ඔන්න මගේ පනස් අට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 අප්‍රේල් 09 දින තිරගතවීම ඇරඹුනු Adventure, Sci-Fi, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 5.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 108 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Neil…

ඔන්න මගේ පනස් අට වැනි උපසිරැසි නිර්මාණය අරගෙන ආවා. මං ඒකට තෝරගත්තෙ 2021 අප්‍රේල් 09 දින තිරගතවීම ඇරඹුනු Adventure, Sci-Fi, Thriller වර්ගයේ අළුත්ම ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක දැනට IMDB වල රේටින්ග්ස් 5.3 ක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. මිනිත්තු 108 ක් පුරා දිවෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නෙ Neil Burger නම් අධ්‍යක්ෂවරයා විසිනුයි.
මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ X-Men: Dark Phoenix, Ready Player One, Scouts Guide to the Zombie Apocalypse වගේ ෆිල්ම්වල රඟපාන Tye Sheridan නම් නළුවා සහ Lily-Rose Depp නම් නිළියයි දෙදෙනායි. Lily-Rose Depp කියන්නෙ සුප්‍රකට හොලිවුඩ් නළු Johnny Depp ගෙ දියණියයි. ඊට අමතරව Ava, Dumbo, Fright Night, Horrible Bosses වැනි සුප්‍රකට ෆිල්ම් රැසක රඟපාන Colin Farrell නම් නළුවා සහ Game of Thrones කථා මාලාවෙ Bran Stark ගෙ චරිතය රඟපාන Isaac Hempstead Wright නම් නළුවා ඇතුළු නළු නිළියන් රැසක් මෙහි රඟපානවා
30 දෙනෙක්ගෙන් යුත් ගගන යාත්‍රිකයන් කණ්ඩායමක්… එක් අරමුණක්…නොසිතූ සිදුවීමක්…ඔවුන්ගේ ඉරණම කෙසේ විසඳෙයිද? ඔවුන්ගේ අරමුණ ඉටුවෙයිද? අවසානයේ මොවුන් හට කුමක් සිදුවෙයිද? කුතුහලයෙන් යුත් මිනිත්තු 108 ක් ගත කිරීමට ඔබට ආරාධනා…!
– What does it feel like? –
මගේ මේ සබ් එකත් පළකිරීම ගැන බයිස්කෝප් ටීම් එකට ස්තූති කරනවා. ආයෙත් තව ෆිල්ම් එකක සබ් එකක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!
කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් ලබාගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය BR / WEBRip පිටපත් සඳහා අදාළ වේ.
10,688 downloadsDownload Voyagers-2021-BR-Update.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/07/Wijitha-Asanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
එන්.විජිත අසංක
Subtitles
28 comments
Anonymous
Gune
Thanks bomka meka denakm balaaan hitiye
Gune
Ado bn jupiter's legacy ekata sub deepnko puluwannm
Yasas Dananjaya
Anee jupiter 's legecy ekata dennako subtitles
Hasitha Madush
විජිත සහෝ..ගගන වෙනුවට ගහන යාත්‍රිකයො කියලා type වෙලා තියෙන්නෙ
Wijitha Asanka
ඒක හැදුවා. ස්තූතියි පෙන්නලා දුන්නට...
Shaggy
සබට බොහොම ස්තූතියි
Anonymous
Tnx bro...Good luck.....
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Bhathila
ගොඩක් ස්තුතිය් සහො සබ් එකට
Anonymous
thanks saho
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
prasanga
thanks..
Pramukmili
Thanx bro.........................
Ruchira
Thanks for the sub!!!!
Sahaja
Thank for sub... The Big short (2015) sinhala sub denna puluwanda?
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!
Gayan Chathuranga
බොහොම ස්තූතියි උපසිරැසිය වෙනුවෙන්...
Buddhika Lakmal
♠♣...බොහෝම ස්තූතියි උපසිරැසියට... ♠♦
තිළින
ඔයාට ගොඩක් ස්තූතියි සහෝ.
Darshana
thaks
indika75
thanks..
Dewadithya
Thanks for sub!
Anonymous
thanks bro
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Advertisement
Thnkz mchn