Watch Trailer

The Flash [S03 : E08] with Sinhala Subtitles | පිටසක්වලින් අමුත්තෝ.. . . [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් කට්ටිය ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු CW නාලිකාවේ ටිවි සිරියස් වල Cross Over එක ඊයේ Super Girl කොටසින් පටන්ගත්තා. සමහරක් අය නම් මේ වෙද්දි ඒ කොටස බලලා ඉවර ඇති. සමහරක් අය නම් ෆ්ලෑෂ් කොටසත් බලලා ඇති. මොකද ගිය සතියේ ඉදන් ගොඩක් අය ඉවසිල්ලක් නැතිවනේ හිටියේ. ඉතින් මාත් ඊයේ පුලුවන් තරම් ඉක්මනින් Sup…

4 Night Crossover AFSD

ඔන්න ඉතින් කට්ටිය ඇගිලි ගැන ගැන බලාගෙන හිටපු CW නාලිකාවේ ටිවි සිරියස් වල Cross Over එක ඊයේ Super Girl කොටසින් පටන්ගත්තා. සමහරක් අය නම් මේ වෙද්දි ඒ කොටස බලලා ඉවර ඇති. සමහරක් අය නම් ෆ්ලෑෂ් කොටසත් බලලා ඇති. මොකද ගිය සතියේ ඉදන් ගොඩක් අය ඉවසිල්ලක් නැතිවනේ හිටියේ. ඉතින් මාත් ඊයේ පුලුවන් තරම් ඉක්මනින් Super Girl කතාව බැලුවා අද දවසේ ෆ්ලෑෂ් කතාවට ආරම්භයක් ගන්න කියලා. ඒත් ඉතින් අනේ මන්දා. අපි කවුරුත් හිතපු තරම් Cross-over එක සුපර් ගර්ල් කතාවට බලපාලා නෑ වගේ. CW නාලිකාව අපිව නිකන් රැවැට්ටුවාද කියලත් හිතුනා. මොකද අන්තිම විනාඩියේදි විතරයි ක්‍රොස් ඕවර් එකට අදාල දෙයක් වුනේ. හැබැයි සුපර් ගර්ල් කතාවේ ගියපු ඒ කොටසත් මේ ෆ්ලෑෂ් කොටසින් ආපහු පෙන්වනවා. මොනවා වුනත් ඒ වුන දේ නම් සාධාරණයි කියලා මට හිතෙන්නේ. මොකද සුපර් ගර්ල් ඉන්නේ වෙනමම ලෝකයකනේ. ඉතින් ෆ්ල්ෂ්ගේ ලෝකයත් එක්ක ඒ ලෝකය සම්බන්ධ කරන එක කරන්න අමාරු නිසා වෙන්න ඇති ඒ විදියට දේවල් වෙන්න ඇත්තේ. කොහොමෙන් කොහොම හරි සුපර් ගර්ල් කතාවේ ක්‍රොස් ඕවර් කොටස් තිබුනේ නැති එකට හරියන්නත් එක්ක මේ ෆ්ලැෂ් කොටසේ නම් පිස්සු හැදෙන දේවල් ගොඩක් වෙනවා. හරි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු.

ඔයාලට මතකයිනේ මම ලගදි දවසක ඉදන් ලිපිය ගොඩක් විස්තරාත්මකව ලියන්න පටන්ගත්තා කියලා. ඉතින් මේ සතියේ ෆ්ලෑෂ් කතාවේ ක්‍රොස් ඕවර් එක නිසා මං හිතාගෙන හිටියේ කලින් සතියේ වුන දේවල් විස්තර කරන එකෙන් වැඩක් නැති නිසා සුපර් ගර්ල් ක්‍රොස් ඕවර් කොටසේ වුන දේවල් මතක් කරලා ලිපිය ලියන්නයි. ඒ වුනාට ඉතින් ලිපියක් ලියන්න තරම් දෙයක් සුපර් ගර්ල් කොටසේ වුන නැති නිසාත් එහෙමයි කියලා ලිපිය කෙටි කරන්න බැරි නිසාත් මම ක්‍රොස් ඕවර් එකේ වෙන දේවල් ගැන පොඩි පොඩි ඉඟි ටිකක් දෙන්නම්. සුපර් ගර්ල් කොටස බලපු අය දන්නවා ඇතිනේ එකපාරටම බෙරියි සිස්කොයි කාරාගේ ගෙදරින් මතුවෙලා ලොකු උදව්වක් ඕනි කියනවා කියලා. ඉතින් සුපර් ගර්ල් ඉන්න ලෝකයට ඇවිත් උදව්වක් ඉල්ලන්න තරම් බෙරීට මුහුණදෙන්න වුන කරදරය මොකක්ද? වෙන මොකුත් නෙවෙයි සෙන්ට්‍රල් නගරයට පිටසක්වල ජීවින්ගේ ප්‍රහාරයක් එල්ලවෙනවා. ඔව් ඔව් ඒලියන්ස්ලගෙන් තමයි. හැබැයි ඒකට ප්‍රහාරයක් කියන්නත් බෑ. මොකද එකපාරටම පෘථිවියට පොඩි යානා 4ක් කඩාගෙන වැටෙනවා. ඒවගෙන් එකක් තමයි සෙන්ට්‍රල් නගරයට කඩාගෙන වැටෙන්නේ. ඉතින් බෙරි මේ ගැන බලන්න යනවා. එතකොට තමයි එයා දකින්නේ අමුතු ඒලින්ස්ලා ටිකක් ඒකෙන් එලියට එනවා. හැබැයි ඉතින් රජය නම් මේ සිද්ධිය හංගන්නයි හදන්නේ. මොකද ලයිලා කියන විදියට මේ වගේ දෙයක් කලින් වෙලා තියෙනවලු. ඒ පිටසක්වල ජීවින්ට කියන්නේ ඩොමිනේටර්ස්ලා කියලලු. එයාලා අන්තිම වතාවට පෘථිවියට ආපු වෙලාවේ මුලින් සාමකාමිව ඉදලා පස්සේ ලොකු ප්‍රහාරයක් එල්ල කරාලු. ඒකෙන් ගොඩක් මිනිස්සුත් මැරුණලු. ඉතින් ඒ වගේ අයත් එක්ක ෆ්ලෑෂ්ට තනියම සටන් කරන්න අමාරුයි කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. ඒ නිසා තමයි ෆ්ලෑෂ් සුපිරි බලයන් තියෙන එයාගේ යාලුවොගේ උදව් ඉල්ලගෙන යන්නේ. සුපර් ගර්ල් විතරක් නෙවෙයි ඇරෝ ටීම් එක වගේම ලෙජන්ඩ් ටීම් එකත් ෆ්ලෑෂ්ගේ උදව්වට එනවා. සමහර අයට මං ලිපියෙන් මුලු කතාවම කිවා කියලා හිතෙවත් ඇති. නෑ නෑ මේ පොඩි කොටසක් විතරයි. එතකොට තේරෙනවා නේද අද කතාව කොයි තරම් ලොකු එකක් වෙයිද කියලා. ඒ විතරක් නෙවෙයි ඔයාලා බලාපොරොත්තු නොවුන ගොඩක් දේවල් දකින්න පුලුවන් වෙයි. ෆ්ලෑෂ් ටිම් එක, ඇරෝ ටීම් එක, ලෙජන්ඩ්ස් ටීම් එක වගේම අර ලස්සන සුපර් ගර්ලුත් එකතු වුනාම ආයෙ ඉතින් හිතාගන්න පුලුවන්නේ මොන වගේ දෙයක් වෙයිද කියලා. 😀

ඉතින් මේ සැඩේ ඩොමිනේටර්ස්ලා මොකක්ද කරන්න හදන්නේ? එයාලා හැමෝටම පහර දෙයිද? අර හැමදේම කලේ රතු ඇස්කොට් කියන කතාව වගේ මේ සිද්ධියටත් ෆ්ලෑෂ් පොයින්ට් එක සම්බන්ධයිද? සුපිරි විරයන් මේ පිටසක්වල ප්‍රහාරයට කොයි වගේ මුහුණ දෙයිද කියලා දැනගන්න මේ කොටස බලන්න. එහෙනම් ඇරෝ කතාවෙන් මුණගැහෙමු… . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

Supergirl Episode 08

Arrow Episode 08

Legends of Tomorrow Episode 07

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E08.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

26,200 downloadsDownload The-Flash-2014-S0308.zip31 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                     Next Episode>>

Subtitles

26,200 downloadsDownload Subtitles31 KB

125 comments

  1. flash

    thankx broo

  2. Buddhika Harsha Wickramasinghe

    Ada Mama 1st!!! Thanks saho!!! Enakan hitiye!!! :)

  3. Minura Banaka

    Thanks Bro . mama thamai 1st

  4. Norty Boo

    First comment.great work brother.waiting for it.keep it up

  5. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා..
    ඇරෝ එකත් ඉක්මනටම දෙන්නෝ..

  6. Malindu Tharushan

    Thanks brother!

  7. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....

  8. Janiya

    Thnqqqqqqqqqqqqqqqqqq bro. Arrow ene Kawda

  9. Thisara

    ela.. arrow ekath apu gaman denawanm thama hoda.thankx bro

  10. Ruwan Udaya Shantha

    thanks saho......................................

  11. Mithuranga Mahisadha

    Thankz Mchn Arrow Ekth ikmnta diyan mchn

  12. Hiru

    thanks bro............Teen wolf eke sub hadana ayyata kiyannnako season06 episode 03 sub eka ikmanata denna kiyala

  13. Gihan Anuruddha (Rg)

    TnX mCn

  14. Hasitha Nuwan

    Thankz bro.... arrowth ikmata denna....

  15. Mithuranga Mahisadha

    sub eka bapu aya kauda inne???

  16. Zoysa

    maga balan hitiye. flash wagema arrow epiyath podda podda baluwa sub 1 denakan inna berima nisa. arrow 1th ikmanata denna saho

  17. Ajith Priyantha

    sub akata thanks wewa

  18. Gihan Iddamalgoda

    Thanks 4 sub.

  19. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  20. Nisal

    thnx sahoo sub ekata...thank u vrey much bro

  21. Nirodha uthpala

    Arrow ikmanata depanz mage ivaseeeme seemava nattatama nate velai teyennne ah subata the soo much digatama demu obata jaya

  22. Jeewana Lakshan

    Thanks bro.

  23. Hasintha

    Sub ekata THANKS!!!

    Arrow Ekath Ikmanata Denna

  24. Captain America

    සබ් එකට තෑන්ක්ස් සහෝ!
    ඊළග ඇරෝගෙ cross over එකෙන් හම්බවෙමු.

  25. Mahesh

    Sub ekata thanx aaaaaaaaaa

  26. Lahiru lakmal

    Thanks for sub....
    Arrow ekath ikmanata demu.
    Puluwannam me sathiye LOT ekath oyama denna.

  27. NIRO

    ඇඩෙනවා බ්‍රෝ ලිපියටම , බැලුවට පස්සේ හාර්ට් ඇටෑක් හැදෙයිද දන්නේ නෑ... බොහොම ස්තුතියි.

  28. Sanath Indika

    thx broo

  29. Gathsara Umesh Kumara

    ආස හිතෙනවා අයේ lලිපියට.බොහෝම ස්තූතුයි ලිපියට.....
    ඒවගෙම ඉතින් සබ ගැනම් කියන්න දෙයක් නෑනේ...ඒක කොහොමත් හොදයිනේ..ඉක්ම්නිම් ඊලග එපියෙන් හමුවෙමු....

  30. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  31. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  32. risitha

    niyamae machan

  33. Udara Damith B/K

    ඊයේ රෑ ඉදලා බලාගෙන හිටියේ සබ් දෙනකල් , අරොත් පුළුවන් ඉක්මනට දෙන්ඩ ...
    මේක බලනකල් නින්ද යන්නේ නෑ....
    එළ.
    සුබ රාත්‍රියක්

  34. එල්.සී. දමැල්

    හදිසිය නිසා ඉංග්‍රීසි උපසිරස එක්ක බැලුවා...
    සිංහල එක කොහොමත් බලනව අනිවාරෙන්ම…
    උපසිරසට ස්තුතියි සහෝ...
    බලමුකෝ ලෙජන්ඩ් ඔෆ් ටුමාරෝ එක මොනව වෙයිද කියලා...
    එහෙමනං ඇරෝ එකෙන් ඉක්මනින් හමුවෙමු...

  35. Rukmal

    Sub ekanam dala download karanna thama amaru..

  36. SAJITH UDITHA

    තැන්ක්ස් ඈ.... මාර හදිස්සියේ හිටියෙ සබ් දානකංම... legwnds of tomorrow විතරයි දැං ඉතුරු නේද?? එකත් ටක්ගාලා දැම්මොත් ගොඩම තමයි... ජයවේවා...

  37. alpha

    Niyamai saho

  38. kanimaxx

    උපසිරසට බොහෝම ස්තුතියි ජයවේවා

  39. D.Chamara

    බොහොම ස්තුතියි සහෝ.......නියමයි.....

  40. kasun

    ea machhn

  41. Kaveen Conara

    tnx bro

  42. Pragathii

    Thanq dude

  43. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  44. Sanjula Jeter

    Me thiyenne sub aka!!!!!!!!!!!!!!!

    Thank's Bro!

  45. Amila Mudalige

    Thanks saho sub ekta

  46. Deshitha Gallage

    me kath tika balana piliwela mokadda

  47. Dasitha147

    bohoma sthuthie saho! jaya wewa!

  48. Rukmal

    e09 sub eka one bro ikmanata....

  49. roshan

    Ep09 sub eka kawadada denne bro?sub eka ikmnta one broo..

  50. kusal fernando

    Bro E09 Sub aeka dennako ekmanata...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.