ගොඩ දෙනෙක් අවුරුද්දට “ස්පාටකස්” බලන්න ඕනේ කියලා කිව්වනේ ඉතින් අද උදේ ඉඳන් වෙහෙසුනා හවසට කොහොම හරි මේ තෑග්ග දෙන්න. උදේ දුන්න අලුත් කතා මාලාව ආරම්භ උනේ “ස්පාටකස්” තුන්වන කතා මාලාව පහු ගිය සිකුරාදා රාත්‍රියෙන් අවසන් වූ නිසා එහි හිඩැස පුරවන්න STARZ නාලිකාව ගෙන ආව ආදේශකය නිසා. එහෙනම් හමොටම මුලින්ම අයෙත්…
ගොඩ දෙනෙක් අවුරුද්දට “ස්පාටකස්” බලන්න ඕනේ කියලා කිව්වනේ ඉතින් අද උදේ ඉඳන් වෙහෙසුනා හවසට කොහොම හරි මේ තෑග්ග දෙන්න. උදේ දුන්න අලුත් කතා මාලාව ආරම්භ උනේ “ස්පාටකස්” තුන්වන කතා මාලාව පහු ගිය සිකුරාදා රාත්‍රියෙන් අවසන් වූ නිසා එහි හිඩැස පුරවන්න STARZ නාලිකාව ගෙන ආව ආදේශකය නිසා.
එහෙනම් හමොටම මුලින්ම අයෙත් කියන්නම් සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. එහෙනම් මම කතාව ගැන ඉතාමත් කෙටි විස්තරයක් දෙන්නම්. කලින් සතියේ උන විශේෂ දේවල් තමා “ලුක්‍රෙශියා” රඟ පෑමක් කරනවා ඇයට දේව ඇහුම්කන් දීමක් තියෙනවා කියලා, එහිදී අවසානයේ අපි දුටුවා “අශුර්” කියන කපටි සිරියන් කාරයා “ඔනෙමේයස්” වල තුලදී තම ග්‍රහණයට ගෙන “ගායස්” වෙතට ගෙනියනවා. ඒ අතර “ස්පාටකස්” සහ “ක්‍රික්සස්” දකුණු දෙස විලා හැම එකක්ම වනසනවා “නේවියා” සොයන අරමුණෙන්. එහෙමයි ඒ කොටස අවසන් උනේ.
එහෙනම් අද වෙන්න යන දේ ගැන මම කෙටි විස්තරයක් දෙන්නම්. අද දැන ගන්න පුළුවන්“ලුක්‍රෙශියා”කර රඟ දැක්වීම මොකද්ද කියලා. ඒ වගේම “ක්‍රික්සස්” දැන ගන්නවා යම් හෝඩුවාවක් “නේවියා ගැන. එහෙනම් බලමු නේද අද වෙන්නේ මොකද කියලා. කලින් සතියේ කිව්වා වගේ අදත් God of the Arena කතා මාලාවේ යම් දේවල් අයෙත් මේ කතාවට එකතු වෙනවා.
එහෙනම් මීළඟ කොටස සමඟ ඉතාමත් ඉක්මණින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.
22,402 downloadsDownload Spartacus.S02E03.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
93 comments
zumo man
navin
ස්තුතියි.
elakiri
එලම තමා මචං දෙනකම් උන්නේ
wow
wow,..maru :D
lasidu
ජය වේවා පට්ට පතුරු හොදේ..... :)
amilatk
jayen jayama weywa!!!
tharanga
දෙනකම් උන්නේ මග බලා සුපිරි
Bandula
niyamai saho ohomane inna one :D
quik
thanks
naleen
supiri machn
prashanna
wow wow maru aiyeeeeeeeee
“චූටී මල්ලි”
අවුරුදු දවසෙත් අපි වෙනුවෙන් මහන්සි උනා නේ?
ඔයා නම් සිරා පොරක්
එල එල
සබට තෑන්ක්ස්
ඔබට ජය....rusuru | රුසිරු
ලොවෙත් සුපිරි මචං පට්ට
ccnp
Thanks
pubudu
niyamai... saho
උදාර
ලොවෙත් නෑ... :)
මචංඔහොම යන්.....
Hegoda
Suba Aluth Awuruddak wewa. Thanks
එරංග
එලස්.. ජය
chami
thnxxxxxxxxxxxxxxxxxxx
shann
ඔන්න මාත් බානවා. ජය වේවා අපි වෙනුවෙන් උන මහන්සියට
shalana
Thanks bro... suba aluth auruddak wewa...
chamath cafe
නියමයි සහෝ :)
Sampath
suba aluth awruddak wewa saho.......!weda pataan gamu ehenan...
samaith4
elama thama bro
d zone
paataaaaaaaaaaa
saliya
thanks.happy new year.
tikiri
අවරුදු කියල අතැරලා බෑ බන් ..අනෙක් එක කොල්ල මහන්සි වෙලා දුන්න එකනේ...සුබ අලුත් අව්රුද්දක් වේවා...
හසන්ත ඇතුළු බෛස්කොපේ සෙට් එකටමkatha kolla
tawa tikai machan...ela ohoma yan....:D thanks machan sub walata
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela ela...
shani
thanks
harsha
හරියටම නැකතට වැඩ අල්ලලා වගෙයි බොහොම හොඳයි. ජය වේවා සුබ අලුත් අවුරුද්දක්
පිස්සු පුසා
(y)
Amith
ඉවසිල්ලක් නෑ ලැබෙන තුරා ඊළඟ කොටස මෙහි...............
පරක්කු කරන්න එපා අයියා.
සුබ අළුත් අවුරුද්දක්ම වේවා!kapila darshana
thanks macho
kapila darshana
suba aluth auruddak wewa
jina
patta
srk
nice
nadika
tnx mchn
dinuk
ane machan puluwannam oya set eka iwara wela spellbinder 2 eka
sub dipanko godak asai balannaKasun Jayamuni
ELakiri Machan Thanks....
pradeep nilanga
thanxxxxxxx
trinco kolla
maruu
kdn
patta
Anushka
patta
Anushka
සුබ අළුත් අවුරුද්දක්ම වේවා!
ශාන් විමුක්ති [වීමා]
දාල තියන පිංතූරෙ දැක්කම හිතෙන්නෙ ඩෙස්ක්ටොප් එක කඩාගෙන මාව මරන්න එනව කියල :P
එල එල හසන්ත අයියා..
කතා දෙකම එලටම කරගෙන යමු එහෙනම්
ජයෙන් ජයම වේවා!!! :)
උපසිරසියට බොහොම තුති, පොඩි සයිස් නැති එකටනම් හිත අවුල් හොදේ :(ravi70
obata sada jaya
dilan samindaka
suba aluth awruddak wewa.thx anikath denna ikmanata
LAKCHAN
එලම තමා මචං දෙනකම් උන්නේ ..............................
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔන්න 50 වෙනි කමෙන්ට් එක මගෙන්. ජය෴෴ :P :P
Advertisement
elazz thnxzzzz