Watch Trailer

Vikings [S04: E01] with Sinhala Subtitles | ලෙයට ලෙය පාවාදීම නැවතත් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ එනකම් මග බලන හිටිය කතාවක් අරගෙනයි අද ආවේ. IMDB 8.6ක අගයක් අරන් තියන රැග්න ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකින්වරුන්ගේ එයිතිහාසික වික්‍රමයන් රැගත් මේ කතා මාලාව සිව්වැනි කතා සමයේ පළමු කොටස හිස්ට්‍රි නාලිකාවේ විකාශනය උනේ පෙබරවාරි 18වෙනිද. කලින් වගේ නෙමේ මේ පාර කොටස…

Vikings-TV-S4P4

කොහොමද හැම කෙනෙක්ට, ඔන්න එහෙනම් කාලයක් තිස්සේ එනකම් මග බලන හිටිය කතාවක් අරගෙනයි අද ආවේ. IMDB 8.6ක අගයක් අරන් තියන රැග්න ලොත්බ්‍රොක් ප්‍රමුඛ වයිකින්වරුන්ගේ එයිතිහාසික වික්‍රමයන් රැගත් මේ කතා මාලාව සිව්වැනි කතා සමයේ පළමු කොටස හිස්ට්‍රි නාලිකාවේ විකාශනය උනේ පෙබරවාරි 18වෙනිද. කලින් වගේ නෙමේ මේ පාර කොටස් 16ක්ම එනව ඔන්න :/  එහෙමනම් ඉතිං කතාව මේ වෙනකම් උනේ මොනාද කියල සාරාංශගතව මතක් කරගෙන ඉමු මුලින්ම

පළමු කතා සමය  (2013)

2013 වසරේ මාර්තු මාසේ 03 වනදා ආරම්භ වුන වයිකින්වරුන්ගේ ඉසුරු සොයා බටහිරට යාමේ ගමනේ මුල් අදියර අවසාන වුනේ ඒ වසරේ අප්‍රේල් 28 වනදායි. සාමාන්‍ය ආක්‍රමණික සොල්දාදුවෙක් වශයෙන් තමන්ගේ අධිපතියා වෙනුවෙන් ආක්‍රමණ පිට ආක්‍රමණ සඳහා එක්කාසු වුන රග්නා තමන්ගේම ගමනක් යන්න හදන්නේ ඔහුගේ සහෝදරයා රෝලෝ එක්ක, ඔහු සාර්ථක වෙනවා නමුත් අධිපතියා ඒ පැත්තට තමන්ගේ ආධිපත්‍ය පතුරනවා.. කොහොම හෝ අවසානයේ අර්ල් වරයා වෙන්න රග්නා සමත් වුනා කියන එක බැලුව උදවියට මතක ඇති. අවසාන වෙනකොට ඔහු එංගලන්තයට බොහොම තර්ජනයක් වුන ආක්‍රමණිකයෙක්, ඒ වගේම වයිකින් රජුගේ අනුග්‍රහය හා ආශීර්වාදය පවා ඔහු දිනාගන්නවා, ඔහුට එක පුතෙක් හා දුවෙක් උන්න, දුව ලෙඩ වෙලා මරුන වගේම තවත් දරුවෙක් ලැබෙන්නේ ඉදලා අවසාන කොටසේ නැති වුන බවත් මතක ඇති.කතාව අවසාන වෙනකොට රග්නාගේ හිත ලගතා ලගින් පොඩ්ඩක් එහාට ගිහින් තිබ්බ වගත් මතක ඇති, ඒ වගේම ඔහුගේ සහෝදරයා හා එරෙහි වෙන්නේ රෝලෝ සමත් වෙනවා, රග්නාට විරුද්ධව යුධ වදින්න ඔහු සතුරන් එක්ක එක්කාසු වුණායින් කතාව අවසන් වුනේ…

දෙවන කතා සමය (2014)

දෙවැන්න ආරම්භ වෙන්නේ 2014 පෙබරවාරි 28වෙනිදා, රැග්න විතරක් නෙමේ මේ කතාවේ ඉන්නේ, මුල් කතා සමය ගැන කියද්දී ඉතුරු චරිත ටික හදුන්වාදෙන්න අමතක උනානේ, රැග්නගේ සහෝදරයා තමයි රෝලෝ, ලගතා තමයි රැග්නගේ පළමු බිරිඳ, දෙවැනි කතා සමය ඉදිරියට ගලාගෙන යනකොට රැග්න ලගතව අත්හැරල දෙවැනි බිරිඳක් සමග විවාහ වෙනව,මේ වෙනකොට රැග්න තමාගේ අයත් එක්ක විතරක් නෙමේ එංගලන්තයේ රජවරු එක්කත් සටන් කරනව, ඒ අතරවාරයේ විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නත් සිදුවෙනව, එංගලන්තේ වගේම තමාගේ රටෙත් වෙන දේවල් සියල්ල විසඳගෙන රැග්න ඉදිරියට ගමන් කරන විදිය දෙවැනි කතා සමයේදී දකින්න පුළුවන් උනා..

තෙවැනි කතා සමය (2015) 

දෙවැන්න නිම වෙන්නේ තෙවන්නට පාර කපමින්, ඒ රැග්නා ලගතා ප්‍රමුඛ වයිකින් වරුන්ගේ ආක්‍රමණය නව ඉසව්වක් කරා මෙහෙයවමින්, ඒ තමා ප්‍රංශය, තෙවන්නේදී වයිකින්වරුන් පැරිසියට පහර දෙනව, ඒ විතරක් නෙමේ බරපතල විදියට සටනින් පැරදිලා පහුබහිනව? කොහොමින්හරි මේ වෙනකම් රැග්නැගේ විස්වාසනීය හිතවත්ව හුන් ඇතෙල්ස්ටන්ට මැරුම් කන්න සිද්දවෙනවා, ඒ රැග්නැගේ තවත් හිතවතෙක් වෙච්චි ෆ්ලොකි අතින්, ඒ කාරණයට හේතු උනේ රැග්න කතෝලිකයෙක් ලෙස බෞතිස්ම ලැබීම. ඒ බෞතිස්ම ලැබීම සිද්දකලේ උපක්‍රමයක් වශයෙන් උනත් මේ වෙනකොට රැග්න තම විස්වසනීය මිතුරා ඇතෙල්ස්ටන් ගෙල පලධි කුරුසය සහිත මාලය පලදගන්න අයුරු අපට දක්නට ලැබුණ, පැරිසියත් අපුර්ව අන්දමේ උපක්‍රමයකින් අල්ලගත්තු රැග්නා තමන්ගේ ගම රට බලා පිටත් වෙන්නේ තමන්ගේ සහෝදරයා රෝලෝව පැරිසියේ රඳවලා, රැග්නට තමන්ගේ ගම රට බලා එන්න උනේ අයි කියල මතක ඇතිනේ? ඒ වගේම වයිකින් ගමට ආපු අමුත්තවත් මතක ඇති කියල හිතනවා. ඒ විතරක් නෙමේ එංගලන්තයේ වයිකින් ජනාවාසයට සිද්දවුනේ මොනාද කියලත් මතක ඇති කියල හිතනව.

ඔන්න ඔහොමයි මෙච්චරකාලෙකට කතාව සිද්දවුනේ, වැඩි කතාවක් නැතුව අද වෙන්නේ මොනාද කියල බලමු එහෙමනම්, කමෙන්ට් එකක් දාගෙන ගියොත් නරකක් වෙන්නේ නෑ ඉතිං 😀 වොකින් ඩේඩ් සමග සදුදට නැවත මුණගැහෙමු. එතෙක් ජය.

Vikings (2013) on IMDb

 

 

 

4,951 downloadsDownload Vikings.S04E01.baiscopelk.com_.zip47 KB

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/vima-123.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next episode >>

Subtitles

4,951 downloadsDownload Subtitles47 KB

65 comments

  1. දුලාජ් මංජුල

    viking avillllloooooooooooooooooooooooooooooooooooooooo

    1. හර්ෂණ

      වයිකින් ඇවිල්ලා... :o හොරාටම ඇවිල්ල

    2. PRAVBATH WIJESINGHE

      A SUB NANE BAN

  2. දුලාජ් මංජුල

    ada mamai 1st thanx awa gaman dunnata ela machan hadawathinma sthuthiy

  3. shehan

    thanks brooo,, anakan magabalan hitiyee

  4. Chamith Mihiranga

    Patta pata patane....
    thanks saho...
    elama thamai, godak kal balan hitiya me season eka patan gannakan..
    ok. ehenm, monday TWD 10weni episode eka danakam balan innwa...

  5. රොයිලි

    බොහොම ස්තූතියි විමෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. elakolla

    Maxxaaa

  7. මධුකප්‍රිය පෙරේරා

    හප්පා විමා ලොක්කා ආපහු වැඩ අල්ලලා තියෙන්නේ.
    නියමයි සහෝ.දිගටම මේක දෙමු.
    ඔන්න එහෙනම් ලබන සතියෙත් බලාගෙන ඉන්නවා
    ඉක්මනටම සබ දෙනකම්.
    උපසිරසියට ස්තුතියි.

  8. Keshan Wasala

    බොහොම ස්තුතියි විමා සහෝ. ආසම කතාවක් ..මෙන්න සබ ගත්තා. ජය වේවා !!

  9. tharindu madushanka

    thanks

  10. Kulanjana Maduranga

    niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. devinda

    wima i lv u broooooooooooo.......fatta pin bn.elzzz......

  12. Isuru Liyanage

    black sails season 3 ekata sub den naddoooooo???????

  13. සුපුන් බුද්ධික

    එකත් දිලා එහෙනම්.
    මේ පාර Part දෙකක් හැටියට එපි 20ක් ඒයි..
    ගොඩක් ස්තූතියි සහෝ..
    TWD එකෙන් හමු වෙමු,,

    ජය වේවා !!!

  14. ashan

    patta bro....

  15. isuru

    black sails season 3 ekata sub den naddooooo?????????

  16. Jayasri

    machan ohommama Black Sails S03 walath sub diyanko

  17. සික්කා

    ජාති ජාතී... තද තද බ්‍රෝ.....එනකන් බල්න් හිටියෙ....

  18. Vidura

    Ela ela saho.thnx saho sub 1ta.black sails S3 eke sub 1 denne nedda sahoo

  19. geeth

    thanks mchn. enakal balan hitiye .

  20. prasad

    thanks ................

  21. Isuru Dimantha

    thankz for the sub

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. නලින් පෙරේරා

    ස්තූතියි විමා සිංහල උපසිරැසියට. ජය වේවා෴

  24. ලක්මල්

    ස්තුතියි .

  25. Samith

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….

  26. Mark Luzifer

    patta bro thanks

  27. Shakila

    බාගයයි බැලුවෙ. ඉතුරුටික Sub එක්ක බලන්නං Thanks සහ‍ෝ.

  28. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaaaa

  29. Sanath Indika

    thxs ahoo

  30. Hashan

    tnx bn loku help ekak

  31. rajitha

    nice job all the best

  32. කේ.යූ.ජී. උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි වීමා..............

  33. Naveen Rangana

    Sub1ta Thanks saho.Ela Jayawewa................

  34. Namesh

    එලමබන්එලම ..... thx for sub bro

  35. kasun

    patta aulen hitiye mekata sub ne kiyala all episode wala s4 ne

  36. eranga

    koo meke sub eka nane ????

  37. isuruk

    Plz meke sub eka kauruhari ganna vidiya kiyannako

  38. shamen Chinthaka

    Machanla podi aulak tiynawa. vikings tv series eke me epiye witharak sinhala sub download link eka nane :/

  39. gayan

    mchnla,,,vikings ssn4 episode2 idn sub denna puluwannm ...thnnx

  40. manik

    how to download canu help to find the torrent

  41. MJ

    පිස්සු හැදෙනවා මෙහෙම ගියොත්.. නියමයිනේ…ජයවේවා

  42. Lahiru W

    Thanks brother

  43. Gayan

    me sub1a ganne kohomda? d/lord lkaranna denne na ne.

  44. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  45. chamith555

    ft

  46. Maduranga chamal

    බොහොම ස්තූතියි උපසිරැසියට ❤

  47. kent

    thanks

  48. tharidu16

    thanks machiii

  49. SuMedha Sandun

    Hdtv සබ් වලට ගැලපෙන විදිහට hdtv torrent හොයා ගන්න නෑනෙ.දන්න කෙනෙක් පොඩි සපෝර්ට් ව්කක් දෙන්නකෝ

  50. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.