ෂර්ලොක් හෝම්ස් පළමු කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටස තමයි අද මම ඔයාලට මේ දෙන්න යන්නෙ… මුලින්ම හැමෝම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර පරක්කු වුන එකට. ඒත් ඉතින් මෙහෙමවත් මේක දෙන්න ලැබුන එක ලොකු දෙයක්. මොකද මේක කරන්න වෙලාවක් තිබුනෙම නෑ මේ ටිකේ. අනිත් එක මේක අනිත් ඒව වගේ ඉක්මනට කරන්න අමාරුයි. අද කාලෙ ඉංග…

ෂර්ලොක් හෝම්ස් පළමු කතා මාලාවේ අවසාන කොටසට කලින් කොටස තමයි අද මම ඔයාලට මේ දෙන්න යන්නෙ… මුලින්ම හැමෝම සමාවෙන්න ඕනෙ මේක දෙන්න මෙච්චර පරක්කු වුන එකට. ඒත් ඉතින් මෙහෙමවත් මේක දෙන්න ලැබුන එක ලොකු දෙයක්. මොකද මේක කරන්න වෙලාවක් තිබුනෙම නෑ මේ ටිකේ. අනිත් එක මේක අනිත් ඒව වගේ ඉක්මනට කරන්න අමාරුයි. අද කාලෙ ඉංග්රීසි චිත්රපටවල භාවිතා වන භාෂාවට වඩා වෙනස්ම භාෂා විලාශයක් තමයි මේ කතා මාලාවෙ තියෙන්නෙ. වෙලාව ලැබුනු දවස්වල තවත් හොඳ චිත්රපටි කීපයක් ආපු නිසා ඒව ටික මුලින්ම දීල හිටියොත් හොඳයි කියල හිතුන නිසා තමයි මේක කරන්න පරක්කු වුනේ. කොටින්ම කියනව නම් මම මේ වෙනකන් බලල තියෙන්නෙ මම සබ් දාපු ෆිල්ම් විතරයි. අනිත් ඒව ඩවුන්ලෝඩ් කරන් තිබුනට තාම එකක් වත් බලන්න ලැබුනෙ නෑ.. හරි එහෙනම් දැන් අද කතාව දිහාට හැරෙමු!
සුපුරුදු පරිදි මේ වතාවෙත් ෂර්ලොක් හෝම්ස්ගෙන් උදව් ඉල්ලගෙන කෙනෙක් එනව. මේ වතාවෙ එයාව හොයන් එන්නෙ තරුණ ගෑනු ළමයෙක්. එයා තමන්ගෙ සුළුපියා එක්ක තමයි ජීවත් වෙන්නෙ. එයාගෙ අක්කා හදිසියේම තමන්ගෙ ගෙදරදිම අභිරහස් ලෙස මරණයට පත් වෙලා. ඒත් මරණ පරීක්ෂණයෙන් මරණයට හේතුව පිළිබඳ පැහැදිලි පිළිතුරක් ලැබිල නෑ. මේ තරුණියගෙ අක්ක මැරෙන්න කලින් එයාට කියල තියනව හුඟක් දවස් වල රෑට එයාට ඇහෙන විසිල් සද්දයක් ගැන. කොහොම හරි අක්කගෙ මරණෙන් පස්සෙ මේ විසිල් සද්දෙම දවසක් එයාටත් ඇහෙනව. මේ සිද්දියෙන් මෙයා හොඳටම කලබල වෙලා පහුවදා පාන්දරම ෂර්ලොක් හෝම්ස්ව හොයාගෙන එනව. මේ ගෑනු ළමයගෙ සුළු පියා හුඟක් සැර පරුෂ කෙනෙක්. එයාගෙ දුව හෝම්ස් ගාවට ආව කියල දැනගෙන මෙයා හෝම්ස්ගෙ ගෙදරට ඇවිත් සද්දෙකුත් දාල යනව එයාලගෙ ප්රශ්න වලට මැදිහත් වෙන්න එපා කියල. ඒත් මේ දේවල් වලින් හෝම්ස් සැලෙන්නෑ. හෝම්ස් වැඩේට බහිනව. හැබැයි මෙදා පාර හෝම්ස් වැඩේට බහින්නෙ සිතේ යම් චකිතයකුත් එක්ක. මොකද මේ තරුණියගෙ පියා මීට කලින් මිනිහෙක්ව මරල හිරේ යන්න ගිහින් අනූ නමයෙන් බේරිච්ච කෙනෙක්. ඔයාලම බලන්නකො හෝම්ස් කොහොමද මේ අභිරහස හෙලි කර ගන්නෙ කියල…
එහෙනම් මම ගිහින් එන්නම්.. අවසාන කොටස සමඟින් ආයෙත් දවසක හමුවෙමු. හැමෝටම ජය වේවා෴

Due to copyright issues, we do not provide any torrent link.
3,559 downloadsDownload The.Adventures.Of_.Sherlock.Holmes-S01E06.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads//2013/09/දිදුල-Kd-සිල්වා.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිදුල KD සිල්වා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2011-11-30
Subtitles by
දිදුල Kd
Subtitles
72 comments
අසංක
slow download
anith ewala sub tika danna kooooooooooooooooooooo
ela (y)
kalinga
ලොවෙත් නෑ මැක්සම කතාව පරණ උනත්
zumo man
thnxz so much
quik
thanks
wow
wow.... maru :D
Isuru
supiei wadak macho :) digatama demu
ආසිරී ප්රියන්ත (හේවා ලුණුවිලගේ)
පරක්කුනම් පොඩ්ඩක් වඩියි වගේ තමයි, ඒකට මොකොද, කොහොම හරි දෙනවනේ........ බලාගෙන හිටියේ ඊලග කොටස දෙනකම්....බොහොම ස්තුතියි දිදුල සහෝ.....
f_live
මේක දෙනකම් උන්නේ ජයාම වේවා!!!!
ccnp
Thnaks
dj
හෙමිට හරි කමක් නෑ දිගටම කරමු වැඩේ...... :)
chami
thnxxxxxxxxxxxxxxxxxxxxxxx
උදාර
නියමයි සහෝ මේක නම් පට්ටම කතාවක් තාමා
tharanga
සුපිරි වැඩක්...
දිගටම සබ් දෙමු
එරංග
තැන්ක්ස් වේවා!
elakiri
එලම කිරි කොල්ලා ඇත්ත මේකට සබ් දාන්න හෙනම කට්ටක් කන්න වෙනවා තාමා... මෙලෝ දෙයක් ත්රෙන්නේ නෑ,,
sidath.
jayama weywa!!!!!
ositha
elakirima macho mamath asama kathawak
MXX
loweth na machan !!
kasun
patta patta :D
g-a-n-d-u
නියමයි...... සහෝ
ranga
loweth maxxa wadak
was
සුපිරි වැඩක් දිගටම සබ් දෙමු... :) ජය වේවා!!!!!!!
mihin ලංකා
මැක්සා වැඩේ කොල්ලෝ
ශාන් විමුක්ති [වීමා]
අයියෝ..
ඒකට මොකද වෙන්නෙ දිදුල සහෝ
පරක්කු වෙලා හරි අරන් ආවනෙ
මල් හතයි අහ් ;)දිනිඳු සම්පත්
බොහොම ස්තූතියි දිදුල සහෝ.. මේ කතා මාලාවේ තියෙන්නේ අමුතුම භාෂා ශෛලියක් තමයි.. ඒ වගේම සමහර වචන ජීවිතේටවත් අහලා නැති ඒවා..
tharaka
thanks brother.this is.........wow
gayan
denakan balan unne..thanks kollo..
නලියා
ස්තුති දිදුලේ
ජය වේවා
sameera
හෙමිට හරි කමක් නෑ දිගටම කරමු වැඩේ……
හිමාෂී
අනේ සබ් ලින්ක් එක වැඩ කරන්නෑ නේ.Alt + Click කරලත් බැලුවා....
ස්තූතියි සබ් එක පොඩක් පරක්කු වෙලා හරි දුන්නත්....
“චූටී මල්ලි”
පරක්කු උනාට කමක් නෑ බන්
උබ නිකන් හිටියා නෙමෙනෙ නේ?
සබට තුතිmudiya / මුදියා
අවුලක් නෑ දිදුලයෝ.පරක්කු වෙලා හරි දෙන එක තමයි වටින්නෙ.පොඩ්ඩක් පරක්කු වෙන එක හොඳයි.නැත්තං මේ සබ් දෙන විදිහට බලන්න වෙලාවක් කෝ.ජයවේවා.බොහෝ..................................ම ස්තූතියි...!
Sameera Ranasinghe
මේක දෙනකන් බලාගෙන හිටියෙ.....එල ....එල
දිගටම සබ් දෙන්න සහෝ........රොයිලි
බොහොම ස්තූතියි දිදුල සහෝ සිංහල උපසිරැසියට. දහසක් වැඩ අස්සේ කරන මේ කරන කැපකිරීමටත් බොහොම පිං. ජය෴෴ :P :P
Harsha Lahiru
පරක්කු වෙලා හරි දුන්න එක ලොකුදෙයක් ජයවේවා
Thimira Andradi
නියමයි මචං... එළ කොල්ලෙක්... ජයම වේවා!!!
දිගටම මේකට සබ් දෙන්නUraj Deemantha
ගිය මාසේ මේ සෙට් එක නම් බාගත්තා...... :) බලන්න තමා වෙලාවක් නැත්තේ.....
damith
පට්ටම පට්ට වැඩක් thanks සහෝ............
රාම් රාජ්
ස්තූතියි.
prasad
ane anith tikat ikmanata dannako mara parakkune
DAMER
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
ජයවේවා කිවුවා හැමෝටම.! 👍oshan
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි. Next Episode එකත් එනකන් අපි බලාගෙන ඉන්නේ....
lamith rathnayake
Anith Episode tikath ikmanata denna saho
Thilu
අයියෝ Next Episode එක ඇයි මේ තරම් පරක්කු..........
Randy
ai machan thama parakku
ashirvada
wher r the other episodes bro?
chari
මේකේ ඉතිරි කොටස් වල sub ටික දෙන්නේ නැද්ද මචෝ..
aruna prasad
ane anith ewatat sub dennako dan huga kalekin 1 wat awe na
Dilun
Meke 7 weni Episode 1i Ithuru Season tikat danna.
gayan
ay machan anith ava dunne neththe? kochchara asawenda inne.puluwannam diyanko.
Advertisement


පටට පට්ට මේක නම් පට්ට