ඔන්න එහෙනම් Agents of S.H.I.E.L.D හයවන කතා සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම වැඩි දෙයක් කියන්න හිත නෑ මොකද කියනවනම් කට්ටියගෙ උනන්දුව ගිය පාරට වඩා සෑහෙන්න අඩුවෙලා ගිහින්. එහෙම වෙනකොට මට එන ගැම්මත් නැතිවෙලා යනවා, ඇත්තම කිව්වොත් මේ සීරීස් එක ඇදන් යන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු වල අවසාන කාලය එලඹිලා තියන ක…

ඔන්න එහෙනම් Agents of S.H.I.E.L.D හයවන කතා සමයෙ දෙවනි කොටසත් අරගෙන ආවා. ඇත්තටම වැඩි දෙයක් කියන්න හිත නෑ මොකද කියනවනම් කට්ටියගෙ උනන්දුව ගිය පාරට වඩා සෑහෙන්න අඩුවෙලා ගිහින්. එහෙම වෙනකොට මට එන ගැම්මත් නැතිවෙලා යනවා, ඇත්තම කිව්වොත් මේ සීරීස් එක ඇදන් යන්නෙ මගෙ අධ්‍යාපන කටයුතු වල අවසාන කාලය එලඹිලා තියන කාලෙ. එහෙම කාලයක් කියන්න වැඩ අධික කාලයක් විභාග කටයුතු එක්කලා. ඒත් ඒ අස්සෙ මේකත් ඇදගෙන මේ යන්නෙ. ඉතිං සපෝට් එකක් දීහල්ල ගියපාර වගේ මාවත් කම්මැලි නොකර. කොහොමත් ශිල්ඩ් බලන්නෙ හෙන පරන සෙට් එකක්නෙ අලුත් අයට වඩා.
එහෙනම් කලින් කොටස ටිකක් මතක් කරන්නම්…
කතාව පටන් ගත්තෙ ෆිට්ස් ක්‍රයෝ චේම්බර් එකේ ඉද්දි වෙන පහර දීමක් එක්කලා. කවුද මේ ප්‍රහාරය එල්ල කලේ කියන්න තාම දන්නෙ නම් නෑ. ඒ වගේම ෆිට්ස් කාල තරණය කරපු විදිහ තාම ලෙහාගන්න බෑ අපිට. මොකද ඒක අපි දන්න කාල තරණ එක්ක ගලපලා ලෙහා ගන්න බැරි නිසා. අපි හිතමු ඉදිරියෙදි කතාව තුලින් අපිට ඒක ලෙහලා දේවි කියලා. ඔය සිදුවීමත් එක්ක කතාව පටන් ගන්නෙ කෝල්සන්ගෙ මරණින් වසරකට පස්සෙ. ඒ වෙනකොටත් ඩේසි, සිමන්ස් ඇතුලු කට්ටිය අභ්‍යවකාශය පුරා ෆිට්ස්ව හොයනවා. මෙයාලට යානෙ කොටස් හොයාගන්න ලැබුනත් ෆිට්ස්ව නම් හොයාගන්න වෙන්නෙ නෑ. කොහොම නුමුත් ජෙමාට අර කුටීරයෙ තිබිලා දෙයක් හම්බවෙනවා. ඒ ලෝකෙක නමක්. හැබැයි අනික් අය එකග වෙන්නෙ නෑ එහාට යන්න.
ඔය අතරෙ අපේ පෘථිවියෙ ඉන්න ශීල්ඩ් නියෝජිතයො ටික තවත් අවුලක එල්ලිලා ඉන්නවා. පෘථිවිය තුල යම් කැලබීම් ඇතිවෙන්න පටන්ගෙන, මේවා මොනවද කියන්න දැනන් උන්නෙ නෑ ඒ අය. කොහොම නමුත් ශීල්ඩ් නැවත නැගිටිමින් තිබෙන බවක් අපිට පේන්න තිබ්බා. අලුත් සාමාජිකයො ගොඩක් පිට දකින්න ලැබුනා. ඒ වගේම මැක් ආපහු ශීල්ඩ් ඇකඩමිය ආරම්භ කරන්න ලොකු උත්සහයක් දරණ බව පේන්න තිබුනා. කොටින්ම කියතොත් ශීල්ඩ් අඩියෙ ඉදන් ආයෙ ගොඩනැගෙනවා.
ඒත් එක්කම තමයි අපෙ මේ වතාවෙ හතුරගෙ සම්ප්‍රාප්තිය සිද්දවෙන්නෙ, කවුරුත් නොහිතපු විදිහට කතාවට අවතීර්ණය වුනේ අපි 2008 අයන් මෑන් ෆිල්ම් එකේ ඉදන් ශීල්ඩ් පස්වෙනි කතා සමය වෙනකල් වීරයෙක් එහෙම නැත්නම් ශීල්ඩ් නියෝජිතයෙක් විදිහට දැනන් උන්න ෆිලිප් ජේ කෝල්සන්, කෙටියෙන් ෆිල් කෝල්සන්ව. වීරයෙක් විදිහට දැක්ක කෝල්සන් මේ වතාවෙ හතුරෙක් විදිහට අපිට දකින්න ලැබෙනවා. ඇත්තටම මේ අය කවුද, මෙහෙට ආව හේතුව මොකක්ද කියලා අද ලාව ලෙහා ගත්තැකි. එහෙනම් මං යනවා.
කියන්න ඕන ඊලග කොටස දවස් කිහිපයක් පරක්කු වෙන්න පුළුවන්, හේතුව පටන් ගද්දිම කිව්වා ලිපියෙ උඩම. කැමති නම් ගිය වතාවෙ වගේ කමෙන්ට් එකක් දාලා සප් එකක් දෙමු නැත්තං හෙන කම්මැලි හිතෙනව මේ වැඩේ.😜
#Hail Marvel!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.
5,245 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S06E02.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ලහිරු ප්‍රසාද්
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
86 comments
තිසර නියෝ
Supun_boy
නවත්තන්න එපා දිගටම ඉස්සරහර යමු. ස්තුතියි සබ් එකට
wera
good job ekak saho. good luck.
wada asse sub eka denawata thanks.kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Sohan Harshana
එපිය එන පරක්කුවටම සබ් එකත් දාලා.
ස්තූතියි.
ජයවේවා!!!raviz
Thank u.............!
Nilupul
Thank you...... DIATAMA WADE KARAN YAMU...
lahiru sadaruvan
thank you so much brother
VINODRANGANA123
Supiri aaaa.. ela digatama sub oone ...poddak episode eka parakkui ❤️
KD-Art
thanks mcn <3
Ravindu Rukshan
thx
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
shadow@worker
tha saho mesere math a/l liyanne mn dannava amaruva e asse hari sub eka denavata godak sthuthiyi
Jagath Dhananjaya
Thanks a lot bro
Gandhiranasinghe
Thank u vry much bro....keep it up
mmadhushankha
patta
Gathsara Umesh
බොහෝම ස්තූතියි අයියේ...❤️
kalana
ගොඩාක් ස්තුතියි...
Ajith Priyantha
sub ekata jaya wewa
Banu91
thanks bro
KasunRe
බොහොම ස්තූතියි සහෝ......
dilanwimalasiri9
thanks bro
Rumesh Asanka
thank you
ravindu lakshan
ela
onal
thanks bro
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්.
Nipuna Kisal
Thnk You Bro!..
madusanka
Thanks bro..***
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
මේකට සබ් දෙනකම් බලන් ඉන්නේ...
සුපිරිම Series එකක්...මේ පාර කොලිටියත් සුපිරි....
Avengers එකක් සම්බන්ද නැති එක තමා අවුල..nirodha uthpala
Exam godadaganna mulinma sub tika passe gattahaki.thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya.
sam1973
Thank you
Shalika
Thank you macho.
Kasun A.
උපසිරැසියට තුති ලහිරු සහෝ,ජය!
Amila89
නියමයි.බොහොම ස්තුති සබ් එකට
RandiS
බොහෝම ස්තූතියි සහෝ!!
අධ්‍යාපන වැඩත් හොඳටම කරගන්න සුභ පතනවා.ජයවේවා බ්‍රෝ!!!Sdilshan
Thankz bro good luck
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!!
Sanath Indika
thx bro
Nilupul Madukapriya Perera
ස්තුතියි සබට
ChamalKanishka
thnx bro
Amalka Himeshan
තැන්ක්ස් බොක්කා සබ් එකට
Mr.pamz
Thanks brother
dineth1995
ගොඩක්ම ස්තූතියි සහෝ
Amalka Himeshan
ෆිට්ස්ගෙ සීන් එක තාම තේරුන්නැද්ද බන් ඌ ටයිම් ට්‍රැවල් කරන්නෑ ඊනොක් ඌව හයිබනේට් එකේ තියනව අර කුටීරයේ දාල. උන්ගෙ ප්ලෑන ෆිට්ස්ව අවුරුදු 70 (අවුරුදු ගාන හරියටම මතක නෑ ) ගානක් හයිබර්නේට් කරල අදාල කාලෙදි ෆිට්ස්ව ඇහැරවන එක එහෙමයි ඌ අනාගතේ ඉන්නෙ ඌව හයිබනේට් කරයින් අවුරුදු 70 ගානකට පස්සෙ මේ එපියෙනුත් ඒ ගැන පැහැදිලි වෙනව
ලහිරු ප්‍රසාද්
අඩේ උබ කිව්වමයි මටත් ඒක මීටර් උනේ. එලම ආ ටෑන්ක්ස්. ඕක ලෙහාගන්න බැරුව හිටියෙ මං.
Shehan putha
Thanks bro Jaya wewa !
Harshana Samarasekara
එලම බං. සබ එනකම් බලාගෙන ඉදියෙ බලන්නෙ නැතුව.
Devaka Sadaruwan
මග එහෙම නවත්වන්න එපා බං. බලන ඒවා කිපයයි තිබුනේ.. ඒවා දැන් සබ් දෙන්නේ නැති නිසා කඩ්ඩෙන්ම බැලුවා. Blacklist, bilndspot එහෙම. මේක එහෙම කරන්න එපා.
සබට තුති... ජය
ThusharaIndunilRathnayaka
Sub ekata thanks bro....!
Danushka Wickramaarachchi
Old is gold machan. pls never give up
Hasanga Kuruppu
සබ් එකට තෑන්ක්ස් සහෝ.
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S06 : E02] Sinhala Subtitles | වීරයෙකුගෙ වෙසින්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/05/Agents-of-S.H.I.E.L.D.-Season-6.jpg)



සිංහල උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා.
Hail Hydra