සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් පරක්කු උනා.. ගිහිං ආපු ගමම්ම […]
සුභ දවසක් වේවා! ඔයාල හැමෝටම… මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම.ගොඩ දවසක ඉදං ආසවක් තිබ්බ සබ් එකක් කරන්න ඉතින් මම මුලිම්ම American Psycho කියන මූවි එක තෝරගෙන සබ් කලා… මං මේකට සබ් දෙන්න බාර අරං දැං මාසයක් විතර වෙනව ඒත් හදිසියේ ගමේ යන්න සිද්ද උනා ඒ නිසා සබ් එක දෙන්න ගොඩක් පරක්කු උනා.. ගිහිං ආපු ගමම්ම ඉක්මන්ට හදල දැම්ම…. මට මේක කරන්න කවිශල් රසින්ත සහෝදරය ගොඩක් උදව් කළා… ඒවගේම මට මේ අවස්තාව අරන්දෙන්න උදව් කරපු ශාන් විමුක්ති සහෝදරය ඇතුළු බයිස්කෝප් කාර්ය මණ්ඩලේ සියළු දෙනාට ස්තූතිවන්ත වෙනව…
එහෙනම් අපි දැං කතාව පැත්තට හැරෙමු මේ ෆිල්ම් එක 2000 අවුරුද්දෙ තමා එලිදක්වන්නෙ… IMDB-7.6 වැනි අගයක් ගන්නව තව Rotten tomatoes 68%කුත් ගූගල් පරිශ්‍රීලක ප්‍රමානය 88%කුත් ලැබිල තියෙනව…. මේ චිත්‍රපටය අද්‍යක්ශනය කරන්නේ Mary Harron විසිනුයි. මෙහි තිර රචනය කර ඇත්තේ Mary Harron සහ Guinevere Turner. තවද මෙමෙ චිත්‍රපටයට ප්‍රධාන රංගනයෙන් දායක වන්න ඔබ අප කවුරුත් හොදින් දන්නා Christian Bale විසිනුයි.. අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ මෙයා කවුද කියල… දැන ගන්නම ඕන්නම් ෆිල්ම් දෙකතුකක් කියන්නං… Batman begins, The dark knight, The dark knigh rises යන ජනප්‍රිය DC ෆිල්ම් තුනේ බෲස් වේන් නැත්නම් බැට් මෑන්ගේ චරිතයටත් තව The machinist,The prestige,Rescue dawn..මේ ෆිල්ම් බලල තියේ නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ කොල්ලගෙ රගපෑම කොහොමද කියල… ඊට අමතරව මේ චිත්‍රපටයට Jared Leto, chloe Sevigny, Willem Dafoe, Guinevere Turner, Josh Lucas, Samantha mathis… රංගනයෙන් දායක වේ. මෙම චිත්‍රපටයට සම්මානද කීපයක් හම්බෙලා තියෙනව ඒ අතර හොදම නළුව විදිහට ක්‍රිස්ටියන් බේල්ටත් සම්මානයක් හිමිවී ඇත… දැං තේරෙනවනෙ ෆිල්ම් එක මොනවගේ ඇතිද කියල
කතාව ගැන පොඩ්ඩක් කිව්වොත් පැට්‍රික් බේට්මන් කියන්නෙ තමන්ගේ බාහිර ස්වරූපය ගැන ගොඩක් හිතන ලොකු ව්‍යාපාරිකයෙක්. ඔහු තමන්ගේ මිතුරන් සමග අමතර කාලය ගත කරන අතර ඔහුගේ පෙම්වතිය වන එවුලින් ගැන ලොකු උනන්දුවක් නැති නිසා එන්ගේජ් වෙලා ඉන්න කෝට්නි කියල කෙල්ලෙක් එක්කට හොර ප්‍රේම සම්බන්දයක්ද පවත්වයි… මේ විදිහට ලෝකෙට හොද මූනක් පෙන්නගෙන හිටියට මොහුගෙ ඇතුලාන්තය ඊට හාත්පසින්ම වෙනස්….. ඒ නිසා මොහුට ප්‍රශ්න ගොඩකට වැටෙන්න සිද්ද වෙනව….. ඇත්තටම මෙයාගෙ ඇතුලත ස්වරූවය මොනවගේද කියල ෆිල්ම් එක බලලම තමා ඔයාලට දැනගන්න වෙන්නෙ…. මේ ෆිල්ම් එක නොසිතන අයුරින් උඩු යටිකුරු කරන අවසානයක් අනිවාර්යයෙන් ඔබට දැක බලාගැනීමට හැක .
ඇත්තටම පොඩ්ඩක්වත් කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන් සුපිරි ෆිල්ම් එකක්..
මට වැඩිය ලිපි ලියන්න නම් බෑ හොදේ…. මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම නිසා හොද නරක ගැන අදහසක් දක්වා යන මෙන් ඉල්ලා සිටිනව… ඒ විතරක් නෙවේ මේ ෆිල්ම් එකේ ගොඩක් උපහරන භාවිතා කරමින් තමා කතා කරන්නෙ ඒ නිසා ඒවගෙන් කියවෙන අර්ථයම සබ් එකට දැම්ම…. තව සබ් දානකොට වේගයෙන් කතා කරන තැන් වලට line දෙක තුන එකට දැම්ම ඒ නිසා සබ් එකේ එකපාර line දාල තියෙනව වැඩී වගේ නම් ssa sub format එක භාවිතා කරන්න.. (srt,ssa,ass තුනෙන්ම දීල තියේ)….
මේක R-rated movie එකක් එකක් නිසා වැඩිහිටියන්ට වඩාත් සුදුසු වේ…..එහෙනම් දෙවෙනි උපසිරැසියෙන් හමුවෙමු….
මේ ලබන්නා වූ 2020 අළුත් අවුරුද්ද සාමය සතුට සෞභාග්‍ය පිරි සුභම සුභ නව වසරක් වේවා!….
- රොයිලි සොහොයුරා මෙයට පෙර ලබාදුන් ලිපිය .
මට හිතුන අද අමුතුම චිත්‍රපටයක් ගැන කියන්න.. මේක ඔයාල බලල තියෙන ගොඩක් ෆිල්ම් වලට වඩා වෙනස් එකක්.. ෆිල්ම් එකේ අන්තිමට අපිට මුකුත් හිතාගන්න බැරි තත්ත්වයකට පත් කරනව..
ඇත්තටම කියනව නම් බොහොම දරුණු විදියට මනස විකෘති වුන පුද්ලගයෙකුගේ කතාවක්, අපිට චිත්‍රපටය පුරාවටම ඔහුගේ මනසේ ඇති වෙන සිතුවිලි අහන්න ලැබෙන නිසා අමුතුම අත්දැකීමක් වෙයි මේක ඔයාලට..
මෙන්න මෙහෙමයි කතාව.. එක්තරා ධනවත් තරුණ පුද්ගලයෙක් ඉන්නව තමන්ගේ ජීවිතය ගැන තදින්ම හිතන.. ඔහු ස්නානයේදි පවා බොහෝ ආලේපන බාවිතා කරනව ලස්සනට ඉන්න.. නමුත් ඔහුගෙ හිත නම් සම්පූර්නයෙන්ම ඒකෙ අනික් පැත්ත තමයි නිරූපණය කරන්නෙ.. ඔහුගෙ ව්‍යාපාර සියල්ල සාර්තකව කෙරුනත් ඔහුගේ හවුල්කරුවන් ගැන, ඔවුන්ගෙ ඇතැම් වැඩ ගැන මොහු බොහොම ඊර්ශ්‍යාවෙන් ජීවත් වෙන්නෙ, අවසානයේදී මේ ඊර්ශ්‍යාව අතිශය කෲර විදියේ පළිගැනීමකට පෙරලෙනව.. ඔහුගේ ක්‍රියාදාමයන් තමයි අපිට ෆිල්ම් එකෙන් දකින්නට ලැබෙන්නෙ.. අවසානයේ හෙළිවන දෙයින් අපිව අන්දමන්ද කරන මේ චිත්‍රපටය වෙනස් විදියක අත්දැකීමකට කැමති ත්‍රාසජනක චිත්‍රපට ප්‍රිය කරන සියළු දෙනාම නැරඹිය යුතු එකක්..
- වැඩිහිටියන්ට පමණක් සීමා වූ මෙම චිත්‍රපටය දුර්වල හදවත් නැති අය විතරක් බලන්න..

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
26,431 downloadsDownload American-Psycho-2000.zip136 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
55 comments
chamila
සුභාෂ්
මගෙ ඉල්ලීම නම් හොදට රසවිදින්න පුලුවන් චිත්‍රපටයක් නම් දෙදාහේ නෙමෙයි එක්දාස් නමසිය හතලිස් ගනන් වල එකක් උනත් කමක් නෑ කියන එකයි . . .
Dewage55
mama balama kiyannam, pasuguya dawas dekema online enda baei uana. mata hithenawa me movie eka honda ekak kiyal. thanks Gura.
පොතේ ගුරා
@chamila අලුත් ෆිල්ම් ගොඩක් බැලුව ඒත් ගති නෑ නෙ බන් මේ වගේ.. :( හොද ඒව ආව ගමන් දාන්නම්කො :)
@සුභාෂ් !අනිවා,හොදින් රසවිදින්න පුලුව්න් ෆිල්ම් දාන්න තමයි පුලුවන් තරම් බලන්නෙ..
@Dewage55! ෆිල්ම් එක එළ මචන්..හැබැයි වෙනස්ම එකක්..බලල කියපන්කො කොහොමද කියල.. :)
Ravin Perera
හොද ෆිලම් එකකට කාල වකවානු භාෂාව සංස්කෘතිය වෙනස් වීම බලපාන්නෙ නැහැ. මේක නම් අනිවාර්යයෙන්ම බානව!
පොතේ ගුරා
@Ravin Perera! අනිවා මචන්..බලල කියපන්කො කොහොමද කියල..අමුතු චිත්‍රපටියක්!
maneesh
yako meka walak wage ne.......
sinhala subs denna baida mekata...
meke sri lankawa gana katha karanawa neda?kassa
ow ban
රුචිර
අපොයි Torrent not found :(
Naween
පට්ට.කවුරැ හරි පිංවතෙක් මේකට සබ් දෙන්න.විස්තරේට තෑන්ක්ස්...
Dulan
බොහෝම ස්තූතියි
tharindu gunarathna
sinhala sub plz
janiya
මේකට සබ් දෙන්න plz
සතිර
කරුණාකරලා මේකට සිංහල උපසිරැසි ලබා දෙන්න පුලුවන්ද?
jack
කො මචො සින්හල සබ් එක :(
Rajiv Madhumadhawa
meke sub nadda bn
Dhanuka Max
Please sub eka dennakoo
Lakshansilva18
මේක පට්ටම film එකක් කවුරු හරි sub දෙන්නකො plzz...
Disanayaka8989
meke sub nedda
PramothC
Thankz bokka.. Meka patta film ekak.. Kohewath sub deela thibune na.
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
ඒ වගේම පළවෙනිම සබ් එකටත් සුබ පැතුම් සහෝ....malithmadhushan45
පලවෙනි උපසිරසට සුබපැතුම් සහෝ
කවිශල් රසින්ත (කවී)
පලවෙනි උපසිරසියට සුභ පැතුම් සහෝදරයා.. ඒ වගේම බයිස්කෝප් පවුලට සාදරයෙන් පිළිගන්නවා... කලින් බැලුව් ෆිල්ම් එක දැන් ආයෙ සබ් එක දාගෙන බලනවා. ඒනම් දිගටම සබ් කරමු. ජය වේවා..❤️
Bimsara Yashan
ස්තූතී සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
ඒ වගේම පලවෙනි සබ් එකට සුබ පතනව දිගටම කරන් යමු වැඩේ :) ..
ජය වේවා.!Hashan M. Priyadarshana
මචං පුළුවන් නම් මේකෙ දෙවනි කොටස American Psycho (2002)ටත් සබ් දෙනවද :) :)
maikee
තැන්ක්ස් සබ් එකට මෙකේ part 2 තියෙනවා සහො එකටත් සබ් දේන්න
Lakshansilva18
Balannama hitapu film ekak sub dunnata bohoma sthuthi.. k pax (2001), primal fear (1996) ewatath sub denna
දමිත් රත්නායක
නියම වැඩක්. Christian Bale කියන්නේ බැලිය යුතුම එකක්.
ජයෙන් ජයම වේවාShaggie
Thnks mchn
Ishan Madusha
ස්තූතියි සබ් එකට
thushararox
machan patta kaalayak balan hitiya sub ekak.thanks.jayawewa
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
tharindu gunarathna
2016 idala illuwe .. thanks
D.Chamara
bohoma sthuthi
Dewadithya
Thanks for Sub!
Suranjan
Thanks jayawewa,......!
akalankagayan
Thnx..........
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jagath55
Thanks
dimalak
Hey Pillagada Latest Telugu film eke sinhala sub denna barida bro...
Janith220
Thanks bro sub ekata
දසිත චාමික
bohoma sthuthie saho sub ekata. Jaya! digatama sub demu!
Praween_madhusanka
Thanks for subtitle
Anonymous
Thanks for the subtitles
Waruna Wijerathna
Tnx bro
Shaggy
Thank you very much brthr
Rishantha
Thanks Brother
Anonymous
thanks for sub
Bimbisha
සිංහල උපසිරැසිය ලබා දුන්නාට හෘදයාංගම ස්තූතිය ! ජයෙන් ජය !
Herath
ado meke akuru kiyawanna paranawithanata enna kiyanna wenawa.uba aye sub hadanna epa bn plzzzzzzzz..........
Anonymous
thank you bro
Advertisement

මචං මේක 2000 එකක් නේද? අළුත් ඒවා ටිකක් දාපන්කො බන් (හු.. ඒ වුනාට මන් මේක බානවා...)