උපසිරිසි බාගත කිරීම සඳහා පහලට යන්න

The Vampire Diaries S02 Sinhala Subtitles

ඔන්න එහෙනම් ඊළග කොටසත් ඉක්මණින්ම අරගෙන ආවා. අද කොටසේදී ටයිලර් ඇතුළු වෘක පිරිස යන්නේ එලේනා පස්සෙන්. මොකද මෙයාලා ශාපය ගැන දැනගන්නවා. ඉතින් මෙයාලා හැමෝම හිතන්නේ වැම්පයර්ලා ශාපය කඩන්න යනවා කියලා. මෙයාලා ගිහින් ඩේමන්ට වගේම ස්ටෙෆන්ට පහර දෙනවා. ඔය අතරේ එලයිජා ඇවිත් ඩේමන්ට උදව් කරනවා. තව දෙයක් එලයිජා ඇත්තටම කරන්න හදපු දෙයක් හෙළිවෙනවා.

ඊලග කොටසින් හම්බවෙනකන් හැමෝටම ජය!!

The Vampire Diaries S02 Sinhala Subtitles

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

284 downloadsDownload The-Vampire-Diaries-S02E14-Sinhala-Subtitles.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Vampire Diaries S02 Sinhala Subtitles
Rank: Legend
Ratings
Reviews
0
සිංහල සබ් එකත් එක්ක වීඩියෝ එක බලන්න, ඩවුන්ලෝඩ් කරගන්න — baiscopewatch.com

Subtitles

284 downloadsDownload Subtitles24 KB

0 comments

No comments yet. Yours will be the first.

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.