Dashcam (2022) චිත්‍රපටයට පස්සෙ ඔන්න ඒ වගේම තවත් ෆිලුමක උපසිරැසියක් අරගෙන ආවා.ඒත් මේක Netflix ආයතනයෙන්,ජූලි 8 වෙනිදා පිට කරපු චීන චිත්‍රපටයක්. කතාව ගත්තොත් මේක සම්පූර්ණෙම්ම පාදක වෙලා තියෙන්නෙ,මම අර කලින් ගෙනාපු The 8th Night කියන කොරියානු චිත්‍රපටය හා සම්බන්ධ වගේම කතාවක්. මේකත් එක්තරා විදියට මහායාන…

Dashcam (2022) චිත්‍රපටයට පස්සෙ ඔන්න ඒ වගේම තවත් ෆිලුමක උපසිරැසියක් අරගෙන ආවා.ඒත් මේක Netflix ආයතනයෙන්,ජූලි 8 වෙනිදා පිට කරපු චීන චිත්‍රපටයක්.

කතාව ගත්තොත් මේක සම්පූර්ණෙම්ම පාදක වෙලා තියෙන්නෙ,මම අර කලින් ගෙනාපු The 8th Night කියන කොරියානු චිත්‍රපටය හා සම්බන්ධ වගේම කතාවක්. මේකත් එක්තරා විදියට මහායාන බුදු දහම හා සම්බන්ධ වුන අත්භූත යාග හෝමයක් වටා ගෙතුනු කතාවක් කියල කිව්වොත් නිවැරදියි. චිත්‍රපට දිහාටව පොඩ්ඩක් හැරිල බැලුවොත්,

මේකෙ ඉන්න එක කණ්ඩායමක් ඉන්නව. එයාලව හදුන් වන්නෙ “ගොස්ට්ස් බස්ටර්ස්” කියල. ඒක තුන් දෙනෙක් ගෙන් සමන්විත පොඩි කණ්ඩායමක්. එයාල දවසක් යනව එක්තරා පන්සල ශාපලත් ගුහාවක් ගැන ඇත්ත නැත්ත හොයන්න. ඒ කියන්නෙ ඒක ඇත්තටම ශාපලත් ගුහාවක් ද නැද්ද කියන වග. ඉතින් එයාලගෙ එන්න ඒ වැඩේ නිසා ඒ ශාපය ඇත්තක් කියල ඔප්පු කරන ගමන් ම ඒක එයාල පසුපස හඹා එන්න පටන් ගන්නවා. ඒ වචනයෙන් විස්තර කරන්න අමාරු අත්භූත සිදුවීම් ගොන්නක් එක්ක. ඉතින්… මොකක් වේවි ද? ඉතුරු ටික ඔයාලට බාරයි. එහෙනම්.අදට සමුගන්නවා.

~The Black Phone (2022) චිත්‍රපටයෙන් නැවත හමුවෙමු.~

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

5,987 downloadsDownload Incantation.2022.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

5,987 downloadsDownload Subtitles41 KB

16 comments

  1. Anonymous

    Thanks bn

  2. Anonymous

    මේ ෆිල්ම් එකේ සබ් එක දෙනකන් හිටියෙ.පුළුවන්නම් The Medium කියන thai/korean horror ෆිල්ම් එකටත් සබ් එක දෙන්නකො.

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  4. Anonymous

    මචන් මේක තායි ෆිලුමක් චයිනීස් එකක් නෙවෙයි

  5. Anonymous

    thank you

  6. Kantha_DLA

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබට සහ ඔබ පවුලේ සැමට
    තෙරුවන් සරණ ලැබේවා..!

  7. Malith samarawickrama

    Thanks sago sub ekata.

  8. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  9. Buddhika Lakmal (laKMal)

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥hjhj

  10. indika 75

    thanks..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Dewadithya

    Thanks for Sub!

  13. Udara Damith

    elaaaaaaa

  14. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  15. Anonymous

    Thank you BaiscopeLK

  16. Shihan

    Tnx brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.