හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්. “ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීක…

හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්.
“ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීකෂා කර බලන්න. ඉතින් “ස්පාටකස්” දැන ගන්නවා තමන්ගේ ඉරණම වෙන්නේ මේකයි කියලා. ඒ කියන්නේ කඩු මල්ලවයෙක් වෙන එක. ඔහු තීරණය කරනවා “ස්පාටකස්” කියන ආරූඪ නම සදහටම ඔහුගේ කරගෙන ඉරණමට මුහුණ දෙන්න. තව පැත්තකින් “පීට්‍රොස්ට” සහ ඒකට වග කියන්න ඕනේ. “ග්නේයස්” යන දෙදෙනාට අවසන් ගමන් යන්න සිද්ධ වුනා. එහෙම තමා හත්වන කොටසේ කතාව උනේ.
අටවැනි කොටසේ ආරම්භය එතැන සිටන්,
මේ කොටසේදී “බැටියාටස්ගේ” පුහුණු පාසලට නවකයෝ බඳවා ගන්නවා. ඒ කියන්නේ කඩු මල්ලවයෝ විදිහට පුහුණු වෙන්න තවත් වහලුන් පිරිසක් මිලට ගන්නවා. මේ වන විට “ස්පාටකස්” කියන්නේ රෝමය පුරාම සුප්‍රසිද්ධ කඩු මල්ලවයෙක් බවට පත් වෙලා තියෙන්නේ. මෙහිදී “ක්ලෝඩියස් ග්ලෙබර්ගේ” බිරිඳ “ඉලිතියා” මිලට ගන්නවා එක වහලෙක්ව ඇයගේ අනුග්‍රහය යටතේ කඩු මල්ලවයෙක් බවට පුහුණු කරවන්න. අවසානයේ මේ නවකයා ලවා “ඉලිතියා” යම් වැඩක් කර ගන්න උත්සාහයක් දරනවා. ඒ අතර අපේ හිටපු වීරයා “ක්‍රික්සස්” උත්සාහයක් දරනවා නැවතත් පෙරමුණට එන්න. එත් ඒවා ව්‍යර්ථ වෙනවා. මේ නිසා “බැටියාටස්” හිතනවා ඔහුව විකුනන්න. අපි බලමු අද කොටස අවසානයේ “ක්‍රික්සස්” සහ “ස්පාර්ටකස්” දෙදෙනාට වෙන්නේ මොකද කියලා.
ඉක්මණටම නැවත නමවන කොටස තුලින් හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි සියලුම Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
28,216 downloadsDownload Spartacus.S01E08-1.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012-12-29
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
68 comments
geeth
Menu1024
:)
chami
thnxxxxxxx
elakiri
එල මචං මේක නම් පට්ට පතුරු
quik
thanks
akila
ජයම වේවා සහෝට ඇත්තටම මේක නම් පට්ටම වැඩක්
mihin ලංකා
තැන්ක්ස් වේවා
dj
එලම තමා මචං මේක නම් පට්ට පහරක්
hh
thnxz oyage subs niyamai mara lassanata danawa :)
zumo man
elazzz macho
lasidu
පට්ටම වැඩක් සබ් නියමයි
damith
elaaaaaaaaaaaaaaa enakan unneeeee
Isuru
thnx saho :)
wow
wow......maru :D
rusuru | රුසිරු
ලොවෙත් නැත මේක නම් පට්ට කතාව සබ් ඉක්මනින් දෙන එකට පින්
f_live
ජය වේවා සහෝට
ganidu
නියමයි අනිවා අදම බලනව
tharanga
හහ් මේකත් දීලා නේ එල
ccnp
Thanks
ositha
thx kolla
jeewantha
ලොවෙත් මචං පට්ට
was
සුපිරි අනිවා බලන්න ඕනේ මේ කොටස දෙනකම් උන්නේ
Dilan-
ela ela
Shanaka
patta machan..thax...9 th ikmanatama ona saho..
ns
thanx...
Gayan
patta bro
malperera
වෙඩේ නැගලම යනවා ඔබට ජය වේවා .
pradeep nilanga
නියමයි///// එළ ඔමයං thnxxxxxxxxx
MaDUKZz
elaz thnx
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ඔන්න හසෝ, හත බලන්නයි ලැහැස්තිය, හත්වලාමේ, බලන්නත් ලෝබයි වගේ, ඉක්මනට ඉවර වෙයි කියලා..... කාරියක් නැ, වැඩේ කියන්නේ අම්මත් කාමරේට එන්නේ හොදම හරිය බලනකොටම නේ.....ඒක නිසා තව ටිකක් රෑ වෙලාම බලනවා, සබ් ඒක ගැන ඉතින් හැමදාම තැන්ක්ස් කරලා කරලා ඒකෙ අගය නැති කොරන්න ඕනේ නැ. ඒ නිසා කෙලවිලා යන්නත් එක්ක අද අටත් බලල ඉවර කොරනවා....
“චූටී මල්ලි”
ela kollo
mahinda
niyama wadak , stutiy.
rohan
thank you machan
ravi70
jayen jaya,,hamadama, awith da kiyala bala bala unnee,tnx alot,,anikath denna meka maxxxxa katawak..puluwan nam vitaka MB gana adu copy ekak denna
nilanka
well done!!
gayan ranga
great work bro...digatama karagena yanna..
trinco kolla
niyama wadak brooo
Dina
patta pata pata,... thanx godaak hasantha ayyaa....
shani
thanks for sinhala sub
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.ඔක්කොම ටික බොහොම ඉක්මනට දෙනව නේද.ජයවේවා.බොහෝ.........................ම ස්තූතියි...!
NPDJs
thankz yalu laga laga dena nisa balanna puluwan patta thankz ahhhh
පොඩ්ඩා
බොහොම ස්තුතියි ... දැන් ඉතින් ඉලග කොටස එනකම් බලන් ඉන්නව ... ඔබට ජය !
every season
nice
රොයිලි
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. අනිවා බෑමක් තමා ඉතින් :P :P
KANDY SANATH
Digatama Danna...
weldone Macho....රාම් රාජ්
ස්තූතියි.
Shanaka
:)
Uraj Deemantha
එපිසෝඩ් පිටින් සිංහල සබ්...... එල එල..... :)
me
Thanks
krpranasinghe
wade nam elatama yanawa macho long live brother
Advertisement


patta patta anakm unne