Watch Trailer

The Kingdom (2007) Sinhala Subtitles | ත්‍රස්තයින් සොයා රාජධානිය හෙල්ලූ අපූරු මෙහෙයුම [සිංහල උපසිරැසි සමග]

කතා දෙකක් නෑ. පොඩ්ඩක් විතර පරණ වුනත් පට්ටම පතුරු බයිස්කෝප් එකක්. මට පුදුම කවුරුවත් මේකට සබ් නොකරපු එකයි. IMDB අගය 7/10 ක් අරන් තියෙන්නේ 111,114 කගේ මනාපයෙන්. සවුදිය කියන්නේ තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ පලවෙනියටම ඉන්න රටක්. 1932 දී ඉබන් සවුඩ්, වහබි ඉස්ලාම් රණශූරයින් සමඟ එකතු වෙලා අරාබි අර්ධද්වීපයෙන් ස…

කතා දෙකක් නෑ. පොඩ්ඩක් විතර පරණ වුනත් පට්ටම පතුරු බයිස්කෝප් එකක්. මට පුදුම කවුරුවත් මේකට සබ් නොකරපු එකයි. IMDB අගය 7/10 ක් අරන් තියෙන්නේ 111,114 කගේ මනාපයෙන්. සවුදිය කියන්නේ තෙල් නිෂ්පාදනය අතින් ලෝකයේ පලවෙනියටම ඉන්න රටක්. 1932 දී ඉබන් සවුඩ්, වහබි ඉස්ලාම් රණශූරයින් සමඟ එකතු වෙලා අරාබි අර්ධද්වීපයෙන් සෑහෙන කොටසක් අල්ලාගත්තට පස්සේ සවුදි අරාබිය පිහිටවනු ලැබුවා. 1932 දී සවුදි අරාබිය තෙල් හොයා ගත්තා. තෙල් නිසා තමයි ඇමෙරිකාව හා සවුදි අරාබිය අතර මිත්‍රත්වයක් ඇති වෙන්නේ. කොහොම වෙතත් මෙතනදි නම් ත්‍රස්තවාදය හින්දා ඇමෙරිකානුවන් මිය ගිය හැටි ගැන කතාවකුයි යන්නේ. සවුදි අරාබියේ රියාද්වල සිදුවෙන බෝම්බ පිපිරීමකින් FBI විශේෂ නියෝජිත ෆ්‍රැන් මිය යනවා. ඒ වගේම තවත් ඇමෙරිකානුවන් විශාල පිරිසක් මිය යනවා. FBI එකේ ඉන්න් ෆ්‍රැන්ගේ යාලුවෝ හතර දෙනෙක් යනවා මේ අභිරහස විසඳන්න හිතාගෙන සවුදි අරාබියට. විසඳන්න කියලා කිව්වට මේ යන්නේ අර යාලුවගේ මරනේ පලිය ගන්න හිතාගෙනයි.

මේ ටීම් එකේ නායකයා තමයි රොනල්ඩ් ෆ්ලෝරි (Jamie Foxx). ඒ රටේ තියෙන නීති, සංස්කෘතික බෙදීම්, මිනිසුන්ගෙන් එල්ල වෙන විරෝධතා හමුවේ සාමකාමීව විසඳගන්න පුලුවන් වෙයිද? කොන්ද කෙලින් තියාගෙන ආපු වැඩේ කරගන්න සවුදි පොලිසියේ උදව් ලැබේවිද? අන්තිම හරියේ තමයි නියම ෆයිට් ටික තියෙන්නේ. ෆයිට් කීවේ අවි ආයුධවලින් වෙඩි තියාගන්න නියම තාත්වික දර්ශන ටිකක් අඩු නැතුව බලන්න පුලුවන් වේවි.

2007 නිකුත් වුන එකක් වුනාට කැපී පෙනෙන නළු නිලියන් පිරිසක් රඟපානවා. අධ්‍යක්ෂකතුමා තමයි Peter Berg කියන ඇමෙරිකානු අධ්‍යක්ෂවරයා. ඔහුගේ චිත්‍රපට වුන Mile 22 (2018), Lone Survivor (2013), Deepwater Horizon (2016), Patriots Day (2016) වගේ චිත්‍රපටවලට දායක කරගත්ත Mark Wahlberg ව The Kingdom 2007 ටත් දායක කර නොගත්ත එක ගැන නම් මට තියෙන්නේ පුදුමයක්. උපසිරැසියට නම් උපරිම සාධාරණයක් ඉටු කරලා තියෙනවා. The Curious Case of Benjamin Button (2008) චිත්‍රපටයට සිංහල දුන්නට පස්සේ මෙහෙම එක රැයින්ම, වේගෙන්ම, එක හුස්මට උපසිරැසියක් දුන්නේ මේකටයි. අනික උපරිම ගුණාත්මක උපසිරැසියක් කියලා බය නැතුව කියන්න පුලුවන්. පැය 1යි මිනිත්තු 50ක් ඔයාලා හුස්ම ගන්නේ නැතුව මේක බලයි. ඒ වුනාට හුස්ම හිර වෙන්න කලින් කමෙන්ට් එකක් දාලා යන්න කැමති අය විතරක්. මේ චිත්‍රපටයේ කියන අන්තිම වචන ටික තමයි පට්ටම. බලලම දැනගන්නකෝ මොනවද ඒ කියලා.

ජයෙන් ජය.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

8,809 downloadsDownload The-Kingdom-2007.zip46 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිත් තරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2012-02-17
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles

8,809 downloadsDownload Subtitles46 KB

47 comments

  1. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  2. හසිත මධුෂාන්

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට...
    අනිවා බෑමක්....

  3. යුරාන් ධනුක

    බොහෝම ස්තුතියි සහෝ..
    නියම වැඩක්.. ජය...!!! ;D

  4. nisala_d

    Thank you bro...!!!

  5. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi bro sub ekata....!

  6. Thisal

    thanks

  7. UK_Fernando

    thanks bro

  8. Kulanjana Maduranga

    subata thanks saho...

  9. Kanchaka

    Thanks bro

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Bobby

    Thank you very much

  12. jstar

    super brother thanks a lot more

  13. prageeth

    thanks bro sub eakata

  14. rangika Kariyawasam

    ස්තුතියි සහෝ ජයවේවා

  15. nalindaslv

    Sub ekata thanks

  16. Milind@

    Thanks saho

  17. Rukshan37

    Ela ela

  18. nalin.kumara0510

    Thanks bro good luck.

  19. Hiranhiru

    පිලුම නම් සුපිරියටම ඇති කියලා හිතෙනවා.
    ගොඩක් ස්තුතියි උපසිරැසියට.
    දිගටම උපසිරැසි දෙන්න.
    තෙරුවන් සරණයි...!

  20. geethkamal

    sub ekata tnx saho

  21. AsithaDilruwan

    ela saho thanks

  22. Mahesh Rajapaksha

    Thanks for the sub...

  23. kavishka_malitha

    Me wage parana supiri film hoyala danvta thanks saho
    Me wage digatama sub krnna suba pathanava

  24. nish47

    thanks machan

  25. blackLion007

    Thanks bro...............

  26. Pramukmili

    thanxxx bro........

  27. HummerDanu

    thanks bro

  28. Rashmika_yasintha

    thank you brother....

  29. shan thimira

    thnkzz broo

  30. sandharu

    Thanks broo

  31. Nilupul malindu

    බොහොම ස්තූතියි sub එකට,,,

  32. jagath55

    Thanks

  33. Gayantha1991

    Thanks broooooooi

  34. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  35. moviesfamily01

    El brooo

  36. Bhawantha Chamod

    Ela..

  37. bhagyadesilva

    Thankz Bokke

  38. Hiranhiru

    උපසිරැසිය වෙනුවෙන් ස්තුතියි...

  39. Sanka25

    Thanks hodai oyalata supiri Malli sub aka Jaya wewa....

  40. isuru_test

    TNx bro

  41. Hasitha Madush

    ස්තූතියි සහෝ පට්ට ෆිලුමක්

  42. Nilupul Wijayawardhana

    Thank you!!!!

  43. Anonymous

    Sub ekata thanx
    Film eka balala apahu comment karannam
    Jayawewa

  44. Pasan

    ගොඩක් ස්තූතී සහෝ.....

  45. sasanka sathyajith

    Thanks for the sub

  46. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි ✨️ ජය ♥️

  47. Anonymous

    සිංහල උපසිරැසියට බොහොමත් ම ස්තූතියි❣️ ජය✨️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.