ගෙවී ගිය බොලිවුඩ් වසර අක්ෂේ කුමාර්ටම අයිති වූවක්. Kesari, Mission Mangal, HouseFull 4 පිලිවෙලින් කෝටි 150 සහ කෝටි 200 සීමාවන් හරිම පහසුවෙන් පසු කරේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. House Full 4 සඳහා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාරයන් හිමිවුණත් ආදායම් වලින් එය සියලු කඩයිම් පසු කළේ අක්ෂේ කුමාර්ගේ නොසැලෙන…

ගෙවී ගිය බොලිවුඩ් වසර අක්ෂේ කුමාර්ටම අයිති වූවක්. Kesari, Mission Mangal, HouseFull 4 පිලිවෙලින් කෝටි 150 සහ කෝටි 200 සීමාවන් හරිම පහසුවෙන් පසු කරේ නොමද ප්‍රේක්ෂක ප්‍රතිචාර මැද. House Full 4 සඳහා විචාරකයන්ගේ සෘණාත්මක ප්‍රතිචාරයන් හිමිවුණත් ආදායම් වලින් එය සියලු කඩයිම් පසු කළේ අක්ෂේ කුමාර්ගේ නොසැලෙන තරුගුණය පිළිබඳව කාටත් නැවත වාරයක් සිහිගන්වමින්. 2019 වසරත් ඔහුට ජයග්‍රාහි වසරක් ලෙස නිමවෙන්න ඔන්න මෙන්න කියා තිබුණේ. අවිවාදාත්මකව වසරේ Box Office King ලෙස ඒ වනවිටත් ඔහු කිරුළු පලඳා අවසානයි. නමුත් දෙසැම්බර් මාසයේ අවසන් දින 5 ඇතුලත ඔහුගේ තවත් චිත්‍රපටියක් තිරගත වීමට තිබුණා. ඒ තමයි Good Newwz චිත්‍රපටිය. කොමඩි ගණයට නෑකම් කියන මෙම චිත්‍රපටිය කෙරෙහිත් බොහෝ අය අවධානයෙන් හිටියේ. අවසානයේ ඒ තිරගත වීමේ දිනය උදා වුණා.

පළමු නිල ප්‍රතිඵලය එලෙස නිකුත් වුණා. ඉන්පසුව සිදු වූ දේ අතීතයට බාරයි. ධනාත්මක විචාරක ප්‍රතිචාර, අතුරු සිදුරු නැතිව පිරී ගිය සිනමාහල්, දිනෙන් දින බිඳෙන ආදායම් වාර්තා සමඟින් Good Newwz අක්ෂේ කුමාර්ට සැබවින්ම සුබාරංචියකම වුණා. ඔහුගේ 2019 වසර නිමවෙන්නෙත් 2020 වසර ඇරඹෙන්නෙත් ඒ කිවූ සුබාරංචියෙන්.

මෑතක් වනතුරුත් ඇතැම් සිනමාහල් වල තිරගත වෙමින්, අලුතින්ම තිරගත වූ චිත්‍රපට වලටත් තරඟයක් වෙමින් Good Newwz ඉන්දියාව තුළ පමණක් උපයා ගත් ආදායම රුපියල් කෝටි 205ක්. 2019 වසරට පමණක් අක්ෂේ කුමාර් කෝටි 200 පසු කළ තෙවන අවස්තාව ලෙස එය ඉතිහාසගත වෙනු නොඅනුමානයි. ජාත්‍යන්තර සිනමා දර්ශකයේද Good Newwz දිනා සිටින අගය 7.6ක් වෙනවා.

අමතක කළ නොයුතුමයි, අක්ෂේ කුමාර්ට අමතරව කරීනා කපුර්, දිල්ජිත් සහ කියාරා අද්වානි Good Newwz සමඟ විනාඩි 140 ඔබව හාස්‍යයෙන් පුරවා, හැඟීම්බර කරවීමට නිර්ලෝභී දායකත්වයක් ලබාදෙන බව. එසේ නම් ආරාධනා කරනවා අත්දකින්නට, Good Newwz.

ජයවේවා!!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HD පිටපත් සඳහා අදාළ වේ.
34,297 downloadsDownload Good-Newwz-2019.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
67 comments
Prabodha Madhusankha Hettiarachchi
මිලින්ද ප්‍රියලාල්
#සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි %%% මයුර සුරාජ් %1️⃣0️⃣0️⃣%
Ranga
සබ් එකට තෑන්ක්ස් මයුරයා!!!
subodha
Thanks
venurapehesara1209
බොහෝම ස්තූතියි සබ් එකට
sathyajith
thanks for the sub
Vimukthi
❤️
Nipuni95
Thank You So much sub eka denakam balan hitiye.... ❤❤
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
gihan perera
පට්ට මචන්... දෙනකන් බලන් හිටපු ෆිලුමක්... මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවෙ නෑ... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....ජය වේවා...,
Nilush Angana
Sub ekata thanx
Nilush Angana
Sub ekata thanx
isuru srinath sjs
මරූ ... බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට !!
Shamal manojan
සබ් එකට බොහොම ස්තූතියි. Mulk 2018 ෆිල්ම් එකට සබ් දෙන්න පුලුවන්ද?
0718901293
Thanx saho
Achi
Thank bokka ආදරෙයි
Anjana1565
Thanks a lot
Nirosh C
ස්තුතියි මයුර සහෝ.ජයවේවා!
jagath55
Thanks
Rumesh dhanushka
Thanks Brother
gihan perera
පට්ට මචන්... දෙනකන් බලන් හිටපු ෆිලුමක්... මෙච්චර ඉක්මනට දෙයි කියලා හිතුවෙ නෑ... ස්තුතියි සහෝ වෙච්ච මහන්සියට.... දිගටම උපසිරැසි දෙන්න කාලය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.....ජය වේවා...,
සනිඳු ලක්ඛිත
අම්මෝ මේක දානකම් තමා මග බලන් හිටියේ..බොහොම ස්තූති සහෝ උපසිරසට....හදිසි..බලලා එන්නම්..ජය..!
Ayesh Prashan
Thank You
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ :) :)
dulan5520
thanks macho, broken but beautiful s02 ekata sub dennako pls..
Suranjan
Thanks jayawewa......!
indika75
thanks..
Pramukmili
Thanx bro....
Bandara76
Thanks lot Bro....
arawindasunimal
thanks sub ekata (mayura suraj) jayawewa............... asama naluwa akshay kumar
D.Chamara
bohoma sthuthi
sampath n perera
thanks
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි සුරාජ් සහෝදරයා සිංහල උපසිරැසි නිර්මාණයට....ජයවේවා ..
mindika
Thanks !!!
chanakaaa
thanks
dulangabro
බොහොම ස්තුතියි මචං සබ් එකට
nish47
ස්තූතියි සහෝ
sahangayantha
thanks a lot saho sub ekata
Dasun tharindu
Lovly
Thishan Eranga
elaaa
R_deshan
සබත් ගින්දර ෆිලුමත් ගින්දර...තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
malithmadhushan45
බොහොම ස්තුතියි සහෝ සබ් එකට
pubudu Alahakoon
superb sub 10/10
nuwanlankapriya
Sub ekata tanks. Broo
Ashinsa Madubashana
thanks
dimupro
thanks a lot
chathura
නියම ෆිල්ම් එකක් බොහොම ස්තුති
melinda
thank you
Pradeep
Thanks Bro
nuwanlankapriya
Sub ekata tanks ....
Kanchaka
Thankz bro
gayanmagee
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Advertisement

Sthuthi saho obata