කොහොමද කට්ටියට ඉත්ං, මාවත් ඉතිං අර විමා කිව්වා වගේ DC කතා එක්ක දකිනවට වඩා Marvel කතා එක්කනෙ කට්ටිය හම්බවෙන්නෙ. ඉතිං එහෙම ඉදලා DC ලගෙ මෙච්චර කාලෙකට ආව හොදම සීරීස් එකට ඔලුව දාගත්තා. මාවල් රසිකයෙක් වුනත් Titans කතා මාලාව සුපිරියි කියලා කියන්න දෙපාරක් හිතන්නෙ නැහැ. මොකද මේක අර කුජීත පච වෙලා නන්නස්තාර ව…

කොහොමද කට්ටියට ඉත්ං, මාවත් ඉතිං අර විමා කිව්වා වගේ DC කතා එක්ක දකිනවට වඩා Marvel කතා එක්කනෙ කට්ටිය හම්බවෙන්නෙ. ඉතිං එහෙම ඉදලා DC ලගෙ මෙච්චර කාලෙකට ආව හොදම සීරීස් එකට ඔලුව දාගත්තා. මාවල් රසිකයෙක් වුනත් Titans කතා මාලාව සුපිරියි කියලා කියන්න දෙපාරක් හිතන්නෙ නැහැ. මොකද මේක අර කුජීත පච වෙලා නන්නස්තාර වෙලා තියෙන ඇරෝවර්ස් එක වගේ නොවන නිසා. ඉතිං නොබලපු අය තව ඉන්නවනම් අරං බලහල්ලා. අද කතාවෙ නම Donna Troy, ඒත් මම දාලා තියෙන්නෙ ඒ නම නෙවෙයි හොදේ, කතාවෙ සාරංශයත් එක්ක ගැලපෙනවා කියලා හිතුන නමක් ඔන්න. ඕවා කලින් කියන්න එපැයි. නැත්තං සිඟිති පාතාලෙ උන් නැට්ට පාගගන්නවා.
තව දෙයක් කියන්න ඕන, අද කතාවට කලින් ලිපිය ටිකක් කියෙව්වනම් කතාව හොදට තේරු ගන්න පුළුවන්වෙයි. කලින් කොටස ගැන අවශ්‍ය වෙන එකක් නැහැ. මේ ලිපිය කියවලා කතාවත් බලන්නලා එහෙනම්.
පසුගිය කොටස් වලදි අපිට විශේෂ චරිත කිහිපයක්ම හදුන්වලා දුන්නා මතක ඇති. ඉතිං අන්න ඒ විදිහට අද කොටසින් හදුන්වලා දෙන චරිතය තමයි ඩොනා ට්‍රෝයි කියන්නෙ. කවුද මේ ඩොනා ට්‍රෝයි. අපි මෙහෙම පටන් ගමු, කවුරුත් දන්නවනෙ ගොඩක් හීරෝස්ලට තමන්ටම කියලා සහයකයෙක් ඉන්නවා කියලා, උදාහරණයකට බැට් මෑන්ව ගත්තොත් බැටාගෙ සයිඩ් කික් එහෙම නැත්නම් සහයකයා තමයි රොබින් කියන්නෙ. රොබින් ගැන කලින් දැනගත්තනෙ. ඉතිං ඒ වගේම තමයි DC යුනිවර්ස් එකේ ඉන්න ඇහැට ප්‍රියමනාප කවුරුත් ආදරය කරන වොන්ඩර් වුමන්ටත් මෙහෙම සහයකයෙන් ඉන්න ඕන කියලා හිතලා තමයි මේ ඩොනා ට්රෝයිව නිර්මාණය වෙන්නෙ. ඉතිං ඩොනා’ව හදුන්වන අනික් නම තමයි වොන්ඩර් ගර්ල් කියන්නෙ.
ගොඩක් සුපර් හීරෝලට වගේම ඩොන්නටත් ටිකක් පැටලිලි සහගත ඔරිජින් එකක් තියෙනවා. මේ ලිපියෙ ඕවා එකින් එක විස්තර ඇතුව කියන්න නම් උත්සහ කරන්නෙ නෑ. ඇත්තටම කොමික් වලදි ඩොන්නට ඔරිජින් කිහිපයක්ම තියෙනවා. මේ ඔරිජින් ස්ටෝරි, Crisis on Infinite Earths event එකට කලින් සහා පසුව විදිහට තමයි බෙදෙන්නෙ.
Pre- Crisis
මෙතනදි ඩොන්නගෙ දෙමව්පියන් සහා ඩොනා ගින්නකට අහුවෙනවා, එතනදි ඩොන්නගෙ අම්මා තාත්තා දෙන්නම මේ ගින්නෙන් මැරෙනවා. ඩොන්නව බේරගන්නෙ ඩයනා විසින් එහෙම නැත්නම් වොන්ඩර් වුමන්. මෙහෙම බේරගත්ත ඩොන්නව ඩයනා Paradise Island වලට ගෙනියනවා. එහෙදි Purple Ray පාවිච්චි කරලා ඩොන්නටත් ඩයනට සමාන බලයන් ලබාදෙනවා. ඒ වගේම Amazon සටන් ක්‍රම වගේම කායික පුහුණුවත් ඩොනා එහිදි ලබා ගන්නවා. ( Amazon කියන්නෙ තේමිස්කිරාවෙ ඉන්න ගැහැණුන්ගෙන් සැදුම්ලත් රණශූරයින්ගෙ කණ්ඩායමක්) ඔය විදිහට පුහුණු වුන ඩොනා පස්සෙ කාලෙ Teen Titans කණ්ඩායමට එකතුවෙනවා. (මෙතනම තව ඔරිජින් එකක් යනවා, ඒකෙදි ඩෝනගෙ මව පිළිකාවක් නිසා මිය ගිහින් ඩොනා
අනාථ වෙන)
Crisis on Infinite Earths event එකෙන් පස්සෙ ටික කාලෙකින් John Byrne විසින් ඩොන්නගෙ ඔරිජින් එක වෙනස් කරනවා. මිනිහා ඔරිජින් එක ලියනවා, ඩයනගෙ ඩොප්ලගැන්ගර් එහෙමත් නැත්නම් ද්විත්ව කායක් විදිහට ඩොන්නව නිර්මාණය කරනවා. ද්විත්ව කායක් කිව්වට වොන්ඩර් වුමන්ගෙ පොඩි වර්ෂන් එකක් හොදේ. පස්සෙ ඩොන්නව Dark Angel විසින් පැහැරගෙන් ගිහින් සාපයක් කරනවා ඇගේ ජීවිතේ යම් කිසි ඛේදවාචකයකින් අවසන් වෙන විදිහට. මේ ඔරිජින් එක තමයි ඩොන්නව මැරනකල් තිබුනෙ. ඊට පස්සෙත් ඩොන්නගෙ කතා බොහොමයක් ගැන කියවෙනවා ඉතිං. ඕවා කියන්න ගියාම කොහෙන් කොහොම නතර වෙයිද මංදා. ඒ නිසා මේ ටික දැනගත්තාම ඇති කතාව බලන්න.
අද කතාව බැලුවාම ඔයාලටම දැනගන්න ලැබෙයි ඩොනාගෙ මොන ඔරිජින් එකට අනුවද කතාව ගලාගෙන යන්නෙ කියලා. ඒක මෙතන කියන්නෙ නැහැ. කතාව බලලම දැනගන්න.
ගොඩක් සුපර් හීරෝස්ලගෙ ඇදුම් කාලෙන් කාලෙට විවිධ වෙනස් වීම් වලට ලක්වෙලා තියෙනවනෙ. ඒ වගේම වොන්ඩර් ගර්ල්ගෙ ඇදුමත් විවිධ ආකාරයෙන් වෙනස් වෙලා තියෙනවා. ඔය පහල රූපෙන් ඒක පැහැදිලිව බලාගන්න පුළුවන්.

එතකොට ඩොනා ට්‍රෝයි වොන්ඩර් ගර්ල් විදියට විතරමද හිටියෙ?? නෑ ඩොනා විවිධ අය විදිහට ඉදලා තියෙනවා. ඒ තමයි Troia වගේම ඩාර්ක්ස්ටාර්ස් කෙනෙක් විදිහට මෙයා වැඩ කරලා තියෙනවා. ඕවා ගැන වැඩිය අවුස්සන්න ගියොත් මේක හෑල්ලක් වෙනවා.

එතකොට ඩොනාගෙ අවසානය කොයි වගේද??
ඒක වෙන්නෙ මෙහෙමයි, Titans සහා Young Justice කොමික් වල ක්‍රොස් ඕවර් එකක් වෙච්ච Titans/Young Justice: Graduation Day වලදි, Indigo(ඉන්ඩිගෝ) කියන ඇන්ඩ්‍රොයිඩ් සුපර් මෑන් විදිහට හදපු දුෂ්ට රොබෝ කෙනෙක් S.T.A.R ලැබ් එකෙන් යවනවා Titans සහ Young Justice කියන ටීම් දෙකට පහර දෙන්න. ඔතනදි ඩොනා මේ රොබෝව මරන්න කිට්ටුවටම ආවත් රොබෝ හීට් විෂන් පාවිච්චි කරලා ඩොනාව මරනවා. කතාවෙ අන්තිමට Titans, Young Justice, සහා Justice League කියන කණ්ඩායම් තුනේම සාමාජිකයො ඩොනාගෙ අවමංගල උත්සවයට සහභාගි වෙනවා. ඔය සීරීස් එක පුරා වෙච්ච ඛේදනීය සිදුවීම් හේතුවෙන් Titans සහ Young Justice කණ්ඩායම් දෙකම විසිරුවා හැර තිබෙනවා.

එහෙනම් ඔන්න ඉතිං හොයා ගත්ත දේවල් කපලා කොටලා ටිකක් එහා මෙහා කරලා පොඩි විස්තරයක් අරන් ආවා පුළුවන් විදිහට උපසිරැසියත් එක්ක. විස්තරේ නම් හොදද මංදා ඉතිං. එහෙනම් මම ගිහින් එන්නම්.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,961 downloadsDownload Titans.2018.S01E08.Donna_.Troy_.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
58 comments
Janaka Herath
Nadeesha rox alahakoon
Tnx bro. Meka awa witharai bagena hitiye saba anakan.asawenma balana kathawak thama meka
Nuwan Adhikari
Thankz bro.. puluwan nam kawru hari a comic katha walatath sub karanna puluwanda.? Young Justice kotasakata dunna wage mathakai.. ithuru tikath denna puluwan nam niyamaai..
Ravindu Rukshan
තැන්ක්ස්
Denis Maneesha
Thanks bro sub ekata
Sahanimoradeniya
Thank you bro
nike_11
Thx brother
Uvindu Dilshan
Sub ekata thankx brother
Gayan_madushanka_
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයකවිශල් රසින්ත (කවී)
DC ඒවා දැන් මාවෙල් අයමනේ කරන්නේ, ඒකෙන් පේන්නේ DC අයට මාර්වෙල් අය නැතුව කරගෙන යන්න බෑ කියලා වගේ.. ඒවායින් වැඩක් නෑ බොහොම ස්තූතියි සබ් එකට අයියේ ජය වේවා...!!
YasasPerera
dc ayata marvel nethuwa beruwa nemei, marvel ayata dc one wela. penawane sub hadana ekama hoda kiyanawa :-D
rihanakash521
Aniwa
ලහිරු ප්‍රසාද්
හෙහ් බම්බුව තමා.
Shansenarathne
Tnx
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
danumadu
ela
Kulanjana Maduranga
subata thanks
Orion
එපිය අරන්, තියෙන හදිස්සියට english sub එක්ක බලල ආයෙ සිංහල සබ දැම්මම ආයෙත් ඒකත් එක්ක දෙතුන් පාරක් බලන්න තරන් ඇබ්බැහි වෙලා සහෝ❤❤❤
Kavinda
Sub ekata thanks saho
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො.ලිපියත් සුපිරි..
Stranger
thanks
gayan215
bohoma sthuthi saho...
Thilan Durage
Thank you!
Nilush Angana
Sub ekata thanx
toonmo
tnx bro
Ayesh Prashan
Thank You
Kanchana
Thanx saho
Kingdomd
Thanks
RKO
Thanks bro
nimeshdesilva
thnq sahoo
sasala
thanks sub denavata
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...තාමත් මේක නොබලපු සෙට් එකට කියන්නම් මේක බලන්නම ඕනි හේතුවක්. පේනවානේ උපසිරස කරන සෙට් එක. සරලවම කිව්වොත් උපන් ගෙයි මාර්වල් කණු...ඉතිං තාමත් කට්ටිය මේක බලන්නේ නැත්තම් කියන්න තියෙන්නේ "උබලා පව්"..
ජය වේවා..බුදුසරණයි...!Pradeepkumara
Thnx broo...
darshana100
ela machan
S.K. Ruchiranga
Thzz sub ekt
dileksha123
Sub ekata Thankq
උඹල දෙයියන්ටත් එහා බලවත් උන්Udara Damith Dissanayaka
elaaaaaaaaaaa
Shehan putha
thanks broo jaya !
thanula D
සබ් එකට ගොඩාක් ස්තූතියි සහෝ.ජයවේවා.................!
Sanjeewa2010
Thnxxxxxxxxxxxx
asela12345
thanks mchn.
jaya wewa!Madhushanka
Elaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Viraj
thanks saho..
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Mr.pamz
thank you brother
YasasPerera
sub ekata thanks bro.. :-D amaruwen hari DC hodai kiyanawata ita wada thanks.
VidurangaHDH
bro me series ekata hodai noliya ba.
futureomega
sub ekatay lipiyatay very very thanks
D.Chamara
bohoma sthuthi sahoooo jaya .....
PASINDU1952
thanks for the sub and description, brother.
priyan99
thanks saho
podda
thanks bro!!!
Advertisement


english sub ekaa balnna gaththa witharyi notification eka awe thanks bro <3