2015 අප්‍රේල් 2 දවසේ වැඩක් පටන් ගත්තා කියමුකෝ. කතා සමයන් 4ක දිගු ගමනක් තමයි, එදා මම කෙටි විදියට ආරම්භ කලේ. දැන් ඒක පටන් අරගෙන අදට දින 92ක් වෙනවා. (ගනන් වලට නම් මම දුර්වලයි 🙂 ) කවුරුත් දන්නවා ඒ මොකක්ද කියලා. 🙂 අන්න ඒ වැඩේ අවසානයක් දකින්නයි මේ සූදානම. කතාව බලන හැමෝම පුන පුනා බලා හිටපු […]

2015 අප්‍රේල් 2 දවසේ වැඩක් පටන් ගත්තා කියමුකෝ. කතා සමයන් 4ක දිගු ගමනක් තමයි, එදා මම කෙටි විදියට ආරම්භ කලේ. දැන් ඒක පටන් අරගෙන අදට දින 92ක් වෙනවා. (ගනන් වලට නම් මම දුර්වලයි 🙂 ) කවුරුත් දන්නවා ඒ මොකක්ද කියලා. 🙂 අන්න ඒ වැඩේ අවසානයක් දකින්නයි මේ සූදානම. කතාව බලන හැමෝම පුන පුනා බලා හිටපු කොටසට උපසිරැසි අරගෙන තමයි අද මේ බයිස්කෝප් වලට ගොඩ වදින්නේ. හැමෝටම වඩා කතාව පටන් ගත්තු මමයි මේ දවස උදා වෙනකං පුන පුනා බලාගෙන හිටියේ. 🙂
මේසෙකුයි පුටුවකුයි කම්පියුටර් එකකුයි තියාගෙන, ඉන්න හරි විදියට තැනක් නැතුව තමයි කතා නායිකාව මේ සටන පටන් ගත්තේ. ඒ සටන අදින් අවසාන වෙන්නයි හදන්නේ. කතාව බලපු හැමෝම බොහෝම කැමැත්තෙන් බලාගෙන ඉන්නවා ඇති ඒ විදියට ඇරඹුනු සටන අද මොන විදියට අවසාන වේවිද කියලා දැකගන්න. හැමදාම වගේ ලිපියෙන් මම කතාවේ තියෙන රසය නැති කරන්න බලාපොරොත්තු නොවන නිසා, අද කතාව ගැන කිසිම දෙයක් සඳහන් කරන්න සූදානමක් නම් නෑ. කොහොම වුනත් කතාව නරඹන්න එකතු වුනු හැමෝම උපසිරැසි මැරතන් එකත් එක්ක එකතු වෙලා කතාව රසවිදින්න ඇති කියලා මට හොඳටම විශ්වාසයි. මග දිගට ගහපු වතුර බකට් වලින් ඒ ගැන හොඳටම තහවුරු වුනා. (මම වතුර බකට් කිව්වේ කමෙන්ට් වලට 🙂 ) මගදී පොඩි වලකට දෙකකට වැටිලා අරහෙන් මෙහෙන් පරක්කු වුනත් අද වෙනකොට දිනුම් කණුව පහු වෙලා තියෙන්නේ. මෙතෙක් දුර බැහැර ගෙවාගෙන ආපු පාර දිහා බැලුවාම නම්, දුර ගෙවපු මහන්සිය අමතක වෙලා හිතට ලොකු සතුටක් දැනෙනවා.
කතාව දෙන අතරමගදී The Mentalist කතාවට වඩා ගොඩක් දෙනෙක් මේ කතාව බැලුවා වගේ කියලා මට දැනුනා. කොහොම වුනත් කතාව බලන ඔයාලට මගේ අතින් සාධාරණයක් වුනා නම් මට මගේ කාරිය ගැන සතුටු වෙන්න පුළුවන් . ඒ සතුටත් පොදි බැඳගෙන මම අදට Nikita කතා මාලාවෙන් කැන්සල් වෙනවා.
දැන් මට තේරෙනවා අපි අමාරුවෙන් සටන් කරන්න හේතුව. සැබෑ ත්‍යාගය නිදහස නොවෙයි. එයත් සමග අපි කරන්නේ මොනවද කරන්නේ කියන එකයි. :–: NIKITA කතාව සමග රැඳී සිටි ඔබ සැමට ස්තුතියි……! 🙂 🙂 🙂
෴ සමාප්තයි…෴
ආයු – බෝ – වේවා !!!
500 MB (3.05GB Season 4 Complete) කොපිය මෙතනින් බාගන්න
629797FFAC23FD093EB1B3A5BFC9AF0C880C061C ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,425 downloadsDownload Nikita.S04E06-baiscopelk.zip58 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්රණිත් රණසිංහ
Subtitles
67 comments
Kasun Widusha
ඉසු ඩිපි (Isu DP)
දැන් ප්රණිත් සහෝගේ දීර්ඝ කතා මාලා දෙකක්ම තියෙනවා බයිස්කෝප් එකේ. එක දැනට බලලා තියෙන අයට විතරක් නෙමෙයි බලන්න හිතන් ඉන්න අයටත් ලොකු උදව්වක් වෙයි.
අලුතෙන එන කතා මාලාවක් පටන් ගන්නවා වගේ නෙමෙයි පරණ කතාවකට මග නවත්තන්නෙ නැතුව උපසිරසි හදනවා කියන්නේ ගොඩක් අමාරු වැඩක්.
අපේ කට්ටියගේ සප් එක මදි උනත් එක කරන්න බැරි වැඩක් නෙමෙයි කියලා එක පාරක් නෙමෙයි දෙපාරක්ම සහෝ පෙන්නලා ඉවරයි.
කිව්වත් වගේ 'ජෙන්' , 'නිකිටා' අපිට ලං කරා වගේ තවත් සුපිරි චරිතයක් අපිට ලං කරන්න ඉක්මනින්ම එයි කියන බලාපොරොත්තුවෙන් ඉන්නවා.
250ත් ලග ලගම එන නිසා එකටත් සුබ පතන්න මග බලාගෙන ඉන්නෙ.
එහෙනම් ආයිත් මේ වගේ කතාවකින්ම මුණ ගැහෙමු.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-D
Ranga
Thankx machan. Niyama wadak. Lassanata kala. Me wagema ekakin ikmanata enna. Good luck & all d best
R.D
කරන දේ කියන , කියන දේ කරන ,අපේ කාලයේ වීරයා............(( ප්‍රණිත් රණසිංහ ))
ඔබගේ සියලු වැඩ කටයුතු සාර්ථක වේවා......
එල්.සි. දමැල්
ප්රණිත් සහෝ කළා කියන්නෙ භය නෑ...
කිව්වා වගේම අහවරක් කරලා...
ඉවර වුණාම ගන්න බලාපොරොත්තුවෙනුයි හිටියෙ ඉතින් කමෙන්ට් දාන්න බැරි උණ එක ගැන කණගාටුව!!!
ස්තූතියි...
ජය...harsha
කොටස් 73ක්. පොඩි පහේ වැඩක් නොවෙයි කරලා තියෙන්නේ. මම දැක්ක විශේෂම දේ තමයි දින පතාම එක ගානේ ලබා දීපු එක. ඒක කොහොමද කළේ කියලා මට නම් තේරෙන්නේ නෑ. මොකද මම හැම දාම උඹට කොමෙන්ට් දැම්මේ නෑ ස්තූතියි කියලා කියන්න වචන දෙක තුනක් ලියන්න වෙලාව නෑ.
ඉතින් මචෝ පොඩි විවේකයක් අරගෙන හොඳ කතා මාලාවක් අරගෙන ආයේන් එන්න. මේ උඹ නිකිටා පටන් ගන්නකොට කියපු කතාවක් "The Mentalist කතා මාලාවෙන් පස්සේ සම්පූර්ණයෙන්ම උපසිරැසි වැඩේ නවත්තනවද නැතිනම් රෑපවාහිනී කතා මාලාවන් අතහැරලා චිත්‍රපටියකට බහිනවද කියලා කල්පනා කර කර ඉඳලා හිත වාවන්නේම නැති තැන පුරුදු විදියටම තවත් එකක් පටන් ගත්තා." එනිසා දිගටම අපිත් එක්ක ටිවී සීරීස් එක්ක ඉන්න . ජයවේවාDhanushka Dilhan
supiri wedak kollo........niyamaimetama kala......good luck sahooo......
lakshitha
thnx saho sub 1ke digteme dunna ekate hamedamath "patrike jane" wageme "nikita" kiuwame praneeth sahowe thamai mathak wenne godak pin obe me kerene mehewerate :D
R.M.C
Ela BRo Ela Subata Thanx..Jayawewaaa........ Welawa tiye nam The Originals Season 2 Ituru Tika DEnawada Godak Aya Balagena Inne Iithuru Tike Sub Denakan :D
“චූටී මල්ලි”
aniwaa mcn tawa patta tv ekakta demu a athara puluwannm hoda films denna
Asel
Elaz Machan
Ayeth mee wagee pata series 1 aran emuviraj chathuranga
patta macho ube mulu kathawame iwera kala mara ikmanateme aith mewageme kathawaking hambewemu
wakak patangathame wade gane wagakeemak athuwa kerana ubela wgae ayate mame hugak kamathi thank you apite mewage hode kathawka aran aith enna labenna kiyela prarthana keranwa
Dilshan
than's you
hukanna
ela
ikmanta thawa action TV series ekak damu
jaya wewaඉසුරු දිල්ශාන්
පුලුවන්නම් සහෝවත් breaking bad එකේ ඉතුරු ටිකට සබ් එක කරලා දෙන්නකෝ!
උබෙන් එහෙම ඉල්ලන එකත් වැරදි තමා!ටිකක් සලකලා බලමු!
ජයවේවා!Tharaka
Grate job machan. thank you very much for everything.ZZZZZZZ(mean subtitles)
jayen jayawiduranga
thanx broooooooooo....thank you very mutch....
NaDeeRa
අද උදෙන්ම වැඩක් සෙට් උන නිසා මේක උදෙන්ම ගන්න බැරි උනා එත් හිත හිත හිටියේ ශික් අදින් මේකත් ඉවරයිනේ කියලා
කොහොම උනත් බාර ගත්ත වැඩක් අතරමග නවත්ත්වන්නේ නැහැ කියලා දන්නා නිසා උබ දෙන්නේ මොකක්ද එක බලන්න අපි පුරුදු වෙලා ඉවරයි මෙච්චර කාලයක් මේක දුන්නට බොහොම තුති ඒ වගේම තව දිගටම ට්වි සීරිස්ම දෙන්න කියලා පොඩි ඉල්ලීමකුත් කරනවා,එහෙනම් ලගදීම දෙන්නේ මොකක් උනත් දෙන එක බැලීමේ අදහසින් තමා ඉන්නේ
එහෙනම් ජය වේවාamal
Thanks you very much for the subs, Regards!
sampath
බොහොමත්ම ස්තුති , දිගටම බැලුවා, ඉක්මනට තවත් කතාවක් අරගෙන එන්න
lahiru
බොහොමත්ම ස්තුති , ආසාවෙන් බලපු කතාවක්.
Prasad
Mechchara Kalayak Sub Dunna Ekata Godak Isthuthi Aluth Eka Karanna Ikmanin Api Balagena Innawa
C#
subtitle 245k?? Ela aaa. Royle aiyawa pahu karamu lagadima! :-)
Kulanjana Maduranga
season 4k....ep 73k...dawasa gane 1k bagin dunna kynne lesi pasu wadak nemei...1st ep ye idan me awasana epiya dakwa baluwa....PRANEETH saho kynna deyak na...sub supiriyatama thibuna....api wenuwen kla me kapa kirimata godak pin....e wgema godak isthuthi.....sub dena 1ka nawaththan nathuwa digatama denn haki wewa kyla pathanawa..... Thank you for great job.Wish you a great future.
dilshan
thankx bro..
nuwan kanchana
adee meka iwara unata pattama dukai ban,,, hmm :( .. upasirasi walata godaak pin,, me wage tawath pattama tv seris ekak aran enna apahu... time awulak nathuwa, kathaa rasayata kisima baadhawa wenne nathuwa upasirasi tika hodamata tiyanawa... ... season 4k eka digatama sub dena eka kohethma lesi wadak newei... ithin apahu wathawak pin,,, bs.
djnirmal
Thanks machan, Season4 download karata baluwe na sub serama denakal, dan dennam wade. again tks bro wade maga nathara nokara sub digatama dunnata,
Thawath me wagema kathawakin set wemu,,,,
nuwan
elama kiri......... supiri wadak suppa tv serias eka elama thami thanx thanx wel done
dinura
බොහොමත්ම ස්තුති , ආසාවෙන් බලපු කතාවක්
ජයවේවා!sadun
godak sthuthi yaluwa me kathawa godak asawen baluwe .
Ruchi
machan oyata godak thanx..... lesi pahasu wadak nemei oya me baragena iwara kale.... niyyama wadak
Ravidu
niyamai ah..kiyala wedak nehe
ෂෙරින් සමාධි ගිනිගේ
ගොඩ දවසකින් මේ පැත්තෙ කමෙන්ට් එකක් දාන්න ආවේ. දවසකට සැරයක්වත් මේ පැත්තට ඇවිත් ගියත් කමෙන්ට් එකක් දාන්න තියා ෆිල්ම් එකක්වත් බාන්න උනේ නෑ. මොනවා උනත් නිකිටා බලන එක නැවතුනේ නම් නෑ. කොහොම වෙතත් මෙන්ටලිස්ට් වලට පස්සෙ ඔයා සබ් දාපු නිකිටා එකත් මං ආසාවෙන් බලපු කතාවක්. ඔයා වැඩක් පටන් ගත්තා නම් ඒක අනිවා ඉවර කරන බව හැමෝම දන්නවා. තව තවත් සබ් කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා කියලා පතන ගමන් තවත් සුපිරි කතා මාලාවක් පුළුවන් ඉක්මනින් රැගෙන එන්න කියලා ඉල්ලීමක් කරනවා.
ජය!!!chacha
thanks so much brother you did wonderful job by bringing such a nice story ...i have seen such long comments that shows how much this story is done to us..so finally we ask same one again...
chacha
by the way why soniya is missing in last episode
ප්‍රණීත් චින්තක රණසිංහ (PCR)
You're very critic man. And i like that. :)
But i know the reason of that critic outcome.
You only enjoy the intense part of the story.
But you gotta observe the sensitive parts too.
I don't miss them, cuz i translate this,
you gotta C# and connect dots in order to digest full story.Good Day ! :)
Rasidu
අම්මෝ...........ඒ කියන්නේ මේකත් ඉවරයි නේ...Season 4ක් ඒක දිගට දෙන එක ලේසි වැඩක් නෙමෙයි...........
ඔයා නම් නියමයි ඇ..........අපි ඔයා දෙන හැම Tv Series එකක්ම බලන්නේ අපි දන්නවා ඔයා මග නවත්තන් නැතිව ඉවර වෙනකන් දෙනවා කියලා.Mentalist එකත් බැලුව....දෙද්දීත් නියම කතානේ දෙන්නෙත්.....
සතියක් 2කක් විතර විවේක අරන් මේ වගේ පට්ට TV Series එකකට Sub දෙන්න..........අවුරුද්දක් විතරනම් ඉන්න එපා....
ඉක්මනටම හොද TV Series එකකින් එන්න.........
Sub එකටයි අත අරින්නැතුව දුන්නටයි බොහෝම ස්තුතියි…..Samith
බොහොම thanks brow... mechchra kal dunnata... පට්ට කතාව... falling skies awa hode.... :-):-):-) ;-) ;-)
සුපුන් බුද්ධික
ඔන්න එහෙනම් ආසාවෙන් බලපු කතාවක අවසානය..
කොහොම හරි මමත් සහෝ දුන්න කාතා මාලා දෙකම බැලුවා.
දැන් The Last Ship එකත් බලනවා..එකත් ඉවර කරලා පොඩි විවේකයක් එහෙම අරන්
තවත් කාතාවක් අරන් එමු..ජය වේවා !!!
amal
thnxxxxxxxxxx mchan ubala ubalge time eke use karala apita dena me deeta mchan thnxxx ubalata dahas waaarayak THNXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXXX
JAYA WEWAAAAAA@##$%%%^&!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Suranjaya_91
Ela kiri mcn.. ubanam marama porak...kiyala wadak na ban. aluth ekakth ekkama set wemu apahu
lol
nikita iwara una kiyala uba puka hara hara inna epa thawa series ekak upload karapan
Nihal Karunaratne
Pattai saho, Kiyanna wachana naha. oya dunna tv series 2 ma baluwa. supiri. All de best macha. Bokkenma Good luck
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Lochana
අන්තිම වෙනතම් බලලා අන්තිම එපිසෝඩ් එකේවත් තෑන්ක්ස් නොකරන එක හරි නැහැනේ.....
ගොඩක් ස්තුතී......
sajeevi
මේ කතාව කොච්චර ආසාවෙන් බැලුවා උනත් ඔන්න දැන් තමයි සීසන් 4 සබ් 6 ම ගන්න හදන්නේ.
කලිනුත් කිව්වා වගේ ඔයාගේ නම හින්දම තමා මේකේ s01e01 බැලුවේ.
(අනිත් අයගේ සබ් බලන්නේ නැහැ කියලා නෙමෙයි කිව්වේ.
ජේන් හිතට අල්ලපු නිසා මේකත් හොද ඇති කියලා හිතුවා, මේ කතාව ගැන අහලා තිබුනේ නැති නිසා. )
කමේන්ට් කරන්න නම් ගොඩක් වෙලාවට පරක්කු උනා.
පෞද්ගලිකව වැඩ වැඩි නිසා මිසක් කතාව එපා වෙලා නෙමෙයි.
ඉතින් මල්ලී මේ වගේ කතාවකට සබ් දුන්නට ගොඩක් ස්තූතියි....(අසාවෙන් බලපු කතා ගොඩක් ආපහු පටන් අරන් නිසා ඒ ඔක්කොම වෙලා තියන හැටියට අරගන්නත් ඕන)
eranga
ela mcn hadawatinma suba patanawa obage ediri anagatayata
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
sthoothiyi nawaththanne nathuwa digatama sub dunnata.... thanks#Hail_Hydra
dimbha
thnz bro
wasantha
මුල ඉදලම මමත් මේක අසාවෙන් බැලුවා.. ඔබට බොහොම ස්තුතියි............
kasthuri
thank macho ela eth Mentalist tharam meka na Mentalist thama ela thama mathak wenawa bro thanks. good
dulanga sugeeth
Sub walata thanx saho
Advertisement

tnx saho sub ekata ,,,,,,,rest karala wenada wagema parana ekkata sub demu a..............mama nam kemathi Fringe tv series ekata ,,,,,,eka mm balapu amuthuma kathawak...........sub denna puluwannam loku deyak