Watch Trailer

Night Swim (2024) Sinhala Subtitles | මාරයාගෙ තටාකය [සිංහල උපසිරසි]

Night Swim (2024) Sinhala Subtitles ඔන්න එහෙනම් අද අරගෙන පහු ගිය අවුරුද්දෙ බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියයි. ඉතින් මේකෙ වෙබ් ඇවිල්ල දවස් දෙකක් විතර පරක්කු වෙන්නැති උපසිරැසිය ලබාදෙන්න. ඒකට සමාව ඉල්ලන ගමන් ම මේ චිත්‍රපටය මා වෙත ලබාදුන්න බිම්සර සහෝ ට ස්තූතිවන්ත වෙන ගමන් ම අපි යමු කතාව ප…

Night Swim Night Swim (2024) Sinhala Subtitles

ඔන්න එහෙනම් අද අරගෙන පහු ගිය අවුරුද්දෙ බලාපොරොත්තු සහගතම හොරර් චිත්‍රපටයකට උපසිරැසියයි. ඉතින් මේකෙ වෙබ් ඇවිල්ල දවස් දෙකක් විතර පරක්කු වෙන්නැති උපසිරැසිය ලබාදෙන්න. ඒකට සමාව ඉල්ලන ගමන් ම මේ චිත්‍රපටය මා වෙත ලබාදුන්න බිම්සර සහෝ ට ස්තූතිවන්ත වෙන ගමන් ම අපි යමු කතාව පැත්තට.

රේ කියල කියන්නෙ වෘතියෙන් බේස් බෝල් ක්‍රීඩකයෙක්. ඉති‍ං එයාට හදිසියෙම ඇතිවන අසනීප තත්වයක් නිසා එයාට ක්‍රීඩා කිරීම ටික කාලෙකට නවත්තන්න වෙනව. අවසානෙ දි එයා නවාතැන් ගන්න එක නිවසක අත්භූත නාන තටාකයක් වටේ තමා මේ කතාව දිවෙන්නෙ.

චිත්‍රපටයට නිශ්පාදනය යෙන් දායක වෙන්නෙ Malignant (2021), M3gan (2023) වගේ හොරර් සිනමාපට අපට ගෙනත් දුන්න ජේම්ස් වොන් මහත්මය ඇතුළු නිශ්පාදන කන්ඩායම වන අතර මේ වෙද්දි චිත්‍රපටය සැලකියයුතු ආදායමක් ලබන්නත් සමත් වෙලා තියෙනව. එහෙනම්,කෙටිම කෙටි ලිපියක් එක්ක අරං ආව සබ් එක එක්ක චිත්‍රපටය නරඹන්න කියල මතක් කරමින් අදට යන්නම්.ආයෙ සබකින් හමුවෙමු. සුභ දවසක්!

 

Night Swim, Night Swim (2024) Sinhala Subtitles, Night Swim sinhala subtitles, Night Swim sinhala sub

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

10,491 downloadsDownload Night-Swim-2024-Sinhala-Subtitles.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

10,491 downloadsDownload Subtitles41 KB

15 comments

  1. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  2. Pradeep

    Ma dong seok (කොරියන් තඩියා) ඉන්න badland hunters 2024 ෆිල්ම් එකට ඉක්මනට සබ් එක ඕන. වේබ් පිටපත් නිකුත් වෙලා තියේන්නේ

  3. Sahan Rajapaksha

    Thank you brother :-)

  4. Ruchira

    Thank for the sub!

  5. Buddhika Lakmal

    සබට බොහෝම ස්තූතියි මචෝ.....

  6. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට වගේම කිව්ව විදිහට වැඩේ ඉක්මන්ට ඉවර කරල දුන්න එකටත් බොහොම ස්තූතියි දුලක්ශ. ජයවේවා!

    1. mahesh

      thank you bro

  7. Ruchira

    Thanks for the sub!!!

  8. Malith samarawickrama

    Thanks saho sub ekata

  9. Hashan

    Thanx for the sub bro...❤️❤️

  10. Shehan kavishka

    sub ekata බොහොම ස්තූතී.♥️

  11. Sahan Gayantha

    thanks a lot Dulaksha saho sub ekata

  12. Hashan

    බොහොම ස්තුතීයි උපසිරැසියට !!!

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Dewadithya

    Thanks for Sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.