මෙන්න හොලෝවීන් අටවැන්න. ලෝරිත් දැනගෙන ඉන්න ඇතිනෙ මයිකල් ලේසියෙන් මරන්න බැරිබව. ඒ නිසා තමා හිස කඳින් වෙන් කරන්න තීරණය කරන්නෙ. ඒත් එතනින් පස්සෙ ලෝරිට වෙන්නෙ අධි ආරක්ෂාවක් යටතේ මානසික රෝහලක නවතින්න. මොකද මේ මයිකල් කියල හිතාන වෙන් කරල තියෙන්නෙ එතනට ආව පොලිස් නිළධාරියෙකුගෙ හිසක්. කිහිපවතාවක් හෝහලෙන් පැන…

මෙන්න හොලෝවීන් අටවැන්න. ලෝරිත් දැනගෙන ඉන්න ඇතිනෙ මයිකල් ලේසියෙන් මරන්න බැරිබව. ඒ නිසා තමා හිස කඳින් වෙන් කරන්න තීරණය කරන්නෙ. ඒත් එතනින් පස්සෙ ලෝරිට වෙන්නෙ අධි ආරක්ෂාවක් යටතේ මානසික රෝහලක නවතින්න. මොකද මේ මයිකල් කියල හිතාන වෙන් කරල තියෙන්නෙ එතනට ආව පොලිස් නිළධාරියෙකුගෙ හිසක්.
කිහිපවතාවක් හෝහලෙන් පැනයන්න උත්සහ කලත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. නමුත් මයිකල්ම ඇයව සොයාගෙන එනව. ලෝරි කොච්චර උත්සහ කලත් මයිකල්ව ඉවරයක් කරන්න, පුංචි අත් වැරැද්දකින් මයිකල් ජය ගන්නව. ලෝරි මියයනව. දැන් මයිකල් පරම්පරාවෙ ඉතුරු මයිකල් විතරයි.
මේ අතරෙ අන්තර්ජාල වීඩියෝ නිශ්පාදකයෙක් වෙච්ච ෆ්රෙඩී තරුණ තරුණියො හයදෙනෙක් සූදානම් කරවනව මයිකල්ගෙ ගෙදරට යන්න, මයිකල්ට මෙහෙම වෙන්න යම් හේතුවක් තියෙනවද කියන එක ගැන් හොයන්න. ඒත් මෙයාල මේක සම්බන්ද වෙන්නෙ ජනප්‍රියත්වය වෙනුවෙන්. මේ ගේ ඇතුලෙ කිසිම දෙයක් වෙනස් කරල නෑ කිව්වට මේ වැඩසටහන සජීවීව විකාශය වෙන නිසා කුතුහලය වැඩි කරන්න ෆ්රෙඩී සෑහෙන දේවල් කරල තියෙන්නෙ.
ඒත් අවාසනාවට කවුරුත් දන්නෙ නෑ මේ ගේ ඇතුලෙම ඊට යටින් මයිකල් අවුරුදු ගානක් තිස්සෙ හැංගිලා හිටිය කියල, ඒ වගේම තවමත් ඉන්නව කියල. ලෝරිව මරල දාල මයිකල් කෙලින්ම එන්නෙ මෙතනට. මේ ගේ ඇතුලෙ තියෙන සමහර දේවල් බොරුය කියල දැනගත්ත නිසා නියම මයිකල් එයාල ඉස්සටහට ආවත් ගනං ගන්නෙ නෑ. ඒඑත් ඇත්ත තේරෙනකොට වැඩේ වෙලා ඉවරයි. අන්තිමේදි ගේත් ගිනි තියල මයිකල්ටක් ගිනිතියනව. අවසාන රූප රාමුවෙන්නම් කියන්නෙ ඒකෙනුත් මයිකල් මැරුනෙ නෑ කියල.
තව චිත්‍රපට දෙකක් තියෙනව ඒත් ඒ දෙකම හොලෝවීන් පලමු චිත්‍රපට දෙකේම සුලු වෙනස්කම් සහිතව නැවත නිශ්පාදනයක්. ඒ නිසා ඒ දෙක සබ් කරන එක අතඇරල දැම්ම. අනික ඒ දෙක පරිවර්තනය කෙරුවොත් වැඩි හරිය ඉතිං ශුද්ධ සිංහල. මිශ්‍ර සිංහල දන්න අයට ආයෙ මොකටද ශුද්ධ සිංහල නේද. අපි අලුත් එකකින් ආයෙ හම්බවෙමු.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr මෙන්න මේ නම extra torrent අඩවියේ සෙවුමක් කරන්න. ටොරන්ට් පිටපත ලැබේවි. හැබැයි මතක ධාරිතාවය ටිකක් වැඩියි.
Halloween (1978) | ශාපයක ඇරඹුම
Halloween II (1981) | අවසානයක ඇරඹුම
Halloween III: Season of the Witch (1982) | ව්‍යසනයක් හා විහිළුවක්
Halloween 4: The Return of Michael Myers (1988) | ශාපයේ දෙවන අදියර
Halloween V (1989) | ජේමිගේ වියරුව
Halloween: The Curse of Michael Myers (1995) | ජේමිගේ ඉරණම
Halloween H20: 20 Years Later (1998) | විසිවසකට පසු
Due to copyright issues, we do not provide any torrent links.
Halloween 10 Movies Collection 1978-2009 Bluray 720p x264 aac jbr
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
262 downloadsDownload Halloween-8-2002.Baiscopelk.com_.rar26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/07/බුද්ධික-නුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “බුද්ධික නුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
බුද්ධික නුවන්
Subtitles
16 comments
Kulanjana Maduranga
අසිත
elama saho thanks
kavinda
අනේ මේ වගේම අවසන් ෆිල්ම් දෙකත් කරන මෙන් කරුනිකව කියනවා.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!අළුත් ඒවාට උපසිරැසි ගොඩ දෙනෙක් දෙනවා. ඒත් පරණ ඒවාට දෙනවා අඩුයි. අපි තවම දැකලා නැති පැරණි ලෝක ප්රලකට චිත්රපපට ඕනෑ තරම් තියනවා. එවැනි නිර්මාණ වලටත් කැමති පිරිස් සිටිනවා. ඒ නිසා මමනම් අළුත් එවාට වගේම ගොඩාක් පරණ එවාටත් මෙහෙම සබ් දෙන එකට කැමතියි. උපසිරැසියට බොහෝම ස්තුතියි මචන්! ජයෙන් ජයම වේවා!
Umesh
Hamoo kahoama hri atakma addaneer..me sahoo anithima. Dekk karamu nee..ethakotnaokma hrineee....ita pase aluth kathwakata bahimmu....itakalin mka iwara karala imu neda..nathnm nikm iwara klae naer kiya hithenawaneee
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි සහෝ!
ජය වේවා!
බුදු සරණයි!Obama_SL
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
ස්තූතියි.......ඉෂාන් මදුෂ
ස්තුතියි සබ් එකට සහෝ
camara
ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . සහෝ. ඊළග දෙකත් එකත් සබ් දෙන්නකො .
බොහොම ස්තුතියි සිංහල උපසිරැසි වලට.තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා... මේ ආව ගමන් මග ගැන සතුටුයි . ඔබලා එක්ක අපි සැමදා ඉන්නවා..
danuka
ජයම පතනවා සෙට් එකටම.
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...
ජයවේවා එලකිරි.
මේකත් දෙනකම් හිටපු සෙට් එකේ තිබ්බ එකක්.
බාලා ඉවරයි.Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි
ජයෙන් ජයම වේවා...!!sadun
ගොඩක් ස්තුතියි.. ඉක්මනටම ඉතුරු ටිකත් කරන්න.
ධනුක
ස්තුතියි සහෝ, අනිත් ෆිල්ම් දෙකත් දෙන්න....
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Amalka Himeshan
Thanks machn sub ekata
Dewadithya
Thanks for sub!
Advertisement

niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……