අද ගෙන්න හදන්නේ තවත් මේ වසරේ නිකුත් වුන ලගකදී හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වුන ලංකාවේ බොහොම දෙනෙක් කැමති පන්නයේ චිත්‍රපටයක්. මේ වසරේ ඔක්තෝබර් 4 වනදා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භකළ මේ චිත්‍රපටය Brad Furmanගේ අධ්‍යක්ෂණයක්. පිටපත Brian Koppelman, David Levien මේ දෙන්නම ටිකක් සුදුව පැත්තට බර කතා ලියන්න…

අද ගෙන්න හදන්නේ තවත් මේ වසරේ නිකුත් වුන ලගකදී හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත්වුන ලංකාවේ බොහොම දෙනෙක් කැමති පන්නයේ චිත්‍රපටයක්. මේ වසරේ ඔක්තෝබර් 4 වනදා ඇමරිකාවේදී තිරගත වීම ආරම්භකළ මේ චිත්‍රපටය Brad Furmanගේ අධ්‍යක්ෂණයක්. පිටපත Brian Koppelman, David Levien මේ දෙන්නම ටිකක් සුදුව පැත්තට බර කතා ලියන්න විශේඥතාවක් පෙන්වන උදවිය.
ඩොලර් මිලියන 30ක වියදමක් දරා නිර්මාණය කල මේ චිත්‍රපටය ලොව පුරා ඩොලර් මිලියන 63කට ආසන්න මුදලක් උපයාගන්න සමත්වෙලා තියනවා. ප්‍රධාන නළුවා වෙන්නේ සුපිරි ගායක Justin Timberlake. [In Time (2011), Friends with Benefits (2011)] ප්‍රධාන දුෂටයා එහෙම නැති නම් මේ කතාවේ බිලියනපති අන්තර්ජාලගත සූදු ක්‍රීඩා වෙබ් අඩවි හිමිකරුවා වෙන්නේ සුපිරි නළු Ben Affleck [(Argo (2012), The Town (2010), To the Wonder (2012)]. මේ දෙන්නට අමතරව සුපිරි නිලි Gemma Arterton [Hansel & Gretel: Witch Hunters (2013), Prince of Persia: The Sands of Time (2010), Quantum of Solace (2008)] හා Anthony Mackie වගේ තවත් ලොකු පිරිසක් දායක වෙලා තියනවා. IMDB අඩවියේ 5.4ක අගයක් ලාබාගෙන තියන මේ චිත්‍රපටයේ කතාව පැත්තට හැරෙමු එහෙනම්.
රිචී කියන්නේ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නා ශිෂ්‍යයෙක්. මෙයා ඒ අධ්‍යාපන කටයුතු සඳහා මුදල් හොයාගන්නේ අන්තර්ජාලයේ ජයටම කෙරීගෙන යන සූදු ක්‍රීඩා වෙබ් අඩවි වලට පිරිස එක්කාසු කර ලැබෙන කොමිස් මුදලෙන්, නමුත් පිටාධිපතිතුමා මේ වැඩේ නතර නොකලොත් විශ්ව විද්‍යාලයෙන් නෙරපන බව කීවහම මෙයා තමන්ගේ ඔක්කොම සල්ලි දාලා අවසාන ක්‍රීඩාවට එකතු වෙනවා නමුත් ඔක්කොම සල්ලි පරදිනවා, ඒ වෙබ් අඩවිය තුලින් වුන වංචාවක් හේතුවෙන්, මෙයා යනවා කොස්ටරිකාවට එහි හිමිකරුවා වන අයිවන් බ්ලොක් නම් ඇමරිකාව සොයන අපරාධකරුවා හමු වෙන්නේ, එතනින් එහා කතාව ඔබර බාරයි නරඹන්න…..
එහෙනම් තවත් සිංහල උපසිරැසක් සමග හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා…!
300 MB (WEBRip) කොපිය මෙතනින් බාගන්න
f761aa0543acec047fe5a420759298139a2e405f630 MB (DVD) කොපිය මෙතනින් බාගන්න
a2dc31d8e413e520bf830a969d431ff3367250e9750 MB (HDRip) කොපිය මෙතනින් බාගන්න
0b574d9f3ede8888468e886861d1ecab0212d08d1.2 GB (BRRip) කොපිය මෙතනින් බාගන්න
10ef548068ddf2e1c8ecff42186848ebfecd1a15 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,516 downloadsDownload Runner-Runner-2013.zip255 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සමීර කරුණාරත්න
Subtitles
59 comments
nalin
nipuna prasad
thanssssss
isuru
bohoma thuthi!!!!
chamath cafe
නියමයි කොල්ලෝ… :D
tharindu
Onna adanamm kalinmaa comment ekak dagaththaa....onna mekath banavaa sahooo....pattama kathavak vagee...sub ekata godak thankss sahoo..
bandula
elakiri film akak wage thanksss
quik
thanks
tharanga
බොහොම තුති
සිහින ඉසව්ව
ජස්ටින් කොල්ලත් ඉන්නේ..ලබන මාසේ තමා බාන්න වෙන්නේ..සබට තුති සමීර සහෝ
geeth
niyamayi saho
zumo man
elazzz thnxzzzz
ishan gihantha
thanks machan
Dimuth
niyamaine...mamath meka hoya hoya hitiye..sub ekata sthutiyi sameera...jayawewaa...
ranga
bohoma thuthi
f_live
බොහොම තුති
venura
supiri naluwo tikakne inne
kalinga
නියමයි සහෝ
yasomal
tx lot
jack
නියමයි සහෝ.
chami
txxxxx
Gayan
Thanks machan sub valata...
සමීර චතුරංග
මේක දෙනකම් උන්නේ සහෝ.බලමු එහෙනම් කොහොමෙයි කියලා.. :)
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
නියම බඩ්ඩක් නේ සැමි පාර්ට් 1,
ගොඩ දවසකින් මෙහෙම එකක් බලන්න උනේ නැහැ..
එකෙනේවි, 300 mb කොපිය අවුල් නැ නේ..sasanka
sapa film 1k wage mchn...elakiri
Kala^kaara
Niyama film ekak macho..!! Thank you
“චූටී මල්ලි”
එලනෙ
පට්ට කතාවක් වගෙ
පුළුවන්නම් Don Jon එකට සබ් දෙන්නකෝ
සබට තුති
ඔබට ජය.....රොයිලි
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලන්නම බලාගෙන උන්නු චිත්‍රපටයක්. මෙන්න බානවා. ජය෴෴ :P :P
Siraj
නියමයි. සුපිරියි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.Thisara NEO
niyamayi thanks saho
viradaka
godak isthuthi sameera
mandhiv
thanks machn!! digatama karagena yanna..................
nice work!!!sohan
නියමයි
Uraj Deemantha
ජස්ටින් අයියා ඉන්න ෆිල්ම් එකක්..... :)
Achintha sameera
සමීර කරුණාරත්න තැන්ක්ස් සබ් එකට මචෝ,හොදයි කියල හිතුන නිසා ගත්ත ඔන්න,කුංෆු පැන්ඩා අලුත් එකටත් සබ් දෙන්නකෝ..
kanthaDLA
thanks saho..thanks very much for sinhala sub…
jayawewaa……wasanaweewa…..pinsiduweewa…
නලින්
නියමයි සමිඑ මචෝ මෙක දෙනකම් උන්නේ
මැක්සාම කථාවක් වගේ.
ජය වේවා!
Nisal Lakshan
thankxx maru aa
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සමීර සහො :P ජය
lilan
macho,, 600 mb ake down load wenne " gravity " film aka boss,, like ur boys,, cheerz,,
Dega
BRrip එක වැඩ කරන්නේ නැ නේ....
sp පියමල්
thanks සහෝ
Lahiru
630MB DVD torrent 1ka link wenne Gravity film 1ke torrent link 1katada koheda?? Poddak check karala baluwanam...
indika
thnq
dev
bohoma stuti saho..... .
ashan
Ela Film 1k,Thanks Bro
ශාන් විමුක්ති [විමා]
අනිවා බලනවා
උබ දුන්නු නිසාවත්
ජස්-ටින් බෙලෙක් ඉන්න නිසාවත් නෙමේ අනේ
Gemma Arterton ආන්ටි ඉන්න නිසා :3
සබට බෝම තුති ආsameera
ela kiri machooooo
mudiya / මුදියා
අඩෙ අප්පා අළුත්ම එකක්නෙ.
නියමයි සමීරයෝ.
හෙට ඔෆිස් ගිය ගමන් කරන්නෙ මේක බාන්න දාන එක.
ජයවේවා.බොහෝ.....................................................................................ම ස්තූතියි...!දිමුතු තරංග ඉලුක්කුඹුර
බොහොම ස්තුතියි උපසිරසියට,ජයවේවා.
Nelson
Good Post Friend, Thanks!
Advertisement

thanxxxxxxxxxxxxxxxxxxxxx