දිලූෂ සමරසේකර සොයුරා විසින් එවන ලද ලිපිය. මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය විදියට ඉතාමත් සුවිශේෂී ප්‍රහසන ගනයට අයත් සලරුවක් තමයි අරගෙන එන්නෙ. ඇඩම් සැන්ඩ්ලර් කිව්වම බයිස්කෝප් අඩවියෙ කාටවත් නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ඉතිං ඔහුගේ රංගන හා හාස්‍යෝත්පාදක හැකියාවත් එහෙමමයි. 2006 තිරගත් වුණු මෙම චිත්‍රපටයට I.M…

දිලූෂ සමරසේකර සොයුරා විසින් එවන ලද ලිපිය.
මගේ දෙවෙනි උපසිරසි නිර්මාණය විදියට ඉතාමත් සුවිශේෂී ප්‍රහසන ගනයට අයත් සලරුවක් තමයි අරගෙන එන්නෙ. ඇඩම් සැන්ඩ්ලර් කිව්වම බයිස්කෝප් අඩවියෙ කාටවත් නුහුරු නුපුරුදු නමක් නෙවෙයි. ඉතිං ඔහුගේ රංගන හා හාස්‍යෝත්පාදක හැකියාවත් එහෙමමයි. 2006 තිරගත් වුණු මෙම චිත්‍රපටයට I.M.D.B. දර්ශකයේ 6.4ක අගයක් ලැබිල තියෙනවා.මේ චිත්‍රපටයට ඇඩම් සැන්ඩ්ලර්ට අමතරව Kate Beckinsale, Christopher Walken, Jonah Hill, Sean Astin, Nick Swardson, Rachel Dratch වගේම අපි කවුරුත් දන්න හඳුනන Katie Cassidyත් සහය නිළියක් විදියට දායක වෙනවා.චිත්‍රපටයේ සාරාංශය කලින් පලවුණු ලිපියක සඳහන් වෙලා තියෙන නිසා ආපහු කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඒක පහළින් කියවල දැනගන්න පුළුවන්.ටිකක් පරණ වුණත් විනාඩි 97 පුරා හොඳින් හිනා වෙන්න පුළුවන් කියල වගකීමෙක් කියන්න පුළුවන්.ඉතිං හැමදාමත් වගේ ඔබගේ අදහස් හා යෝජනා පහලින් සටහන් කරන්න කියල පුංචි ඉල්ලීමක් කරන්න වගේම මගේ පළමු උපසිරසි නිර්මාණය වුණු “Pumping Iron” චිත්‍රපටයට තමන්ගෙ අදහස් හා යෝජනා සඳහන් කරන්න කාරුණික වුණු හැමෝටම ස්තූති කරන්නත් මේක අවස්ථාවක් කර ගන්න කැමතියි. ඊලඟ උපසිරසි නිර්මාණය සමගින් හමු වනතෙක් අදට සමුගන්නව.
හරේ සොහොයුරා විසින් කළින් පල කර තිබූ ලිපිය.
Adam Sandler ගැන බයිස්කෝප් යාළුවො දන්නවනේ. එයාගෙ චිත්‍රපටි කීපයක් කලිනුත් දීල තියෙනවා. දැනට හොලිවුඩ් සිනමාවෙ ඉන්න දක්ෂ විකට නළුවෙක් තමයි ඇඩම්. මේ කියන්නෙ ඔහුගෙ තවත් හොඳට හිනා යන චිත්‍රපටියක් ගැනයි.
මයිකල් නිව්මාන් කියන්නෙ සුන්දර බිරිඳක් සහ පුතෙකුයි දුවෙකුයි එක්ක මධ්‍යස්ථ ජීවිතයක් ගෙවන කාර්යබහුල ගෘහ නිර්මාණ ශිල්පියෙක්. ඔහුගෙ ගෙදර තියෙන එක එක ඒව පාලනය කරන දුරස්ථ පාලක සේරම හැමවෙලේම ඔහුට පැටලෙනවා. ෆෑන් එක දාන්න ඕන වුණාම ඔහු දාන්නෙ ගෙදර ටීවී එක. ලයිට් දානකොට ගරාජ් එකේ දොර තමයි ඇරෙන්නේ. ඒ අස්සෙ අල්ලපු ගෙදර පෝසත් පවුලෙ පිරිමි ළමය එයාගෙ පෝසත්කම් ගැන කියවමින් ඇඩම්ගෙ දරුවො දෙන්නව පහත් කරල සලකද්දි ඇඩම්ට ඒවත් ඉවසන්න වෙනව. ඒ අතරෙ ඔහුගෙ කාර්යාලයේ ලොක්ක ඔහුට විවේක ගන්න නොදී වැඩ පවරනව.
මේ සෙරගෙන්ම හෙම්බත් වෙලා ඉන්න ඇඩම් දවසක් ගෙදර සේරම උපකරණ පාලනය කරන්න පුළුවන් දුරස්ථ පාලකයක් හොයන්න යනව. සුපර් මාකට් එකකදි ඔහුට අපූරු පුද්ගලයෙක් අපූරු මෙවලමක් දෙනව. ඒක ජීවිතේට දුරස්ථ පාලකයක්. තමන්ගෙ ජීවිතේ එහෙ මෙහෙ යවන්න නවත්තන්න වගේ ඒව තමයි ඒකෙන් කරන්න පුළුවන්. ඒකෙ තියෙන තවත් විශේෂ features නිසා ඇඩම්ගෙ ජීවිතේ වෙනස්වෙන විධිය සහ ඔහු ඒවට මුහුණ දෙන විධිය දැනගන්න චිත්‍රපටිය බාල බලන්න.
කාලෙකින් මම මේ චිත්‍රටියෙන් සෑහෙන්න හිනා වුණා. ඒ වගේම කතාවෙ අන්තිමේදි ජීවිතේට ගන්නත් සෑහෙන්න දේවල් තියෙනව. ඒ අතින් මේක හොඳ අවවාදාත්මක වගේම හොඳම කොමඩි චිත්‍රපටියක්. ඔයාලත් බලන්නකො එහෙනම්.
Due to copyright issues, we do not provide any torrent links.
Click.2006.720p.BluRay.x264.YIFY
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
2,413 downloadsDownload Click.2006.Baiscopelk.com_.rar46 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/DilushaSamarasekara1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලූෂ සමරසේකර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
දිලූෂ සමරසේකර
Subtitles
68 comments
පුන්නා
chamila
හැමවෙලේම පැටලෙනවා... CLICK... :p
susantha
wowwwww... mama ma fillm aka hoya hoya hitiya.
thnx.:) :) :cool:bada pissa
ko meuwata upasirasa, film ona tharam thiyanawa :P
DCD Weerawardhana
Thanks.......... :-)
chamath
onna ela film ekka dala tiyenawa .onnamath banna dama saho thnk u wewa.hamotama mekata sahaya dipu.
ඉදුනිල්
yako kawadawat 01 wenna bene mun retawat nidaganne nedda?
ඉදුනිල්
yako kawadawat 01 wenna bene mun retawat nidaganne nedda? thanks macho mamat kematima joker kenek tamai meya.
NM
Thanks... Aniva Meeka balanawa....
සයිL3න්ට්[කිL3ර්]
එල එල මෙන්න බෑවා......
"හරේ" සහෝට "හුරේ.....!"
:lol:තුලන ප්‍රනාන්දු
ela ela bala balannam ona
Ansh Lucky Sri Jay
Hare රෙකමන්ඩ් කලා නම් බාමි.
:)kathu
ලස්සන film එකක්..!!
chathuranga
thanks
Pasindu
කියල වැඩක් නෑ.... නියමයි... :D
සුජා
thanks
~RaසිකYa~
ඇතියන්තම් ආදර කතා ඉවරයි...හොදයි අඩල අඩල හිනාවෙන්න වාසල සහෝගෙන් සපොර්ට් එකක් එල එල...ඔන්න බෑවා..ජයවේවා..!! :D :D
Tharindudoo
එළ එළ මම මේක බෑලුවා,,නියම එකක්,,හෑමෝම බලන්න..
පොඩි මෑන්
එළ එළ
ඒත් දවස් තුනක් යනකම් බාන්න වෙන්නේ නෑ
පස්සේ බානවා.
බොහොම ස්තූතී...hemantha samarakoon
සිංහල සබ් ටිකකුත් දැම්මනම් කදිමට තියෙයි නොවැ .... නැත්ද මං අහන්නෙ....?
Asitha
ela ela..........
Lahiru
maxxxxxxxxxxxxxxxxa movie>>>>>>>>>>>>>>>>>>
Uraj Deemantha
හික්ස් කතාව ඇහුවහම බාන්නේ නැතුව ඉන්නේ කොහොමද ....?? :D
namalfdo
Thx !!! :-)
~RaසිකYa~
මේක බලලා කමෙන්ට් එකක් දාන්නම් කියල හිතුනා..එළම කිරි කියල වැඩක් නැ...
dila
mage priyathama naluwa rangaddi nobala behane
thnx 'hare' sahoAkila DJ
පට්ට සිරා ෆිල්ම් එක…. :)
ලොවෙත් නැති පාඩමක්!……
Universal remote Controller! :o
...Value of Life, Family ...AL1717
Niyamai Machan
Onna Henam Love Stoy Balala Bala Hodata Adala Inna Me Dawas Wala Me Wage Comdy Yakuth Balamu Henam...Thanks Wewaaaaaa!!!!
raztha
Mama meka kalin baluwa. Sirama film ekak. Jeewithe ta meken dena paniwidaya thamai watinne Hina wenawata wada. One of the adam Sandler's best.
BuBu
ඔන්න මාත් බෑවා
lakshitha
patta baiscop ekak ,,,,adaraya ,,paula,,hamdema thynawa,,patta!!
metha
one of the best ive seen
ashan kandy
mekanam baluwa.. godak kalin.. :D
Desaja
thanks machooo.....
Saman kalubovila
කික් එකේ බානවා... තන්ක්ස්.
gessy
elama ela thanks wewaaaaaaaaaaaaaaa
nnnnnnn
ane meke sub eka dannako
kasun
meke sub file eka dl karaganna baane.. apahu up karanna puluwannam
janaka
ko bn sub nedda?
Malidu Sanchaka
Elama elama...
මාලින්ද
Meka nam balannama oni.
අසිත
balapu paatama filumak
thanksTharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ! සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි.
Pramuditha Damsara
Ade menna blnwnm film...Adam Sandlerge balapu hodama film eka....Jaathi broh..Digtma me wage ela films denna...thnx....
Kulanjana Maduranga
Kammattipaadam (2016) Malayalam DVDRip – 1GB – x264 – AAC – Esub – Chaps – DrC Anniversar
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
dharshana...
Thanks..
sam
thanks
දිනේෂ් අකලංක
සිංහල සබ් එකට හුගක් ස්තුතී සහෝ... අනිව බානව.... මේ වගේ කොමඩි ෆිල්ම් වලට සබ් දෙන්න කට්ටියට පුලුවන්නම් හුගක් වටිනව.පරණ වුනත් කමක් නෑ.
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement

Shaa........man ada palaweniya.....anisa me film 1 denmama banna ona.........oyalaa hemotama godaaaaaaaak sthuthii..........