කොහොමද කස්ටිය, මේක මගෙ මුල්ම උපසිරසි නිර්මාණය. මම මගෙ පහසුවට උපසිරැසි කීපයක්ම හැදුව මීට කලින්. මගෙ යාළුවො කීව මේ සුපිරි සලරුවටත් සබක් ගහලදෙන්න කියල. එතකොටයි මමත් දැක්කෙ මේක පිස්සු හැදෙන කතාවක් බව. කතාවේ එක තප්පරයක්වත් මගහැරගන්න හිතෙන්නෙ නැති සුපිරි ෆිල්ම් එකක් මේක. එක මොහොතක් මගහැරුනොත් සිද්දවෙන දේ…
කොහොමද කස්ටිය, මේක මගෙ මුල්ම උපසිරසි නිර්මාණය. මම මගෙ පහසුවට උපසිරැසි කීපයක්ම හැදුව මීට කලින්. මගෙ යාළුවො කීව මේ සුපිරි සලරුවටත් සබක් ගහලදෙන්න කියල. එතකොටයි මමත් දැක්කෙ මේක පිස්සු හැදෙන කතාවක් බව. කතාවේ එක තප්පරයක්වත් මගහැරගන්න හිතෙන්නෙ නැති සුපිරි ෆිල්ම් එකක් මේක. එක මොහොතක් මගහැරුනොත් සිද්දවෙන දේ හිතාගන්න බැරුව යනවා. ඉතින් එක මොහොතක්වත් මගහැරගන්න එපා.
Italian Job වගේ කතා වලට ප්‍රියකරන අය ආස වෙන කතාවක් මේක. විශ්වාසය පදනම් කරගෙන ජීවිතේ ගෙනියන්න බැරි අයට අවසානෙදි වෙන්නෙ මොකද කියල මේ සලරුවේ හොඳින් කියවෙනවා. තමුන්ගේ සහෝදරයාව පාවා දෙන කෙනෙක්ට දඬුවම් දෙන්න මහන්සිවෙන, විශ්වාසවන්ත යාළුවො කීප දෙනෙක් ගැනයි කියවෙන්නෙ. ඒ මහන්සියට ඔවුන්ට ප්‍රතිඵල ලැබෙන්නෙ මිලියන ගණනින්. දඬුවම දෙන්නෙ නම් උපරිම ධර්මෙන්. අන්තිමට කාටවත් හිතාගන්න බැරි විදියට මේ පුද්ගලයා තමුන්ගෙම සැලැස්ම ඇතුලේ තමුන්ටම වල කපාගන්නවා. “ෂර්ලොක් හෝම්ස්” වගේ දුර දකින, “ක්‍රන්ච්” කියන පුද්ගලයා තමයි ඔහුට මේ පාඩම උගන්නන්නෙ. කතාව බලලම හොඳද නැද්ද කියල තීරණයකට එන්නකො. හීනියට හොර වැඩක් කලාට මේ වගේ වැඩ නම් කරන්න හිතන්නවත් එපා කියල තමයි කියන්න තියෙන්නෙ.
සැ.යු :- සමහර තැන්වල තේරුම පැහැදිලි කිරීමේදී පොඩි පොඩි වෙනස්කම් වුනා. එහෙම අඩුපාඩුවක් අහුවුනොත් මගෙ [email protected] ලිපිනයට ගුණ-දොස් එවන්න. දවස් ගානක් මහන්සිවෙලා කොටපු උපසිරැසිය ගැන comment එකක් දාන්න, ඔයාලගේ තප්පරයක් නාස්තිකරගන්නත් අමතක කරන්න එපා. ඒ වචන අපට ලොකු හයියක්. MEDIA PLAYER CLASSIC (321 player) යොදාගෙන සලරුව නැරඹුවොත් සුපිරි අත්දැකීමක් විඳින්න පුළුවන් වේවි.
බයිස්කෝප් නඩේට සුභපතන ගමන්, සලරුව ඔයාලට බලන්න තියල මම යනවා මගෙ ඊළඟ සබ ගහන්න.
700 MB (BR) කොපිය මෙතනින් බාගන්න
0B9BFBB3B87B285EC8121793ABA1B292DDC7B2A6 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
5,400 downloadsDownload The-Art-of-the-Steal-2013.zip315 B
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අමිල මධුසංඛ (දළ ඇතා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අමිල මධුසංඛ
Subtitles
88 comments
MoOnY
sajith
ela ela thanx for sub & film
Gayashan
ස්තූතියි මචෝ.... පළවෙනි උපසිරැසියට සුභ පැතුම්
sandeepa
thanks saho.......
sanoj chandramal
good work bro
dananjaya prabath
Thanks lot.........................................
chanaka
thanks Dear
tharaka
onna ma agaththa thanks saho obata.puluwannam tamil film karala dennako.obata jaya.b.s
Global
Thanks Saho..!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
පළමු උපසිරසියට සුබ පැතුම්
:P
උපසිරැසියට තුති…… :)
දිගටම සබ් දෙමු
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)harsha
හරි ඔන්න බාගත්තා බලමු එහෙනම් කොහොමද කියලා කතාව ස්තූතියි
Udara
thanx machan ekenma.. loku mahansiyak wela thiyanawa
ashoka
first sub ekata suba pathum,jaya wewa
නලින්
ස්තුතියි අමිල සහෝ! ලිපියේ හැටියට නම් මේක අනිවා බලන්න ඕනේ
ජය වේවා!
Anushka
සුබ පතනවා දිගටම කරගෙන යන්න..!!
kanthaDLA
Thanks very much ....Thanks very much..
very..very..Thanks....!HimEshCrEeD
බොහොම තුති සහෝ
Maleesha (s.k)
Waaaw!!!! more than impressive :D Good Luck!! :)
Sam
niyama film 1 wage...thnkss sahoo sub ekata........
thusitha
elazzzzzzzzzzz
kasun
adupadu tibbat nanat sub denavada thanks machan,
D.chamara
niyama ekka wage aniwaranna balanna oni sahooa thankas... :D
sanath srimal
එල මචන් .. පලවෙනි උපසිරස ගැන් වීමට හැකිවීම ගැන .........
දෙකක් නෑ මේකනම් සුපිරිම බයිස්කෝප් එකක් වගේ ඔන්න බාන්න දැම්මා........
ඉස්සරහටත් මේ වගේ සුපිරියට වැඩ දෙන්න ඕනේ හොදේ.............. ;)
බුදුසරණයි.........කල්හාර ප්රසාද්
thanks.......!!!!!!
LAKSHAN
උපසිරැසියට තුති……
AsanTha AkiLa
godak kal idala filme eka laga thibuna upasiras nathuwa kammali kamee baluwe na dn balatheki thanxx :)
Dilshan kalinga
බලන්න හොඳ එකක් වගේ තමයි...
පළමු උපසිරසියට සුබපැතුම්.තව තවත් සබ් කරන්න ලැබේවා!!sud
ස්තුතියි
Bobby
ඔයාලගේ මහන්සියට ස්තතියි
මේ වගේ කට්ටියක් හමුවීම ගැන සතටුයි
බොබීJack
පලවෙනි වැඩේට සුබ පැතුම් සහෝ.
දිගටම සබ් දෙන්න
ස්තුතියි සබ් එකට.Aditha Praween
පළවෙනි එක නියමයි !
දිගටම බයිස්කෝප් එක්ක ඉන්න !
ජය පතනවා !
:Dෂෙහාන් බුද්ධිම [Shehan]
පළමු වැඩේට සුබපැතුම්!! දිගටම වැඩේ කරගෙන යමු
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :DSanjaya
Patta Saho........... Thanks Saho......
Mahesh
sub ekata thanx sahoooo
ishan
thank bro
Sisira Hegoda
පලවෙනි වැඩේට සුබ පැතුම් දිගටම සබ් දෙන්න ස්තුතියි
me
Thanks
chaminda
Thanks saho
udpedro
Thanks Mchng >>>>>>>>>>>
Mee wage supiri 1k Aran ekmanta enna >>>>>>>>>>>>>>>janaka
එල...
sam
Ela Ela
dilshan
ස්තුතියි
“චූටී මල්ලි”
හ්ම්ම්ම්ම්ම්
මේක හොද එකක් වගෙ තමා
එල මචෝ
තව කරමු
සබට තුති
ඔබට ජය.....Kulanjana Maduranga
G' luck for the 1st attempt Bro.Patta film ekak wage. Great work & Lot of thanks AMILA saho.digu gamanak yamu.jayen jaya…………
Arandara
ela
වලාකුළ
Thanks .. Good work
KD
patta patta ban. patta film akakata ban uba sub aka dunne.
inoka perera
tahanks
chamath
thanx bro.
Thanu
Thanx saho sub 1ta, patta film 1k
Advertisement
![The Art of the Steal (2013) | සොරකම් කිරීමේ කලාව… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/THE-ART-OF-THE-STEAL-2009.jpg)

Mama ada 1. Supiri filumak thama. Mama nam baluwa. Ayeth balanna ahakine sinhalenma. Jayawewaa saho!!!!!