මුලින්ම ලිපි 2000 සමරුවට සුභ පතන්න ඕනෙ. ලේසි වැඩක් නෙමයි නේ ලිපි 2000ක් ලියනවා කියන්නේ. මේ අතරේ මගෙත් ලිපි ටිකක් හරි තියන එක ගැන ආඩම්බර වෙනවා. කොහොම වුනත් මම තවමත් බාධකේ ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඔයාලට මේ කොටසත් දෙනකම් විකියාගෙන් මට එලියට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ නෙව. ඔන්න මම ගැලවෙන්න හදන්නේ. පහුගිය කොට…
මුලින්ම ලිපි 2000 සමරුවට සුභ පතන්න ඕනෙ. ලේසි වැඩක් නෙමයි නේ ලිපි 2000ක් ලියනවා කියන්නේ. මේ අතරේ මගෙත් ලිපි ටිකක් හරි තියන එක ගැන ආඩම්බර වෙනවා. කොහොම වුනත් මම තවමත් බාධකේ ඇතුලේ හිර වෙලා ඉන්නේ. ඔයාලට මේ කොටසත් දෙනකම් විකියාගෙන් මට එලියට එන්න ඉඩක් ලැබෙන්නේ නැහැ නෙව. ඔන්න මම ගැලවෙන්න හදන්නේ.
පහුගිය කොටස නම් අමතක නැතුව ඇති කාටවත්. කෝකටත් පොඩ්ඩක් මතකය අලුත් කරගෙන ඉම්මු. කතාව පටන් ගත්තේ බාබිට පුංචි බාධකය පෙන්වන්න ජුලියා එක්ක යන එකෙන්. නමුත් ඒක එතන තිබුනේ නැහැ නේ, අවසානයේ බලනකොට ජෝ නින්දෙන් ඇවිදලා එක අරගෙන ඇවිත් ගේ පිටිපස්සේ මඩුවට. සමනලියත් මුල් වතාවට බාධකයට අත තිබ්බම ඒක ක්‍රියාත්මක වුන හැටිත් මතක ඇති නේ. අනික් වැදගත්ම දේ වුනේ මැක්සින්ගේ ආගමනය. ඇය ජිම් රේණිව වගේම බාබිවත් දන්නා කෙනෙක්. ඒ වගේම ඇය හොද කෙනෙක් වගේ නම් පෙනුනේ නැහැ නේ. කොහොම හැරී හොද නුල් සුත්තර කාලියක් බව නම් තුවක්කු ටික එකතු කරගන්න ජිඹ පොළබවා ගැනීමෙන්ම පෙනුනා. ඔය තමා පහුගිය සතියේ වැදගත් කොටස් ටික.
එදා බාධකයට අත තියලා ක්‍රියාත්මක කල උදවිය එතැනිම නිදාගෙන අවදි වෙනවා ආරම්භයේදී. එයාලා එතනින් යනකොට දන්නා අදුනන කෙනෙක් හොර වැඩක් කරන්න ගිහින් හොද වැඩක් වෙනවා. මේ ඔක්කොම එක්ක රෙනී හා බාර්බී එකතු වෙන පාටක් තියෙන්නේ මාක්සින් ගෙන් ගැලවෙන්න. මැක්සින්ගේ රක්ෂණයක් ගැන පහුගිය සතියේ කියා වුනා නේ මේ දෙන්නගේ සුදානම එක හොයාගෙන පිළියම් යොදන්න. ආ… මක්සින්ගේ අලුත්ම ලෝකය බලන්න හැකි අද ඔයාලට. ඒ වගේම සිව්වන හස්තයත් අද පෙන්වනවා. මේ ඔක්කොම එක්ක රහස් එලි වෙන්නෙත් නොහිතු හැටියට. එක රහසක් නම් නෙමෙයි රහස් දෙකක් තුනක් වගේ ගන්නාක්. මේ ඔක්කොම සිංහල උපසිරැස එක්ක ඔයාලම බලාගන්න.
එහෙනම් 11 වන කොටස එක්ක හමු වෙමු. හැමෝටම ජය වේවා…!
130 MB කොපිය මෙතනින් බාගන්න bd611e95ee79ef8ad74ec96abfc4d6c6e6bcac9c 300 MB කොපිය මෙතනින් බාගන්න c162599c0874173dca238cdc80696a5d0af672b0 1.2 GB කොපිය මෙතනින් බාගන්න 3c51b002c5368ed91ca5432ded7da0d77ff3c198 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,981 downloadsDownload Under.the_.Dome_.S01E10.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
74 comments
tharanga
rusuru | රුසිරු
ජය වේවා සහෝ
upali
ela ela ela
hh
meyka nam patta kathawa kohomath
isuru
jaya wewa pubudu :)
naleen
mey episode aka denakam mamath unne
was
බොහොම පින් සහෝට
නලින්
නියමයි පුබ්බා.. මෙකේ සබ එනකම් ටිකක් යව යව බැලුවා. මොකෝ වෙන්නෙ කියලා. දන්නවා නේ ඉතින් දැන් ඉන්න බැහැ නොවැ. මොකක් වෙයිද කියලා ඉවසිල්ලක් නැතුව නේ ඉන්නේ.
ජය වේවා..!
yasas
jaya pathanawa
f_live
ලොවෙත් නෑ මේක පහර
quik
thanks
vernie
A A enakam balan hitiye
kalinga
මමත් මේක දෙනකම් උන්නේ අද රෑ බලන්න ඕනේ ඔන්න සබ් එක ගත්තා
dilan
thanks machoooo
h[a]s
පට්ට පට්ට මචෝ ඔහොමම දෙමු
zumo man
elazz thnxzzz
Chami
Thankssssss
lakchan
thanks machoooo .........................
dana
ela ela.......
sumith
2000 ටඅපෙ සුබ පැතුම්
මුදියා / mudiya
හප්පේ ඔක්කොම අස්සෙ අපේ පුබුදුව මේකත් දීල නොවැ.මේ කෙහෙම්මල් ගමනක් ඇවිත් ගිය සතියෙ කොටසත් බලන්න බැරි වුනා.මෙහෙන් ඩවුන් කරාට දාගෙන යන්න විදිහකුත් නෑ.ෆෝන් එකටවත් රිංගවන්න බලන්න ඕනි.නියමයි පුබුදුවෝ.සබ් දෙන සෙට් එක අස්සෙ 3වෙනියට ඉන්න ඔයාටත් මගෙන් උණුසුම් සුභ පැතුම් 2000 සැමරුම වෙනුවෙන්.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!
සසිදු
තැන්කූ තැන්කූ සබ් එකට මේක දෙනකම් ඩවුන් කරන් ඉදපු 10කොටස බැලුවෙ නෑ (Y)
ANUSHAN
thank u very much matchan sub denakan balagena hitiye
හර්ෂ ලහිරු
ස්තුතියි පුබුදුවා ජය
RT
ela...denakanmai hitiye..thanks
Amil
Thanks bro...
well done.රිෂාන්
මොකද පරක්කු කියලා බැලුවා
11ත් ඉක්මනට දෙන්න මචං
පුබුදු ට ඡය.... :D
tharindu
ela ela.....thanks thanks sub ekatahhhh...........
හිරු
මං හිතුවා ෂුවර් එකට හතර වෙනි එකා ජූනියර් කියල.... හි හි...
“චූටී මල්ලි”
එල එල
දෙනකම් උන්නේ
සබට තුති
ඔබට ජය............indika
thanks
Pramudaya Lal
නියමයි good work
shani
thanks a lot
Nilanka
me tv series eka num nagala yanwa macho.thanks aaaaaaa!!!
nalaka
අනේ මන්ද මචෝ කොහොම ස්තුතියි කරන්නද කියල..පිස්සු හැදිලා බලන් හිටියේ මේක දෙනකන් රොම්බ තැන්ක්ස්
සමීර කරුණාරත්න
මේ දීලා තියෙන්නේ එල එල බොහොම ස්තුතියි මචෝ
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
අඩේ මාර වැඩේනේ සුපුනෝ...
මම මේ කතාවේ හැම කොටස් ගොදාරියක්ම දීපු දවසෙම වගේ අරන් බැලුවා..
කරුමේ කියන්නේ අද හොදම කොටස එහෙම බලන්නවෙන්නේ නැහැ..
ලිමිට් එකට පිං සිද්ද වෙන්න.
කොහොම හරි එක දෙයක් නම් දැනගත්තා..සිව් වන හස්තය අර ගොනා ජූනියර්ගේ කියලා...කතාවේ එපා කරපුම එකා...
එහෙනම් ඔන්න ලබන මාසේ කරන මුල්ම වැඩේ මේක තමයි හොදේ...
ජය වේවා...chandANA
meke ithiri kosas tika ganna puluwan site ekak kiyapallako...ikmanata balanna oni
nilanka
thanks alot machan denakam balagena hitiye appa :D
ශාන් විමුක්ති [විමා]
සැමරුමත් එක්කම අපේ පුබුදු කොලුවා බුබුලට යටින් ගෙනත් තියෙන්නෙ
එල ඈ
හැබැයි මම මේකෙ සේරෝම දෙනකම් ඉන්නව
කෑල්ලටනම් ආසයි හොදේ ;)ශාන් විමුක්ති [විමා]
130 කෑල්ලටනම් ආසයි හොදේ ;)
me
Thanks
Thilina
Ela ela niyamai. maga balagenamai hitiye.. :) ;)
NPDJz
ela thankss denakan unne dan hodama tika
Achintha sameera
පුබුදු සුපුන් thanks macho sub ekata.patta
kasun viraj
ජය වේවා…
දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.. ජයවේවා!
samiddha
great subtitle pubudu.great work thanks a lot.....
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub...
jayawewaa....pinsiduweewa..wasanaweewa..chandima
patta thaz.. degatama ona
කැලුම් ගුණසේකර
ස්තුතියි සහෝ උපසිරැසියට. අදම ගන්න ඕන.
Advertisement

මැක්සා මේකත් දෙනකම් උන්නේ