Island… 2005 අවුරුද්දේ තිර…

කාලෙකින් බයිස්කෝප් එකට ඇවිත් කමෙන්ටුවක් වත් බයිස්කෝප් විස්තරයක් වත් දෙන්න මට බැරිවුනා.. ඒ වුනාට පුළු පුළුවන් වෙලාවට ඇවිත් බයිස්කෝප් එකට දාලා තියෙන ඒවා මොනවද කියලා හොයලා බලනවා…

ඔන්න ඉතින් මං දැන් අවුරුද්දකට විතර කලින් බලපු නියම බයිස්කෝප් එකක් ගැන කියන්න හිතුනා… මේ තමයි The Island… 2005 අවුරුද්දේ තිරගත වුන මේ චිත්‍රපටියට IMDB රේටින්ග්ස් 6.9/10 ක් තියෙනවා.. අපි කවුරුත් දන්න කියන Transformers බයිස්කෝප් පෙළ අධ්‍යක්ෂණය කරපු මයිකල් බේ තමයි මේකත් අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ… ඒ වගේම සුරූපී ස්කාලට් ජොන්සන් ප්‍රධාන නිළිය විදිහට රඟපාන්නේ…

මෙන්න මේකයි මේ විද්‍යා ප්‍රබන්ධිත බයිස්කෝප් එකේ කථාව..

ලින්කන් සික්ස් එකෝ කියලා පුද්ගලයෙක් ඉන්නවා.. මෙයා ඉන්නේ අති සුඛෝපභෝගී සියළු පහසුකම් වලින් සමන්විත ‍ස්ථානයක.. හැබැයි කිසිම වෙලාවක මෙතනින් එළියට යන්න නම් දෙන්නේ නෑ එහි බලධාරීන්.. මේ ස්ථානයේ 1000ක 2000ක පිරිසක් විතර මේ විදිහට අති සුඛෝපභෝගී පහසුකම් ලබාදෙමින් රඳවාගෙන ඉන්නවා… කෑම බීම, ව්‍යායාම, වෛද්‍ය පහසුකම් හරියටම නිට්ටාවට ‍වෙලාවට මේ අයට ලැබෙනවා… “The island” “දූපත” ට යම්කිසි දිනක ළඟා වීම තමයි මේ අයට දීලා තියෙන බලාපොරොත්තුව… මේ “දූපත” ගැන මේ ස්ථානයේ බලධාරීන් හඳුන්වා දෙන්නේ නිවනට ළඟාවීම වගේ… මේ ස්ථානයේ බලධාරීන් ලොතරැයි ඇදීමක් මගින් තමයි මේ “දූපත” ට යන පිරිස තෝරා ගන්නේ…

නමුත් හදිසියේම ලින්කන් සික්ස් එකෝ හොයාගන්නවා මේ “දූපත” කියන්නේ පට්ටපල් බොරුවක් මායවක් බව… ඇත්තටම කිව්වොත් මේ ස්ථානය තනි කරම මිනිස්සු වගා කරන ස්ථානයක්… ඒ කියන්නේ මිනිස් ඉන්ද්‍රියන් පණ පිටින් විකුණන තැනැක්… ඉතිරියට මොකද වෙන්නේ කියලා බලන්න මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා…

සම්මාන තුනකට පවා මේ බයිස්කෝප් එක නිර්දේශ වෙලා තියෙනවා… අවුරුදු කීපයක් පරණ වුනාට බයවෙන්න එපා ‍හොඳ බඩු වල පැවැත්ම වැඩී කියලා අහලා නැද්ද ? 🙂 ඉතින් එක් හින්දා හොඳට සීඩර්ස්ලා ඉන්න ටොරන්ට් එකක් දාලා තියෙන්නේ..

ලිපිය – උදාර මදුෂංක

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රනූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2011-09-15

Subtitles by

රනූ

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

56 comments

  1. DareDevil87

    හොදයි වගේ...උදේ පාන්දරම මේකත් බාමි බාමි.... Thanx Machooooooooooooo !!!

  2. Rotiya

    අර ඉන්න ෆිල්ම් එහෙකුත් තියෙයි නෙද මචන් මේ වගේ දූපත් වලට ගෙනියන??
    හොද හොද මොල කරයෝ අරන් යන්නේ එකෙ නන්

    තෑන්ක්z මචන්
    බලමු මෙකත් බාලා.
    මේ දවස් ටිකේ ගෙදර හින්ද හොදට බානඩ පුලුවන්.

  3. Uraj Deemantha

    ආහ් ගුරා ඇවිත් තියෙන්නේ..... :D බාමි බාමි ..... :)

  4. omesh

    2012 ෆිල්ම් එක ගැන මොනව හරි දන්නවද...?දන්නව නම් අපිට ඉක්මනට ලින්ක් එක දෙන්න...

  5. Rotiya

    Torrent Eka Download Karanda page eka load wenne nane ???

  6. උදිත ඉසුරංග

    ටෙරන්ට් එක බාන්න පයිරට්බේ ලොඩ් නොවේ

  7. iampissa

    oka nam baluwa

  8. chamila

    ටෙරන්ට් එක බාන්න පයිරට්බේ ලොඩ් නොවේ MATATH SAME.. :(

  9. chathurarcrc

    ටෙරන්ට් එක බාන්න පයිරට්බේ ලොඩ් නොවේ මටත් එහෙමයි.. අහො :(

  10. ashan kandy

    dan dan moko me..... balapuwamane enne.... ok.balapu nathi ayath athi... film ekanam ela..

  11. සහන්

    එල එල කාලෙකට පස්සේ හොඳයි කයල හිතෙන ‍ෆිල්ම් එකක් දුන්නට තැංකූ, පරෙට්බේ බෑ කිව්වට අපිට ටොරා හයාගන්න පුලුවන්නේ....

  12. කපිල

    මේක මටත් ටොරන්ට් දෙන්නැහැ බොලේ......

  13. හසී

    එල එල බාමි බාමි...පරෙට්බේ බෑ තමා.ඒත් දුන්නු ටිප් එකට තැන්කූ...!!!

    @ Omesh
    2012 අල.ඒක බාල දුක් වෙනවට වඩා හොදයි වෙන එකක් බාලා හිත සනසාගන්න එක.

  14. Uraj Deemantha

    පයිරට්බේ එකෙන් දෙනවා කියලා...... ගුරා..... "අලි බොරුවක්" කියලා වගේ.... :P හික් හික්..... :D

  15. Suvin

    ela ela! maru story eka! Action ehemath hambaanata thiyenawa meke! aniwaa balanna one movie ekak!

  16. බුධාජීව

    බාමි!

  17. රොයිලි

    බාමි බාමි!

    ස්තූති වෙන්න ඕනා උදාර මදුෂංක සොයුරාට ;)

  18. තමීර

    මාත් මාස කීපෙකට කලින් බැලුවා. විශේෂ හොඳක් කීමට නැතත් අළුත් කතාවක්. එක දිගට කම්මැලි නැතුව බලන්න පුළුවන්.

  19. Uraj Deemantha

    සොරි වෙන්න ඕනා.....මේක post කරලා තියෙන්නේ ගුරා නෙවෙයි, ගෝලයානේ.... :D මුල්ම comment එකට SORRY . LK වෙන්න ඕනා.... :P

  20. උදාර

    මුලින්ම සමාවෙන්න ඕනේ ටොරන්ට් එකේ මොනවාහරි අලයක් වුනා නම්... කාලෙකින් තමයි මං අපේ බයිස්කෝප් එකට ලිපියක් දැම්මේ.. හැමෝම මේක බලන්න.. හොඳ බයිස්කෝප් එකක්.. ප්‍රතිචාර දක්වපු හැමෝටම ස්තූතියි...

  21. meththa

    2012 nam balanda epo iita vada hodaa cartoon balanda

  22. නිලන්ත

    හොඳ පින්තූරයක්. හැබයි විද්‍ය ප්‍රබන්ධ වලට කැමති අයට

    (පොඩි කාලේ තාත්තා කිව්වේ චිත්‍රපට වලට පින්තූර කියලා "දඟ නොකර හිටියොත් පින්තූරයක් බලන්න එක්ක යනවා")

  23. AL1717

    Ade App Mama Meka Bala Den Masa 6k Vithara Wenawa Thama HDD Eake Badu Thiyanawaa Adama Balana One...

  24. danger_hasa

    Umbala meka danda ban balanne... meka 2005 di awe... michale bay ge maxxa film ekak!~!!

  25. gessy

    කාලෙකට පස්සේ නියම බයිස්කෝප් එකක් සෙට් උනා..තැන්ක්ස් මචං ...ජය ශ්‍රී

  26. Ramraj

    බැලුවා. හොදයි.

  27. Anonymous

    machan sinhala sub download karaddi torrent ekatama ne yanne

  28. Anonymous

    T
    H
    A
    N
    K

    Y
    O
    U

    B
    A
    I
    S
    C
    O
    P
    E

  29. ashan suranga

    thanks machan.......

  30. Anonymous

    T මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    H
    A
    N
    K

    Y මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    O
    U

    B මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    A
    I
    S
    C
    O
    P
    E
    .
    M මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    A
    R
    U

    F මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    I
    L
    M

    E මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    K
    A
    .
    M මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    A
    M
    A

    M මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    E
    K
    A

    B මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    A
    L
    A
    L
    A

    T මෙම වෙබ්සයිට් එකේ දිගම කමෙන්ට් එක.
    H
    I
    Y
    E
    N
    A
    W
    A
    .

  31. Hathsha Kanshana

    මම ඔය ෆිල්ම් එක බලලා තියනවා. මරු ෆිල්ම් එකක්..

  32. upamali

    mage router ekata deyyange pihitai.. kamak na mekath gannawa

  33. Akalanka Yapa

    thanx

  34. cc

    me wage film 1k sub ekka dunnama nobaa kohomada?? hehe thnkz brooo

  35. විකියා

    සිංහල උපසිරසත් එක්ක නැවතත් බයිස්කෝප් එක දීපු එක ගැන සතු‍ටුයි ...
    ජය වේවා...!

  36. dilan

    thanks

  37. M.D.A Pradeep (අමිල මනනදේව)

    පට්ට කියන්නේ උපරිමයි,චිත්‍රපටියටයි
    උපසිරසි වලටයි ගොඩාක් ස්තුතියි රනූ සහෝ.

  38. Arjuna

    Thnx

  39. Anonymous

    sinhala sub download karanna beeeeeeeeeeee

  40. nawodya

    sinhala sub download karanna beeeeeeeeeeee
    mokeda karanenay?

  41. chinthaka

    ela ela fillm ekak mama ada down kala.....thank baiscopelk.............

  42. ashan vimukthi

    ‍ෆිල්ම් එක නම් පහරක් වගේ..
    ඔන්න බෑවෙන්න දැම්ම...
    සබ් එක්කම් දුන්නනම් තමා හොද :)

  43. ashan vimukthi

    සමාවෙන්න වැර්දීමකින් cmnt1 මේකට ආවෙ :)

  44. wj

    මචං zip file එක unzip වෙන්නෙ නැහැ මොකක් හරි අවුලක් පොඩ්ඩක් බලපං

  45. indunil

    torrent link eka wada nane saho

  46. Saketha pulasthi

    මම මෙක TV එකේ බලලා තියෙනවා .පට්ටයි.ඒක ආයෙත් බලනවා

  47. Thisara Buddhika (තිසර නියෝ)

    නියමයි
    :P
    උපසිරැසියට තුති……. :)

  48. Praneeth

    Film eka supiri.. Film ekaka thiyenna ona palaweni hoda gunange meke thiyanawa.. film eka purama kuthuhale thiyanawa.. sub nisa hodata baluwa.. thanks....

  49. Sudara N Jayaweera

    Thanks bro...

  50. ප්‍රසාද් කන්දමුල්ල

    මමත් බලල තියෙන පට්ටම ෆිල්ම් එකක් තමයි. ආසාවෙන් කීප සැරයක්ම බලල තියෙනවා....සිංහල සබ් එකත් එක්ක බලල නැහැ..
    සබට thaqs මචන්. "රනු"

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.