හරි ඔන්න එහෙනම් මාස දෙකකට විතර පස්සේ ආයෙත් හොද ෆිල්ම් එකක් අරන් මාත් මේ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා. Sin City, Apocalypse now, The Godfather III වලින් පස්සේ මේ මම කරපු හතර වෙනි උපසිරැසිය.අපේ සමීර කරුණාරත්න මල්ලි තමා ඉතින් මේකට උපසිරසියක් කරමු කියලා යෝජනා කලේ. ඒ ගමන් සමීර මල්ලි කියනවා “මේකේ අ…

හරි ඔන්න එහෙනම් මාස දෙකකට විතර පස්සේ ආයෙත් හොද ෆිල්ම් එකක් අරන් මාත් මේ පැත්තට පොඩ්ඩක් ඔලුව දාලා යන්න ආවා. Sin City, Apocalypse now, The Godfather III වලින් පස්සේ මේ මම කරපු හතර වෙනි උපසිරැසිය.අපේ සමීර කරුණාරත්න මල්ලි තමා ඉතින් මේකට උපසිරසියක් කරමු කියලා යෝජනා කලේ. ඒ ගමන් සමීර මල්ලි කියනවා “මේකේ අන්තිමට වෙන දේ දැක්කාම මේකේ මිනිත්තු 100+ බැලුව එක පැත්තකින් තියලා ෆිල්ම් එක හැදුව කෙනා හොයන් ගිහින් මරන්න හිතෙනවා, තනිකරම කතාව අනික් පැත්තට ගිහින් තියෙන්නේ” කියලා. 🙂
X-Men, Superman Returns වගේ චිත්‍රපටි අධ්‍යක්ෂන කල බ්‍රයන් සින්ගර් (Bryan Singer) මහත්මයා විසින් 1995 අවුරුද්දේ අධ්‍යක්ෂන කළ මේ චිත්‍රපටිය ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන කිහිපයක්ම දිනා ගත් සුවිශේෂ චිත්‍රපටියක්.ඒ වගේම මේක IMDb චිත්‍රපට වර්ගීකරණයට අනුව මුල් 250 අතර, හරියටම කිවුවොත් 23 වෙනි ස්ථානයේ තියෙන, 8.6 වගේ ඉහළ IMDb අගයක් හිමි කරගෙන තියෙන චිත්‍රපටියක්.
මේ කතාව ඇත්තටම පැටලිලි සහගත එකක්.මුලින්ම තියෙන්නේ චිත්‍රපටයේ අවසානය කිවුවොත් වඩා නිවරැදියි.කතාව ගලපලා මම මෙහෙම කියන්නම්කෝ. 🙂 හිරේදි හමුවෙන යාලුවන් පස් දෙනෙක් හිරෙන් නිදහස් වෙලා ඇවිත් එකට එකතු වෙලා විවිධ මංකොල්ලකෑම් සිදු කරනවා.ඔහොම කරගෙන යන අතරේ මොවුන්ගේ ක්‍රියා නිසා පාඩු ලැබූ කෙනෙක් හරහා යම් රාජකාරියක් මොවුන් වෙත පැවරෙනවා. ඒ පුද්ගලයා තමන්ගේ අනන්‍යතාවය සගවාගෙන ක්‍රියා කරන අයෙක්. ඔහුගෙන් එල්ල වෙන විවිධ බලපෑම් නිසා සහ ඔහුගේ නමින් පවතින යම් යම් කටකතා නිසා කවදාවත් දැකලාවත් නැති කෙනෙක් වෙනුවෙන් උනත් අවසානයේ ඒ වැඩේ කර දෙන්න මේ යාලුවෝ පස් දෙනා එකග වෙනවා.මෙලෙස අකමැත්තෙන් හෝ එයට සම්බන්ධ වෙන මොවුන්ට අවසානයේ හිමි වන්නේ මරණයයි.නමුත් එක් අයෙක් ඉන් බේරෙනවා. ඔහු පොලීසියට සිදුවූ දේ පවසන සිදුවීම හරහා මුලු චිත්‍රපටියම පෙළ ගැසී තියෙනවා.
බලද්දී ටිකක් අවුල් වගේ දැනෙයි.මොකද කතාව සම්පූර්ණයෙන්ම බැලුවොත් තමා හරියටම වෙන දේ තේරුම් ගන්න පුලුවන්.මොනා උනත් අන්තිම ටික බලද්දි නම් මටත් තේරුනා “යකෝ ෆිල්ම් එක හදපු කෙනා අපිව මාර පැටලැවිල්ලකනේ දාලා තියෙන්නේ” කියලා එහෙනම් තවත් මේ වගේම හොද චිත්‍රපටයකින් හමුවෙන තුරු සැමට ජය…………..!!! 🙂
කලින් පලවූ ලිපිය
මේ කියන්න යන කතාව ඇත්තටම පැටලිලි සහගත ඒ වගෙම ගොඩක් ලස්සන එකක්..මම හිතන්නෙ මේ ෆිල්ම් එකෙන් පස්සෙ තමයි මෙහෙම කතා තියෙන ෆිල්ම් එන්න ගත්තෙ..ලොව හොදම ෆිල්ම් අතරෙන් 22 වන ස්ථානයේ තියෙන මේ ෆිල්ම් එක ඕනම කෙනෙක් බැලිය යුතු ෆිල්ම් එකක්..ඔයාලට මේකෙ කතාව කියන්න මට ආයෙ මේ ෆිල්ම් එකේ මුල් ටික බලන්න උනා..මෙන්න මෙහෙමයි කතාව ගලාගෙන යන්නෙ..එක්තරා නැවක මිනී මැරුම් ගනනාවක් වෙනව..අන්තිමට ඒ නැවත් ගිනි ගන්නව..මේ සිද්දිය මුල් කරගෙන තමයි කතාව පටන් ගන්නෙ..ඇත්තටම පිළිවෙලට ලියන්නත් අමාරුයි..දැන් මීට මාස 6කට කලින් වුන සිද්දියක් කියන්න යන්නෙ..එක්තරා තුවක්කු පිරවූ ලොරියක් පැහැරගැනීමකට සැකපිට පුද්ගලයන් 5ක් අතඩංගුවට ගන්නව..මොවුන් එකිනෙකාව අදුරන්නෙ නෑ..මේ අය සිරගෙදරදි අදුරගන්න අතර පසුව එකට වැඩ කරන්න ගන්නව..දැන් ආයෙත් වර්ථමානයේ..මේ සිද්දිය කියන්නෙ මේ පුද්ගලයන් 5 දෙනාගෙන් එක්කෙනෙක්,ඉතුරු 4 දෙනාම මියගිහින්,ඔවුන්ගේ මිනී තියෙනව අර මම මුලින්ම කිව්ව නැවේ..මේ ඉතුරු වුන පුද්ගලයාගෙ කතාව තමයි අපිට බලන්න තියෙන්නෙ ෆිල්ම් එකේ..ආහ්..ඔවු මම දන්නව විස්තරේ නම් බරපතල විදියට පැටලිලි සහගතයි කියල..ඇත්තටම කතාවත් ටිකක් එහෙමයි..ක‍්රියාදාම,අභිරහස්,අපරාධ ආදිය අඩංගු චිත‍්රපට බලන්න ආස හැමෝම බැලිය යුතු චිත‍්රපටයක්..
ඔස්කාර් සම්මාන දෙකක් හා තවත් සම්මාන 22ක් දිනාගත් මෙම
500MB (BR) කොපිය මෙතනින් බාගන්න
dd0f78a25c32eaa98f237bd29b43fe867b7be751 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,673 downloadsDownload The-Usual-Suspects-1995.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ තරිඳු මනුප්‍රිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තරිඳු මනුප්‍රිය
Subtitles
75 comments
Uraj Deemantha
රොයිලි
ඔන්න එහෙනම් මමත් බාන්න දැම්මෝ......!!!!!!
Anonymous
mamath banawooooooooo.thx machooooooo
පොතේ ගුරා
එළ...තුන්දෙනාම ෆිල්ම් එක බලල කියන්න කොහොමද කියල! :D
Subhash
Well well
Today inexpertly I happened to see your blogg and I felt it’s amazing. Actually also I am kind of person who love the movies but unfortunately after I got married and had my kid I lost my chances to watch movies I mean it is been drastically reduced, though I felt that your blog is very important one and it will help people who love movies and people who wanna know what is the good movies. Same time I will try to send you some names of good movies I watched (I couldn’t read all of your blocg coz I m right now in the office) what I have to say to you is what you do is great.
Thank you very much and keep it up.. !Subhash
Subhash
Sorry the 1st para should be not inexpertly it should be unexpectedly
පොතේ ගුරා
@Subhash! බොහෝම ස්තූතියි සහෝදරයා,ඇත්තටම මට සතුටුයි මේ වැඩේදි හැමෝම මාත් එක්ක ඉන්න එකට..ඔයාට පුලුවන් වෙලාවක හොද ෆිල්ම් වල නම් ටිකක් එවන්න,මට වගේම මේක කියවන හැමෝටම වැදගත් වේවි...සුබ දවසක්!
Subhash
Machan, i wish i had Sinhala fonts to share my real feelings.
Well I really had kind of big collection of good movies in DVD format with black cases (about 250 movies). i collect them among 2 or 3 years. Unfortunately i kept them all in my book rack which everyone can see all of them and now I think I have quarter of them coz most of my movies been borrowed by "Friends" and not returned. Hopefully I can give you what i have some day when i came back to Sri Lanka.ශිරන්ත
ඹන්න මමත් දැම්මා .......
බාමින් පවතිනවා................
එළ................!!!!!!!!!!!!!!!!!
Anonymous
ela wedakne bro "sinhalen baiscope" but films are in "Cinamascope"
Good workගල්ලේ බඩා
film eka nam bAluwe nA. dhAn baaganna hadhannea
ගල්ලේ බඩා
ෆිල්ම් එක නම් බැලුවෙ නැ. දැන් බාගන්න හදන්නේ
පොතේ ගුරා
එළ..කස්ටිය ෆිල්ම් එක බලල පුලුවන් වෙලාවක කියන්නකො කොහොමද කියල.. :)
Nirmal
I watched this movie yesterday!!
It was a superb movie bt a lil confusing bt a gr8 one overall!!
thanx for sharing this movie wit us bro....
n Im srry for da very late response!!ganesh
thanks
I-Prasad Prematunge
මේකට සිංහල සබ් දෙන්නෝකෝඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඔ :/
sssss
link 1 wada ne.puluwan nam sinhala sub denna
sameera
ඉන්දියන් කාරයො චොකලට කියලා කොපියක් ගහල තියෙන්නෙ මෙකමයි නේ...
ඉන්දියන් @#%#$%#$%anushka
sub dennko...
Kulanjana Maduranga
subata thanks THARIDU saho......digatama sub demu.jaya wewa..............
තරිඳු මනුප්‍රිය
එල මචෝ :) ජය.....!
ඉසු ඩිපි (Isu DP)
නියමයි තරිඳු සහෝ..
කල් අරගෙන හරි 250න්ම දෙන එක වටිනවා.
ෆිල්ම් එක තියේ. සබ ගන්නවා
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!තරිඳු මනුප්‍රිය
එල මචෝ :)
බුදු සරණයි........!
Thisal
ස්තූතියි සහො සබ් එකට දිගටම සබ් දෙමු එල
රෙටින්ග්ස් 8.6 තව මොන කතාද =Dතරිඳු මනුප්‍රිය
එකෙන්ම ;) තව මොන කතාද :)
Kulanjana Maduranga
subata thanks TARIDU saho.digatama sub demu.jaya wewa.......
තරිඳු මනුප්‍රිය
එල :)
ජය වේවා.....!
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය........තරිඳු මනුප්‍රිය
එල එල :)
ජය......!
yeshu
ela
තරිඳු මනුප්‍රිය
එල :)
Jack
ස්තුතියි මචෝ.
තරිඳු මනුප්‍රිය
එල :)
charith
Sin City, Apocalypse now, The Godfather III
උබ දෙන්නෙ නියම Film නෙ,
IMDB 8.6 කියන්නෙ අනිවා බලන්ඩ ඕන
නියමයිතරිඳු මනුප්‍රිය
එල එල මචෝ :)
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)තරිඳු මනුප්‍රිය
එල :)
ජය වේවා.......!
Ashain
meka thamai methek apu twist ending films walin hodama eka.........ela ela
තරිඳු මනුප්‍රිය
එල එල :)
අදිත ප්‍රවීන්
නියමයි සහෝ උපසිරැසිය .
දිගටම උපසිරැසි දෙන්න
සුභ පතනවා !
:Dතරිඳු මනුප්‍රිය
ස්තූතියි සහෝ :)
Naween
බලන්නම ඕනේ ෆිලුමක් වගේ.උපසිරැසියට බොහොමත්ම තෑන්ක්ස් සහෝ.ජය...!
තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
ජය වේවා.....!
sumudu
patta film eka ........ pissu hadena kathawak ne....... sub ekata tnx a lot bro
තරිඳු මනුප්‍රිය
එල මචෝ :)
prabath chathuranaga
thanks bro..
තරිඳු මනුප්‍රිය
:)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
තරිඳු මනුප්‍රිය
එල :)
ජය වේවා......!
රොයිලි
බොහොම ස්තූතියි තරිඳු සහෝ සිංහල උපසිරැසියට. සුපිරි එකක්නේ තෝරගෙන තියෙන්නෙ. මෙන්න බානවා. ජය෴෴ :P :P
තරිඳු මනුප්‍රිය
රොයිලි අයියා ආපහු බැලුවද? :)
මීට අවුරුදු පහකට කලිනුත් බලලා තියෙනවා ;)
උඩ කමෙන්ට්ස් බලන්නකෝ :) ආයේ බැලුවට නම් පාඩු නෑ හැබැයි.
ජය.........!
w a thilak
බොහෝම ස්තූතියි.
තරිඳු මනුප්‍රිය
:)
Don Herman
කලින් මේක බලලා තිබුනත්, සිංහල sub එක්ක බලලා චිත්‍රපටය හොඳට රසවින්දා. කොටින්ම sub එක හරියටම කරලා තිබුනා. ස්තුතියි සහෝ.
තරිඳු මනුප්‍රිය
ස්තූතියි සහෝ දක්වපු ප්‍රතිචාරෙට :)
ජය..........!
චන්දිම අමරසිංහ
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!තරිඳු මනුප්‍රිය
එල සහෝ :)
ජය වේවා.....!
සාරංග ලියනගම
බොහොම ස්තූතියි....
Deex
machan imdb top 250n biscope.lk eke
sinhala sub nathi ewa
piliwelata sub karapanko.
ehema kaloth eka loku deyak.me film eka sub karata thanks.
sanath
thanks machan su ekata..
meka patta kathawak...
mahansiwela karapu hindama onna adahasak damma...
ayeth aluth chithra patayak aran enna.... suba thama.....
aaaaa suba aluth awruddak wewaa......Prasad Kandamulla
බාලත්,,ගොඩක් දවස්, බලලත් ගොඩක් දවස්...''කමන්ට්'' එකක්..දාන්න පරක්කු උනා..
''සොරි'' එකට හේතුව මම ෆිල්ම් එක බලල තමයි ගොඩක් වෙලාවට 'කමන්ට්' කරන්නේ,,
මේක නම් මරු ෆිල්ම් එකක්...නියමයි...අමුතුම විදිහකට යන ෆිල්ම් එකක්..
සබ් එකට ගොඩාක් 'ස්තුතියි'' සහෝ...
ඔබට ජය'''''''dharshana...
Thanks...
Amalka Himeshan
බොහෝම ස්තූතියි උපසිරැසියට
Piyumal Dissanayaka
නියම වැඩක් සහෝ,ජයවේවා.මේ වගේ ෆිල්ම් එකක ඩවුන්ලෝඩ් ගාන දැක්කම පිස්සු හැදෙනවා.
Indika Prabath
Thanks sub එකට
Hashan M. Priyadarshana
Thanks bro sub ekata..
Jaya wewa!දසිත චාමික
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
Sasindu chamod
Nobalapu hamotama balanna kiyana film ekak meka.Ai ithin niyama filmekak thama meka.Sub ekath hodata thiyenava.Mn balapu hodama film valin ihalinma thiyanna puluvan film ekak meka.Digatama me vage supiri film valata sub demu.
තරිදු මනුප්‍රිය
අදහස් දක්වපු හැමෝටම බොහොමත් ස්තුතියි :)
Advertisement

එළ එළ බාමින් පවතිනවෝ.........!! :D