Watch Trailer

The Transporter Refueled (2015) with Sinhala Subtitles | ප්‍රවාහකයාගේ පුනරාගමනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටියම බලං හිටපු ෆිල්ම් එකක් තමයි ගේන්නෙ. සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් පරක්කු වුණා පොඩි වැඩ වගයක් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. සමීර අයිය තමයි මේක අරං තිබ්බෙ. එයාටත් කාර්යබහුල නිසා තමයි මට මේක කරන්න කිව්වෙ. දැන් ඉතිං ආයෙත් මගෙ අධ්‍යාපන කටයුතු පටන්ගන්න යන්නෙ. ඒ නිසා වෙනද වගේ වේගෙන් සබ් කරන්න බැරි…

The Transporter Refueled 2015

ඔන්න එහෙනම් කට්ටියම බලං හිටපු ෆිල්ම් එකක් තමයි ගේන්නෙ. සමාවෙන්න ඕනෙ පොඩ්ඩක් පරක්කු වුණා පොඩි වැඩ වගයක් එක්ක කාර්යබහුල වෙලා හිටියෙ. සමීර අයිය තමයි මේක අරං තිබ්බෙ. එයාටත් කාර්යබහුල නිසා තමයි මට මේක කරන්න කිව්වෙ. දැන් ඉතිං ආයෙත් මගෙ අධ්‍යාපන කටයුතු පටන්ගන්න යන්නෙ. ඒ නිසා වෙනද වගේ වේගෙන් සබ් කරන්න බැරි වෙයි. කොහොම වුණත් මේ ෆිල්ම් එකට IMDB අගය මේ වෙද්දි 4.9ක් අරං තියනව. මේ සැරේ නම් අපේ සුපුරුදු නළුවා නෙවෙයි ඉන්නෙ. හැබැයි කතාව නම් වෙනසක් නෑ. Ed Skrein(ෆ්‍රෑන්ක්), Ray Stevenson(ජේෂ්ඨ ෆ්‍රෑන්ක්/ ෆ්‍රෑන්ක්ගෙ තාත්ත), Loan Chabanol(ඇනා), Gabriella Wright(ජීනා), Gabriella Wright(මාරියා), Wenxia Yu(ක්යව්). ඔන්න ඔහොම තමයි ප්‍රධානම චරිත ටික හැදෙන්නෙ. පරක්කුත් නිසා මම කථාව ගැන කියන්නං, සුපුරුදු විදිහටම බඩු ප්‍රවාහනයක් තියෙන්නෙ. ඒ වගේම කාර් එකත් වැඩකෑලි පිරුණ එකක්. ඒව ඉතිං කලින් කථා ටික බලපු අය දන්නවනෙ. ඇනාගෙන් ෆ්‍රෑන්ක්ට කෝල් එකක් එනව බඩුවක් ප්‍රවාහනය කරන්න තියනව කියල. ඉතිං මෙයාව මුණගැහෙන්න එනව. ෆ්‍රෑන්ක්ගෙ රස්සාවෙ නීති තුනක් තියනව.

  1. 01. නම් කියන්නෙ නෑ.
  2. 02. ගණුදෙනුවක් සිද්ධ වුණාම ඒක අතරමද්දෙදි වෙනස් වෙන්න බෑ.
  3. 03. පාර්සලය විවෘත්ත කරන්න බෑ.

ඒ විතරක් නෙවෙයි ෆ්‍රෑන්ක් කවදාවත් කිසිම දේකට පරක්කු වෙන්න කැමතිම නෑ. එයාටත් වඩා ෆ්‍රෑන්ක්ගෙ තාත්ත ඒකට කැමති නෑ. කොහොමහරි වැඩේ භාණ්ඩය ප්‍රවාහනය කරන්න කියල වැඩේ බාර අරං ෆ්‍රෑන්ක් අදාල ස්ථානයට යනව බඩුව ගන්න. හැබැයි එතනට එන්නෙ පාර්සලයක් නම් නෙවෙයි. තවත් කාන්තාවන් දෙන්නෙක්. ඉතිං මෙයා කියනව දෙවැනි නීතියට අනුව ගණුදෙනුව වෙනස් වුණ නිසා මේක කරන්න බෑ කියල. එතකොට තමයි ඇනා ෆ්‍රෑන්ක්ට වීඩියෝ එකක් පෙන්නන්නෙ. ඒකෙ තියෙන්නෙ ෆ්‍රෑන්ක්ගෙ තාත්තව පැහැරගෙන හිර කරන් ඉන්න වීඩියෝ එකක්. මෙතනින් පස්සෙ තමයි කතාව පටන්ගන්නෙ. ෆ්‍රෑන්ක්ට මේ කොහෙවත් යන ප්‍රශ්නෙ නිසා මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙයිද? එහෙනම් ඔයාලම කථාව බලන්න. ජය!!!

 

Welcome Back (2015) on IMDb

 

 

719 MB (720p.BR) කොපිය මෙතනින් බාගන්න

8BCBDC6415CBC36A535161618EF941C8C62B0608

1.4 GB (1080p.BR) කොපිය මෙතනින් බාගන්න

DDD064B5310CD13B6CE12C44F8A7E7E20035D809 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

21,657 downloadsDownload The.Transporter.Refueled.2015.zip76 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

21,657 downloadsDownload Subtitles76 KB

60 comments

  1. Sineth

    Thnk you. Jason hitiya nm supiri

  2. shanith madumalka

    Thanks for sub

  3. Givantha Arshakulrathne

    ela saho.... thank you.....

  4. Sanj

    Thanx

  5. Iraj Asela

    Thanks

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. bobby

    Thank you very much Achintha.
    Good Luck

  8. Jayz Waniganeththi

    thanx Saho.. eye WEB-DL ekat bagena hitiye suba denakan.. thank u very mych. jayen jayama wewa.. Da Vini;s deamons gananam dan tharahat gighin tiyenne tikak... He He.. ko deiyane EP6 Sub? dan sahena kalayak unane 5 deela

  9. charith

    menna sub aka daloooooooooooooooooooooooo, niyamae thx machaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaan

  10. Jack

    නියමයි මචෝ...
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ...
    බොහෝම ස්තුතියි සබ් එකට...
    ජය.....

  11. ප්‍රණීත් චින්තක

    එනකං මග බලාගෙන හිටපු කතාවක්.
    කතාවට බොහෝම ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  12. Ishara Sandeepa

    පොඩ්ඩක් කතාව කිව්වා වැඩි වගේ...අවුලක් නැහැ සබට තැන්ක්ස්

  13. rajitha manikge

    thanks, good luck

  14. kavinda

    බොහෝම ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

  15. Sameera

    Thanks..

  16. pramuk

    thanx bro................

  17. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි අචින්ත සහෝ
    එනකන් බලන්න හිටිය එකක්
    ඉක්මනින් දුන්නාට ස්තූතියි
    ෆිලුම සුපිරි කියලා දනිමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය ලැබේවා
    ජයෙන් ජයම වේවා !!

  18. කිං මැක්ස්

    බොහොම ස්තූතියි මචන්
    ජය වේවා..................!!!!

  19. “චූටී මල්ලි”

    patta tnaxxxxx

  20. අසිත

    thanx Saho..

  21. Scofield

    Niyamaaaai. Thank you machan. .

  22. Suresh Jayathilaka

    එලම එලම බ්‍රෝ :‑)

  23. lakmal

    tnx brow patta

  24. 45 y

    maos last dancer 2009
    turning point 1979
    billy elliot 2000 mewata puuwanman kawru hari sinhala sub dennako pls

  25. Sandeep Tharaka

    ThanQu Brow Sub Akata
    Jaya wewa ..!!!

  26. විමා

    සබට බොහොම තුති අචින්ත සහෝ
    මෙන්න ගන්නවා

  27. Asanka

    THANKS

  28. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. Akalanka

    Thnx Bro...........

  30. දේශාන්

    thanks bro

  31. nirosha

    මම 3991 downloads

  32. Vikum08

    දැන් YIFY ඒවාට සබ් දෙන්න පටන් ගත්තා නම් හරිනේ? කොහොම උනත් සබට ස්තූතුයි..! සහෝ

  33. Hiran Sharanga

    Thanks.. Transpoter film walata man godak Asai.

  34. nm

    Thanks

  35. Kavindu

    Elazz machan

  36. Tilantha hansanath

    එනකං බලාගෙනහිටියෙ උපසිරසියට බොහොම ස්තූතියි

  37. charith

    puluwannam sinister 2 sub dennako.plzz

  38. charitha

    Ela machan ela

  39. Kasun K Wijey

    mee oyalage SUB wala podi aulak thiyenawa,, ee sub VIFY movies walata set wenne naa bn

  40. Kasun K Wijey

    mee oyalage SUB wala podi aulak thiyenawa,, ee sub VIFY movies walata set wenne naa bn.

  41. සමන් ප්‍රසාද් [ පූසා ]

    ඔන්න එහෙනම් බෑවා අචින්තයෝ...
    සබට තුති වේවා...!!!

  42. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  43. ViR

    update kalata thnkz machn

  44. thanula

    sub walata thnks saho.digatama karagena yamu.jayawewa

  45. Amalka

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට

  46. Kasun

    සුපිරි filmඑකක් වගේ.
    Tx.

  47. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  48. r.s.samantha

    thank u machoo
    onna banawa
    elz

  49. Uvindu

    Thank you

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.