Watch Trailer

The Town (2010) with Sinhala Subtitles | කොල්ල කරුවන්ගේ නගරය [සිංහල උපසිරැසි සමඟ]

බෙන් ඇෆ්ලෙක් මූලික චරිතයක් රඟපාමින් අධියූරවූ (directed) මේ බයිස්කෝපුව IMDB වර්ගකිරීම් 7.8 ලබා ගෙන ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුවකි. එබැවින් එයට උපසිරැසි දැමීමට ඉඩක් ලැබීමද මා හට සතුටකි. එය කෙතෙක් සාර්ථකද යන්න තීරණය කෙරෙන්නේ ඔබ විසිනි. මෙයට උපශිරැසි දැමීමට ගොස් මා මහත් අමාරුවක වැටුණ බව නම් කිව යුතුම…

බෙන් ඇෆ්ලෙක් මූලික චරිතයක් රඟපාමින් අධියූරවූ (directed) මේ බයිස්කෝපුව IMDB වර්ගකිරීම් 7.8 ලබා ගෙන ඉහළ ප්‍රේක්‍ෂක ප්‍රතිචාර ලැබුවකි. එබැවින් එයට උපසිරැසි දැමීමට ඉඩක් ලැබීමද මා හට සතුටකි. එය කෙතෙක් සාර්ථකද යන්න තීරණය කෙරෙන්නේ ඔබ විසිනි. මෙයට උපශිරැසි දැමීමට ගොස් මා මහත් අමාරුවක වැටුණ බව නම් කිව යුතුමය. මක් නිසාද යත්, මෙහි දෙබස් වලින් 75% ක්ම නොසරුප් බස් ය. සැබෑ රසය දීමට නම් තිත්ත කුණු හරුප ලිවිය යුතු බවක් සිතුනද එසේ නොකළ බවද කිව යුතුය. ඒ වගේම ඔය හැමෝම දන්නවා නොවැ බෙන් ඇෆ්ලෙක් ගේ රඟපෑම් ගැන, මතක් කර ගන්න DareDevil එහෙම, අති විශිෂ්ටයි නේද?. ඒ එක්කම අර The Prestige හි නිළිය රෙබෙකා හෝල් මෙහි බොහොම සිත්ගන්නා සුළු රඟපෑමක යෙදෙනවා. මෙය 2004 නවකතාවක් වන Prince of Thieves උපයෝගී කොට ගෙන බෙන් ඇෆ්ලෙක්ම හදපු චිත්‍රපටියක්. එහෙනම් ඉතිං සාරාංශයක් කියන්නම්.

චාර්ල්ස් ටවුන් කියන්නේ මංකොල්ල වලට ම පරසිද්ධ වුණ නඟරයක්. මංකොල්ලෙන් පස්සේ උහුණට සිත් සේ ඉඳීමට පරිසරයක් මේ වටපිටාවේ තිබෙනවා. මේ වගේ හොරු කණ්ඩායමක් තමයි, ඩොග් මැක්රේ, ජෙම්ස් කෞහ්ලින්, ඇල්බර්ට් ග්ලොන්සි මැග්ළොන් සහ ඩෙස්මන්ඩ් එල්ඩන්. මේ අතරින් ඩොග් සහ ජෙම් අතර වෙසෙසි මිතුරු දමක් තියෙනවා, තරමක සහෝදරයෝ වගේ. ඒත් මේ සේරම වෙනස් වෙන්නේ එක මංකොල්ලයකින් පසුව. මං කොල්ල කෑමට ලක් වුණ බැංකුවක කළමනාකාරියක් වන ක්ලෙයාර් සමඟ ඩොග් පෙමෙන් බැඳෙනවා. නමුත් ක්ලෙයාර් දන්නෙ නැහැ ඇය පෙමෙන් වෙලී සිටින්නේ ඇයව මංකොල්ල කෑ පල්හොරුන් ගේ නායකයා සමඟ බව. ඉතිං බයිස්කෝප් එක බලන්න, ඇය මේ සබැඳිව හොයා ගනියිද, පොලිසිය හොරුන්ව අල්ලා ගනියිද, සහ තවත් කුතුහලය දෙන බොහෝ දේ මොනවද කියලා දැන ගන්න. ආහ් තව එකක් මේකේ අමුතුම වචන සහ රූප game එකක් තියෙනවා. බයිස්කෝප් එක බලලා පුළුවන් නම් කියන්න, ඇයි ඩොග් බෑග් එකට ක්ලෙයාර් ට ජමනාරං ගෙඩියක් දාලා තියෙන්නේ කියලා. ඒක නම් හරිම අපූරුයි. ඒ එක්කම උපසිරැසි හොඳද නරකද කියලත් කියන්න.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත් සඳහා අදාළ වේ.

19,622 downloadsDownload The-Town-2010.zip236 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/වා.මු.-නිලන්ත-පියසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වා.මු. නිලන්ත පියසිරි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2010/09/28

Subtitles

19,622 downloadsDownload Subtitles236 KB

99 comments

  1. chamath

    ela saho onna udenma banna damma.meka maxa film ekka banna damma saho thanksss

  2. චින්තක

    onna mama dewaniya..............
    bala balamuko fillm eke wada kallak thiyanawa..........

  3. kasun

    onna mth film eka banawa elakiri.

  4. kasun

    onna math film eka banawa elakiri.

  5. Nimesh

    He Heeee onna mamatha baaanawoooooo....

  6. chamila

    Meka baluwa.... Charterr.... :(

  7. ashan kandy

    එල එල... සින්හල සබ්.. තැන්ක්ස් සහෝ...

  8. sandaru

    thanks sahooo.niyama film ekak wage bagenama balamuko. jaya wewa

  9. mtc

    thx machoooo yantham aka FXG ge rip akatath hari giya.

  10. gwsk-Diyathalawa

    sinhala sub ekka films denawata thanks very much..Jayaweewa..

  11. විකියා

    මේ බයිස්කෝප් එක නියමයි...
    බොහොම ඉස්තූතියි වා.මු. නිලන්ත පියසිරි සොයුරාට...
    තවත් සුපිරි බයිස්කෝප් වලට උපසිරස යොදන්නට ලැබේවයි ප්‍රාර්ථනා කරන්නම්...!

    ~ජයෙන් ජය~

  12. Rumesh

    ela ela. sinhala sub daapu ekanam elee ela!!!

  13. -HacKrisH-

    නියම්යි නේ... මම ෆිල්ම් එක නම් කලින්ම බා ගෙන හිටියත් බැලුවේ නැ... දැන් සිංහල සබ් තියෙන නිසා අදම බලනවා. ස්තුතියි බයිස්කොප්... ඔයාලා මේ කරන වැඩෙ ගොඩක් වටිනවා. ජය වේවා!!!

  14. madusanka

    THANXXXXXXXXX..........MACHANLA.....NIYAMAI

  15. Javinda lakshan

    film aka banava. balala coment 1k dannam

  16. Air Bender

    elaaaaaaaaaaaaaaaa,,,,maxxxxaaaa

  17. Suduputha

    Maxa ... elakiri

  18. Akalanka Yapa

    බොහෝම ස්තුතියි....
    සිංහල සබ් වලට තවත් ස්තුතියි......
    ජය වේවා!

  19. Prasanna

    Elama thama brother

  20. lahiru

    niyama film eka ban thanks macho.....

  21. Amila

    tx machan

  22. නිෂූ

    ජය‍වේවා ! මමත් ආසාවෙන් බලන්න හිටපු එකක් තව පොඩි අවුලක් තියනවා මේකේ හැදින්වීම කියෝගෙන යනකොට මුලටික ලියන භාෂාවෙන් ටික ටික කියන භාෂාවට මාරැවෙලා !
    මේක හැමෝගෙම සිම්පල් තැනනේ ඒක නිසා කියන භාෂාවෙන්ම ලියල දාන්න

  23. සාගර

    මාරයිනේ.ස්තුතිවේවා!!

  24. උදය Salinda

    පට්ට ෆිල්ම් එකක්. ස්තුතියි බයිස්කෝප් එකට.....

  25. වා.මු. නිලන්ත පියසිරි

    @ නිෂූ - මම කියන ලියන දෙකම පොඩ්ඩක් මිශ්‍ර කරළා ලිව්වා. අපහසුවක් වුනා නම් සමාවෙන්න. තේරුම් ගන්න අවුලක් නැහැ කියලා මට නම් හිතෙන්නේ.

  26. ලැසී

    සුපුරැදු විදිහට ජයෙන් ජය!!!

  27. Ravinrosh

    නියමායි...!
    මේ තියෙන්නේ සිංහල සබ්..
    තැන්කු නිලන්ත.!!!!

  28. era

    menna mewata tamai sinhala sub danda oone niyamai machan mama film eka aragana godak dawas balannatuwa hitiye oyalasub danakan [[Takers]] eke sub ekath ikmanata denda machan

  29. Anonymous

    mare maru
    mage jathiye ekak wage
    baneka banawa

  30. NPDJs

    pith dammo down wennaaa

    ela thankz

  31. AL1717

    Etthatama 2010 Balapu Supirima Film Ekak Thamai the Town Movie Eka.

    Eka Mage Sith Gattha Hodama Film Eka Kiwwoth Niweradi.

    Balapu Nethi Aya Innawa nam Den Ma Bagena Balanna..

    Matath Therune Nethi Eka Deyak Thami Oya Last Sean Eka Money Bag Eka Ethule Jamanarag Gediyak Dala Yanne Ai Kiyana Eka..

    Aulak Ne Den Sinhala Sub Ekka Ma Balannam ko...

    Jaya Wewa....

  32. Ramraj

    SLT කාරයොන්ගේ ගනන් නිසා මේ අවුරුද්දේ ඉදන් මේ සයිටි එක පැත්තේ ආවාට වැඩක් නැති වේවි.

  33. Tharindu Chat

    එල එල මැක්සා එකක් වගේ...

    බොහොම ස්තූතියි සහෝ....:D

  34. Bandula Withanage

    Thank you very much

  35. Supun

    ඇයි ඩොග් බෑග් එකට ක්ලෙයාර් ට ජමනාරං ගෙඩියක් දාලා තියෙන්නේ ??????????????

    අදම බලනවා .........

  36. Anonymous

    maxxaa film ekak..... thanks... sub wede niyamai..

  37. sampath

    maxxaa film ekak….. thanks… sub wede niyamai.

  38. dinuu

    onna ehenam mamath banawa.thanks wewa.

  39. ඉසුරු

    මචං සිංහලෙන්ම කියන්නම් පට්ට ච්ත්‍රපටියක්......බොහොම ස්තූතියි.....

  40. kalana

    thank machan good work

  41. neela nethra

    digatama sinhala sub dapan....sada jaya

  42. Prabhath

    thanks

  43. cyloan

    හෙලෝ..
    ඔන්න මමත් අද ඉදන් ඔයාලට සෙට් වෙනවා.

  44. වා.මු. නිලන්ත පියසිරි

    ප්‍රතිචාර දැක්වූ හැමෝටම බොහොම පිං. ඒත් වෙනදට 80-90 විතර comments වැටෙන බයිස්කෝප් වලට දැන් එහෙමවත් දිරිගැන්වීම් නැහැ. කමක් නැහැ මේ තරමටවත් ප්‍රතිචාර දක්වපු එක ගැන සතුටු වෙන්න එපෑයෑ. හැබැයි, තවම කවුරුවත් සල්ලි බෑග් එකට ජමනාරං ගෙඩිය දැම්මේ ඇයි කියලා නම් කිව්වේ නැහැ.

  45. වා.මු. නිලන්ත පියසිරි

    ජම නාරං ගෙඩිය දැම්මේ ඇයිද දන්නවද, ඉංගිරිසියෙන් tangerine කියන්නේ ජම නාරං, මතකද බයිස්කෝප් එකේ මැදදී එක පාරක් ඩොග් ගේ කිරි අම්මා tangerine වල අවන් හලක් කරනවා කියලා කිව්වා. එතකොට ඒකෙන් කියැවෙන්නේ, එයා ගියේ කොහෙට කියලද, ආන්න හරි ටැනජරින් වලට. එතකොට ඇයට පුළුවන් නොවැ ඔහුව හොයාගෙන යන්න. අපූරුයි නේද?

  46. sunanda

    niyamai saho.math meka kalin bewata balanna une ne.den sinhala sub ekkama balanna puluwan.ela ela...........jayawewa baiscope ake hemotama..........

  47. Randi

    සහො වැඩේ නියමයි, ලිපියෙ රචනා ශයිලය අගනේය ඔබ උප සිරැසි යෙදීමට දැරු තැතට ස්තුතිය

  48. sampath

    ela kiri film ekak... mam beluwa... kawru mona kiwwath apitanam sub wedeth niyamai.. jaya wewa...........

  49. Priyantha De Silva

    ඔන්න මමත් දැන් බාන්න හදන්නේ..
    ඕකට උත්තරේ මේක බලලාම තමයි දැනගන්න වෙන්නෙ.

  50. Hemal

    Downloading . . . .

    Thanks you !!!!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.