කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් ඇඟට පතට නොදැනීම අන්තිම කතාංගය වෙනකම් දවස් දෙක තුනකින් ආව. අන්තිම කතාංගයෙ වගකීම පැවරුනේ මට. සෑහෙන ආසාවකින් සබ් එක ඉවර කරන්න ලැබුනා. එහෙනම් මෙතෙක් සිදුවූ දේවල් සැකෙවින් මතක් කරගෙන ඉමු. පලවෙනි කතාංගය වෙන් උනේ විචර් වෙනුවෙන්, ඒකෙදි අපිට දැකගන්න ලැබුන විචර් කෙනෙක්ට කරන්න පුළුව…

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් ඇඟට පතට නොදැනීම අන්තිම කතාංගය වෙනකම් දවස් දෙක තුනකින් ආව. අන්තිම කතාංගයෙ වගකීම පැවරුනේ මට. සෑහෙන ආසාවකින් සබ් එක ඉවර කරන්න ලැබුනා. එහෙනම් මෙතෙක් සිදුවූ දේවල් සැකෙවින් මතක් කරගෙන ඉමු.
පලවෙනි කතාංගය වෙන් උනේ විචර් වෙනුවෙන්, ඒකෙදි අපිට දැකගන්න ලැබුන විචර් කෙනෙක්ට කරන්න පුළුවන් දේවල් ගැන. ඊට පස්සේ යෙනිෆර් අර්ධ එල්ෆ් කෙනෙක් වෙන යෙනිෆර්ව මුණගැහෙනව අපට. . එයාගේ තාත්තා එල්ෆ් කෙනෙක් අම්මා මනුස්සයෙක්. යෙනිෆර්ටත් මායා බලය තියනව කියල දැනගන්න ලැබුනා. ඊට පස්සෙ ගැරල්ට් එල්ෆ්වරුන්ට අහුවෙනව. ඒ වගේම සිරි තවත් පිරිමි ළමයෙක් මුණ ගැහෙනව කැලය ඇතුලෙදි. ඉඳ පසු ඇයගේ රාජධානියේ පිරිසක් එක්ක කැලයේ තැනක නවාතැන් ගන්න ලැබුනත් පසුව එතනටත් පහරදීමක් සිද්ධ වෙලා සිරිට එතනින් පැනලා යන්න සිද්ධ වෙනවා. ආයෙත් ඇයට අර පිරිමි ළමයා උදව් වුණා. කොහොමින්හරි ගැරල්ට් තමන්ගේ ගමන ඉදිරියටම යනවා. රෙන්ෆ්‍රී කියපු විදිහට ගැරල්ට් කැලය තුල මුණ ගැහෙන ගෑනු ළමයව තවමත් සොයනවා..
ඉතිං මේ විචර් කතාමාලාවේ ප්‍රධාන චරිත තුන වන ගැරල්ට්, යෙනිෆර් සහ සිරි මුල් කොටස් දෙකේදීම. තුන්වෙනි කොටස යෙනිෆර් වෙනුවෙන් සම්පුර්ණයෙන්ම වගේ වෙන් වෙලා තිබ්බ. ඊට පස්සෙ ටයිම් ලයින් කිහිපයක දිවෙන අන්දමේ කතාංගයක් අපිට දැකගන්න ලැබුනා. සීරිගෙ ළඟින්ම හිටපු මායාකාරයෙක් අහුවෙනවා එයාව විශේෂ හිර කුටියක දාලා අරගෙන ගිහින් වේෂ මාරු කරන සත්වයෙක් මගින් එයාගේ ස්වරූපය අරගන්නවා. ඒ සීරිව අරගන්න. ඔන්න ඔය අතරෙ ගැරල්ට් ජීනි කෙනෙක් හොයනවා පාර්ථනාවක් කිරීමට. ඔහු තටාකයෙ හැම අස්සක් නෑරම හොයනවා. අන්තිමෙදී ඔහුගෙ පැතුම ඉටු වෙනවා. හැබැයි තමන්ගෙ රාජකරියට හරියටම කරගන්න බැරිවෙනවා. එතනදි සිදුවෙන බහින්බස් වීමකදී ජීනී හිරවී සිටින බඳුන කැඩෙනවා. ඒකෙන් භූතය නිදහස් වෙනවා. ඒකෙන් මොවුන්ට ගොඩක් දේවල් වලට මුහුණ දීමට සිදුවෙනවා. පස්සෙ මොහු ඒ මායා බන්ධනය කැඩීම සඳහා කපටි මායාකාරියක් සොයාගෙන යනවා. ඊට පස්සෙ ජැක්ඩෝව්ස් විසින් සංවිධානය කරපු මකර දඩයමකට ගැරල්ට්, ජැස්කියර් වගේම යෙනිෆර් එකතු වුනා. නමින් වගේම බෝච්ගෙ ආරක්ෂකයො වන ටෙයා සහ වෙයා දෙන්නත් එකතු වුනා. විශේෂයෙන්ම යෙනිෆර් එක්කලා එයාගෙ පිරිවර වගේම රීවර්ස්ලා කියලා දක්ෂ රාක්ෂ දඩයක්කාරයො කණ්ඩායමකුත් එකතු වුනා. රාත්‍රී කදවුරු බදින්න නැවතුන වෙලාවේ රීවර්ස්ලා යෙනිෆර්ගෙ නයිට්වරයාව මරලා දාලා තිබුනා. මකරා ඉන්න කන්දට කෙටි මගකින් යන්න තීරණය කරපු වෙලාවේ ඒ ගමන් මග දිගේ ගමන් කරපු බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනාම කන්දෙන් හෙලයට වැටුනා. නැවත වතාවක් කදවුරු බැන්දට පස්සෙ කලින් කොටසදී අමනාප වෙච්ච ගැරල්ට් හා යෙනිෆර් දෙන්නා ආපහු වතාවක් සමාදාන වුනා. මකරාව හොයාගෙන ලහි ලහියෙ ගිය ගැරල්ට් හා යෙනිෆර් දෙන්නට එතන තිබ්බ මකර බිත්තරේ දැනගන්න ලැබුනා සුපුරුදු මූනවල් තුන්දෙනෙකුත් එක්ක. ඒ වෙන කවුරුත් නෙවෙයි බෝච්, ටෙයා සහ වෙයා තුන්දෙනා. මීට අමතරව විලෙන්ට්‍රේටෙන්මර්ත් කෙනෙකුත් එහෙමත් නැත්තම් රත්තරන් මකරෙක්වත් දකින්න ලැබුනා. මේ කට්ටිය එකතුවෙලා රීවර්ස්ලාගෙන් බිත්තරේ ආරක්ෂා කරලා බෝච් මකර දතක් අගුටුමිට්ටෝ ටිකට දීලා පිටත් කරලා යැව්වා. කලින් කොටස්දී ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව මොකක්ද කියලා අපිට ඇහුනෙ නැහැනේ. ජින් ගිය නිසා අපි හිතුවේ ඒක තමයි ගැරල්ට්ගෙ අවසන් ප්‍රර්ථනාව කියලා. හැබැයි හයවෙනි කොටසින් දැනගන්න ලැබුනා ගැරලට්ගෙ අවසන් ප්‍රාර්ථනාව තමයි යෙනිෆර්ව නැති කරගන්නෙ නැති එක කියලා. ඊලඟ කොටසින් දකින්න ලැබුනා මුල්ම කොටසට පෙර සිදුවීම් ගණනාවක්ම. ඒ කිව්වේ නිල්ෆ්ගාඩ්ලා ඇවිල්ලා සින්ට්‍රා යටත් කරගන්න කලින් වෙච්ච විශේෂ කරුණු හුගක් දේවල් ගැන. හුගක් විශේෂ දේවල් මේ කොටසෙ ඇතුලත් වුණා මතකයිනෙ. ඉතිං අන්තිම කොටස ගැන කිසිම දෙයක් නොකියා ඒක ඔයාලටම භාර කරන්නම්. 🙂
” ඉතිං අවසාන වශයෙන් කියන්න තියෙන්නේ, පහුගිය ටිකේ ෆේස්බුක් එකේ දකින්න තිබ්බ සිංහල සබ් හෑල්ලු කරලා හැදුන පෝස්ට්වල තිබ්බ වගේ ( ඒ කුනුකන්දල් බයිස්කෝප් සිංහලෙන් වන අපේ ගිණුමට බලහත්කාරයෙන්ම බැර කරන්න හදල තිබ්බ අපි දැක්ක, වගකීමෙන් කියනවා ඒ කිසිම උපසිරැසියක් අප විසින් ලබාදුන්නා ඒවා නොවන බව ), සබ් එකේ නැති, අපි අටදෙනාට හිතෙන හිතෙන දේවල් සබ් එකට දාල නැහැ. නොදන්නා දෙයක් තිබ්බොත් දන්න කෙනෙක්ගෙන් අහගෙන දාල තියෙනව මොකද ඉතිං අපි සියල්ල දත් නෙමෙයිනේ, නොදන්නා දේවල් හමුවෙනවා මේ වගේ බැරෑරුම් වැඩක් කරගෙන යනකොට, වපසරිය ඉතාම පුළුල් 🙂 ඒ වගේම ඉතිං එපි අටම 18+ ඒවා නිසා ඉංග්‍රීසි උපසිරසියේ යෙදෙන ආකාරය හැඟෙන විදියටම යොදල තියෙනව.. පවුලේ අයත් එක්ක බලන්නෙ නැහැනේ ඉතිං 18+ ඒවා. ඒ වගේම කතාවට අදාළ වටපිටාව අධ්‍යනය කිරීමකින් පසුව බොහොම නිවාඩුව හෙමින් සැරේ උපසිරැසි ලබාදෙන වැඩේ පටන් අරගෙන කාටත් කලින්, ගුණාත්මකභාවය ඉහලින්ම රැකගන්න දැඩිව උත්සහ කරමින් අවසාන කතාංගය දක්වාම රසවිඳීමේ අයිතිය ඔබට බාරකරන අප, අන්තර්ජාල නිදහස් සිංහල උපසිරැසි කලාවේ මහගෙදර, බයිස්කෝප් සිංහලෙන්!! 2021දී දෙවැනි කතාසමයෙන් හමුවෙමු, ජයෙන් ජය වේවා! 😎 “
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
48,090 downloadsDownload The-Witcher-2019-S01-E08-Update.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
125 comments
කවිශල් රසින්ත (කවී)
harinuofficial
විමා ❤️
Pasindu16022
Thanks aiye..
Ravin Laksitha
බොහෝම ස්තුතියි ...
Sadeepa Harshana
Thanks
Ayesh Prashan
Thank You
Srilal Ranasinghe
thanks
Ravindu rukshantha
Thank you for sub
සසිඳු කවීශ ගමපතිරණ
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
Shaggie
Thnks mchn
pradeepNalaka
Thank bro sub ekt. Digatam krn yn wde. kauruth kiyn ewa ganan gnn epa. Wde patta ❤️❤️❤️❤️
maikee
Thanks වෙවා. ඉක්මනට බලන්න පුලුවන් උනා සබ දුන්න නිසා ටක් ටක් ගලා
Hemal
maarai ubala nam.
Thanks a lot all of you.
A gd Christmas gift for us.Nuwan
සබ් එකට බොහොම ස්තුතියි සහො.
subtitleworld
Can't wait for season 2
smpth
sub ekt thanks saho
sameeramadusanka
Thanks bn sub ekata
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි සබ් ටිකට :) :)
ජය වේවා.!Mr.pamz
Thanks brother....Merry Christmas!!!!
Navoo
Thanks kattiyt sub ek dunnata ...
ප්‍රශාත් මදුෂංක
Thank you
malithmadhushan45
අම්මෝ විමා අයියේ බොහොම ස්තුති. සැරින් සැරේ ඇවිත් බැලුව දැන් දාල ඇති දැන් දාල ඇති කියල.
Ishan Madusha
බොහොම ස්තූතියි.ජය වේවා!
chanaka47
Thanks lokka.. Sub ekata ekenma.
Piumi vinodya
Tnx sub 1ta
Keep up with the good workSmug118
Thanks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
සුපිරිම වැඩක් මෙහෙම ඉක්මනටම සබ් අරන් ආපු එක...
සුපිරිම කතාවක්...
Runaways Season 3 එකටත් මේ වගේ සබ් අරන් එමුකො...sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ජයSuranjan
Thanks.......machan..... Jayawewa.....!
devil_11
thnx brother
madusanka sanjaya
පිස්සෙක් පිස්සෙක් වගේ බැලුවේ කුඩු ගැහුවා වගේ ඇබ්බැහි උනා. අවුරුද්දක් හිටහන්කො දැන්
එක දිගටම සබ් දීගෙන ඉයාට ඔයාලට ස්තූතියිDilanka Maduwantha
Thanks bro..
Nilupul Madukapriya Perera
ස්තුතියි විම්
Thilesh De Silva
Thank you very much
MC
Thanks bro sub dunnta ela
Asitha.pramoth
බොහොම ස්තූතියි
Cavil
Sub ekata Thanks Saho .
dil_shan
thank you series ekatama ikmanta sub dunnata. series ekama eka para sub ekath ekkama balanna puluwan dan.
Thamira
Thanks bro subata
M.W. Dilhani
සියලුම උපසිරැසි සදහා ස්තූතියි. පොඩි ප්‍රශ්නයක් දැන් සයිට් එකේ දෙන්නේ Netflix series විතරද? The mandalorian, Watchmen, inside edge season 2,. Big little lies se02, made in heaven ඔය වගේ ගොඩක් හොඳ සීරිස් තියෙනවා සබ් නැති. ඒවට ඉස්සරහටවත් සබ් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? Arrowers වගේ ගොබ්බ කතා නෙවෙයි. හොඳ. කතානෙ. The mandalorian එකට සබ් නැත්තේ ඇයි කියලා හිතාගන්න බෑ.
rockz2020
අනිවාර්යයෙන්ම ඒවානම් බයිස්කෝප් එකේ නැති ඒකනම් ලොකු අඩුවක් ✌
The Dark Crystal: Age of Resistance 2019 එකත් නෑ
sachin a.
Elma saho.. sub walata thankz...
rockz2020
උපසිරැසිය ලබාදීම වෙනුවෙන් වගේම
කතාමාලාව සම්පූර්ණ කිරීම වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා වගේම සුබ පැතුම් එක්කරනවා සහෝ ❤ බොහොම ස්තූතියි!✌❤
ඒ වගේම මෙම කතාමාලව සඳහා උපසිරැසි ලබාදුන් සියළුම බයිස්කෝප් මිතුරන්ට බොහොම ස්තූතියි! ❤
ජය වේවා! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌rockz2020
The Dark Crystal: Age of Resistance 2019
No. of E10 පුළුවන්නම් මේ series එකත් කරන්නකෝ.✌❤
McMillanStyles
ස්තුති
darshana100
godak stuthi ikmanin sub tika dunnata jaya wewa budsaranai
Kavishna
thnx bro...
ranga11112
niyami saho
s.s.m
tz sub ekata.....
nirmal de davin
thanks
Tharushi97
Well done brother
සහන් කෞෂල්‍යය
Thanks saho...........
shinejay
thank you...and well done guys...
Janitha133
thnksssss
Advertisement
![The Witcher (2019-) [S01 : E08] Sinhala Subtitles | බෙල්ල මුලින්ම කපා දැමීම!! [සිංහල උපසිරසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/12/The-Witcher-2019-1.0.jpg)



බොහොම ස්තූතියි විමා අයියේ.... මෙච්චර ඉක්මනට සබ් දුන්නට... එහෙනම් ජය වේවා...!!