සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! හදිසියේම නොසිතු වේලාවක අප මෙලෙසින් ඔබ හමුවන්නේ තවත් ජනප්‍රිය වූ චිත්‍රපටයක් සමඟින්, තෙලඟු සිනමා රසිකයින් වැඩි දෙනා ඉතාමත් උවමනාවෙන් මඟ බලාගෙන සිටි මේ සිංහල උපසිරැසි නිර්මාණය කිරීම මුලින් කිව්වා වගේ හදිසියෙම යෙදුනු වැඩක් නිසා වැඩි විස්තර කතා කරන්නට…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් රසික රසිකාවියනි! හදිසියේම නොසිතු වේලාවක අප මෙලෙසින් ඔබ හමුවන්නේ තවත් ජනප්‍රිය වූ චිත්‍රපටයක් සමඟින්, තෙලඟු සිනමා රසිකයින් වැඩි දෙනා ඉතාමත් උවමනාවෙන් මඟ බලාගෙන සිටි මේ සිංහල උපසිරැසි නිර්මාණය කිරීම මුලින් කිව්වා වගේ හදිසියෙම යෙදුනු වැඩක් නිසා වැඩි විස්තර කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ නෑ, එසේ නම් බලමු චිත්‍රපටයේ අනෙකුත් තොරතුරු මොනවාද කියා…
මේ වසරේ දී (2021) ඉඳුරාම නෙට්ෆිලික්ස් ඩිජිටල් මාධ්‍ය ඔස්සේ නිකුත් කිරීමට සූදානම් කර තිබු Wild Dog සිනමාපටය ඉන්දියානු රජයෙන් සිනමා ශාලාවන් විවතෘ කිරීමට ලබාදුන් සුභදායි අවස්ථාව ප්‍රයෝජනයට ගත් මොවුන් අප්‍රේල් මස (02) දින Wild Dog 2021 චිත්‍රපටය තිරගත කිරිම ආරම්භ කලා ආරම්භ කලදා පටන් ඉතා සුභදායි ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචාර මැද හොඳ ගමනක් යාමට Wild Dog 2021 සිනමාපටය හට හැකිවුනා. බොහෝවිට තෙලඟු සුපිරි නළු නාගර්ජුන්ගේ නැවත සිනමා ආගමනයත් ඒ සඳහා හේතුවක් වන්නට ඇති! කෙසේ නමුත් ඉතාමත් සාර්ථක ආදායමක් ලබාගනිමින් Blockbuster ලේබලයටද හිමිකම්කීමට Wild Dog 2021 සිනමාපටයට හැකිවුනා. නවක අධ්‍යක්ෂකවරයෙකු වූ Ashishor Solomon ගේ රචනයෙන් සහ අධ්‍යක්ෂණයෙන් හැඩවුන Wild Dog හි ප්‍රධාන චරිතයන් Akkineni Nagarjuna ,Dia Mirza,Saiyami Kher යන නළු නිලියන් විසින් රඟදක්වනු ලබනවා.
චිත්‍රපටය සඳහා ලැබී ඇති ප්‍රේක්ෂක සහ විචාරක ප්‍රතිචර කිහිපයක්!
ප්‍රධාන වශයෙන් 2007 වසරේ අගෝස්තු මස 25 දින ඉන්දියාවේ හයිද්‍රාබාද් නඟරයට Harkat-ul-Jihad al-Islami නම් ඉස්ලාම් අන්තවාදී ත්‍රස්ථයින් විසින් දළ වශයෙන් හතලිස් දෙදෙනකුට මරු කැඳවමින් එල්ල කරන ලද Gokul Chat bomb blast නම් වූ බෝම්බ ප්‍රහාරය ඇතුලු ඉන්දියාවේ සිදුවු ත්‍රස්ථ ප්‍රහාරයන් කිහිපයක්ම යොදාගනිමින් මෙම චිත්‍රපටය නිර්මාණය කර තිබෙනවා මෙයද සත්‍ය සිදුවීම් කිහිපයක් අලලා නිමැවුනු චිත්‍රපටයක් ලෙසත් හඳුන්වන්නට පුලුවන්.ඉන්දියානු ඔත්තුසේවා රහස් මෙහෙයුම් පිළිබඳ කතා අලලා නිමැවුන සිනමා නිර්මාණ පිළිබඳව අමුතුවෙන් වර්ණනා කලයුතු නැති බව මා මෙන්ම ප්‍රේක්ෂක ඔබත් හොඳින් දන්නා කරුණක්, ඉතින් ත්‍රාසය කුතුහලය ක්‍රියාදාම වලින් ප්‍රේක්ෂකයා මුසපත් කරමින් ඔවුනට නියමාකාර සිනමා රසවින්ඳනයක් ලබා දීමට සමත් මේ චිත්‍රපටයට බයිස්කෝප් සිංහලෙන් සඳහා සිංහල උපසිරැසි නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදුන් සිසිල ප්‍රසාද් සහෝට ස්තුතිය පුදකරමින් සහ මෙහි අර්ධයක උපසිරැසි ගැන්වීමට කතාකල විගසම බෑ නොකියා සහය දීමට පැමිණි මයුර සුරාජ් මල්ලිටත් ස්තුතිවන්ත වෙමින් තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් සමඟින් හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.
ඔබ සැමට කඳ සුරිඳු පිහිටයි.!

Due to copyright issues, we no longer provide any torrent link.
ලබා දී ඇති උපසිරැසි WEB / HD පිටපත් සඳහා අදාළ වේ.
27,482 downloadsDownload Wild-Dog-2021.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට සහ “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles
- #2021
- #Ahishor Solomon
- #Avijit Dutt
- #Editor's Pick
- #Kelly Dorji
- #Kiran Kumar
- #M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා
- #MaxxA
- #Must Watch
- #Nagarjuna Akkineni
- #PHOENIX
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #Subtitles
- #උපසිරැසි
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
75 comments
Arawinda Sunimal
Deshan
අප්පටසිරි එකදිගට පහරවල් නේහ්
බයිස්කෝප් කලින් හිටපු කොලිටියට එනෝ නෙහ්
දෙන්නටම ස්තුතියි උපසිරසියට
ජය වේවා!!!tharidu16
thanks machi. keep going
tharidu16
364. බාලා. ඒ වුනාට කමෙන්ට්ස් 2කයි. නොදකින් මෙහෙමත් තුප්පැහි ජාතියක්. යකො මහන්සිවෙලා සබ් එකක් කරන්නේ. නිකමට තෑන්ක් කරගෙන පලයව් භල්ලනේ. උඹලාගෙන් අතින් පයින් යනවද.
Heshan
Eka nm atta bn...sub eka download krnna bariwuna nm balanna ona watena comment gaana....
Kiyala wadak na bn muntatharidu16
ekane macho
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
තාරක නුවන් දිල්හාර
සුපිරී...
වයසට නොයන නාගර්ජුන...
ස්තුතියී දෙන්නටම..
ජය!!! ✌කෙවන්
බොහෝම ස්තුතියි සහෝල දෙන්නටම,
මම නම් තෙලිඟු බලන්නෙත් නෑ මේ නළුවට පෞද්ගලිකව කැමතිත් නෑ
මොනා වුණත් ඔයාල දෙන්නගේ මහන්සියට ස්තුති නොකර යන්න බැරි වුණා.
දිගට ගේමු..ජයHeshan
සුපිරියක් බස්සලා වගේ
එල එල සහෝKushan
Thankz sub akta guyz
Neo
Thanks brothers
Keep it upAnonymous
කාලෙකට පස්සේ බයිස්කෝප් එකෙන් අලුත් එකකට සබ් එක මුලින්ම දුන්නේ
Sameera
Thanks machan sub 1ta...
MANDELA tamil film 1tath sub dunnanam watinawa...
dananjaya
baninavane ban palu yanna thx hode
Sandaru
Thanks both of you
Keep it up
Give more new moviesAnonymous
Thankz
Punsara Samuditha
thanks. sub ek enkm hitiye
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Jevan
Thankz machi
Anonymous
sub 1ta bohoma sthuthi! hd, web walin movie 1 download kraganna nane mata set wna serama dvdrip. torrent site 1 mokakda?
Anonymous
සබ් එකේ නම කොපි කරන් ගිහින් ඒකෙ අඟට torrent download කියල ටයිප් කරල google සර්ච් කරන්න එතකොට එයි.
තරිඳු
Baiscopedownloads.co
ගිහින් ගන්න.
Anonymous
torrent site kipyaka baluwa web hd nane
Anonymous
eke link ain krala neda?
Tharindu
Ain Karala Na Thiyenawa
Red
Thanks bokka❤️
Anonymous
Naluwa nm bokai
Eth action ekak nisa balnwa
Thanks dennatamaAnonymous
Allu arjun dala kra nm patta paharak
-චානක ඉඳුනිල්-
බොහොම ස්තුතියි උපසිරැසියට,
සුපිරි වැඩක්!Ramesh
තෑන්කූ වේවා
Anonymous
Thanks brothers
Nalaka
උපසිරසියට ස්තුතියි සහෝලා දෙන්නටම
ජය වේවාමධුකප්රිය පෙරේරා
උපසිරසියට ස්තුතියි ඩබලටම
Anonymous
Thanks guys
Keep it upKevin
Thanks bro
Digtma aluth ewa demuAnonymous
thanku
Anonymous
Thanks
Sheron
Thankz buddies
Anonymous
Oya gammatama POWER PLAY (2021) telugu movie ektath sub demu
Rahal
Thanks mchnla
Puluwn nm 2010n passe aapu sub nodeepu kannada,telugu thriler,action movies walata sub denna
Sub nodeepu ewa godak thynowMahesh
සිංහල උපසිරසියට ස්තුතියි.ජය වේවා❤️
Dinith de silva
Kalekin baluwe war type eke hoda filumak
Thanks dennatama
Thawa me wage ewata sub dennaAnonymous
Mortal Kombat(2021) sub plzzzz
Anonymous
Thanks brother
Rana
Patta filuma
Hmoma blnna
Denntma thanksNilush Angana
Sub ekata thanx
Lucky
උපසිරසියට ස්තුතියි දෙපලටම...
The Marksman
Mortal Kombat
Stowaway .....................movies වලටත් සබ් දෙන්න පුලුවන් නම්Anonymous
Yes..plzzz
Anonymous
Thanks guys
Anonymous
Thanks mchnla
Anonymous
Niyama film eka
Oba dedenatama sthuthyiM.G
Thanks both
Plz give sub for Mortal Kombat - 2021Dilanka
sub ekata thanks, jaya wewa
Anonymous
Mortal kombat plz
Muditha Dissanayaka
thanks machan
Shaggy
බොහොම ස්තූතියි
Ashen
Thanks both ❤️
Anonymous
සබ් එක සුපිරියටම තිබ්බා කොල්ලනේ, ජය වේවා.
indika75
thanks..
Advertisement

ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......