ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්. ග…

ඔන්න එහෙනම් වයිකින් කතා මාලාවේ පස්වෙනි සීසන් එකේ අන්තිම කතාංගය අරගෙන ආව පට්ට පදිරි පජාතම විදියට පරක්කු වෙලා :/ මේකෙන් පස්සේ එළඹෙන්නේ කතා මාලාවේ අන්තිම සීසන් එක. අද කතාංගයට IMDB 9.0ක අගයක් ලැබෙනවා, මේ උපසිරැසිය ලබාදෙන මොහොත වෙනකොට. අද කතාංගයේ නම රැග්නරොක්. හොඳට හුරු පුරුදු ඇති මාවල් රසිකයින්ට නම්.
ගිය සුමානේ අපිට බලාගන්න පුළුවන් වුණා හිට්සර්ක් සහ ෆ්‍රෝඩො රජතුමා අතර සටනත් එකෙන් ෆ්‍රෝඩො මරණයට පත්වෙලා වයිකින් සහ එංගලන්තය අතර ඇතිවන අලුත් බැඳීමත්, බියෝන්ගේ තීරණාත්මක මුහුදු ගමන අන්තිමේ දෛවෝපගත ලෙස අවසන් වෙන විදියත්, කතාවේ සෑහෙන කාලයක් හිටිය ජුඩිත්ගේ ඉරණම් ගමනත්, ෆ්ලොකිගේ ඉරණම් ගමනත්? අයිවර්ගේ දරුවාගේ ඉරණම සහ අයිවර්ට එරෙහිව ඇතිවෙලා තියෙන තදබල විරෝධයත් ඒ නිසාවෙන් වෙන්න යන ඉරණම ගැනත්. හිට්සර්ක් සහ ඌබෙගේ අනාගත ඉරණම ගැනත්.
අද කොටසින් අපිට බලාගන්න පුළුවන් සම්පුර්ණයෙන්ම වයිකින්වරු අතර තදබල සටනක්. හැමෝම එකතුවෙලා කැටගට් රාජධානියට පහරදෙනකොට තනිව අයිවර් නොසැලී ඉන්න විදියත්, අන්තිමේදී අයිවර්ට අත්වෙන ඉරණමත්, බියෝන් අයන්සයිඩ්ගේ අනාගතය ගැනත් අපට බලාගන්න පුළුවන් අද.
එහෙනම් ඉතිං ලබන ගිය සුමානේ කිව්වා වගේ මේ තමා මගේ අන්තිම වයිකින් සිංහල උපසිරැසිය. මෙතැනින් එහාට උදයංග සම්පත් සහෝදරයා වැඩේ කරගෙන යාවි. එහෙනම් මේ වෙනකම් කමෙන්ට් එකක් දාල සහයෝගය දීපු. අන්තිම කාලේ වෙච්ච පමාවන් ඉවසගෙන හිටිය මාව දිරිමත් කරපු හැම කෙනෙක්ටම බොහොම ස්තුතියි. එහෙනම් ආයුබෝවන් වයිකින් ප්‍රේක්ෂක හිතවතුනි 😀
අපේ පැරණි ෆේස්බුක් පේජ් එක අපිට අහිමිවුණා මෙන්න මෙතනින් ගිහින් ලයික් එකක් දාල ආයේ පරණ තත්වෙට අපේ පේජ් එක අරගෙන එන්න සහයෝගයක් දෙන්න ශෙයා කරලා… ලයික් කරලා..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,721 downloadsDownload Vikings-S05-E20.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
62 comments
Crezyit
chanukasd92
thanks
Tharindu Katuwawala
bohoma sthuthi sahodaraya me katha malawata SUB karata.. jaya..
Hashithmetalore
Thanks mcn,viking walata aluthen set une,maru kathawa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ජයdil_shan
tnz sub ekata
suranuwan
thanks bro..
Sachiya perera
thanks bro
Channa Anuruddha
Thnk sub ekata
Anupawanninayaka
හිට්සර්ක් නෙවේ උෟබෛ්
Anupawanninayaka
මතක විදිහට
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
කොහොම හරි මෙච්චර කල් සබ් එක ගෙනවනේ...
දිගටම සබ් දෙමු...දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි විමා සහෝ.
ජයෙන් ජයම වේවා!baiscop_roshana
thank u sudda
madushan
thnaks sub akata.....
geethkamal
tnx sahosub ekata. aluth ekakin hamuwemu. jaya wewa
priyanthapremarathna
thanks bro
Kulanjana Maduranga
subata thanks saho....
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
ජය වේවා!කවිශල් රසින්ත (කවී)
පරක්කු වෙලා හරි කමක් නෑ අයියේ සබ් එක දුන්නනේ. සබ් එක දෙනකල් බැලුවෙත් නෑ. ඇත්තටම දුකයි අවසාන වයිකින් උපසිරසියය වීම ගැන අයියගේ. කොහොමහරි කමක් නෑ එහෙනම් සබ් එකට ස්තූතියි. ජය වේවා...
Milinda Sadaruwan
thanks broo. jayawewa.
saluka sovis
thanks
Aselayms
Tnx bro. ජයවේවා
sandha1218
thanks bro..jayen jaya.....digatama sub denna shakthiya dhairiya lebewa,,
futureomega
thanks for the sub
chandikaranaweera
thanks sub ekata
Achi
Thanks bokka
Chamal s kavi
Thmx විමා....
Sujee
thnq machn
Ishan
මෙච්චර
Ishan
මෙච්චර කල් දුන්න හැම සබ් එකටම ස්තූතී විමා
dilan1990
පරක්කු උනාට කම් නෑ. ස්තුතියි!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
banny
Thanks bro.
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!selina
thanks
maikee
සුපිරි කතාව මං එක දිගට මුල ඉදන් බලන් ආවේ. තැන්ක්ස් සබ නිසා තමයි බලන්න ආස හිතුනේ.
waruna udesh
විමා , ස්තුතියි බං ..... හැම සබ් එකකටම ..... ජය
Dewadithya
Thanks for Sub!
gayanmagee
thanks
ND
Ela
H.madusanka
Ela
kushantha98
Elah
kumarapsp
Thanks Bro !!!
shenal stefan
තෑන්ක්ස් බ්‍රෝ
kalumdil
Thanks bro❤️
MSMB12
thaks bro
heseshan
thanks
Akash Fdo123
Thanks for sub
ravindu sathsara
ජය
Isuru lakshan gguu
මෙච්චර කල් දුන්න හැම sub එකටම tnx මචන්...
❤️
Advertisement
![Vikings [S05: E20] Sinhala Subtitles | සහෝදර සටන! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/10/Vikings-Season-5-Part-2-pic-1.jpg)



තෑන්ක්ස් සහෝ. ඕක එනකම් තමා මේ බල බල හිටියෙ. ජය වේවා.