ඔන්න මෙදා සැරේ මම බොලාලට අරගෙන ආවේ ප්‍රතික්ෂේප කරන්න බැරි ෆිල්ම් එකක්. ඒ මොකද කියනවනම් විචාරකයෝ කියන විදිහට කාලෙකින් නිකුත් වෙච්චි හොඳම Zombie චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්ලු. වැඩිය කතා නැතුව ඔයාලා මම කියනවට Trailer එක බලන්න, ඒක බැලුවොත් , අනිවා මේ ලිපිය කියවන්න කලින් ෆිලුම බාගන්න ද…

ඔන්න මෙදා සැරේ මම බොලාලට අරගෙන ආවේ ප්‍රතික්ෂේප කරන්න බැරි ෆිල්ම් එකක්. ඒ මොකද කියනවනම් විචාරකයෝ කියන විදිහට කාලෙකින් නිකුත් වෙච්චි හොඳම Zombie චිත්‍රපටය ලෙස මෙම චිත්‍රපටය හඳුන්වන්න පුලුවන්ලු. වැඩිය කතා නැතුව ඔයාලා මම කියනවට Trailer එක බලන්න, ඒක බැලුවොත් , අනිවා මේ ලිපිය කියවන්න කලින් ෆිලුම බාගන්න දාලා තමයි කියවන්නේ. මොකද එච්චර සුපිරි විදිහට මේක හදලා තියෙනවා. එහෙනම් ඉස්සල්ලාම ෆිල්ම් එක ගැන කතා කරලා ඉමුකෝ.
මේක නිකුත් උනේ 2016 ජූලි 22 වෙනිදා. හොඳ පිටපතක් ආවේ ඊයෙ පෙරේදා. වර්ගීකරණය කරලා තියෙන්නේ ACtion, Horoor, Thriller කියන කොටස් වලට. මේකෙ IMDb අගයනම් ඉතාමත් ඉහලයි. සාමාන්‍යයෙන් මේ වගේ ZOmbie ෆිල්ම් එකකට ඒ වගේ අගයක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්, ඒ 8.1 ක්. ඒවගේම මේ ෆිලුම දැනටමත් සම්මාන 2 ක් දිනාගෙන තිබෙන අතර තවත් සම්මාන ක් සඳහා නිර්දේශ වෙලා තියෙනවා. මේකත් හරියට ඉංග්‍රීසි ෆිල්ම් එකක් වගේ, අර ඉන්දියන් කතා වගේ එක තැන පල් වෙන්නේ නෑ, ඉක්මනට කතාව ගලාගෙන යනවා. ඒවගේම කතා වස්තුවත් ගොඩක් හොඳයි, සරලව කියලා දාන්නම්කෝ.
සූක්- වූ සහ ඔහුගේ දියණිය තමන්ගේ ( සූක් ගේ බිරිඳ) මව බැලීම සඳහා සෝල් සිට බුසන් දක්වා ගමන් කරන KTX කියන සීඝ්‍රගාමී දුම්රියට ගොඩවෙනවා. දුම්රිය ගමන් ආරම්භ කරන්න ඔන්න මෙන්න තියෙද්දී ටිකක් පිස්සු හැදුනු වගේ කෙල්ලෙක් එකපාර කෝච්චියට නගිනවා. කවුරුවත් මෙයාව දකින්නේ නෑ, හැබැයි එක සේවිකාවක් මෙයා වැටිලා ඉන්නවා දකිනවා. ඉතින් එයාගේ ලඟ ඉඳගෙන අනිත් කෙනාගෙන් උදවු ඉල්ලන අතරේ ඒ කෙල්ල මලයකෙක් බවට පත්වෙලා ඒ සේවිකාවව හපා කනවා.( Zombie ෆිල්ම් වල ඊලඟට මොකද වෙන්නේ කියලා දන්නවනේ) පුරුදු විදිහටම මෙහෙම එක එකාව හප හප මේ කෝච්චියේ ඉන්න මගීන්ගෙන් භාගයක්ම මලයක්කු බවට පත්වෙනවා. ඉතින් එතන ඉඳන් බේරුන අය තමන්ගේ ජීවිතේ රැකගන්න දරන වෑයම තමයි මේ චිත්‍රපටය පුරාවට විහිදිලා යන්නේ. ඇත්තටම ත්‍රාසජනක කිවුවට මේක අවසානයේදී ගොඩක් සංවේදී කතාවක් වෙනවා. ඒ නිසා අනිවාරෙන්ම අරගෙන බලන්න කියලා ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන්,
හොඳ කොපියක් ආපු ගමන් මේ ෆිල්ම් එක මට බාරදුන් සමීර චතුරංග අයියටත්, එවේලේ ඉඳන් මාව ඉක්මන් කරපු අපේ එකම බළල් ප්‍රාණියා නොහොත් සමන් අයියටත් මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. මොකද මම මේ ෆිල්ම් එක කලේ පැය 24 කටත් අඩු කාලයකින්. ඉස්කෝලෙ ගිහින් ඇවිත් පටන් ගත්තු පාර ඉවර කලේ රෑ 8 ට. කාලා බීලා ආයෙත් පටන් අරගෙන ඉවර කරනකොට රෑ 11.35 යි. මේ ලියලා ඉවර වෙනකොට වෙලාව පාන්දර 12.15. ඉතින් තවත්නම් කියන්න දෙයක් නෑ, මට හොඳටම නිදිමතයි. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ , අපි මේ වෙන මහන්සියෙන් අපිට පුංචි හරි සතුටක් ලැබෙන්නේ ඔයාලා දාලා යන කමෙන්ට් එකෙන්. ඒ ඇර වෙනත් කිසිදු මූල්‍යමය වාසියක් අපි කිසිම කෙනෙකුට නෑ, ඒ නිසා සබ් එක බාගෙන යන ගමන් පුලුවන් නම් පොඩි වචන දෙක තුනකුත් තියලා යන්න. මොකද ඊලඟ සබ් එක කරනකොට මතක් වෙන්නේ කලින් සබ් එකට වැටිලා තිබුනු කමෙන්ට් ගාන. එහෙනම් මම නවතින්නම්.
බයිස්කෝප් අඩවියට ජය…
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත සඳහා වලංගු වේ.
51,842 downloadsDownload Train-to-Busan-2016.zip26 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/08/RakhithaRanathunga1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
180 comments
Krezier
rakitha ranathunga
Thanks machnn
Chamika
Thnx
rakitha ranathunga
ස්තූතියි
Waruna Mithun
YEEEEEEEEEEEEEEEEEEEEE man thamai 1st..thanks vewaaaaaaa
rakitha ranathunga
ස්තූතියි සහෝ...
අශාන් ලහිරු
ෆිල්ම් වලට නෙමෙයි සබ් කරන ඔයාලටයි සම්මාන දෙන්න ඕන
Devinda
aniwa mcn.
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි.. !2015-2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනමෙන් කාරුණිකව ඉල්ලමි.
ස්තූතියි.......Devinda
ty bro.meka balannama hitapu film ekak.gdk pin.
rakitha ranathunga
ස්තූතියි සහෝ...
Becky
godak lassana film 1k. thanx oyata digatama sub kranda..
rakitha ranathunga
ස්තූතියි සහෝ...
YASIRU HASARANGA
Thank you saho.
Balan hitapu film ekak.rakitha ranathunga
එල..
ස්තූතියි සහෝ...
Yasith wijetunge
Ela bro
rakitha ranathunga
ස්තූතියි ...
Waruna Mithun
Best zombie movie ever
rakitha ranathunga
යෑස්...
ස්තූතියි සහෝ...
Ishan Madusha
බොහොම ස්තුතියි සහෝ මේ movie එකට සබ් කලාට.Korean movie නම්
අනිවා බලනවා.Blood: The Last Vampire (2009) පුළුනවන්නම් සබ් දෙන්නrakitha ranathunga
උත්සාහ කරන්නම්...
ස්තූතියි සහෝ...
damith
meke sub english sinhalata harawala thiyanawa waradi godak.
rakitha ranathunga
හොඳ සබ් එකක් එන්න ටිකක් කල් යනවා සහෝ... වෙබ් රිප් එකේ සබ් එකේ ටිකක් වැරදි ඇති...නමුත් අපිට පුලුවන් උපරිම විදිහට සබ් එක කරනවා.. ලයින් වල පොඩි පොඩි වැරදි ඇති..ඒත් ඒකෙන් ෆිල්ම් එකේ තේරුමේ වෙනසක් වෙන්නේ නෑ... අවුලක් නැතුම ෆිල්ම් එක බලන්න පුලුවන්...
asanka
Ela Muchan
rakitha ranathunga
ස්තූතියි සහෝ...
mithun
Thank bro sab ekata
Meka ratin eka dakkama balanna ona ki gitapu movie ekak. sab eka dunna nisa satutuithusitha
obata godak stuthi saho,,,,me wage tawat kirimata obata awashya siyaluma de labewa,,,,,jaya wewa,
Tharaka
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි! හොල්මන් ඒවා බලන්න මම ආසයි. පුළුවන්නම් මේකේ හොඳ සබ් එකක් එක්ක බ්ලූරේ කොපියක් ආවාම update පාරක් දෙන්න මචෝ.
සියළු සිතුම් පැතුම් ඉටු වේවා යන ප්‍රාර්ථනයද සමඟින් බයිස්කෝප් වෙබ් අඩවියයේ සැමටත්, ඔබටත් සදා ජය හා නීරෝගී සුව පතමි. බුදු සරණයි!Suvin
Ela Machan. Thanx for the Sub.
dileepa
thanx macho.. best of luck
thilina kodikara
Thanks buddy
ashan lankanath
thanks
Darshana
Thanks bro
Udara Damith B\K
ගොඩක් ස්තුතියි උපසිරසට
චමල් නිරෝෂන්
Thanks bro...... කාලෙකින් බලපු ෆට්ට ෆිල්ම් එක .
ජයවේවා!!!!!!!!Kasun Widusha
Ela tnx mcho
udaya
thankssssssssssssss
janith
sub ekata thnx.but issara wage film eka download krgnna puluwan widihth dammnanm thmai hoda
Sanath Indika
thx broo
Sajith
රේටින්ග්ස් දැක්කගමන් හිතුන සුපිරි ඇති කියලා. සබ එනකම් හිටියෙ.
ටැක්කූ මතං.Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Jack
පට්ටයි මචෝ.
සුපිරි කතාවක්නේ
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය...Rakitha Ranathunga
කමෙන්ට් දාපු හැමෝටම ගොඩක් ස්තූතියි....
geeth
අප වෙනුවෙන් කරන සේවය
අගය කරනවා..2016 අලුත් චිත්‍රපට සඳහා
උපසිරසි යොදනRanuka Malith Ekanayake
බොහොම ස්තූත්යි මිත්‍රයා.
ඔයාලා නිසා තමයි සමහර චිත්‍රපටි තියෙනවා කියලත් දැනගන්නේ BaiscopeLK එකෙන්. මහන්සිය නොබලා කරන මේ සේවය ඉතා අගයකොට සලනවා වගේම ඉදිරියටත් මේ වාගේ sub කරන්න ශක්තිය හා දහිරිය ලැබෙන්න කියල ප්‍රර්තනා කරනවා.moksha
film eka supiri wage.sub ekata thanks bro
.thisal
ගොඩක් ස්තුතියි උපසිරසට
Nikagoda Nagitha
SUB EKATA THANKS. E WAGEMA OYAGE KEPAKEEMATATH..!
Aruna Disanayaka
thanks bro, vry thanks
Aruna Disanayaka
Supirima film ekak, me wage sub dena oyala hama denatama bohomatma thanks,
Amila Mudalige
Sub ekta Thanks saho
Nilupul Anuruddhake Perera
comments damma nodamma oyala nisa api hungaak sathutu wenawa.visheshayen videsha ratawala thaniwela inna api wage aya.mamath hungakma kemathi horror movies walata.net aka prashnayak nethi nisa mage wadeth re eli wenakamma ana ana film baana aka thamai.oyalage film mage langa dan TB thunak pirenna thiyenawa.ithin godak sthuthi oyata.api wenuwen unath wadiya nidi maranna epa.oya wayasata.obata jaya.theruwan saranai.
Chathuranga Madawa
sub ekata tanx bro
Lc Sandaru
sub 1ta tnx bro
තනිකඩ කොල්ලෙක්
Tnx bro
Shnaka
tnxxxxxxxxxx sahooooooo
mune
අනේ පවු ඔයා.. ස්තුති.. :) ඔයාගේ හැකියාවන් තවතවත් දියුණු වේවායි පතමි..' තෙරුවන් සරණයි.''~@
mune
මට හිතෙනෝ.. මේ සොම්බි පිල්ම් එන තරමට අත්ටට්ම නුදුරුදීම මේ වගේ ඇත්තටම වෙයිද කියලත්..? මතකද වර්ල්ඩ් වර් ඉෂට් '' :)
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....
Sadaru
Thanks bro
Soori
ඔන්න මමත් ගත්තා.
බොහෝම ස්තුතියි කරන මේ මෙහෙවරට....!wasantha Perera
ane machan, meka down load karanna toorents ekak dennako?
Advertisement
elama saho.. meka danakan blagena hitye