ඔන්න මේ දෙන්න යන්නේ පිටසක්වල ජීවීන් ඉන්න චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන, හමුදා චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන අයටම වෙන්වුන චිත්‍රපටියක්. ඉතින්, චිත්‍රපටිය ගැන ගත්තොත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් විදිහටත් ගෙනහැර දක්වන්න පුලුවන්. මේ චිත්‍රපටියේ පළවෙනි කොටස 2010දී Monsters යනුවෙන් එලිදැක්වුනා. ඒවගේම ම…

ඔන්න මේ දෙන්න යන්නේ පිටසක්වල ජීවීන් ඉන්න චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන, හමුදා චිත්‍රපටි වලට කැමැත්තක් දක්වන අයටම වෙන්වුන චිත්‍රපටියක්.
ඉතින්, චිත්‍රපටිය ගැන ගත්තොත් විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටියක් විදිහටත් ගෙනහැර දක්වන්න පුලුවන්. මේ චිත්‍රපටියේ පළවෙනි කොටස 2010දී Monsters යනුවෙන් එලිදැක්වුනා. ඒවගේම මේ චිත්‍රපටිය Monsters 2 වගේම Monsters 2: Dark Continent කියලත් හඳුන්වනවා. 2010 චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරේ Gareth Edwards කියන මහත්තයා. ඉතින් 2014 Godzilla චිත්‍රපටියේ අධ්‍යක්ෂකත් මෙයානේ. මේ හේතුව නිසාම අධ්‍යක්ෂක නොවී මේ තරම් කාලයක් එයා හැංගිලා හිටියේ සහය නිෂ්පාදන තනතුරේ. ඒකනං ඉතිං කතාවට අදාල දෙයක් නෙමෙයි. නිකං දැනගන්න කිව්වේ. මේ චිත්‍රපටිය මුලින්ම පෙන්නුවේ BFI London Film Festival එකේදී. 2014 නොවැම්බර් 28 වෙනිදා ප්‍රදර්ශණය කරන්න හිටියත් 2015 මැයි 1 වෙනිදා වෙනකම් චිත්‍රපටිය කල් ගියා. ඉතින්, මැයි පලවෙනිදාට තව කල් තියෙනවා. ඒ උනාට මෙන්න චිත්‍රපටිය ඔයාලට බලන්න පුලුවන් වෙනවා 😛
කතාව මෙහෙමයි. කතාව පටං ගන්නේ Monsters පලවෙනි චිත්‍රපටියෙන් පසුබිම් කරගත් වෙනම ස්ථානයකින්. ඇමරිකානු හමුදාව දිගටම උත්සාහ කරනවා මේ මෘගයන්ව පලවා හරින්න. නැත්නම් විනාශ කරලා දාන්න. ඉතින් හමුදාව කොහොමහරි ලෝකය වටා ඉන්න මේ මෘගයන්ව මරද්දී මුස්ලිම් ජාතිකයෝ වගයක් කුමන්ත්‍රණ කරනවා. ඒ, ඇමරිකාව හමුදාව විසින් හෙලන ලබන බෝම්බවලින් සහ කරන අනිකුත් ක්‍රියාකාරකම් වලින් ඔවුන්ගේ දරුවන්, ගොවිඵලවල් සහ අනිකුත් සියලුම කටයුතු වලට බාධා වනවා මෙන්ම නෑදෑ හිතමිතුරන්ද මරණයට පත්වන නිසා. මේ කුමන්ත්‍රණ කරුවන්ගේ ලොක්කන්ව ඝාතණය කරන්න ඇමරිකානු හමුදාව විශේෂ බලඇණියක් භටයින් හය දෙනෙක්ගෙන් සැදුම්ලත් නිර්මාණය කරනවා. ඉතින් මේ අය කුමන්ත්‍රණ කරුවන් අල්ලගනියිද, මේ මෘගයන් ඉද්දී එවුංට මොනවා කරයිද, මේ හය දෙනාට මොනවා වෙයිද අනං මනං සේරම චිත්‍රපටියෙන් බලාගන්න පුලුවන් වෙයි.
කතාවෙන් සැටිස් නොවෙන අය ට්‍රේලර් එක බලන්න. අනිවා බලන්න ඕන චිත්‍රපටියක්. හමුදාවේ අය තමන්ගේ දරු පවුල් අමතක කරලා අනිත් අයව බේරගන්න විදින කට්ට කොච්චරක්ද කියලා චිත්‍රපටියෙන් දැකගන්න පුලුවන් වෙයි. ඒවගේම මුල් හරියනම් පොඩ්ඩක් පොඩි දරුවන්ට බලන්න අපහසුයි. ඔන්න නොකීවා කියන්න එපා.
එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
704 MB (HD) කොපිය මෙතනින් බාගන්න
EBD1F8B581168166BFC26F0F8C1DC55B189447E21.53 GB (HD) කොපිය මෙතනින් බාගන්න
C27D36D41354A788B42F71025F5C91594313FFBC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,627 downloadsDownload Monsters.Dark_.Continent.2014.baiscopelk.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
41 comments
නලින්
haritha prabuddha
kinage ekaknam nobala beni,
Haritha Prabuddha
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ.
ජය වේවා. !
travel
maxxa movie ekak wage
jana
පට්ට මචො සුභ පෑතුම්
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!deleepa
මගෙන් ඔයාාට මෙන්න උම්මා උම්මා thanx
pathum chathuranga
නියම ෆිලුමක් දීල තියෙන්නේ සහෝ.
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
ඊලග එකත් එක්මනටම දෙන්ඩෝ....
ජය වේවා.. :) :)
එලස්ස්ස්... :)Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
menaka dasanayaka
ela alaaaaaaaa thanxxxxxxxxxxxx
Danuka
බොහොම ස්තුතියි සහෝ උපසිරසට..
chathura madusanka
ela kino.....uba kala meka ehenam!!!!!!!!
shan
thanks machan
chathu dinesh
Thanks eth torrent ekata add wenne naha ai dannaha
Dinuka
එල ආආ... thanks!
thisal
තැන්ක්ස් ඇ පස්ට බඩුවක් .......
සසිනිකා
ස්තූතියි සිංහල උපසිරැසියට
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඒවගේම මුල් හරියනම් පොඩ්ඩක් පොඩි දරුවන්ට බලන්න අපහසුයි.
lipiyan monaada bn..
menna me tikama athi film eka baagena balanna..
onna gannawa ehenam..
jaya wewaa!!Gamage
Thanks yaluwa sub ekata. thawa hoda mey wage ekak ikmanata denna.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
යුද එකක්නම් නොබලා බෑ.
සබට තැන්ක්ස්.
ජය වේවා. !Nishan
Thank you bro..
kasun
thanks.........
Sanjaya
Niyama film akak saho genath thiyenne... Thanks .... Sub akata Bohoma Pin.....
muditha
thanx bro
බ්ලැක් පැන්තර්
බාන්න දානවෝ කිනෝ...
සබට තුති...
ජය වේවා...!!!Sajith Anthony
අම්මටසිරි ඒලියන්ස්ලයි ඒ මදිවට හමුදාවත්,
අනිවා බලනවා.
සබට ස්තුති.
ජය වේවා !!!supun
thanks very much
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshitha
thnkzzz sahooooo
ud@IDM
hoyapu film ekak patta a thanks bro
yash
බොහොම ස්තූතියි
Dharshana....
Thanks...
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P :P ජය
imasha
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████nidi
Chalindu, Gone Girl, Black Sea wage films ekka balddimata nam meka hithata madhi. ee wunath oyage mahansiya agaya karanawa. thanks very much!
Ravin
Thanks for sub
Ravin
Thanks for sub....
kavi
goddak sthiuthi chalindu sahoo...vechcha mahansiyata...god bless !!!!!!!!
Ishan Madusha
බොහොම ස්තූතියි උපසිරැසියට
Supun M. Hettigoda
තෑන්ක්ස් කිව්වා..!
Advertisement

ස්තුතියි කිනා..
ජය වේවා!