එහෙනම් ඔන්න තුන් වෙනි එපියත් අරන් ආවා. අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.7ක්. අද ශෙල්බි සහෝදරයො ඉඳන් එක වැඩකට මිනිස්සුන්ව තෝරනවා. ඒ තමා නීති විරෝධී සූදුකාරයො විදිහට පොලීසියට අහුවෙන එක. මේකට ඒ අයට සල්ලි දෙන්න ශෙල්බි සහෝදරයො පොරොන්දු වෙනවා. එහෙම ඒ වැඩේට එන එක්කෙනෙක් තමා ඩිග්බත් කිඩ් කියන්නෙ. ශෙල්බි සහෝදර…

එහෙනම් ඔන්න තුන් වෙනි එපියත් අරන් ආවා. අද එපියෙ IMDb අගය මේ වෙද්දි 8.7ක්.
අද ශෙල්බි සහෝදරයො ඉඳන් එක වැඩකට මිනිස්සුන්ව තෝරනවා. ඒ තමා නීති විරෝධී සූදුකාරයො විදිහට පොලීසියට අහුවෙන එක. මේකට ඒ අයට සල්ලි දෙන්න ශෙල්බි සහෝදරයො පොරොන්දු වෙනවා. එහෙම ඒ වැඩේට එන එක්කෙනෙක් තමා ඩිග්බත් කිඩ් කියන්නෙ. ශෙල්බි සහෝදරයින්ගෙ වැඩකට හවුල් වෙන කෙනෙක්ගෙ ඉරණම කොයි වගේ වෙයිද කියලා මේ වෙනකම් පීකි බ්ලයින්ඩර්ස් එක්ක හිටපු අපිට නම් හිතාගන්න පුළුවන්නෙ.
කළින් එපියෙ අන්තිමට පොලීව හම්බෙන්න එයාගෙ පුතා ආවා මතක ඇතිනෙ. පොලී කොහොමත් දැන් මයිකල් ගැන කියපු දවසෙ ඉඳන් හරිම වෙනස්. අර ග්‍රේස්ව එහෙම කටින් මෙල්ල කරපු දරදඬු කෙනා නෙවෙයි වගේ දැන්. මතක ඇතිනෙ මයිකල් ගැන නිකන් කියපු වෙලාවෙ එහෙම හැසිරිච්ච විදිහ. ඉතින් ඔන්න දැන් ඒ මයිකල් පොලීව හම්බෙන්නම ආවා. ඉතින් දැන් අවුරුදු ගානකට කළින් නැති වෙච්ච තමන්ගෙ දරුවා ආපහු ආවම පොලීට මොන වගේ හැගීමක් දැනෙන්න ඇත්ද.
ටොම් මේ අතරෙ ඔන්න ඇල්ෆි එක්ක එකතු වෙලා වැඩ පටන් අරගෙන. අර පොරොන්දු වුණත් වගේ, ඔන්න ටොම් හමුදාවක් හදන්න පටන් ගන්න යන්නෙ. අපි ඒකට කියමුකො බේකරි හමුදාවක් කියලා. වැඩේ බාරදෙන්නෙ ටොම් එක්කම හමුදා සේවයට ගිය බිලී කිචන්ට. බලමුකො මොකද වෙන්නෙ කියලා.
අන්තිමට කට්ටිය යනවා අශ්වයෙක් ගන්න. ග්‍රේස්ගෙ බැල්මට ටොමී අහු වුණා වගේ මෙදා පාරත් කෙල්ලෙක්ගෙ බැල්මට ටොමී අහු වෙනවා. ග්‍රේස් නිසා මැරෙන්න ඔන්න මෙන්න තිබිලා ටොම් බේරුණ විදිහ මතක ඇතිනෙ. තමන් අශ්වයො පුරුදු කරන කෙනෙක් කියලයි ටොම්ට කෙල්ල කියන්නෙ. ටොමුත් කිසි අකමැත්තක් නැතිව කෙල්ල එක්ක කතා කරනවා. ග්‍රේස් නිසා අරෙහෙම දෙයක් වෙලත් තාම මට්ටුවෙලා නැද්ද මංදා. ආ ඔව්, ඒකට කියන්නෙ ආදරේ කියලනෙ. අනේ මංදා. අපි ඉතින් ඉවසන් බලන් ඉමු මේ කෙල්ල නිසා ටොම්ට මේ සීසන් එක ඉවර වෙද්දි මොකක් වෙයිද කියලා. එහෙනම් ඊළඟ එපියෙන් හම්බෙමු.
විකාශය වූ දිනය : 2014 / 10/ 16

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසිය Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
39,053 downloadsDownload Peaky.Blinders.S02E03.Baiscopelk.com_.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ජෙරෝම් වැලස්කා ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-09-15
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ජෙරෝම් වැලස්කා
Subtitles
21 comments
SandaruChamika
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Achi
බොහොම ස්තුතියි සහෝ... ගැම්මට දෙමු ආදරෙයි
Anonymous
Sub Ekata Thanks Bro..
Anonymous
බොහොම ස්තූතියි.. ඔක්කොම ටිකට සබ් දෙමු ඉක්මනට
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Blinder
Thanks jerom
Anonymous
thanx
Thims
Yo yo
Nilush Angana
Sub ekata thanx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thanks Bro
Ediya
Thanks ❤️
Mano
Godak sthuthi.Jaya wewa!
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Anonymous
thanks
බිම්බිෂ
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
chinthaka.max4
thankx machan
malan perera
niyama wadak
Advertisement


sub ekata thanks mchn