Watch Trailer

Magadheera (2009) with Sinhala Subtitles | පුනර්භවය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු වතාවට වෙනස්ම ආරක් ගත් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්ක දෙන්න හිතුවා. මේ බයිස්කෝප් එකේ විශේෂත්වය වන්නේ තෙලිඟු නිර්මාණයක් වීමයි. මුලින්ම උපසිරස යෙදීමෙන් තොරව දෙන්න හිතුවත්, මේ වගේ පට්ට බයිස්කෝප් නිකංම දීලා වැඩක් නැති නිසා සිංහල උපසිරසත් එක්කම දෙන්න හිතුවා. මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram C…

ඔන්න පළමු වතාවට වෙනස්ම ආරක් ගත් බයිස්කෝප් එකක් සිංහල උපසිරසත් එක්ක දෙන්න හිතුවා. මේ බයිස්කෝප් එකේ විශේෂත්වය වන්නේ තෙලිඟු නිර්මාණයක් වීමයි. මුලින්ම උපසිරස යෙදීමෙන් තොරව දෙන්න හිතුවත්, මේ වගේ පට්ට බයිස්කෝප් නිකංම දීලා වැඩක් නැති නිසා සිංහල උපසිරසත් එක්කම දෙන්න හිතුවා.

මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal Aggarwal යන සුපිරි නළු නිළි යුවලයි. ඉතාමත්ම ජනප්‍රිය බයිස්කෝප් එකක්. කතාව කෙටියෙන් ගතහොත් මෙහි මුල් දර්ශණයෙන්ම පෙන්නන්නේ දුනු කඩු ඊතල සහිත වටපිටාවක්, රණ ශූරයෙකු හා තුවාල ලබා සිටින කුමරියක් උස් පර්වතයක සිටින දර්ශණයකින්ය. මේ තරුණයා අවසාන මොහොතේ තමන්ගේ ආදර ප්‍රකාශ කරත්, හදවත කීරි ගැහෙන දුක්බර සංගීතයකුත් එක්ක දුක්බර අවසානයකට මේ දෙදෙනා මුහුණ දෙනවා. නමුත් දැන් කතාව වෙනස්ම මඟක් ගන්නවා.

නැවත කතාව පටන්ගන්නේ වසර 400 කට පසුවය. කලින් මොහු මිය ගියේ කුමන හේතුවකටද? එතරම් දුනු හී තල තිබුනේ මොහු සිටි ස්ථානයේ කුමක් සිදුවු නිසාවෙන්ද? සටන්…ආදරය…කුතුහලය… මේ හැම එකක්ම කැටිවුන මේ බයිස්කෝප් එකේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා.

තව දෙයක් කියන්නම වෙනවා තෙලිඟු නිර්මාණයක් කියා නොබලන්නට හිතා ගෙන ඉන්නවානම් කට්ටිය ඒ අදහස වෙනස් කර ගන්න. ඒ මොකද විශේෂ ප්‍රයෝග තාක්ශණය උපරිමයෙන්ම යොදාගෙන ඉන්දියාවෙ නිපදවපු අතිදැවැන්ත නිර්මාණයක්. ඒ වගේම පසුබිම් සංගීතය ඉතාම සුවිශේෂීයි. ඒ නිසා සිංදු ටිකත් අහන්න බලන්න අමතක කරන්නෙපා. හින්දි බයිස්කෝප් වලට හොඳ තරගයක් දෙන්න මෙම නිර්මාණයට පුලුවන් වෙලා තියෙනවා. මම සහතික කරනවා මගේ වචන වලින්ම “පට්ටම” බයිස්කෝප් එකක්. අනිවා බලන්න හැමෝම.

අවසාන වශයෙන් ඉතිං කියන්න තියෙන්නේ කමෙන්ට් එකකුත් දාලා අපිව දිරිගන්වන්න කියලයි. ඒ ඔබ අපට තව තවත් නිර්මාණ බිහිකිරීමට දෙන ශක්තියයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසි DVD/BR පිටපත් සඳහා අදාළ වේ.

 

29,425 downloadsDownload Magadheera-2009.update.zip84 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/wikiya.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විකියා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/19

Subtitles by

විකියා

Subtitles

29,425 downloadsDownload Subtitles84 KB

176 comments

  1. නිෂූ

    එළ මම එක

  2. savan

    maru ada mama 1st

  3. නිෂූ

    උඔ දෙක. මම තමයි එක ! හුටා ! ජයවේවා

  4. lakmal

    mama 4th passe thawa comment 1k daannamkao

  5. රොබින්හුඩ්

    පට්ට නම් තෙලිගු නෙවෙයි ඕන එකක් බලනව මචෝ :-D . බොහොම ස්තූතියි විකියා!

  6. GiHaN

    thanx maxxxxxxxxa

  7. chamila

    Sinhala sub nisa aulak ne... bami....

  8. kasBuwa

    Gemakk machoo !!!!

  9. Tharindu Chat

    තෙලිගුනන් බලලම නෑ... ඒත් බයිස්කෝප් එකෙන් දෙන හින්දා බලනවා... තෑන්කු වේවා....

  10. Matrix

    Going to watch the first theligu film, only bcoz of Vikiya's recommendation. Thanks bro.

  11. kamal (k2abey)

    niyamai niyama ardareta fight wala ha ape baiscop akata jathi beda nene baasha prashnath ne baawenna damma jaya wewaaa

  12. Dinushka Udara | රොකියා

    බලමු බලමු එහෙනම් තෙලිගු නිර්මාණයක් !

  13. Udaya

    aniwa banawa....

  14. uda

    තැන්කූ විකී
    පට්ටයි විකී
    අනිවා බලනවා! මොකද Hoolywood වලින් පිට තාක්ෂණික ප්‍රයෝග භාවිතා කරලා කරන නිර්මාණ බලන එක තමා මගේ උපරිම සතුට. එහෙම ඒවා බලන කොට ළඟදීම දවසක අපේ රටෙත් ඒවගේ ඒවා හදන්න පුලුවන්කම ලැබෙයි කියලා හිතෙනවා. ඒ දවස එනකම් මමනම් ඇඟිලි ගැන ගැන ඉන්නේ!
    මේවායේ සාර්ථකත්වය ඒකට හොඳම ශක්තියක්!
    ඉතින් ගොඩාක් ස්තූතියි බයිස්කෝප්! මේ වගේ ඒවා තව තව දෙන්න ඕනේ!

  15. Dar[K]

    පට්ට ෆිල්ම් එකක් වගේ බලමු බාගන්න දැම්මා

  16. wappula

    sinhala sub walata thank you.. malli.

  17. niranjala

    තෑන්ක්ස් අයියේ ගොඩාක් ලස්සන ෆිල්ම් එකක් කියලා හිතනවා ඔන්න මාත් බාන්න දෑම්ම

  18. Akalanka Yapa

    thank u.....
    elama thamai....

  19. iampissa

    aiyo ogollo borune kyala tynne.meke inne ramcharan teja & kajal agarwal misak ram charan & teja kajal neme. he he

    1. වාසල

      @iampissa,
      බොහොම ස්තූතියි සහෝ මේක දැනුම් දුන්නට....
      ඔන්න ඒක නිවැරදි කලා....

  20. හේමජිත්

    එල එල. දෑන්මම බානවා. සිංහල සබ් වලට ගොඩාක් පින් .

  21. Neranjith

    mm nam kalin film eka baluva.pattama baiskope ekak.sinhala sub dunnata thkz saho..
    kattiyama bagena balanna.

  22. kathu

    විකියා කියන නිසා බානවා..!! නැත්නම් Tamil film වත් බලන්නෙ නෑ..!! Thank you

  23. shiwantha

    ඔන්න මාත් බාන්න දෑම්ම

    බොහොම ස්තුති සහො :)

  24. sanath indika

    ඔන්න මමත් බානව

  25. kamal (k2abey)

    niyamai niyamai mamath baanna damma

  26. psw

    ජය වේවා.
    ඕන්න මාත් බන්න දානවා.

  27. Suren n. Semage

    ඒයි ‍ෙම්ක නම් ෂෝක් වගේ බං. සිංහල සබ් තියෙන නිසා කොහොම හරි බාගන්න ඕනේ.
    ස්තූතියි. ස්තූතියි. ස්තූතියි ම‍චෝ.

  28. නුමේෂ් ඩිලූෂ

    wikiyata pin hodee...wadi wadiyen labethwa.....thawa deepan api banoooooooooooo

  29. sagara sanjeewa

    ජය වේවා!!! ඔන්න මම බානවෝ

  30. chamila

    Predators (2010) - මංහල (KOK) ගෙන් (මේ සුමානේ...) :( තාම නැහැ...

  31. කල්හාර

    මම අද තමා පලවෙනි වතාවට ෆිල්මි එකක් ඔයාලගේ සයිටි එකෙන් ගන්නෙ. ඇත්තටම සන්තෝසයි මෙ වගේ දෙයක් කරන එක ගැන. මගේ උණුසුමි සුභ පැතුමි.

  32. කල්හාර

    මට දැන ගන්න පුලුවන්ද ඔය දකුණු පැත්තෙන් දාලා තියන ගිය සති වල අප්ලෝඩි කරල තියන ෆිල්මි ඩවුන්ලෝඩි කරන්නෙ කොහොමද කියලා?

  33. indika

    maxxxxxxxxxa

  34. විකියා

    හැමෝම අනිවා බලන්න ලස්සනම ලස්සන බයිස්කෝප් එකක්..
    තෙලිගු බයිස්කෝප් එකක් මමත් බලපු 1 වෙනි එක..මීට පස්සේ
    හුගාක් ඒවා හොය හොයා බැලුවා ඒත් මේකට ගහන්න බයිස්කෝප් එකක් නම් තිබුනෙ නෑ. :)
    වෙනසකටත් එක්ක බලන්න හැමෝම :) බයිස්කෝප් එකේ මුල් ටික සාමාන්‍ය
    විදියට ගියාට එක තැනක ඉදන් මැක්සා වෙනවා....
    මරු සිංදු ටිකක් එහෙම තියෙනවා....මුලින්ම ඉතිං බයිස්කෝප් එක බලලා සිංදු ටික අහන්න එතකොට තමයි ගති ;)

  35. විකියා

    කමෙන්ට්ස් වලින් සහයෝගය දැක්වූ සියලු දෙනාටම මාගේ ප්‍රණාමය!

  36. විකියා

    @කල්හාර
    ඒවා තාම දාලා නෑ සහෝ ඉස්සරහට දෙන්න තියෙන බයිස්කෝප්

  37. enn_2012

    ela ela thanx machan

  38. Tharindudoo

    චිත්‍රපටිය ගෑන කලින් අහලා තිබුනේ නෑති උනත්, ඔයාගේ ලිපිය කියෙව්වාම පට්ට බයිස්කෝප් 1ක් කියලා හිතෙනවා, :D

    අපි දන්නවා බයිස්කෝප් 1කට තනියෙන් උපසිරෑසි දානවා කියන්නේ ,ලොකු කට්ටක් ඒ කාපු කට්ට නිසා ආපු output 1 අතිවිෂිශ්ටයි..

    තවත් ලස්සන බයිස්කෝප් වලට උපසිරෑසි දාන්න ,මගෙන් සුභ පෑතුම්!!

    ඔන්න එහෙනම් මම බානවා :P

  39. rohan

    ela ela

  40. rohan

    neee narnia film tika dennakoo

  41. විකියා

    @Tharindudoo මරු ආ ,,,,ඔයාල නිසා තමා කට්ට කාගෙන සබ් දාන්නේ...

    කමෙන්ට්ස් වලට හැමෝටම හුගාක් ඉස්තූතියි...
    අනිවා ඉදිරියටත් දෙනවා :) බයිස්කෝප් සබ් එක්කම

  42. Supun

    jayawewa !!!!!!!

  43. h

    මම නම් තෙලිඟු ෆිල්ම් බලල තියෙනව ඉස්සර රූපවාහිනියෙ එහෙම යද්දි. ඒව ගොඩක් යථාර්ථවාදී චිත්‍රපටි කියල තමයි මතක. කොහොමත් ඒ දවස්වල රූපවාහිනියෙ පෙන්නුවෙ ඒ වගේ ඒවනේ...

    මේක නම් අනිවා බානවා. කොහොමත් ඉංග්‍රීසි හෝ සිංහල නොවෙන හින්දිත් නොවෙන චිත්‍රපටි හැකි තරම් බලන්න ඕන :D විකියටයි ගොලයටයි දෙන්නටම සුභ පැතුම් එක්ක ඉස්තූතියක් ඕං... :D

  44. chami korea

    elakiri...tnx."srteet dance" wage film tikak puluwannam danna...oyalata sada jaya.....!

  45. ධනුෂ්ක

    තවත් සිංහල වැඩක් නියමයි සහෝ. ජයම වේවා..........!

  46. -Pџbǖdų Pßş-

    Telingu balalama na ne.... balamu ehenam Tx wewa :D

  47. janaka

    kiyana hinda nobalath baha.me sire eken upset ekak deelath nahane...kamak naha theligu unath baanawa...

  48. dil

    ha ehenam math meka aniwaryenma balannamko.

  49. Pushpika Gunarathna

    ඔන්න මමත් බානවා................thank U.......

  50. බන්දුල විතානගේ

    Thank U wewa

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.