කොහොමද ඉතින් ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්න ඇරෝ පස්වැනි කතාමාලාවේ පළමු කොටහ ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනේ. මේක මම කරන්න උන්න එක්ක නෙවේ. කවිදු සහෝ හසන්ත අයියට බාරදීපු වැඩේ හසන්ත අයියා මට පැවරුවා. එකත් දවල් වෙලා. ඉතින් මට වැඩේට බහින්න වුනේ හවස පහට විතර තමා. ලබන සතියේ ඉදන් ඔයාලට සුපුරුදු කෙනා උපසිරසි ල…

කොහොමද ඉතින් ඔන්න ගෙනාවා ඔයාලා මග බලාන උන්න ඇරෝ පස්වැනි කතාමාලාවේ පළමු කොටහ ප්‍රමාද වීම ගැන සමාවෙන්න ඕනේ. මේක මම කරන්න උන්න එක්ක නෙවේ. කවිදු සහෝ හසන්ත අයියට බාරදීපු වැඩේ හසන්ත අයියා මට පැවරුවා. එකත් දවල් වෙලා. ඉතින් මට වැඩේට බහින්න වුනේ හවස පහට විතර තමා. ලබන සතියේ ඉදන් ඔයාලට සුපුරුදු කෙනා උපසිරසි ලබාදෙයි.
කට්ටියට මතක ඇතිනේ කලින් කතාමාලාවේ ඩේමියන් ඩාක් සමග සටනින් ලොරල් ලාන්ස් එනම් බ්ලැක් කැනේරි මරුමුවට පත්වුනා. මේ නිසා නගරයට යහපතක් කරන්න හිතාගෙන ඔලිවර් ක්වින් නගරාධිපති ලෙස දිවුරුම් දුන්නා. එතැන් පටන් දැන් මාස පහක් ගතවෙලා තමයි කතාව පටන්ගන්නේ.
දැන් ග්‍රීන් ඇරෝගේ කණ්ඩායම විසිරිලා තියෙන්නේ. මතකනේ තියා සහ ජෝන් අයින්වෙලා ගියා. ඉතින් මේ දෙන්නා තාමත් ආපහු කණ්ඩායමට ඇවිත් නැහැ. ෆෙලිසිටිනම්(මේකිව මරන්නේ නැහැනේ මොකෙක්වත්) ඉතින් ඔලිවර්ට උදව් කරගෙන ඉන්නව. ෆෙලිසිටිට අවශ්‍ය අලුත් කණ්ඩායමක් හදන්න. ඒත් ඇරෝ ඒකට කැමති නැහැ. එයාට ඕනේ තනියම වැඩ කරගෙන යන්න. නමුත් ඉතින් පුර්ව ප්‍රචාරක පට නරඹපු අපේ කස්ටිය දන්නවනේ ඒ කණ්ඩායම බිහිවෙන බව. මේ පාරත් වෙනදා වගේම ඔලිවර්ගේ අතිතාවර්ජ්නයත් සිද්දවෙනවා. ඔලිවර් අතුරුදන් වෙලා හිටපු අවුරුදු පහෙන් අවසන් අවුරුද්ද තමා දැන් යන්නේ. ඔලිවර් මේ පාර ඉන්නේ රුසියාවේ. ඉතින් අපිට බලාගන්න ලැබෙයි ඔලිවර් කොහොමද රුසියන් මාෆියාවේ ප්‍රබල සාමාජිකයෙක් බවට පත්වුණේ කියලා මෙදාපාර.
අග්‍රීන් ඇරෝට අද සටන් කරන්න වෙන්නේ ටෝබාය්ස් චර්ච් කියලා කෙනෙක් එක්ක. ඒවගේම අද කොටහ අවසානයේ අලුත් දුෂ්ටයෙක් කරලියට එනවා. ඒ කට්ටිය ගැන ඉතින් කවිදු සහෝ ඉදිරියේදී ඔයාලට පැහැදිලි කිරීමක් ලබාදෙයි. ඉතින් මම අද කතාව ගැන වැඩි යමක් කියන්න යන්නේ නැහැ. මෙතෙකින් නවතිනවා.
Due to copyright issues, we do not provide any torrent links.
Arrow.S0501.720p.HDTV.X264-DIMENSION
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
16,277 downloadsDownload Arrow.S0501.Baiscopelk.com_.rar49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
79 comments
kavinda
piyu
Thanks bro enakm balagena hitiye..
සහන් දිල්ෂාන්
Thanks SUb ekata.
Scorpion Season # ekata Sub Denna plzzzzzzසහන් දිල්ෂාන්
Scorpion Season 3 Ekata
මධුකප්‍රිය පෙරේරා
තව දවසක් දෙකක් ඉවසීමෙන් ඉන්න.
ස්කොපියන් ඒකෙ සබ් එක ඉක්මනින් ලබාදෙයි
kent
thnxs bn
Tharuka Priyadarshana
eye wada arila gedara awe flash balanna ada wada arila gedara awe arrow balanna sinhala sub akath akka
thax bro sub akataKaveen Conara
thankx a lot bro.. keep it up!
Mahesh
Sub ekata thanx aaaaaaaaaaaa
Sangeeth S Vithanage
scorpion ඕනෝ
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
Shiran Lahiru Athapattu
Tnx mchn sub ekta (y)
සචිත් ලක්ෂාන්(සචී)
උපසිරසට තුති මධුක අයියා
ජය වේවාරොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
DilanD....
Patta Patta mcn..meka enakm hena amaruwen hitiye...elamaaa digatama sub denna.. jayawewa....
Sonal Imbulana
thanks saho...
Sonal Imbulana
Thanks Saho....
Rajitha
Thank you saho......jayawewa....!
D.Chamara
bohoma sthuthi sahooo niyamai degatama karagena yamooo jaya... :D
Rasitha Pradeep Somasiri
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට......
dilruk lahiru
scorpion ekath...................................
Tharendra
thanks alot saho......
Isuru Liyanage
niyamaaaaiiiiiiiiiiiii.....thanxxx sub ekata...
Ruwan Udaya Shantha
Enakam balan hitiye….Thanks saho sub ekata…..
Obama_SL
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......Suu
thanks
Matthew Dilshan
ඔයා නම් දෙවියෙක් අයියෙ..........
Manura Sathsarindu
thnx saho ela...
Gihan Iddamalgoda
තැන්ක්ස් මධුකප්‍රිය සහො සබ් 1ට.
දිගටම සබ් දෙමු.
ජය වෙවා බයිස්කොප්venura
sub enakam balagene hitapu ekak meka.thank you madukapriya saho.
x files season 1 ekata sub dunna baiscope eken.eth ituru season walata dunne naa.
x file ituru season walatath sub one.
baiscope sinhalen website eka me itu karanne jathika wagakimaki.
movies,tv series balimata kamathi sri lankiya janathawage uththamacharaya obata himi we.මධුකප්‍රිය පෙරේරා
අනිවාර්යයෙන්ම ඉදිරියේදී ලබාදෙයි සහෝ.
thisal
tnxxx
yohan
Thanks Machan...
Kauru Hari LUKE CAGE Tv Serious Akatath Sub Karannako...D J Ushan Remixer
එල එලා
Damith Ramanayake
guys torrent link ekak danna kauruhari sub ekata thanks madukapriya saho ...
Rasindu Perera
එනකන් හිටියේ...නියමයි....සබ් එකට තැන්ක්ස්....
Gathsara Umesh Kumara
අහ්හ්....බොහෝම ස්තූතියි සහෝ මහන්සි වෙලා අපිට මේක සබ් එක කරග ගෙනවාට..දැන් ඉතින් අඩුවකට තියෙන්නේ ස්කෝපිඅන් එක විතරය...මධුක සහෝ ඔයාගෙ කතාටික ඉඅවරනිසා මේක කරල ද්නෙඅවම් ලොකු උදව්වක්...
මධුකප්‍රිය පෙරේරා
ස්කොපියන් එක ඔයාලට සුපුරුදු කෙනා ලබාදෙයි.
Ays
thanx sub ekataa
Sadaru
thanks bro
රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
මේක දෙනකල් බලන් හිටියේ
෴෴ජය වේවා෴෴ලූක් කේජ් එකට සබ් දෙන්නේ නැද්ද සහෝ.....
උදාර දිල්ශාන්
තෑන්ක්ස් සහෝ සබ් එකට....
Udara Damith B/K
බොහොම ස්තූතියි ............
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි
බොහොම ස්තූතියි ..........asitha kotagama
thank you very much.
Kulanjana Maduranga
niayamai…denakm unne.thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
DilanD....
mcn ep2 enne kawadda???? seeratama sub eka denawa.anewaa jaya wewa kollo>>> Digatama saba oni...
DilanD....
Fatta broo....Thankzzzzzzzzzzzz..... Balaagenama hitapu Season eka.
Amalka Himeshan
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට
Ravin
thanks bro
අරුණ ශාන්ත
බොහොම ස්තුතියි සහෝ උපසිරසියට..
ඒත් අපේ ෆෙලිසිටි කෙල්ලට බනින්න එපා හරිය......Forex Gold
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට……
Captain America
Sub eketa thanks saho!
gihan
kata hari puluwannam grimm tv series eke sub denna patangannko.pattama horror tv series ekak
http://www.imdb.com/title/tt1830617/Lahiru
Thanks for sub...
Advertisement

thank you