ඔන්න මම එක පිටම තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් ආවා.හැමෝම කාලයක් තිස්සේ බලන් හිටිය එකක් මේක.. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා. Action | Comedy කාණ්ඩ වලට තමයි දාලා තියෙන්නේ. බොලිවුඩ් වල සුපිරි නළුවෙක් වන Akshay Kumar තමයි මේකේ ප්රධාන චරිතය කරන්නේ, එහෙනම් ඉතිං ෆිල්ම් එක ගැන කියන…
ඔන්න මම එක පිටම තවත් සුපිරි හින්දි ෆිල්ම් එකක් අරන් ආවා.හැමෝම කාලයක් තිස්සේ බලන් හිටිය එකක් මේක.. නිකුත් වෙලා තියෙන්නේ පසුගිය ඔක්තෝම්බර් 16 වැනිදා. Action | Comedy කාණ්ඩ වලට තමයි දාලා තියෙන්නේ. බොලිවුඩ් වල සුපිරි නළුවෙක් වන Akshay Kumar තමයි මේකේ ප්රධාන චරිතය කරන්නේ, එහෙනම් ඉතිං ෆිල්ම් එක ගැන කියන්න දෙයක් නැහැනේ නේද?? Anthony D’Souza ගෙන් තමයි අධ්යක්ෂණ දායකත්වය.
මෙන්න මෙහෙමයි කතාව තියෙන්නේ, සත්යඛාන්ට් ශාස්ත්රී කියන්නේ කීර්තිමත් ගුරුවරයෙක්. එයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ශිව්, සුර්යා තමයි ඒ දෙන්නා. සුර්යා කියන්නේ අයියා. එයා පොඩිකාලේදී එයාගේ තාත්තට අගෞරව කළා කියලා පාසැලේ ළමයෙක් එක්ක ගැටුමක් ඇති කර ගන්නවා. මේක දුරදිග ගිහිල්ලා,අන්තිමට සුර්යා මේ ළමයව මරනවා. ඒ නිසා අවුරුදු තුනක් හිරේ ගෙවන්න සිදුවෙනවා. පස්සේ එළියට ඇවිල්ලත් ප්රශ්ණ ඇතිකරගන්න නිසා සත්යඛාන්ට් මෙයාව ගෙදරින් පන්නනවා. පස්සේ ගෙවල් අතැරලා සුර්යා දිල්ලි වලට යනවා. දිල්ලි වලදී තාවුජි කියලා කුළියට මිනිමරණ දාමරිකයෙක් හමුවෙනවා. පස්සේ එතැන ඉදලා තමයි සුර්යා “බොස්” බවට පත්වෙන්නේ. වසර ගණනාවක් ගෙවිලා යනවා.
ශිව් ලොකු වෙලා දිල්ලි වල ඉන්න පොලිසියේ වැඩකරන එයාගේ මාමා ලඟට යනවා. එහෙදි තමයි ශිව්ට අන්කිතා ව මුණ ගැහෙන්නේ. ශිව්ට හිරේට යන්න වෙනවා. දිල්ලි වල ඉන්න ACP තමයි අයිශ්මාන් තාකුර් කියන්නේ, එයාගේ නංගිතමයි අන්කිතා කියන්නේ, එයා දුෂිත නිලධාරියෙක්. පුදුම සිද්ධියක් නිසා දිල්ලි වලදී බොස්ට තමන්ගේ මල්ලිව මුණ ගැසෙනවා. සත්යඛාන්ට්ට තමන් ගෙදරින් පන්නපු ලොකු පුතා ලඟට අන්තිමට එන්න වෙනවා, ඒ එයාගෙ පොඩි පුතා ශිව්ව බේරා ගන්න කියලා ඉල්ලීමක් කරන්න.
මම හිතන්නේ මම කතාව ගැන කිව්වා ඇති, මොකද ඔයාලටත් බලන්න දෙයක් ඉතුරු කරන්න එපැයි. කතාවේ කුතුහලය තියා ගන්න නිසා මම කලින් බොරුවකුත් කිව්වා, ඒක ඔයාලට ෆිල්ම් එක අවසාන වෙනකොට දැන ගන්න ඇහැකි වේවි.
නවතින්න කලින් දෙයක් කියන්න ඕනේ. මම කලින් දවසේ කිව්වනේ ඔයාලගේ අදහස් දැක්වීම් එන්න එන්නම අඩුවෙනවා කියලා, අපේ බයිස්කෝප් එකට ගොඩවදින යාළුවො ඒකට මදි නොකියන්න ප්රතිචාර දක්වලා තිබුණා. බොහොම ස්තුතියි ඒ ඔක්කොටෝම. ඔයාලගේ ඒ අදහස් දැක්වීම ඔන්න මම හැමදාම බලාපොරොත්තු වෙනවා. එහෙනම් නවතින්නම්, හැමෝටම ජයෙන් ජයම පතනවා!!!!
400 MB කොපිය මෙතනින් බාගන්න b13d3b7e454510acdc7e4ff1524fbd5ab0cb35a4 700 MB කොපිය මෙතනින් බාගන්න 4a6fdb8e9b582a36edfaef916555113ed0172336 1.0 GB කොපිය මෙතනින් බාගන්න d7ddf8dc821f1ffea003821ebaf801b62fe34f59 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
14,355 downloadsDownload Boss-2013.zip162 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/09/සමීර-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර චතුරංග
Subtitles
163 comments
ns
tharanga
මේක පට්ට දෙනකම් උන්නේ
ප්රසන්න ප්රියදර්ශන
පට්ට ෆිල්ම් එකක් වගේ...නළුවත් එළනේ..
කොහොම උනත් සබ් එකට තැන්ක්ස්...ganidu
තෑන්ක්ස් වේවා!!
vee
maxxa machan ohomama digatama denna
#ChalinduDeshan (කිනා)
එල එල සමියා.
බලන්ට හිටපුම චිත්රපටියක්.
අනිවා බැලිල්ලක්. එල.
ස්තූතියි ජයවේවා!CHAMEE
patta film 1k sahooo
thanks sub walataasiri
loweth na machan txz
danuka
maxxa. gindara wage
kalana
thanks meyka maru film aka
jana
niyamayi macho
lapcool.info
අම්මට සිරි මම මේක හොය හොයා හිටියේ..........එල තෑන්ක්ස් ඇ..........
කට්ටියට කියන්න පොඩි ආරංචියක් තියෙනවා....
මේ කමන්ට් එක මකයිද දන්නෑ එත් කමක් නෑ.. මම අපේ ලාංකිකයන්ට නොමිලේ ඉන්ගිරිසි උගන්වන්න ගත්තාඅපි නිතරම වගේ චිත්රපටි බලනවානේ?.ඉතින් අපි ගොඩක් වෙලාවට බලන්නේ දමිල නැතිනම් හින්දි.එහෙනම් අද සිට ඉන්ගිරිසි චිත්රපට බලන්න.මුලදි මේලෝ සසරක් නොතේරේවි නමුත් බලන්න.ඔයා බලද්දි සිංහල උපසිරස තියෙන ඒවානේ බලන්නේ පුලුවන්නම් එම චිත්රපටියට ඉන්ගිරිසි උපසිරිස යොදාගන්න.මන්ද ඉන්ගිරිසි ඉගෙන ගත යුත්තේ ඉන්ගිරිසි වලින් මිස සිංහල වලින් නොවන නිසා.අපි පොඩි කාලයේ සිංහල ඉගෙන ගත්තේ වෙනත් බසකින් නොව ඒ සිංහල වලින්මය ඉතින් එය මෙයටත් පොදු කරුණකිය. -
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
මචං සල්ලි ගෙව්වද ad එකට...
ශාන් විමුක්ති [ විමා]
ලොල් :P
lapcool.info
na tooooooooooo
Kibula
thanks machanzzz
jack
ලොවෙත් නෑ. මේක දෙනකම් හිටියේ ෆිල්ම් එක බාගෙන. එහෙනම් බොහොම ස්තුතියි සහෝ සබ් එකට.
hh
tahnks machan
samith
සුපිරිනේ දිගටම දෙන්න මේ වගේ හොද ඒවා !
DANUKA!
elakiri meyka baiscope aken denakm unne
sds
supiri :D
was
ජය වේවා ෆිල්ම් එක බාගෙන සබ් එක දෙනකම් හිටියේ
ජය!isuru
maru films meywa
wow
wow,maru :D
gayan
thanx aiye onna gattha
eranga
oya thiyenne thanks kiwuwa
Sahan
vatinvama vadak.. fattama fata fata broo.. thankzz a lot....
හර්ෂ ලහිරු
අඩේ මේකත් ආපු ගමන්ම සමීරයා දීලා තියෙන්නෙ :P :P
ජයවේවා සමීරයො :D :Dzumo man
elazz thxzzz
shann
niyamayi saho oya thiyenne wedi wage
siraj
wow......
සබ් එකට ස්තූතියි සහෝ.............chamath cafe
බොහොම තුති!
chami
txxxxxxxxx
Ashan ravihansa
ane macho ubanam deiyek neve devalayak mama mekata sub denavada kiyala vikiya ayyata patta karadarayk dunne balinnam dvas 2i on sub eka athe elakiriyata dan film eka baluva haki on sub gannavanam supirima sait eka thamna ape baiscopelk eka on jayaveva................! sub ekata godak thank z macho....!!!!
saanu
thanks broo. oyalage kapavima harima ehalai
Dulaj Nalinka
ස්තූතියි ජයවේවා!
danushka
bohoma sthuthi saho,,,
jayanandana
onna banna danma ehenam,,, jayawewaa
DILAN ASANKA
නියමයි සහෝ
sisiya
bohomathma sthuthi..mama iye wikiyagen meka illuwath ekka
Jayakantha
Thanx Buddy.. download wenna damma..
Yashoda Hemal
Niyamai Machooooooo patta Movie ekak Thanks
sub dena eka nawathwanna epa :) (y)dev
bohoma stuti saho..... .
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
නියමයි මචං, හොද බාන්ඩයක් වගේ නේ..
බලමුකෝ එහෙනම්..
ආක්ෂේ කියන්නේ මගෙත් ආසම නළුවෙක්...
බලලම බලමු ඉතින් නේද...Pushpa Kumara
ehenam boss apith banawa thanx wewa
Sara Yohani Epa
thank you brother.great work
Nilanka
mata me film eka amathaka wela thibune ban. Thanks film & sub walata.
Sanath Indika
thx
RT ප්රමෝද්
බාඩේ..තැන්කූ ඈ
*විලම්බීත*
ela..thanx... a
Isis Love
Ela bro... thanx
Srilal
Enakan balan hitiye boss. Thankyou wewa.
sampath
maru machanla mare maru.man inne KUWAIT wala enisa mata thwath watinanawa,thanks oyala hamotama.digatama karagena yanna.best of luck
Advertisement

thanx....