කතාව ආරම්භයේදී නම් කතාවට නම දාන්න හැදුවේ දෛවයේ කුරුසය කියලා. ඒත් පස්සේ හිතුනා උඩින් දාපු එක හොඳයි කියලා. ඉතිං උඩින් තියනවා වගේම අද පෙන්වන්නේ පසුගිය සතියේ කතාව අතරතුරේදි ඩොක්ටර් රැඩ්ක්ලිෆ් විසින් හයිව්ගේ ජාන සමග ක්‍රී රුධිරය සහ ටෙරිජන් එක එකතු කරලා හදපු වෛරස් එක ගැන. පසුගිය කතාවේදී ලෑශ් යවන්නේ ලෑශ්ග…

කතාව ආරම්භයේදී නම් කතාවට නම දාන්න හැදුවේ දෛවයේ කුරුසය කියලා. ඒත් පස්සේ හිතුනා උඩින් දාපු එක හොඳයි කියලා. ඉතිං උඩින් තියනවා වගේම අද පෙන්වන්නේ පසුගිය සතියේ කතාව අතරතුරේදි ඩොක්ටර් රැඩ්ක්ලිෆ් විසින් හයිව්ගේ ජාන සමග ක්‍රී රුධිරය සහ ටෙරිජන් එක එකතු කරලා හදපු වෛරස් එක ගැන.
පසුගිය කතාවේදී ලෑශ් යවන්නේ ලෑශ්ගේ සැබෑම අරමුණ මොකක්ද කියලා වටහා ගන්න. අවසානයේදී දැනගන්න ලැබුනා ලෑශ් ඉපදිලා ඉන්නෙ ඩේසිව බේරගන්න බව. මේ නිසා ජෛය්‍යෑන්, ඒ කියන්නේ ඩේසිගේ අම්මා ඇතුලු ආෆ්ටර්ලයිෆ් එකේ හිටපු අයගේ අදහසක් පසුගිය කතාවේදී තහවුරු වුනා. ඒ තමයි හැම ඉන්හියුමන් කෙනෙක්ම ඉපදෙන්නේ ලෝකයේ සමබරතාවයට අනුව ගැලපෙන්නයි. ඒ වගේම තමයි ඔවුන්ට මේ ලෝකයේ ඉටු කරන්න අරමුණක් තිබෙනවා, කියන කරුණු දෙක. ඉතිං මෙතනදී ලෑශ්ගේ අරමුණ ඉශ්ඨ වුනාට පස්සේ එයා මැරෙනවා. නමුත් මෙතනදී හයිව් නවත්තන්න හැකියාවක් ලැබෙන්නේ නෑ. ඉතිං මේ ලෝකේ හයිව් නිර්මාණය වුනා නම්, එයාව විනාශ කරන්න කවුද ඉපදිලා තියෙන්නේ කියන එක ලොකු ප්‍රශ්ණයක්.
ඒ වගේම තමයි අපි දැන් දන්නවා, යෝ- යෝ මැක්ට දීපු මාලය තමයි ඩේසි මරණයක් ගැන අනාවැකි දකිද්දී අවකාශයේ පා වෙමින් තිබුනේ. ඉතිං මේ මාලයත් අද කතාවේදී සංකේතාත්මක වශයෙන් ලොකු වැදගත් කමක් ගන්නවා. ඉතිං මේ මාලය ලඟ තියෙන කෙනා තමයි අභ්‍යවකාශේදී මරණයට පත්වෙන්නේ. අපි බලමු නේද කතාව අවසානයේ මොනවායින් මොනවා වේවිද කියලා.
අද දවස ඇතුලත 21 වෙනි කතාංගය වගේම 22 වෙනි කතාංගයත් පිට වුනා. දවස ඇතුලත දෙකම කරන්න අමාරු නිසා විමාගෙන් පොඩි උදව්වක් ඉල්ලුවා. එයා පුළුවන් තරමින් අද දවස ඇතුලත කතාව අවසානයක් කරලා ඔයාලාට උපසිරැසි ලබා දේවි. ඒ කියන්නේ මේ සමය අවසානයක් දකින්නේ විමාගේ අතින්. කොහොමත් මම නෙමෙයිනේ පටන් ගත්තේ. 🙂 එහෙනං මීලඟ සමයෙන් හමුවෙන්න නම් ලොකු බලාපොරොත්තුවක් නෑ. මම සමුගන්නම්.
ආයු -බෝ වේවා !!!
202 MB (720p.x265) කොපිය මෙතනින් බාගන්න
4367E57D2A93278F2312DB8B771A1B4D0571604B287 MB (720p.x264) කොපිය මෙතනින් බාගන්න
7E52BB4F6AD17F9170D0EFF2E0D9356D89DD2E82 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,217 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E21.baiscopelk.zip103 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
60 comments
Thilina
sadun ranitha
welawatama badu enawa kiyala dannawa enakan balan hitiye .... thanks bro..
rex
ela..........ela..........
Hasan Nirmal
ela mchn tnkzzzz....!!
kavinda
thank you
Sajeevi
Thanks a lot
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Gathsara Umesh Kumara
සබට හදවතින්ම ස්තූති කරන්වා.4වෙනි කාතංගයෙන් එන්න්නෑ කියන්න එපා සහෝ.ඔයා ත්මයි අපේ වීරයා/අපේ ගැලවුම් කාරයා
D Chamara
bohoma sthuthi sahooooo
widuranga
thanx mcn sub ekata
aluth kathawak aran ei kiyala hithanwaතිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Rasitha Pradeep Somasiri
tnx saho
SIRAJ (සිරාජ් ප්‍රියන්ත )
නියමයි නියමයි , අයියේ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
පරක්කු වෙලා තමා බලන්න ලැබෙයි වගේ
ඉක්මනින් සබ් එක දුන්නාට ගොඩාක් ස්තූතියි
ඒ වගේම මුළු සීසන් එක පුරාවටම ඉක්මනින් සබ් දුන්නාට ගොඩ ගොඩාක් ස්තූතියි
ඊලග එකත් ඔයාම දෙන්න බලන්න
ගොඩාක් ස්තූතියි දිගටම සබ් දුන්නාට !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !Keshan Wasala
බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ .. :) ජය වේවා !!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Hasan Nirmal
tnxx sahooo.... last ep. 1ke suba thama dunnadda bn.... kwdda 1ka danne..
Amalka Himeshan
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
Fitz
ela ela pin thama.season 4 ekath karamu.jaya
Hasan Nirmal
ko bn last 1ke sub 1k...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....ඉතුරු එකත් ඉක්මනට දෙන්න....
silent$
Thanx bro !!!!!!
Hasan Nirmal
last 1ka dennadda bn
Hasan Nirmal
ikmnta deepnko bn... eeye idn bln inne...
kumaraya
MACHAN OYAGE THEYENNE LOKU SEEN.
sahan
last ep. 1ke sub denwda nadda kiypnko bn.... sirawtm
W A C E Weerasinghe
patta patta broooo bubata thank youuuu.... jaya wewaaaa....
lahiru
Last episode ekat dendoooo.....
gihan
22 tama natte aiiii
**********
last episode 1ka denwada kiyalawath kiypnko ykoo.... henama loku line thama munge.... series 1k hdpu untath wda poramanasikathwe....
විමා
ඔව් නේ, ටසිරිවෙන ලොකු ලයින්
තිසර නියෝ
ලොකු සීසන් තමා යකෝ. මොකද තොපිල ඇවිත් අපිට අපේ අනිත් වැඩ කරලා දෙනවද. අපිත් බලල පාඩුවේ නොයිඳ තොපි වෙනුවෙන් වෙලාවක් හොයාගෙන සබ් එක දෙනකොට එකටත් තොපි කතා කියාගෙන එනවා. අපිට පුළුවන් වෙලවට තම අපි සබ් දෙන්නේ. හොපිට ඕනි වෙලවට දෙන්න අපි බැඳිලා නැහැනේ.
chinthaka
tho nm ballek .. sorry balloth hodai thota wada tho para ballek.... bei da muwa block karala danna kalakanniyawa.... yako apith me download karan maga balan inne tho wagema . oya wage kegahanne munta oni meka nawaththanna... paharaya
සමන් ප්‍රසාද්
ලංකාවෙ මිනිස්සුන්ට කොච්චර කිවුවත් වැඩක් නෑ. සබ් හදන එක අපේ ජීවිතේ නෙවෙයි. අපිටත් වෙන වෙන වැඩ තියෙනවා. රස්සාවල්, අධ්‍යාපනික වැඩ, වෙන ගෙවල් වල වැඩ. ඒ හැම දෙයක්ම අස්සෙ තමා මේ දේවල් කරන්නෙ. මේකෙ සබ් කරන තවම ඉගෙනගන්න සමහර ළමයි මං දැනුවත්වම සමහර වෙලාවල් වලට මේ සබ් ඉක්මනට කරලා දෙන්න ඕන නිසා ක්ලාස්, ලෙක්චර්ස් කට් කරලා තියෙනවා. ඉතින් ඒ නිසා ඒ පැත්තෙනුත් හිතන්න සහෝ පොඩ්ඩක් මේ මිනිස්සුන්ට "ලොකු ලයින්" කියලා කතා කරන්න කළින්. සබ් පරක්කු වෙන්නෙ ඒ මිනිස්සුන්ටත් වැඩ තියෙන නිසා. අපිටත් පුළුවන් එයා සබ් එක එන වෙලාවට නැත්නම් වෙන කාට හරි කරන්න කියලා බාර දෙන්න. එහෙම කළොත් බොහෝ දුරට සීරියස් එකම අවුල් ජාලයක් වෙන්න පුළුවන් නිසාමයි බොහෝ දුරට එයාට කරන්න කියන්නෙ. මොකද මගෙනුත් එහෙම මේ බයිස්කෝප් ඒකෙ කට්ටිය ඉල්ලලා තියෙනවා "මචං අද මට පොඩ්ඩක් උදව් කරහන්කෝ මේ එපිය කරන්න" කියලා. මං බලලා නැති සීරියස් එකක් නම් මං බොහෝ දුරට බෑ කියලා තමා කියන්නෙ. ඒ වෙන දේකට නෙවේ, සබ් එක කරද්දි නියම විදිහට කරන්න ඕන නිසා. මේ සීරියස් බොහෝ දුරට කළින් එපිත් එක්ක සම්බන්ධ වෙන නිසා ඒ සීරියස් එක කරන කෙනාටම තමා ඒ යෙදුම් ගැන හොඳ අවබෝධයක් තියෙන්නෙ. ඒකයි අපි අදාලම කෙනා එනකම් ඉවසගෙන ඉන්නෙ සබ් එක වෙන අයට නොදී. මොකද මෙහෙම ඉල්ලලා එක එක එපිය එක එක්කෙනාට දීලා මොකක් හරි වැරද්දක් ආවම ඒකටත් කමෙන්ට් කරන්නෙ මේ හදිස්සියෙන් ඉල්ලන යම තමා. මොනා කරන්නද ඉතින්. මේවා හැමදාම කියනවා කට්ටියට. වැඩක් නෑ ඉතින්. මේ ලංකාවනේ... දුකයි මිනිස්සු ගැන. :/ විනාඩි 42න් එපිය බලනවා වගේ වේගෙන් සබ් එක කරන්න පුළුවන් නම් ඉතින්... හෙහ්... මට නම් ඉතින් වෙන කියන්න දෙයක් නෑ. මේ මිනිස්සු කරන කැපවීම දන්නෙ මේ මිනිස්සුම විතරයි. :/ දුකයි.
kumaraya
vima.... mokada wela thiyenne kiyapnkooooo........
kumaraya
dan ithin harak wage ke gahanna epa... decent eke hitya wage hitapalla... ohoma ke gahanakota oyalama thama modoyo wage peenne...
kumaraya
mama newe meya thama block karanna one... me wage jara widihata katha karana eken peenne meyage jathake tharama thama. maw piyan ge thathwe thama. mama kiyanne boruda????
ප්‍රදීප් ජයලක්
මම නම් දන්නවා මචං මොකද මමත් සබ් කරන කෙනෙක්, අපට මෙහෙම සබ් දෙන එකට ඔයාලට අනේක වාරයක් ස්තුති වෙනවා.
ඹයාලාගේ කැපවීම මා ඉතා අගය කොට සළකමි.
Thanks Bro..................!!!
me
Thanks
ssk
ada moko bn tawama last ep aka natte ekkmanata dihnko dan dawas 2 download karala thiyagena enne.
Ravin
Thanks for the sub
Dhananjaya
elaaazzz tanxxx brooooooooooo
lahirulg
thanx wima ayye......loku balaporoththuwak epa...podi balaporoththuwak hondatama athi.....
antonD
සබ එකට ගොඩක් ස්තූතියි සහෝ.. වැඩියේ කොමෙන්ටු නොදැම්මාට හදවතින්ම අගේ කරනවා ඔයාලාගේ මහන්සිය..
ඒ වගේම තවත් දෙයක්.. සමහරු 22 වෙනි එපියට දෙන්නේ නැද්ද ලොකු සීන්ලු කියලා කියලත් තිබුණා.. ඒත් මං හිතන්නේ නම් මෙහෙම මේ එපි එක දෙන්නත් මොන මහන්සියක් වෙන්න ඔනාද කාලයක් කැප කරන්න ඔනාද කියලත් සබ අරන් නිකන්ම දාගන්න අපි හිතුවනම් හොදයි කියලා හිතනවා.. මොකද කිසි ලාබයක් නැතුව එහෙම වෙලාවක් කැප කරන එකම ලොකු පිනක්.. ඒ නිසා සබ දෙන අය වරදවා හිතන්නෙපා.. අපි හැමදාමත් අගය කරනවා ඔයලාව.. ජය වේවා..oshan
බොහොම ස්තුති මචං!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sandeera
thanks bro. great work
Janeera Samud
නියමයි….සබ් එකට තැන්ක්ස්….
Maduwantha Seripala
Thx bro niyama Sub aka danna season 4 akath karagamu bro elakiri good luck
Calvin
හැකි ඉක්මනින් ස්කෝපියන්ස් 24 සබ් ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිමි.
Dasuni
Scorpi 24 dennakoooooooo plzzzzzzz
Sinhaya
machan E22 eke sub eka thama upload kale nadda. or mata therenne nadda eka download karaganna. kohe hari thiyenawanam eka ganna hari poddak kiyapan. upload kale naththan ithin what to do. minissunge karyabahulathwaya therum ganna bari tharam kuhakayo neme api. aulak na. we are waiting. Thanks for the entire crew for doing this whole thing. And seriously so sad to see these fucking comments from selfish viewers.
Hail Baiscopelk.com..!Akash
mchan 22 sub eka thama naddda?eka upload karala tynwa nam mchn link ekak danawada?
thawa deayak mchan.. ubalage kale kapa karala sub dena ekata ubalata respect karanna one..mee harak wge ka gahala moda kam pradarshanaya krna un me gana thawa hithanna one..ublage ekekta karadarayak unath methana ekek wath danne na..nkan dena de gana me widiyata wimasana eka nam sudusu naha..
ප්‍රදීප් ජයලක්
අවසාන කොටසෙත් සබ් දෙන්න... අපි බලාපොරෝක්කුවෙන් ඉන්නේ.....
D.Chamara
aneeee sahooo meka 22 dennoooo
D.Chamara
meka anthima ekata sub naddoooooooo (22)
Udara Damith B/K
thanksssssssssssssssss
chathura
Tnx
Naveen Rangana
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට........................
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E21] with Sinhala Subtitles |ඉන්හියුමන් වෛරසය… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/03/Marvel’s-Agents-of-S.H.I.E.L.D.-S3New.jpg)

Thankzzz ... hoda wadak