Watch Trailer

Into the Badlands [S03:E03] Sinhala Subtitles | යුධ පෙරමුණ ! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා. ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ. පිල්ග්‍රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්‍රිම් ප…

හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා.

ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ.
පිල්ග්‍රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්‍රිම් පේන්න නෑ.එම්.කේට විඩෝගෙන් ගැලවීමක් නැති පාටක් ගිය සතියෙ පේන්න තිබ්බට මේ කොටසෙදි තත්වය ටිකක් වෙනස් වෙනවා.සනී බැජී එක්ක හෙන්රිගෙ ලෙ⁣ඩේ හොඳ කරන්න කලින් තාපසාරමෙ ඉඳපු මාස්ටර්ව හොයාගෙන යුධ පෙරමුණ හරහා යන්න පිටත් වෙනවා.. යුධ පෙරමුණේදි මොකද වෙන්නෙ කියලත් මේ කොටසෙදි බලාගන්න පුලුවන්.ලිඩියට නතානියල්ව මුණ ගැහෙනවා..ඒ අස්සෙ ලිඩියට නතානියල් එක්ක කලින් සම්බන්ධයක් තිබ්බා කියලත් බලාගන්න පුලුවන් වෙනවනෙ.. විඩෝ ලිඩියට ගිවිසුමක් ගහන්න කතා කරනවා.. ඒකට මොකද වෙන්නෙ කියලත් ⁣අද බලාගන්න පුලුවන්.. හරි කතාව ගැන ඒ ඇති.

මේ කොටසට 8.3 IMDB අඟයක් ලැබිලා තියෙනවා.. ⁣කලින් සීසන් වලට වඩා ඩවුන්ලෝඩ්ස්තුත් මේකට තියෙන එකේ පුලුවන් ඉක්මනට ඊලඟ එපියත් අරගෙන එන පොරොන්දුව පිට මම යනවා.. වෙනදා වගේම කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා.. ජය!

 

Into the Badlands (2015– ) on IMDb

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/උදාර-රාජපක්ෂ2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ උදාර රාජපක්ෂ (ශාන්)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-07-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1All BT1Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

59 comments

  1. losaka

    ස්තුතියි ශාන් ජය වෙිවා !!!

  2. Anura@Pradeep

    අපි කතාවක් ,ලස්සනට බලන්නේ මචන් උබලා නිසා
    ස්තුතියි හැමෝටම

  3. Iroshan Kumar

    Thanks bro

  4. dsdkavishka

    Thenks fattama meka denakanmai unne macho

  5. 100

    Sub eakata thanx

  6. Chamodsathsara

    Thnks machn...e unt mechchra parkku wela dunnam eke watinakma aduii...mkd etakota api katawa 4,5 park balala rasa widala tinne...khmhri dunnane itin...tada kora ..ilaga epiyat ikmnt gemu

  7. Gathsara Umesh

    Bhooooooom sthuuthiyi ayyee....
    Athmyi...
    Jayen jym wewaa..

  8. navindumovinda

    ela.......................

  9. lakkevishu18

    Thankz sahooo ✌️

  10. Chathukandy

    Thanks bro....

  11. Nimesh sasanka

    thanx saho...balan hitiye sub enakal

  12. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. Kasun A.

    upasiresiyata thuthi udara saho.jaya!

  14. piumalkumara

    Tnx machooo... Elama...

  15. Eranga Sandaruwan

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

  16. Dilruk lahiru

    Elzzzzz thanx for the sub

  17. Ayesh Prashan

    Thank You

  18. s.s.m

    tz sub ekata..... jayawewa!!

  19. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  20. Mawan Geethanjana

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා

  21. Shashmithakausith

    late wela hri sub dena eka loku deyak, tnx broh. Ilaga sub ekath kohoma hri denna.

  22. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං.. දවස් ගාණක් තිස්සෙ බලාගෙන හිටියෙ.. ජය වේවා....!

  23. Kumara97911

    Tq so much bro

  24. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  25. Sudheera Kasun

    Thanks Bro...!

  26. Udara Damith Dissanayaka

    වාව්

  27. shanukakesh

    thnx bro

  28. samathandi

    thanks mahooo

  29. podda

    thanks bro!!!

  30. ThusharaIndunilRathnayaka

    sub ekata thanks broo.....!

  31. Osindu Dissanayake

    sub ekata thanks
    jaya wewa

  32. Lakshan

    Thanks Bro.

  33. Suranjan

    Thanks machan.....jayawewa......!

  34. Asitha.pramoth

    thanx bro

  35. Rahula thero

    Tq

  36. baiscope Pavan

    Elm.ikmnt dannooo

  37. Dushan Tharuka

    thanks...jaya wewa !!!

  38. Panther

    thanz brother

  39. suranuwan

    thanks bro.

  40. kavindanas

    thanks bro sub akata

  41. Alfakillion

    Good work bro

  42. Achi

    තැන්ක්ස් බන්

  43. Buddi

    Thanks..........

  44. Kavindugayashan

    Thanks bro e4 ekath ikamnta diyan

  45. Thisaridu

    4 ona bro

  46. dsdkavishka

    4 sub eka plz

  47. Ostin_Gunathilaka

    thnx mcn. puluwan nm kalin epiya ganath chuttak kiyla danna. mataka na oi sub parakkuine, et bln innam itin english bane. koma hari thnx

  48. Danushka63

    Thnx mcn.

  49. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  50. darshana100

    superb saho thanks

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.