50 වෙනි කඩ ඉම පහුකරන අවස්ථාවේ ලබා දුන්න ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි කියන ගමන් එදා පොරොන්දු උන පරිදි 51 තමයි මේ ඔයාලට දෙන්න යන්නේ. 2013 ජනවාරි 18 වැනිදාප්‍රදර්ශනය ආරම්භ කරපු මේ බයිස්කෝප් එක Brian Tucker පිටපත් රචකයාගේ පළමු පිටපතට අනුව, Allen Hughes ගේ නිෂ්පාදනයක්. ඒ වගේම IMDb දර්ශකයේ ලකුණු 6.1 අගයක…
50 වෙනි කඩ ඉම පහුකරන අවස්ථාවේ ලබා දුන්න ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි කියන ගමන් එදා පොරොන්දු උන පරිදි 51 තමයි මේ ඔයාලට දෙන්න යන්නේ. 2013 ජනවාරි 18 වැනිදාප්‍රදර්ශනය ආරම්භ කරපු මේ බයිස්කෝප් එක Brian Tucker පිටපත් රචකයාගේ පළමු පිටපතට අනුව, Allen Hughes ගේ නිෂ්පාදනයක්. ඒ වගේම IMDb දර්ශකයේ ලකුණු 6.1 අගයක් ලබා ගන්නත් සමත් කම් දක්වලා තියෙනවා. නළු නිළියන් ගැන කතා කළොත් ඔස්කා සම්මාන ලාභී සුපිරි නළු Russell Crowe නොදන්න කෙනෙක් නැහැනේ A Beautiful Mind (2001), Les Misérables (2012) මතක නම් එයා අමතක වෙන්නේ නැහැ. ඒ වගේම දෙවරක් ඔස්ක සම්මානයට නිර්දේශ වීමට වරම් ලැබු Mark Wahlberg. මේවා තමයි ඔහුගේ මතක සටහන් අපේ වෙබ් පිටුව තුල Ted (2012), Shooter (2007). ප්‍රධාන චරිතයන් සඳහා පණ දෙන මෙහි, Catherine Zeta-Jones, Jeffrey Wright, Alona Tal, Kyle Chandler අනෙකුත් නළු නිළියන් ලෙස රංගනයෙන් දායක වෙනවා.
කතාව කියන්න කලින් පොඩ්ඩක් මේ බයිස්කෝප් එකේ හැඩ රුව කියනවා නම් මේක ටික්ක දේශපාලනය එක්ක බැදුන එක්ක, අපේ අඩවියට දේශපාලනය අදාල වෙන්නෙ මෙහෙමත් බයිස්කෝප් එකකින් තමයි ඉතින්. මොකද වැඩකටම නැති මාතෘකාවක්. වැඩක් තියෙන එකක් උනත් ඒක අපිට එපා කරවලානේ.
මේ කතාවත් දේශපාලනය කියන සුන්දර මාතෘකාවට අදාලයි. බලය නිසා මිනිස්සු අන්ධ වෙනවා, හිතන්නේ නැහැ අපිත් මැරෙනවා කියලා. බලයේ රැකෙන්න කරන්න පුළුවන් උපරිම පහත් වැඩ කරනවා. එතැනදී ඒ බල තණ්හාවට මනුස්සකම කියන උතුම් ගුණය යට යනවා. තිරිසනුන් අළුගසා දමා හිස ඔසවනවා. තමන්ගේ ජාතිය ජන්මය ආගම ඔට්ටුවට තියලා බලය ලබා ගන්නවා දකින්න තරම් අපි අවාසනාවන්ත සමාජයක අපි මේ අඩිය ගහලා ඉන්නේ.
කතාවට හැරෙමු එහෙනම්, නිව්යෝර්ක් නගරයේ තියෙනවා නගරාධිපති තෝරන ඡන්දයක් එකේ ප්‍රධාන අපේක්ෂකයන් තමයි දැනට ඉන්න නගරාධිපති “හොස්ටෙට්ලර්” සහ නවක අපේක්ෂක “ජැක් වලියන්ට්”. ඉතින් මේ කාලේ ඡන්ද උණුසුමෙන් ඉහ වහා ගිහින් ඒ වගේම දෙන්නම දෙන්නගේ කුණු අවුස්සනවා මඩ ප්‍රහාර යනවා. ඒ අතරේ තවත් පුද්ගලයෙක් ඉන්නවා පුද්ගලික රහස් පරීක්ෂකයෙක් වන “බිලි ටගාර්ට්”. ඔහුත් කලින් ස්ත්‍රී දූෂකයෙකුට වෙඩි තබා ඝාතනය කර නඩුවකට පැටලිලා ඉන්නේ. තවමත් ඒ නඩුව අහවර වෙලා නැහැ. ඒ වගේම පොලිසියේ රැකියාවට සමුදීලා ඉන්නේ. ඒ නිසා තමයි ඔහු පුද්ගලික පරීක්ෂකයෙක් වෙන්න වෙලා තියෙන්නේත්. ඔහුගේ පෙම්වතිය නිලියක්, ඇය තමයි අර දූෂණය කරන ලද කාන්තාවගේ සහෝදරිය. මේ අතරේ පුද්ගලික රහස් පරීක්ෂක ආයතනයේ අදායම අතින් පිරිහිලා ඉන්න “බිලි ටගාර්ට්” හට හොඳ කොන්ත්‍රාත්තුවක් ලැබෙනවා නගරාධිපතිගෙන්. ඒ තමයි ඔහුගේ බිරිඳගේ යම් සැකකටයුතු දෙයක තොරතුරු මූලාශ්‍ර සොයා ඔහුට ලබා දීම. ඉන් පසු තමා මේ කතාවේ යම් යම් දේවල් හෙළි වීම ආරම්භ වෙන්නේ. මේ ගමනේදී “බිලි” සොයා ගන්න දේවල් මේ ඡන්දය උඩු යටිකුරු වෙන්න තරම් බලවත් වෙනවා. එහෙනම් බලන්නම වෙනවා “බිලි” මොනවද හොයාගන්නේ, ඒ හොයා ගත්ත දේවල් කොහොමද මේ ඡන්දෙට බලපෑමක් වෙන්නේ කියලා. අවසානයේ නිරවුල් කර ගන්න ප්‍රශ්න බොහොමයක් තියෙනවා මේ බිඳුණු නගරයේ සුන්බුන් අතරින් එහෙනම් ඔබට බාරයි ඒ මොනවද කියලා විමසන්න.
තව දෙයක් මේ චිත්‍රපටයේ වැඩි දෙබස් ගණනක් තියන නිසා පොඩි කාලයක් ගත උනා ඒ වගේම අපේ සමීර කරුණාරත්න මල්ලිගෙනුත් මට සහයක් ලැබුනා මේක ඉවර කරගන්න. එයටත් ස්තුති කරන ගමන් නැවත හමුවෙන කන් හැමදෙනාටම ජයෙන් ජය ප්‍රර්ථනා කරනවා !!!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත සඳහා අදාළ වේ.
4,243 downloadsDownload Broken.City_.2013.zip247 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/12/හසන්ත-වික්‍රමරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසන්ත වික්‍රමරත්න
Subtitles
86 comments
chami
lasidu
සුපිරිම නළුවෝ දෙන්නෙක් ඉන්නේ පට්ට හොදේ
Bandula
niyamai saho aniwa balanwa, :D
vee
thnxz lot
උදාර
පට්ට පට්ට මචං මේක බාගෙන උන්නේ සබ් එනකම් බලාගෙන හිටියේ. අපේ සබ් කොල්ලෝ දෙන බව දන්නවානේ. ජයම වේවා
nilupa
jayama wewa!!! saho mxxaxaaaaa
tharanga
මාත් බලනවා,.,ආසම නළුවන් ඉන්නේ,. ජය හසන්ත සහෝට
zumo man
elazzz thnxzzzz
elakiri
එළකිරි සහෝ :) බාමි
wow
wow... maru :D
jeewantha
pattttaaa saho aniwa bawak meyka nam
ccnp
Thanks
Harsha Lahiru
මෙන්න 50 උණුසුම යන්නත්කලින් 51 දීලා ජයවේවා දෙන්නටම
uda
සුපිරි චිත්‍රපටයක් පාටයි. නළුවොත් සුපිරි, කතාවත් සුපිරි, වැඩත් සුපිරිනම් ඉතින් චිත්‍රපටිය සුපිරි නොවී තියේවියැ :P ආයෙ දෙකක් නෑ ඒ ගැන...
කොහොමත් හසා ගෙනාවොත් සුපිරිම එකක් තමා. සමීර හසන්ත දෙපළ යුගල ඉණිමක් ආරම්භ කරන්ඩ යනවා වගෙයි අද ඉදන්. සුබ පැතුම් සහෝලා... තුති සමග ජය!
chandana
jaya weaa saho thxz
waruna
elakiri macho
eraNga
ලොවෙත් නෑ පට්ට වැඩක් හොදේ
jana
filsm nam baiscope
shann
THX MACHAN
fd
gr8 :D
kalinga
බොහොම පින් සහෝ .... ලොවෙත් පට්ට
quik
thanks
Rosa90
Thanks ...........
hh
jaya wewa hasanatha niyamai
නලින්
හසන්ත වගේම සමීරටත් ස්තුතියි වේවා
සුපිරි සබ් අපිට ගෙනවට
ජය වේවා
mayura
patta film aka meyka :D
අසංක
බොහොම පින්
h[A]s
මාත් බාන්න දැම්ම. නළුවන් දේපල නම් සුපිරි
ගයාන්
තැන්ක්ස් මචන් සබ් එනකම් හිටියෙ
lk
ela machan :D
Ashan ravihansa
patta ayya sub ekata thankz
දිදුල Kd සිල්වා
එලනෙ.. මේ දීල තියෙන්නෙ බඩු.. ඔන්න අපිත් බානව.. ජය වේවා හසන්ත අයියේ..
murad
thank u bro .....
jack
අම්මෝ දැන් එක දිගටම සබ් දෙනවානේ මචන්. එල එල ඔහෝම යන්.
දිනිඳු සම්පත්
පට්ට නළුවෙක්නෙ ඉන්නේ.. මමත් ඔන්න 500 කොපිය බාගන්නවා. බොහොම ස්තූතියි හසන්ත සහෝ.. ජයවේවා!
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ela, ela maxxaa...aniwa balanawa...gindara naluwo dennek inne, robbin hood eketh inne meyaama neda? thanks sab ekata, jaya wewaaa...
Siraj priyantha
Thanks saho.
ශාන් විමුක්ති [වීමා]
නළුවොත් සුපිරි,
කතාවත් සුපිරි,
හසන්ත මාමගෙ සබ් එකත් සුපිරියටම ඇති නොවැඊයෙ කිවුව වගේම ඔන්න මම ගරු කරල කතා කරා හරිය හසන්ත මාමේ ;)
ජය වෙන්ට ඕනා :Dශාන් විමුක්ති [වීමා]
"බලය නිසා මිනිස්සු අන්ධ වෙනවා, හිතන්නේ නැහැ අපිත් මැරෙනවා කියලා. බලයේ රැකෙන්න කරන්න පුළුවන් උපරිම පහත් වැඩ කරනවා. එතැනදී ඒ බල තණ්හාවට මනුස්සකම කියන උතුම් ගුණය යට යනවා. තිරිසනුන් අළුගසා දමා හිස ඔසවනවා. තමන්ගේ ජාතිය ජන්මය ආගම ඔට්ටුවට තියලා බලය ලබා ගන්නවා දකින්න තරම් අපි අවාසනාවන්ත සමාජයක අපි මේ අඩිය ගහලා ඉන්නේ"
මසුරන් දහසක් වටින කතාවක් දේවයන් වහන්ස...... :D
රෂි
oyage 51 weni sub ekakatath mama suba pathanawa.. apita thawa thawath baisecope walata sub denna hoda shakthiyak labewa kiyala hadawathinma prarthana karanawa saho...
ns
thanx...
tharaka
sorry max payne eke. mage kalin comment eka delete karanna tnx
“චූටී මල්ලි”
එලනෙ 50ත් පහරක් 51ත් පහරක්
කියන්න තියෙන්නෙ ඉතිං "පට්ට" කියලා
තමා, හාෆ් සෙන්චරියට නම් ඇඩෙන්නම කමෙන්ට් ලැබුනා නේ?
සබ් ගන්න හැමෝම කමෙන්ට් කරනවනම් කීදාක් කමෙන්ට් වැටෙන්න ඔනිද නේ?
කවදහරි එහෙම කමෙන්ට් වැටේවා කියලා පතනවා මන්
සබට තෑන්ක්ස්
ඔබට ජය....nuwan
elama thamai machan jaya wewa.....!
Illusion
mn meka dwnld kare pereda,,meke search krala baluwa sinhala sub thiyeda kiyala bt thibbe na english walinma baluwa :( :( awulk na ekath therena language ekak ne D ::D :D ela elaa
kkg
meakanam patta vage tnx saho mahansiyata jaya veava
dev
bohoma stuti saho... .
mudiya / මුදියා
නියමයි හසන්ත සහෝ.ඔය ගැම්මටම 100ත් ගහමු නේද.සමීර සහෝටත් අපේ තුති.ජයවේවා.බොහෝ......................................ම ස්තූතියි...!
කැලුම් ගුණසේකර
දෙන්නාට ම ගොඩක් ස්තුතියි උපසිරැසි ගැන්වීමට.
dilan
thanks
Advertisement

thnxxxxxxxxx bro