ටැක්සිය, සාමාන්‍යයෙන් අපි ටැක්සියක් භාවිතා කරන්නෙ හයර් එකට අරගෙන ගමන් බිමන් යන්න. ඒත් මර්සීල් වලදිනම් මේ කතාව වෙනස් වෙනව. මොකද මර්සීල් වල ටැක්සිය භාවිතා කරන්නෙ ජාත්‍යන්තර අපරාධකාරයන්ව අල්ලන්න. Taxi (1998), Taxi 2 (2000), Taxi 3 (2003), Taxi 4 (2007) කියන ෆිල්ම් ඕගොල්ලො බැලුවනම් ඔයාලට ඒක තේරෙයි. මෙන…

ටැක්සිය, සාමාන්‍යයෙන් අපි ටැක්සියක් භාවිතා කරන්නෙ හයර් එකට අරගෙන ගමන් බිමන් යන්න. ඒත් මර්සීල් වලදිනම් මේ කතාව වෙනස් වෙනව. මොකද මර්සීල් වල ටැක්සිය භාවිතා කරන්නෙ ජාත්‍යන්තර අපරාධකාරයන්ව අල්ලන්න. Taxi (1998), Taxi 2 (2000), Taxi 3 (2003), Taxi 4 (2007) කියන ෆිල්ම් ඕගොල්ලො බැලුවනම් ඔයාලට ඒක තේරෙයි. මෙන්න මේ ටැක්සි ෆිල්ම් සීරීස් එකේ පසෙනි ෆිල්ම් එක එහෙමත් නැත්තන් Taxi 5 (2018) කියන ෆිල්ම් එකට තමයි මම අද උපසිරසිය අරගෙන ආවෙ. පොඩි පොඩි කරදර වගයක් වුණ හින්ද සබ් එක කරන්න ටිකක් කල් ගියා. මොකද අපේ සීයගෙ අයිය නැති වුණා. ඉතින් මළ ගෙදරට එහෙ ගියා. හත් දවසෙ දානෙත් දීල තමයි ගෙදර ආවෙ. ඒවගේම මට ඉංග්‍රීසි උපසිරසියක් රිලීස් වෙලා කියල මතක් කරපු හසන්ත වික්‍රමරත්න අයියටත් ස්තූතිකරනව. හරි දැන් ෆිල්ම් එක පැත්තට හැරෙමු.
මේ ෆිල්ම් එක 2018 අප්‍රේල් 11 වන දින තමයි රිලීස් වුණේ. Action, Adventure, Comedy ගණයට අයත් වෙන මේ ෆිලුම IMDb 4.9 ක අගයක් ලබා ගෙන තියෙනව. ඒවගේම මේක පැය එකයි විනාඩි හතලිස් දෙකක් පුරා දිවෙනව. Franck Gastambide කියන අධ්‍යක්ෂකවරයා අතින් තමයි මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය වෙලා තියෙන්නෙ. මෙයා හොද අධ්‍යක්ෂකවරයෙක් වගේම හොද රංගනශිල්පියෙක්. මොකද මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය වෙන සිල්වාන්ට රගපාන්නෙත් මෙයාමයි. Porn in the Hood (2012), Pattaya (2016) කියන ෆිල්මුත් මෙයා තමයි අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ.
මෙන්න මේ කට්ටිය තමයි මේ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙලා තියෙන්නෙ.
Franck Gastambide – සිල්වාන් මැරට්
Malik Bentalha – එඩී මැක්ලොෆ්
Bernard Farcy – ගුබර්ට්
Salvatore Esposito – ටෝනි ඩෝග්
Sabrina Ouazani – සැමියා
Sand Van Roy – සැන්ඩි
මේ ෆිල්ම් එකේ කතාව පැත්තට හැරුනොත් එක පොලිස් නිළධාරියෙක් පැරීසියේ ඉදල මර්සීල් වලට ස්තාන මාරු කරනව. ඊට පස්සෙ එයා ඩැනියල්ගෙ බෑණත් එක්ක එකතුවෙලා ඩැනියල්ගෙ ටැක්සියත් අරගෙන ඒක මොඩිෆයි කරල ඉතාලි මංකොල්ල කාරයො වගයක් අල්ලන හැටි තමයි ෆිල්ම් එකේ තියෙන්නෙ.
පරණ ටැක්සි ෆිල්ම් ටික බලපු අය දන්නවනෙ ෆිල්ම් සීරීස් එක කොහොමද කියල මේකත් සුපිරි. මැරෙනකන් හිනා යනව. ඒවගේම තමයි Action එහෙමත්. එහෙනම් බාගෙන බලන්න. තවත් උපසිරසියකින් හමුවෙමු. මතක ඇතුව කමෙන්ටුවකුත් දාගෙනම යන්න. හැමෝටම බුදු සරණයි.
– LA RELEVE –

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
17,905 downloadsDownload Taxi-5-2018.zip56 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සචින් දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-01-25
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සචින් දිල්හාර
Subtitles
90 comments
Ishan Madusha
udith aye
thankz man me dan hoya hoya hitiye subtitle
Thari_lakmal
Thanks
THE NEW FOLDER
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
anurangas iroshan
taxi 5 2018 film eka naa ni...film eka daanna
Prabodha Madhusankha Hettiarachchi
Godak sththui sub title ekata brother ..
supun bro
Thank you
Hashan M. Priyadarshana
තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට..
ජය වේවා!Dmadhu
link 1k dennako
SACHIN DILHARA
බයිස්කෝප්ඩවුන්ලෝඩ් එකෙ තියෙනව
Dmadhu
Thanks bro... Suba pathum
shan pradeep
film eka download karanna widiha kiyannako plz
Kapila4499
thanks for sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයKantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!niwanthaka
සිංහල උපසිරැසියට ස්තූතියි
ddjdruwan10
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයgihan perera
Thanks bro....keep continue it...Good job and well done...jaya wava...
Upul Sampath
Thanks your sub...kadaikutty singam 2018 ekatath sub dennakoo
Panther
Thanz saho
sachithra
ෆිලුම බාලා ඇත්තේ පරක්කුවට ටිකක් හිටියා tnx පරක්කු වෙලා හරි දුන්නට.හොද ඒවා එහෙම ඉක්මනට දෙන්නත් හොද නැ මචන්.තවත් එකකින් හමුවෙමු.ජය වේවා
Achi
Thanks bn
chamil32
Upgrade 2018 film ekata sub denna puluwanda bro?
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.
ජයෙන් ජය.Suresh Madhusanka
Thanks bro sub ekata......jaya wewaa....!!!
Nilush Angana
Sub ekata thanx
vijitha pujinecom
anna niyamai. thava hoda ekak danda subapatum
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Kaushan Herath
pattA saho sabata thanks
Niro200
Taxi මුල් ෆිල්ම් නොබලා මේක බැලුවොත් තේරෙන්නෙ නැද්ද කතාව
SACHIN DILHARA
එහෙම අවුලක් නැහැ.
Niro200
එල
Dilanka m shan
Sub eka enakan maga balagena unne . Tnx bro
Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහෝ.
suna
pattama film set ekak.thnx saho...
lahiru sadaruvan
thank you so much brother
SACHIN DILHARA
කමෙන්ට් කරපු හැමෝටම ගොඩක් ස්තූතියි.
aravinda1993
සබ් එකට තෑන්ක්ස් මචා....සුපිරි වැඩක්.මේ වගේ දේවල් තවත් අලුත් ෆිල්ම් වල සබ් එනකම් හැමෝම බලන් ඉන්නේ මචා...congratulations bro
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ…..!
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේක download කරලා බලන් හිටියේ සබ් දෙනකම්...
සුපිරි කොමඩියක්...tharushanpvt
MAchao site eka mokakda download karapu
dhanuha vk
Thanks. me series aka asawen balanne
AsithaDilruwan
Ela saho thanks
Chulender kasun
Tharaka brooo.....
tharindutg
සබ් එකට බොහොම ස්තූතියි...!
malith
Ela ela
TharakaWAS
ela ela subta thanks machn..
ptcjine
supiri bro tnk for sub
Amila Mudalige
උපසිරසියට බොහොමත්ම ස්තූතියි සහෝ
Udara Damith Dissanayaka
ජයවේවා
Shehan putha
thank u bro !
Nandana_kumara
Tu
madushangamage
thankes bro jaeyen jayama wewa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shammi
Elama. Thanks
Advertisement

බොහොම ස්තූතියි සහෝ