Watch Trailer

Dracula (1992) | පිශාචර මන්දිරයට…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පස් වැනි උපසිරැසි එක්කම ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා…

dracula 1992 ඔන්න මගේ පස් වැනි උපසිරැසි එක්කම ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් ඒවගේ අගයක් ලැබුනා කියන්නේ අහන්ඩ දෙයක් නැ.Francis Ford Coppola විසින් අධ්‍යක්ශනය කරල තියෙනවා.මෙහි ප්‍රධාන චරිත වලට පන පොවන්නේ Gary Oldman (Count Dracula), Winona Ryder (Mina Harker),Keanu Reeves(Jonathan Harker) යන අය. මේ නමින් ලඟකදී චිත්‍රපටි ගණනාවක් ආවත් ඒවා එකක්වත් මේක ලගින් තියන්න බෑ.ඒ තරම්ම තාත්වික දර්ශන මෙහි ඇතුලත් වෙලා තියෙනවා. පරණ උනත් පරණ කියල හිතන්න බැරි තරම් මරු ෆිල්ම් එකක්.ඒ වගේම මේකට යොදල තියෙන තාක්ෂණයත් සුපිරි.හරි දැන් කතාව පැත්තට හැරෙමු.

ජොනතන් කියන්නේ රජයේ රැකියාවක් කරන තරුණයෙක්.ඔහු විවාහ වීමට සිටියදී හදිසියේ රාජකාරී කටයුත්තකට පිට දෙයකට යන්න සිද්ධ වෙනවා. ඒ ට්‍රාන්සිල්වේනියාට.ඒ කියන්නේ ඩ්‍රාකියුලා සිටුතුමාගේ නිවසට. ඩ්‍රැකියුලට අවශ්‍ය වෙනවා ලන්ඩන් නුවරින් ඉඩමක් කුලියට ගන්න. ඒ හොදකටනම් නෙමේ. එයට ලියකිවිලි ටික හදන්න තමා ඔහු එහෙට යන්නේ.නොසිතූ විදිහට සිටුතුමාට ජොනතන් විවාහ වීමට සිටින තරුනිය වන මීනට හිත යනවා. ඒ ජොනතන් ලග තිබුනු පින්තූරයක් දැකල. ඔතනින් තමා කතාව පටන් ගන්නෙ. තව තව දෙයක් සිටුතුමාගේ බිරිද මිය යන්නේ ගගට පැනලා සිය දිවි හානි කරගෙන.මේ භවයේ නැවත්තත් ඇය තමා ඉපදිලා ඉන්නේ. මීනාගෙ රුවට බෙහෙවින් සමානයි.ඔයාලත් බලලම තීරණය කරන්නකෝ.

“කලගුණ සැලකීමක් විදිහට පුංචි හෝ කමෙන්ටුවක් දාලා යනවනම් සතුටුයි.මම මේකට උපසිරැසි හදන්න ගොඩක් මහන්සි උනා.විකියා සහෝ දන්නවා මට උනු අකරතැබ්බ.එහෙනම් ආයෙ දවසක හමු වෙනකන් ඔයාල ඔක්කොටම ජය!”

Dracula (1992) on IMDb

 

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් යසපාල(ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

96 comments

  1. සමීර චතුරංග

    පරණ උණත් බලන්න ඕනේ...ස්තුතියි.

    1. නිලන්ත [Rumesh Nilantha Jayaweera]

      බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ෴෴................Good Luck.................෴෴

  2. ccnp

    Thanks

  3. tharanga

    මැක්සා මචං මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ

  4. hh

    bohoma pin machan

  5. ganidu

    තැන්ක්ස් වේවා!!!

  6. sds

    meyka nam patta wage dracula ake athhama kathawa

  7. dilshan

    ela. pattai

  8. lasidu

    නියමයි මචෝ

  9. danika

    loweth patta machan meyka nam aniwa balanwa

  10. Amila

    ස්තුතියි සහො :D

  11. හර්ෂ ලහිරු

    එලකිරි ධනු කොල්ලා මේක නම් මම බලලා තියෙනවා
    ඩ්‍රැකියුලා පොතේ කතාව ඒ විදිහටම මේකේ තියෙනවා
    නොබලපු කට්ටියත් මේක බලන එක හොදයි
    මොකද පරණවුනත් රජ බඩුවක් :D
    ස්තුතියි සහො මේකට සබ් දාන්න තොර ගත්තට ජය

  12. was

    බොහොම පින් මචං මේක නියම ඇති කියලා හිතනවා

  13. ශාන් විමුක්ති [ විමා]

    හරි මෙන්න මෙයත් අපිව බය කරන්න අරන්
    අපිනම් බය වෙයි
    නියමයි ආ
    ඕල්ඩ් ඉස් ගෝල්ඩ් කොල්ලෝ ;)

  14. sarath

    thanks danusa me film eka dunnata

  15. harsha

    machan txzzz lot

  16. shann

    නියමයි සහෝ තවත් ඒවා දෙමු :)

  17. “චූටී මල්ලි”

    එල එල
    අනිවා බලන්න ඔනි
    සබට තුති
    ඔබට ජය....

  18. manula

    පට්ට මචන්...මම මේක හොය හොයා හිටියේ

  19. nishantha

    thanx

  20. Harsha

    tnx bro :)

  21. Ravin

    අම්මට සිරි පට්ට භාණ්ඩයක්නෙ දීල තියෙන්නෙ. සුපිරි ආ..........

  22. Lakmal

    Thanks machaan

  23. Amila

    TXZ

  24. isuru samarasinghe

    matrix naluwa inne maru

  25. shalana

    Thanks....

  26. කවිඳු

    ඔන්න ම්න් ගත්ත එල එල.
    ජය වේවා!

  27. herry

    පරණ උණත් බලන්න ඕනේ…ස්තුතියි මේක නම් ඇත්තම පොතේ කතාව තියෙන්නේ.

  28. sp පියමල්

    නියමයි,මන් කැමතිම ජාතියේ කතාවක්,පොඩි කාලෙනම් අම්බානකට බය උනා,thanks සහෝ

  29. janaka

    පට්ට මචන්,Keanu Reeves ඉන්න film එකක් කියන්නේ ආයේ ලොවෙත් නෑ.සුපිරිම තමා.

  30. Pushpa Kumara

    ela kiri

  31. දිල්ෂාන් කාලිංග

    අම්මෝ...
    නමේ හැටියට නම් බලන්නත් බයයි වගේ.
    එත් ඉතින් සිංහල සබක් ලැබුනම අතැරලා පුලුවන්ද.
    ඔන්න මමත් ගත්තා එහෙනම්.
    දිඅගටම අපිව බය කරන්න හොඳේ.

  32. Sanjaya

    sub walata godak sthuthiy saho....

  33. Dilip

    niyamai

  34. නිශාචර

    පිසාචර කියලා වචනයක් සිංහල භාෂාවේ නෑ උන්නැහේ. පිශාච කියන්නේ භූතාත්මයක් බවට පත්වූ කියන එකයි.

  35. Thisara NEO

    ලස්සන කතාවක්
    ෴ ස්තූතියි සහෝ උපසිරැසියට ෴
    අනිවාර්යෙන්ම මේක බලනවා......

  36. shanta

    obalata devi pihitai.

  37. mudiya / මුදියා

    ටීවී සීරීස් එකකුත් දෙන එකේ මේ වගේ ඒවත් හොයල දෙන එක නම් කියාපු වැඩක්.
    නියමයි ධනු.
    ජයවේවා.බොහෝ.........................................................................ම ස්තූතියි...!

  38. නලින්

    ස්තුතියි ධනු සහෝ

    මරු මේක නම්

    ජය වේවා

  39. ධනු

    bohoma sthithiy comment karap seratama...e vagema idiriyatath commentu dana samatama!

  40. ධනු

    බොහෝම ස්තුතියි කොමෙන්ටු දාපු සැමටම!ඒ වගේම ඉදිරියටත් කොමෙන්ට් කරන සැමටම!
    ජය වේවා!

  41. ධනු

    දෙවනුව දුන්නු ලින්ක් එකෙන් බාගන්න.පලමුව ශුවර් නෑ.....

  42. kanchana

    THANK YOU VERY MUCH FOR GIVING THIS MOVIE..................

  43. රොයිලි

    බොහොම ස්තූතියි ධනුෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. NCJD

    සාමාන්‍යයෙන් නම් මම horror ෆිල්ම් බලන්නේ නැහැ. ඒත් මට හිතෙනවා පොඩි වෙනසකටත් එක්ක මේක බලන්න. මොකද ලෝකේ ප්‍රසිද්ධම එකක් නොවැ. එහෙනම් බොහොම ස්තුතියි සිංහල උපසිරැස වෙනුවෙන්.

  45. Bimal Sameera

    Thank you very much........

  46. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ මේක දුන්නට, මමත් මේක කරන්න බාරගෙන හිටියත් මට කරන්න බැරි උනා, ඔයා මේක දූන්න එකනම් නියමයි,ජයවේවා.

  47. charlie

    Thanks

  48. Vicks

    Thanks Bro..
    Maxzaa Wadak. Apith Baawa onna. Pin Siddawewaaaaaaaaaaaaaaaaaaaa .........!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  49. hasintha

    ela honde

  50. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.