පරණ ඉන්දියානු කියමනක් තියනව. යම් දෙයක් පවතින්නේ කෙනෙක්ට ඒ දෙය මතක තියෙනකන් විතරයි. ඉතිං අද කතාව පටන් ගන්නේ ඒ විදියට. ඉතිං මාත් අද කාලෙකට පස්සේ අමතක වෙලා තිබ්බ මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවට නැවත ජිවය දෙන්න හිතුවෙත් ඒ වගන්තියෙන්. මොකද එක්ස් ෆයිල්ස් කියන්නේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැති කතාවක්…

පරණ ඉන්දියානු කියමනක් තියනව. යම් දෙයක් පවතින්නේ කෙනෙක්ට ඒ දෙය මතක තියෙනකන් විතරයි. ඉතිං අද කතාව පටන් ගන්නේ ඒ විදියට. ඉතිං මාත් අද කාලෙකට පස්සේ අමතක වෙලා තිබ්බ මේ සුපිරි විද්‍යා ප්‍රබන්ධ කතා මාලාවට නැවත ජිවය දෙන්න හිතුවෙත් ඒ වගන්තියෙන්. මොකද එක්ස් ෆයිල්ස් කියන්නේ අපිට කවදාවත් අමතක වෙන්නේ නැති කතාවක්. ඒ කියන්නේ සදහටම අපි අතර රැඳෙන කතාවක්. කාලෙකට කලින් මේ කතාවේ උපසිරසි ලබාදීම නැවතුනා තමයි ඒත් ඉතිං කොහොමහරි ආයේ වැඩේ පණගහල ගන්න කල්පනා කළා කට්ටියත් එක්ක එකතු වෙලා. සෑහෙන අමාරු උත්සහයක් බලමු අපි මේ වැඩේ කොහොමහරි ඉවරයක් කරගන්න.
ඉතිං අද කතාව හෙමින් සැරේ කියනවනම්, මෝල්ඩර් අතුරුදහන් වෙනවා ඉතින් එයාව හොයාගෙන කට්ටියක් එනවා. ඒවගේම ස්කලී තනතුරෙන් පහකර හරිනවා.ඒවගේම නවාජෝ වල මිනිසුන් මෝල්ඩර්ව හොයාගෙන සුවකරන්න හදනවා තව ඉතින් දේවල් සිද්දවෙනවා හැබැයි ඉතින් මට ඒ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් නැහැ. ඔයාලා ඉතින් මේක මුල සිට බලලා ඇතිනේ ඒ නිසා ඔයාලම තේරුම් අරගනියි කියලා හිතනවා. ඊලග කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා අදාළ වේ.
7,057 downloadsDownload The-X-Files-03x01.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
59 comments
sachintha
toy
digatama x files kathawata sub denna
obata jayafrenzy
mcn mekth sub dipn ekadigatha x files blana eka natara kre sub nathi nisa bn ekadigatha dipan natara kranna epa mcn subtitile ekatha tnx mcn obatha jaya saho
KP7
Well Done Bro..!!
Sub Ekata Thanks Ban.. Digatama Sub Deepan.. Ela.. (y)Diyath119
Godak sthuthi saho
tharindu gunarathna
thanks
chuubi
Thanx broo
podda
amboooo ai patan gena thanks bro!!!
kohoma hari sub tika denna. hadissiyak na puluwan widihata sub tika denna.
mekata sub denna hithuna ekama loku deyak.. jaya wewa br!!!!kodagoda
ado tnx bng aye patan gattata denakan hitiye sesonn 2kma balala
Sachintha Nilakshana
Bageta balala nathara karala thibbe sub nethi nisa, niyama wedak,digatama karagena yanna thank
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මන් හිතුවා මේක දෙන්නේ නැතිව නවත්තලවත්ද කියලා..
හෙමින් හෙමින් Season 11ටම සබ් එක දෙමු...Amila89
මෙන්න මේවනෙ වැඩ.ජයම වේවා
ajith00129
බලන ටික දෙනා වෙනුවෙන් දිගට ම සබ් දීපන් මචෝ,
ඔබට ජයෙන් ජයම වේවාවිමා
සබට තුති වේවා දුලා
denidu
Season ඔක්කොම ඩව්න්ලෝඩ් කරල තිබ්බෙ .සබ් දෙනකන් බලන් හිටියෙ.ස්තුතියි .
Rumesh
Macho mata ganna berida etika
bobee
අම්මෝ එක පාරට බයිස්කෝප් එකේ එක්ස්ෆයිල් වලට සබ් තියෙනවා කියල දැක්කම මට දැනුන සතුට ....
එල එකක් මස්සිනේ එල එකක් ...Madushanka
Season tikama download karagen inne sub denakam. Oya meka patan gatta eka loku deyak. Thanks. Digatama karagena yamu....
isurulk
thanks bn. aye patan gaththa eka loku deyk.
eranda weerasinghe
මගේ මලේ උබට පිං ගොඩායි .... download කරන් බැරිම තැන delete කොලා .අයෙම download කොරන් බලනකම් ඉවසිල්ලක් නැතුවා .... ජය වේවා........
prasanga99
thanks mcn.digatama demu aaaa
nirodha uthpala
Ambe meka dai kiyala keeyatavath hituwe na bn thx soo much bn digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya bro.......
Lahiru Rasadun
ජීවිතේ හිතුවේ නෑ මේකට ආපහු subtitle කරයි කියලා දැන් පටන් ගත්තු එක දිගටම කරගෙන යන්න මගදි නවත්තන්න එපා ජය වේවා
Kulanjana Maduranga
niayamai…mekata sub eka dena eka nm sahenna watinawa.thanks saho..sub ekata..mekata digatama sub demu.jaya wewa……
niro005
බොහොම ස්තූතියි සහෝ.... මේක දෙනකම් ගොඩාක් දවස් බලන් හිටිය.... දිගටම දෙමු...බොහොම ස්තූතියි....
Ishan Madusha
නියමයි.ගොඩක් ස්තූතියි සහෝ
දිගටම සබ් දෙන්න.ජය වේවා!chandima_herath
niyamai yalu. thanks godak thanks
dimuthu_malinda
ammmmoooooo......series ekath baaala auruddak withara...erh man dana gaththa kollo kohoma hari sub denawa kiyala... ela sahooo... bohoma sthuthi mee kepaweemata
Madura J Kawshalya
හරි ..එහෙනම් සහෝදරවරුනි අපි ආයෙත් පටන්ගම්මු මේකත් බලන්න ..දිගටම යමු ආ ..දිගටම යමු ..
SAjith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
ජයෙන් ජයම වේවා...!!Thilina Jayarathna
elaa ela .meke aluth set ekakith ava neda .
ane kauru hari invanm ara Sleepy Hollow tv serios ekta ituru season ekta sub dennako eka maga navattala
James DC
බොහොම ස්තූතියි සහෝ උපසිරුසියට...
මේකට ආපහු සබ් දෙන්න පටන්ගත්ත එක ගොඩක් වටිනවා.Punky
patta aha digatama mekata sub demu thank you very much
Sathsara_Hasidu
පට්ට පට්ට පට්ටම පට්ට
දෙනකම් බලාගෙන හිටියෙ
අම්මෝ මෙකට සබ් දීලා තියෙනවා දැක්කම දැනෙන සතුට
දිගටම සබ් දෙන්න සබ් දුන්නට පිංknightrider25527
අනේ මේකට අනිවා සබ් දෙන්න ගොඩක් කල් ඉදලා බලා හිටියෙ
knightrider25527
අනේ මේකට අනිවා සබ් දෙන්න ගොඩක් කල් ඉදලා බලා හිටියෙ අනිවා දෙන්න
tharindux265
මෙන්න යාළුවා නියම වැඩ. මම හිතුවේ මේකත් මග නවතුනා කියල. එලම මචන්. දිගටම දෙන්න. ජය වේවා !
denidu
meke sub digatama denna.adyaapana wadath ekka hama episode ekakatama comment karanna bari wei.eth kathawa ekka digatama innawa.THANKS.
Dhanushka
ජය වේවා බ්‍රෝ...එපි ටික තිබුනා සබ් නැති නිසා බලන් නැතුව සෑහෙන කාලයක්...හිමීට වැඩේ කරමු දිගටම...
Pk Tharindu95
ashan1234
MATA LINK EKA HOYAGANDA BA HOYALA DENDAKO
sasi1111
magnet:?xt=urn:btih:f4c0577aaaf05dd2b0e2d76e19bbdcf5cf8c3143&dn=The+X-Files+Season+3+S03+(1080p+Web+X265+HEVC+AAC+5.1+Joy)+%5BUTR%5D&tr=udp%3A%2F%2Ftracker.coppersurfer.tk%3A6969&tr=udp%3A%2F%2Ftracker.leechers-paradise.org%3A6969&tr=udp%3A%2F%2Ftracker.opentrackr.org%3A1337
Oka magnat karapan 8gb habai
Chandimal Kariyapperuma
Thank you. Seeders are enough. Downloaded.
sasi1111
Macha ubanam deiyek.
S10 ma download karala balanna vidihak nathuwa sahena kalayak balana hitiya.
Wede Hemihita digatama karamu.
Tnx.Tharangani
double thanx
Nirmal
thanks bro
suranuwan
thanks bro....
Lt.Snk
Oh Brother! No words to explain that how shoked I am when I suddenly saw the sub is back.
you little man. Thanks lot
Keep it upරොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
wathilak
මේ සිරීයස් එක බලල තියෙනවා..මග හැරුනු කොටස් කිහිපයක්ම තියෙනව..ඒ ටික සබ් සමගම බලනව ස්තුතියි ඔබට
eranda weerasinghe
බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.
෴෴ජය වේවා෴෴
ශසිත් සඳරුවන්
බොහොම ස්තූතියි උපසිරැසියට..
ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු ආ... :P
ඔබට ජය!Thamoda Dananjaya
Thanks
season 4 ekatath sub dennakosajana _vishiwa
download link gatte mokenda?
Advertisement




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජය