අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු කතා මාලාවේ හය වන කොටස. කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කර ගනිමු සුපුරුදු පරිදි. පසුගිය කොටස නරඹපු ඔයාලා දන්නවා “ස්පාටකස්ට” උනේ මොකද්ද කියලා. “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” දෙන්නට ඉතා අපහසු ඉලක්කයක් ලැබුනා ජිවිත පරදුවට තියලා ලබා ගන්න. ඒ තමයි මරණයේ සෙවණැල්ල එහෙම නැත්තන් “තිය…

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු කතා මාලාවේ හය වන කොටස. කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කර ගනිමු සුපුරුදු පරිදි. පසුගිය කොටස නරඹපු ඔයාලා දන්නවා “ස්පාටකස්ට” උනේ මොකද්ද කියලා. “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” දෙන්නට ඉතා අපහසු ඉලක්කයක් ලැබුනා ජිවිත පරදුවට තියලා ලබා ගන්න. ඒ තමයි මරණයේ සෙවණැල්ල එහෙම නැත්තන් “තියෝකලිස්”. මල්ලව පිටිය තුල තිබෙන ජිවත් වන පුරාවෘත්තය, අපරාජිත සටන් කරුවෙක්. අවසානයේ කොහොමහරි “ක්‍රික්සස්” දරුණු ප්‍රහාරයකට ලක්වන අතර “ස්පාටකස්” සමත් වෙනවා මේ පුරාවෘත්තය ඉතිහාසයට එකතු කරලා, අලුත් පුරාවෘත්තයක් ලියන්න ගන්න. තව විදිහකට කියනවා නම් “වැස්ස ගෙන එන්නා” යන් පරිවර්ථ නාමයකුත් “ස්පාටකස්ට” පට බැඳුනා. මෙතුවක් කලකට “කැපුවා” වල වීරයා වෙලා හිටපු “ක්‍රික්සස්” හට දීර්ඝ විරාමයක් දෙමින් “කැපුවා” වලට නව වීරයෙක් බිහි වුනා. හැමෝම “ස්පාටකස්” කියන නම මුමුණන තත්වෙකට අපේ වීරයා පත් වුනා. මේ හැම දෙයක්ම අතරේ “බැටියාටස්” දැන ගන්නවා තමන්ව මරන්න හැදුවේ කව්ද කියලත්. ඒ වෙන කව්රුත් නෙමේ ධාන්‍ය වෙළෙන්දෙක් වෙන “ඔවිඩියස්” මොහු නඩුකාරවරයාගේ ඥාතියෙක්ද වෙනවා. ඒ සඳහා පලිය අරගෙන තමයි “බැටියාටස්” තරඟය නරඹන්න එන්නේ. “ඔවිඩියස්ගේ” සම්පූර්ණ පවුලම සමූලඝාතනය කරලා, එහිදී දැන ගන්නවා “ඔවිඩියස්ව” මෙහෙයවල තියෙන්නේ “බැටියාටස්ගේ” විරුද්ධ වාදියා වන “සොලොනියස්” කියලත්. මාස ගානක ඉඩෝරය නිමා කරමින් ලැබුන වැස්ස නිසා මුළු “කැපුවා” නගරයම උද්දාමයට පත් වෙලා ඉන්නේ. හයවන කොටසේ ආරම්භය එතැන සිටන්,
අද කතාව අවසානයේ ටිකක් දුක හිතෙන දේවල් වෙන්න තියෙනවා. ඒක ඔයාලම බලන්නකෝ. ඉතින් දැන් “බැටියාටස්” ඉන්නේ හරිම සතුටකින්. මොකද නව වීරයෙක්, සල්ලි සහ වැස්ස හැම දේම ලැබිලා. දැන් මනුස්සය ඉන්නේ “ණයත් නැහැ බයත් නැහැ” කියන හැඟීමෙන්. ඒ වගේම තමා “ස්පාටකස්ට” ලැබෙන ගෞරව සම්මාන පුද සත්කාර. “ස්පාටකස්ට” ලැබෙනවා අලුත් ආරක්ෂක ඇඳුමක් එහෙමත්. “ක්‍රික්සස්ට” ලැබුණු දරුණු කඩු පහරවල් හමුවේ එකතැන් වෙන්න සිද්ධ වෙනවා. “ස්පාටකස්ට” තියෙන්නේ වෙනම බලාපොරොත්තුවක්, ඒක මේ පුහුණු පාසලට ආව දවසේ ඉඳන් තියෙන දෙයක්. ඒ කියන්නේ තම ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ ලඟට ගැනීම. ඉතින් “ස්පාටකස්ට” ලැබෙනවා සුබ ආරංචියක් හිතවත් “බැටියාටස්ගෙන්” එයාගේ බිරිඳව සොයා ගත්තා කියලා. තව “බැටියාටස්” පොරොන්දු වෙනවා “ස්පාටකස්ට” එයා දිනපු තරඟ මුදලින් බිරිඳව “කැපුවා” වලට ගෙනත් දෙනවා කියලත්. එකයි අද කතාව නම් වෙලා තියෙන්නේ “රසමුසු දේවල්” කියලා. මොකද හැමෝම සතුටින් ඉන්නේ හැමෝටම තමන් හිතන පතන දේවල් ලැබෙන්න යන්නේ. මේ අතර තුර “ඔවිඩියස්ගේ” මරණය ගැනත් විමර්ශනයක් යනවා. “බර්කා” එහෙම නැත්තන් “කාර්තේජයේ” මෘගයට අවාසනාවන්ත සිදුවීමකුත් වෙන්න තියෙනවා. අද කතාවෙන් ඔයාලට දකින්න පුළුවන් බලවතාගේ පයට පෑගෙන දුවිල්ලක් තරම් වත් දුර්වලයාගේ ජීවිතය සහ ඔවුන්ගේ හැඟීම් වටින්නේ නැති බව. බලන්න එහෙනම් “ස්පාටකස්ට” එයාගේ බිරිඳව ලැබෙනවද කියල, “බැටියාටස්” කියන්නේ මොන වගේ තිරිසන් ආත්මයක් සහිත මිනිහෙක්ද කියලත්.
“ස්පාටකස්ගේ” යුගය ආරම්භ වුනා, ඒ “ස්පාටකස්” පැතුව විදිහටමද කියලා කියන එක අද කොටසින් බලමු.මීළඟ කොටසින් හමු වෙමු “ස්පාටකස්ගේ” ඉරණම විසඳෙන්නේ කෙසේද කියලා බලන්න. හැබැයි කොමෙන්ටු වල පොඩි වගේ අඩුවක් තියෙනවා. මේ වගේ දීර්ඝ කාලින වැඩකට පොඩි දිරිමත් කිරීමක් නම් ඕනේ වෙනවා හොඳේ. ඉක්මණටම නැවත හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
28,777 downloadsDownload Spartacus.S01E06-1.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
101 comments
h[A]s
elakiri
ජය වේවා එල නේ :)
chami
Thnxxxxxxxxxxx
pubudu
ෆට්ට ෆට්ට මචං :)
Isuru
niyamai math gannooo kollaa
quik
thanks
lasanatha!!!!!!
maxxxa machan ikmanata den akata godak pin
ganidu
නියම කතාවක් බලන්න බලන්න ආසයි ඔන්න දිගටම ඕනේ ඉක්මනට
එරංග
මරු මචෝ මෙන්න වැඩ... මෙන්න කතා එලස්
tharanga
පට්ට පතුරු හසන්නත කමෙන්ට් ගැන නොසිතා කරමු වැඩේ..අපේ උන ටික කලයි ඉතින් ඕනෙම දේකට කමෙන්ට් දාන්නේ..හික්ස්.. ලංකාවනේ..
ජය වේවා නොසැලී කරගෙන යමු
prashanna
machan api balanawa aniwaryenma.. balagena inne ok salenda epa api yalwoo oyath ekka
උදාර
සුපිරිම කතාව මචෝ.. අනිවා හැම යාලුවෙක්ම බලන්න හැකියාවක් තියෙනවා නම් අනිවා බලන්න.මොකද මේක පට්ටම එකක්
f_live
එල එල මචං
nilupa
jaya wewa!!!!!! thnxxxx
ccnp
Thanks
අරුණ
මැක්සා මචං කතාව නම් මල් 7 යි
mihin ලංකා
ජය වේවා යාලුවා
wow
wow..maru :D
hh
ela ela ela ela
ositha
thanks so much :D
rusuru | රුසිරු
මාත් දෙනකම් බලාගෙන උන්නේ ජය වේවා
was
නියමයි මචෝ ඔහොම යන් :)
g-a-n-d-u
පට්ට පට්ට පට්ට මචෝ
Fernando
jaya wewa hasantha
waruna
maxxa saho
රොහාන්
හසන්ත සහෝ බොහොම ස්තුතියි සබ් වලට දෙනකන් බලන් හිටියේ. සමාවෙන්න කමේන්ට් දාන්න බැරිවුනාට. ඒත් හදවතින්ම ස්තුතිවන්ත වෙමින් තමයි මේක බලන්නේ. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා. ඉතින් ඊළඟ කොටස දෙනකන් බලන් ඉන්නේ.
GOD BLESS YOU.lasidu
එලම පහරක් මේක ඉවසිල්ලක් නෑ අනිත් එක දෙනකම් බොහොම පින්.කමෙන්ට් නම් අපි හැමදාම දානව.හැමෝම එක වගේ නෑ නේ
damith
මම එක...................
Gayan
digatama karagena yanna shakthiya labeywa!!!
kasun
thankooooooo machoooooo
zumo man
thnxz bro
malperera
කිසිම අඩුවක් නැහැ මේවගේ ඉක්මනින් දෙනවනම් ජය වේවා .
Gayan Wilkinson
superi machoo anith ewa tikath okkama eka digata dipanko ban thanx aa//
naleen
patta machan
“චූටී මල්ලි”
elas machan
prashanna
ane machan ikmanata wadee ewarakaramukoo ............ mama machan awankawama inee Spartacus: Vengeance kawadada enne kiyala balagena.. mama ekat mara kamati
venura
bohoma pin
charitha
patta hasantha saho niyamaeta upasirasi denawane............ :D
ela ela patta
~jayawewa~anu
ela mchn............digtama sub danna..........nawaththanna epa
NPDJs
thankz saho///////////////
ns
බොහොම ස්තුතියි...
Sadun
මරු මචෝ...............
saliya
ela wadak niyamai macho
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. :P :P
nilanka
great work bro!!!
thisan
ela machan
mindika
thanks !!!!!!!!!!!!!!!!
prasad78
kollo, umba nam sirama porak. me wede digatama karanna dahiriyakui me , mama me series eka balanne mara asawakin.jaya wewa............
පිස්සු පුසා
ජය වේවා.. Thanks macho..
dilan samindaka
mama balapu elama kathawak.nice work biscop.lk..i love this site
Advertisement


පට්ට දෙනකම් උන්නේ මචෝ