හරි කොහොමද කට්ටියටම ඔන්න මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරන් ඉක්මනටම ඔයාලා ගාවට ආවා මෙක නම් ඉතින් හැමොම කාලයක් තිස්සේ එනකන් මග බලන් හිටපු එකක්.ඒ වගේම සබන් බොල විරයොන්ගේ කතා වගේ නම් නෙවේ ඉතින් මෙක පට්ටෙටම තියෙනවා. හරි වැඩිය කතාවක් බහක් නැතුව කතාව පැත්තට හැරුනොත් පලමුවෙනි කොටසදි අපිට මුලින්ම දකින්න ලැබෙ…

හරි කොහොමද කට්ටියටම ඔන්න මගේ ඊලග උපසිරසි නිර්මාණයත් අරන් ඉක්මනටම ඔයාලා ගාවට ආවා මෙක නම් ඉතින් හැමොම කාලයක් තිස්සේ එනකන් මග බලන් හිටපු එකක්.ඒ වගේම සබන් බොල විරයොන්ගේ කතා වගේ නම් නෙවේ ඉතින් මෙක පට්ටෙටම තියෙනවා.
හරි වැඩිය කතාවක් බහක් නැතුව කතාව පැත්තට හැරුනොත් පලමුවෙනි කොටසදි අපිට මුලින්ම දකින්න ලැබෙන්නේ කොමද අපේ විරයො හතරදෙනා තනි තනිවම තමන්ගේ මාර්ග වල යන විදිය මුලින්ම අපිට අයන් ෆිස්ට්(ඩැනි) තනිවම කුණූ කානුවක හැන්ඩ් එක නැත්තම් හස්තයේ යම් කාන්තාවක් එක්ක සටන් කරමින් ඉනනවා දකින් ලැබෙනවා ඇත රටක ඉදන් ඒ කෙනා කවද කියලා අපිට මේ කොටසින් හරියටම තහවුරු කරගන්න පුළුවන්. එතනද එයාට මැරෙන මොහෙතේ ඉන්න කෙනෙක් කියනවා එයාගේ සටන තියෙන්නේ මෙහේ නෙවෙයි නිව්යොක් වල කියලා ඊට පස්සේ අපිට දකින් ලැබෙනවා ජෙසිකා ට්රිශ් එක්ක පොඩි කතාබහක යෙදෙනෙවත් ලුක් කෙජ් හිරෙන් නිදහස් වෙලා එනවා වගේම එයාව එතනින් බෙර ගන්නේ මැට්ගේ යාළුවා (ඩෙයාඩෙවිල්) ෆොගි එයා දැන් ඉන්නේ මැට් එක්ක නම් නෙවෙයි වගේ හොගාත් එක්ක පෙන විදියට නම්. ඊට පස්සේ දකින් ලැබෙන්නේ මැට් (ඩෙයා ඩෙවිල්) එයාගේ ඩෙයා ඩෙවිල් වැඩ වලින් ඇත් වෙලා පාඩුවේ ඉන්න එක. ආ තව විශේෂම දෙයක් කියන්න බැරි උනා ඒ තමා අපේ කෙජ් අයියයි ක්ලෙයාර් අක්කයි කොෆි එක්ක බොනව හොද රස්නෙට. කෙජ් අයියා නම් වැඩ කාරයා දැන් සැහෙන්න අයත් එක්ක කොෆි බිව්වනේ . අවසාන වශයෙන් කිවොත් අපිට ප්රධාන හතුරන් ඒ කියන්නේ හස්තයේ ඇගිල් පහේ දකින් නොලැබුණ ප්රධාන කෙනෙක් වෙන ඇලෙක්සැන්ඩ්රාවත් දකින්න හම්බ වෙනවා ඒ වගේම මේ කතාව අවසන් වෙන්නේ හෙල්ස්කිචන් වල ඇතිවන භුමි කම්පාවකින්.
ඉතින් භුමි කම්පාවෙන් පස්සේ නගරයට වෙලා තියන දේ වගේම මේ කොටසදි තමා අපේ ඩැනි කොල්ලයි ලුක් කාරයයි හම්බ වෙන්නේ. ඒ හමුවිම නම් පට්ටම එකක්. හරි වැඩිය දිග ලිපියක් නම් ලියන්න කම්මැලියි. තවත් උපසිරසියකින් හමු වෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
13,821 downloadsDownload the-defender-s01e02.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/05/sudheera-malan-123.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධිර මාලන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2013-12-22
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.

Subtitles by
සුධීර මාලන්
Subtitles
63 comments
සචින් කෙවින්
ඉෂාන් මදූෂ
බොහොම ස්තූතියි සහෝ
shasith sandaruwan
මේක නම් මුල ඉඳන් බලන්න ඕනේ බං සමාජෙන් කොන් වෙන්න කලින්.
මේ යන විදිහට සබ් ටික දවස් දෙක තුනකින් දෙයි වගේ :P
එක දිගට බලලා දාන්න ඕනේ.
දිගටම සබ් දෙමු ආ...
ඔබට ජය!nuwan
thanks mcn!!!!!!!!!!
Sanindu Lakkitha
|•|•|•|°උපසිරසට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~AWNCK
Thanks Bro...........
Namesh
Sub tika ikmantama dena seen ekak thiyenne... thx a kattiyatama...elama
එල්.සී. දමැල්
බොහොම ස්තුතියි සහෝ අනිවා මේක බලනවනේ... ඉතින්.... තවත් උපසිරසකින් හමු වෙමු...
Charuka Lakshitha
බයිස්කෝප් අඩවිය වෙනුවෙන් කරන කැපවීම බොහෝ අගය කොට සලකනවා…
තවත් උපසිරසිකින් හමුවෙමු…
ජය…ඩිලාන් හසිත
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
03 වෙනි කොටසෙන් හමු වෙමු
#ජය වේවාරයන් ද සිල්වා
සබ් එකට තුති සුදීර සහෝ
ඊලග කොටසත් හැකි ඉක්මනට දෙමු
එලමMalindu
Thanks For Sub
උදාර දිල්ශාන්
පලවෙනි එපිය බලලා ඉවර උනා විතරයි
තෑන්ක්ස් බ්රෝ සබටChamara Asanka
Thnx bokka
kavi
එලම
Viraj tharuka
Ammo palaweni aka baluwama deweni akata sub eido kiyala hithan hitiye!ikamanata sub karala dammata thanks bro!digatama karagena yamu
Gathsara Umesh Kumara
Bohom sthuthiy subekt..2th bluw..3th iknt dunm..kiyaa wdk nee
Kasun Widusha
Tnx mcnn
ජනිත පසන්
බොහොම ස්තූතියි!!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
කවීන් ලහිරු
සබ් එකට තෑන්ක්ස් බ්රෝ
Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
මලිත් සංදීප
මේක දෙනකල් තමයි හිටියේ
තෑන්ක්ස් සුදීර සහෝNadeera
Thanks Bro
මිතුල් ලක්ශිත
එලම සහෝ සට සට ගාලා සබ් දෙනවනේ
ස්තූතියි
03 වෙනි කොටසත් මේ වගේම ඉක්මනට ඕනාKasun
බොහොම ස්තූතියි සහෝ......
Lakshan
Thanks Bro.
D.Chamara
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
shan
මෙන්න 2 කොටසත් දීලා.. :D
sub එකට බොහොම ස්තුතියි සහෝ.
මම නම් හිතුවෙම නෑ මෙච්චර ඉක්මනින් දෙයි කියලා.
එහෙනම් ඊලඟ කොටස් ටිකත් මේ වගේම ඉක්මනින්ම දෙමුනේ. ;)
ජයවේවා!nirodha uthpala
Set eakama vadata bahala ne obata jaya bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro
Lakmal
Elama bro set ekama bala tiyenne sub demu ikmanata
tharindu gunarathna
thanks
කවින්ද බුද්ධික
Bohooma sthuthiyi upasirasiyata. Jaya wewaa..
chalitha
එල බ්රො
kanchana
The Defenders S01E01 සබ් එක download කර ගන්න Link එක මොකද්ද
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ....
Udara Damith B/K
පලවෙනි කොටසනම් කිසිම වැඩක නෑ
බලමු මේකවත් හොදයිද කොයලLSM HUSKAA
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
Sajeevi
Thanks
අසිත
Ealma saho thanks
Amalka Himeshan
තැන්ක්ස් මචන් සබ් එකට
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lakshan Thennakoon
උපසිරැසියට බොහෝම ස්තුතියි :) ;)
C. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!
Mahesh
Sub ekata thanx
tharangani
thanx
vinod
aiye the the tick kiyla tv series ekk ynwa.ekatath sub krnnko
vinod
thanx sub walt
piyumal sanjeewa
බොහොම ස්තූතියි සහෝ
Advertisement


°°°°°°°උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.°°°°°°°°
°°°°°°දිගින් දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න ශක්තිය ධෛර්යය ලැබේවා සහ ජීවිතයේ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා එක සිතින් ප්රාර්ථනා කරනවා....°°°°°°°
Good Luck. Keep Subtitling :-)
Elzzzzzzzzzzzz..