Watch Trailer

King Arthur (2004) | ඔබගේ දෛවය පාලනය කරන්න! [සිංහල උපසිරසි සමඟ]

මගේ 11වන උපසිරසියත් රැගෙන බයිස්කෝප් අඩවියට ආව. විකිය කිවුව මේකට තාම සබ් දීල නෑ මේක කරන්න කියල, ඉතින් මේකෙ සබ් එක කරන්න බාරගත්ත. හිතට වදින ලස්සන කතාවක්. මේ කතාව ගැන නම් හොඳ ලිපියක් රොයිලි සහෝ ඉදිරිපත් කරල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කියනවනම්… මෙම සලරුව ගැන පූර්ව ප්‍රචාරක පටයේ දැක්වුණේ මෙහෙමයි… “ශතවර්ෂ…

King Arthurමගේ 11වන උපසිරසියත් රැගෙන බයිස්කෝප් අඩවියට ආව. විකිය කිවුව මේකට තාම සබ් දීල නෑ මේක කරන්න කියල, ඉතින් මේකෙ සබ් එක කරන්න බාරගත්ත. හිතට වදින ලස්සන කතාවක්. මේ කතාව ගැන නම් හොඳ ලිපියක් රොයිලි සහෝ ඉදිරිපත් කරල තිබුන. කෙටියෙන්ම කතාව ගැන කියනවනම්…

මෙම සලරුව ගැන පූර්ව ප්‍රචාරක පටයේ දැක්වුණේ මෙහෙමයි…

“ශතවර්ෂ ගණනාවක් තිස්සේ, ආතර් රජුගේ පුරාවෘතය ගැන කථාන්තරයන් ගිණිය නොහැකි තරමට කියැවුණා. නමුත් ඔබ කිසිදා අසා නොමැති කතාව වනුයේ…මෙම පුරාවෘතයට හේතුපාදක වු සත්‍ය කතාන්තරයයි…”

සත්‍ය කථාවේ ආකාරයට, ආතර් රෝමයට පිවිස ක්‍රිස්තියානු සොල්දාදුවෙක් බවට පත්වන අතර, එංගලන්තයේදී සැමේශන් හමුදාඛණ්ඩය වසර 15ක් තිස්සේ නියෝජනය කර එහි අණදෙන නිලධාරියා බවට පත්විය. ගුනිවයර් නමින් දරුණු වෝඩ් රණකාමියා සිටියේද එම පළාතේය. ආතර්ගේ නයිට්වරු මෙම වෝඩ් රණකාමියනුත් සමග එක්වී සැක්සන්වරුන්ට එරෙහිව යුද වැදිණ. ආතර් සහ ගුනිවයර්, පුරාවෘතගත නයිට්වරුන්ගේ වික්‍රමයන් ගැන ඉතාමත් සිත් බැඳගන්නා අයුරින් මෙම සලරුව පුරා දිව යනව. මඟ හරින්නෙ නැතුව බලන්න ඕන සලරුවක් මේක, එහෙනම් මේක බාගෙනම ඉතුරු හරිය බලන්නකො….

තවත් උපසිරසියකින් නැවත හමුවන තෙක් ජය!!!!

මීට කලින් පළ කළ ලිපිය.

මේ ෆිල්ම් එකේ කතාව ගැන මම මුකුත් නොකියා එහි පසුබිමේ තිබෙන අපූරු කාරණා වලින් කිහිපයක් ගැන විතරක් පොඩි විස්තරයක් දාන්නම්. මේ ෆිල්ම් එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති අමුතුම එකක්. ඒ මට හිතෙන හැටි. ඕගොල්ලොත් අනිවාර්‍යන් බලන්න. එංගලන්තයේ විසුවා යයි සැලකෙන කිං ආතර් නොහොත් ආතර් රජතුමා පිලිබඳ ඉතිහාසය තවමත් හරියාකාරවම තහවුරු වී නැතත්, මෙ ෆිල්ම් එකෙන් අපි මෙච්චර කල් දැනසිටි කතාව ටිකක් වෙනස් ආකාරයකින් ඉදිරිපත් කරනවා.මෙ ෆිල්ම් එක අනුව එතුමා විසූ කාලය, රෝමනු අධිරාජ්‍ය කාලය සහ අඳුරු කාලය (සාමාන්‍යයෙන් 5 හා 6 වන ශතවර්ෂ අතර) අතර කාලයට ගොනු කරනවා..ආතර් කියන්නෙ කුඩා කාලයේ සිටම ගෙදරින් වෙන් කරල සටනට පුහුණු කළ අති දක්ෂ නයිට්වරුන් කණ්ඩායමක නායකයා, ඔවුන් සටන් කරන්නේ රෝමානු පාලනයෙන් නිදහස් වීම පොරොන්දුවක් ලෙස ලබාගෙනයි.

(තවත් විශේෂ දෙයක් තමයි ආතර් රජු ගේ ජනප්‍රවාදයේ ඔහුගේ අනුශාසක වශයෙන් සිටි බවට සැලෙකෙන ප්‍රබල මායාකරුවකු වන ම(ර්)ලින් නැමත්තා අදුනා ගැනීම මෙමගින් පෙන්වා දීම සහ ඔහු මායාකරුවෙකුටත් වඩා කණ්ඩායමකට නායකත්වය දෙමින් සටන් මෙහෙයවමින් සිටින බව පෙන්වීම. කොටින්ම ඔහුගේ මායාවන් ගැන වැඩි කතා බහක්වත් යන්නේ නැහැ. . )

සීඩ්ස් නම් ටිකක් අඩුයි. ඒත් අමාරුවෙන් හරි බා ගත්තොත් පාඩු වෙන්නේ නෑ. මොකද කිව්වොත් ෆිල්ම් එක සම්මාන 3 දිනාගෙන තිබෙන අතර තවත් 7 කට නිර්දේශ වෙලා තියෙනවා..තවත් විදියකින් කිව්වොත් Troy, 300, Gladiator වැනි සුපිරි චිත්‍රපට අතරට එක් වෙන ෆිල්ම් එකක්!

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය රොයිලි ප්‍රනාන්දු සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..

King Arthur (2004) on IMDb

 

 

751 MB කොපිය මෙතනින් බාගන්න

9281AD530D6EC628E5A6B7D1B5E0B10673B1BC73 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,120 downloadsDownload King.Arthur.2004.baiscopelk.zip38 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/Untitled-1-copy.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද සංජය සමන්ත ගුණවර්ධන සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

3,120 downloadsDownload Subtitles38 KB

55 comments

  1. djbimal

    Mokada Katiyage ප්‍රතිචාර nathe.

  2. Ishi

    මම මේක ආපු දවස් වලම බැලුවෙ..ඇත්තටම ගොඩක් හොන්දට කරල තියනව..ඔනෙම වෙලාවක බලන්න පුලුවන් කතාවක්

  3. කල්ප

    මේක නම් එළම එළ චිත්‍රපටියක්,
    කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.

    ආතර් "knights" කියල කියන තැන් තමයි මටනම් සිරාම, එතන මුළු කතාවෙම හරය තියෙනවා කියලයි මටනම් හිතෙන්නෙ.

    බලල නැත්නම් අනිවා බලන්න

  4. දිසා

    ඔන්න එහෙනම් මමත් බැවා King Arthur

  5. උදාන

    මැxxආ මූවි එක මචO........

  6. පොතේ ගුරා

    @djbimal! දැන් ප‍්රතිචාර නම් ටිකක් අඩු වීගෙන යනව මචන්..ඒත් දැන් ඔය වැටිල තියෙන්නෙ.. :)
    @Ishi! අහ්..Ishi අයියත් ඇවිත් ඉන්නෙ..ඒක නම් ඇත්ත එළම ෆිල්ම් එකක්..
    @කල්ප! ඒක තමයි..හැමෝම බැලිය යුතු ෆිල්ම් එකක්..
    @දිසා! එළ එළ! :)
    @උදාන! ඔවු බන්z..

  7. meegodaya/saman

    ප්‍රතිචාර ගැන වැඩිය හිතන්න එපා!බලන අය බලනවා.(පොඩි දුකක් දැනෙනවා තමයි-අපේ අය හරි කුහකයි,ප්‍රතිචාරයක් දීලා,දිරිගන්වන්න තරම් ත්‍යාගශීලි නෑ,ඒ වුනාට බනින්න හෝ තමන්ගේ කල්ලියට කඩේ යන්න එයාල පෝළිමේ ඉන්නවා)ඔහොම යං....!

  8. -බිன்ku-

    මාත් ඒ දවස් බැලුවා මේක, ඒත් මට එතරම් ඇල්ලුවේ නෑ මුලදී. ආයිත් බැලුණ දවසේ තමා ඇල්ලුවේ. MTV එකේ පෙන්නපු එකේ සිංහළ උපරැසි නම් නියමට තියෙනවා.

  9. සුභාෂ්

    Very nice movie, everyone gota c this.

  10. kathu

    Meegodaya.., හරියට හරි...!! That's true man.. Api honada deta hondai kiyanna one neda/// ANIWAAAA...!!

  11. Ishi

    Do i know u Pothe Gura?

  12. Hemal

    thank you !!!

  13. Shashi Fernando

    aniva mekanam balanawa royleeeeeeeeee :D Thanx

  14. Dushan

    Me film eka mata hambela tikak kal eth baluwe na.me lipiya kiyewwata passe mata balanna hithuna

  15. kapila yapa

    why don't you enter the sinhala subtitle except film

  16. CHINTHAKA

    EXSALANT

  17. Thilanka

    මාත් ෆිල්ම් 1නම් ඩවුන් කලා.... ඒත් මේකේ සිංහල සබ් ගන්නේ කොහොමද කියලා කාට හරි කියන්න පුළුවන්ද

  18. Shan Dilhara

    ayye meekata sub nathda

  19. Sampath

    බොහෝම ස්තූතියි සබට.

  20. ලක්ෂාන් නිලංක

    එල සහෝ....මේ චිත්‍රපටියෙ නම අහලා තිබ්බට මෙච්චර කල් බැලුවෙ නෑ...සබට බොහොම තුති..දිගටම සබ් දාන්න...ජය වේවා....!

  21. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  22. Thanu

    Thanx saho sub 1ta

  23. අයේෂ්

    Sub Ekata Thank You..

  24. නලින්

    ස්තුතියි සංජය සහෝ ! කලින් බැලුවා උනත් දැන් මතකය අළුත් කර ගන්නත් එක්ක ආයි බලනවා!

    ජය වේවා!

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    ආයි බලනවා!
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. janaka kalu

    මේක නම් එළම එළ චිත්‍රපටියක්,
    බොහොම ස්තුතියි....

  27. Isu DP

    ^^^^^ .......Thnkzz Subata…^^^^^^
    ilaga Eka Ikmanin Gemu...
    Jaya Wewa !!! :-) :-P

  28. Naween

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ…

  29. HimEshCrEeD

    බොහොම තුති මචෝ සබට
    ගොඩක් පින්

  30. දමිත්

    කලින් බලල තියෙනවා සිංහල නැතුව. ආයෙත් බලන්න කියලා බාගත්තා ඔන්න. ස්තුතියි සහො සිංහල සබට. ජයෙන් ජය...

  31. richi

    thanks...

  32. “චූටී මල්ලි”

    ඉස්සර බැලුවා වගෙ මතකයි
    සබට තුති
    ඔබට ජය.......

  33. Bobby

    It is good film. Thanks
    Bobby

  34. ud@IDM

    thanks saho

  35. prabhath

    thanks honda bflm ekak

  36. Kulanjana Maduranga

    issara baluwa.dn sub ekkama balanna puluwan.subata thanks SNJAYA saho.jaya wewa............

  37. වරුණ රංගජිත් (වරූ)

    kalin eskoole yana kale baluwa
    dannam matakath ne
    aith balanna puluwan dan
    jaya...

  38. Jack

    ස්තුතියි සහෝ.

  39. Amil

    බොහොම ස්තුතියි සහො සිංහල සබට...
    ජය වේවා!

  40. Dulanga

    thanks

  41. Sanjaya

    Ma Laga Me film aka Thibba.Ath den Thama Sub dala balanne.Bohoma Pin Saho.....

  42. prabuddha

    ela kiri puluwannam the last of mohikan movie eke sub danna,,,, jayawewa

  43. රවිඳු නිපුන්

    නියමයි අයියේ!!
    ආයෙ පාරක් සබ් එක්කම බලන්න පුලුවන්..
    තැන්කූ සබ් එකට!!

  44. රොයිලි

    බොහොම ස්තූතියි සංජය සහෝ සිංහල උපසිරැසියට. ඇත්තටම මේ මම මුලින්ම බයිස්කෝප් අඩවියට ලියපු ලිපියක්. ජය෴෴ :P :P

  45. Tharindu

    Thank you very much bro..!

  46. Matara Hichchi Malli

    මමත් ඹන්න බා ගත්තා
    SUB එක්ක නියමයි මචං සුභ පතනවා

  47. දිමුතු තරංග ඉලුක්කුඹුර

    බලලනම් නැහැ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

  48. Oshan

    Supiri kathawa bn (Y)

  49. Asitha

    ela.thanks

  50. Tharindu Athukorala

    thx..:D

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.