මට 50යි. මම නරක සැමියෙක් උනා. මම නරක තාත්ත කෙනෙක් වුනා. මට ළමයි ඕනෙත් නෑ. මට එයාල වෙනුවෙන් ඉන්න ඕනෙත් නැ. අවුරුදු දෙකකින් මට 52යි. අවුරුදු 4කින් මට 54යි. මට 65දි අවුරුදු 10ක ළමයෙක්ගෙ තාත්ත වෙන්න ඕනෙ නෑ. එයා කොලේජ් යද්දි මට 70යි. සමහරවිට මම එච්චරකල් ඉන්න එකකුත් නෑ. අවුරුදු 50ක මිනිහෙක් අවුරුදු 26ක ත…

මට 50යි.
මම නරක සැමියෙක් උනා.
මම නරක තාත්ත කෙනෙක් වුනා.
මට ළමයි ඕනෙත් නෑ.
මට එයාල වෙනුවෙන් ඉන්න ඕනෙත් නැ.
අවුරුදු දෙකකින් මට 52යි.
අවුරුදු 4කින් මට 54යි.
මට 65දි අවුරුදු 10ක ළමයෙක්ගෙ තාත්ත වෙන්න ඕනෙ නෑ.
එයා කොලේජ් යද්දි මට 70යි.
සමහරවිට මම එච්චරකල් ඉන්න එකකුත් නෑ.
අවුරුදු 50ක මිනිහෙක් අවුරුදු 26ක තමන්ගෙ දුවගෙ වයසෙ
ගෑනු ළමයෙක් එක්ක යාලු උනාම එහෙමත් වෙන්න ඉඩ තියෙනවා.
අයේශා ඔයා වෙනුවෙන්…
මම හැම දෙයක්ම ආයෙ කරන්නම්
හැම තැනකටම ආයෙ යන්නම්
හැම වැරැද්දක්ම ආයෙ කරන්නම්
හැම රණ්ඩුවක්ම ආයෙ රණ්ඩු වෙන්නම්
ආයෙ ඔයාව පිලි ගන්නම්
ආයෙ අපිට සිංදු තෝරන්නම්
ආයෙ සුරතල් නමකුත් තෝරන්නම්
හැම බොරුවක්ම ආයෙ කියන්නම්
හැම හිනාවක්ම ආයෙ හිනා වෙන්නම්
හැම කඳුලක්ම ආයෙ හෙලන්නම්
ඔයා නැති ජීවිතේ මහ අඳුරක් තියෙනවා
මට එක පාරක් ආයෙමත් ඔයත් එක්ක
ජීවත් වෙන්න ඉඩ දෙන්න.
මැයි මාසෙ 17 වෙනිදා තිරගත වීම ආරම්බ කරපු මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරන්නෙ Yeh Jawaani Hai Deewani (2013), Once Upon a Time in Mumbai Dobaara! (2013), Gori Tere Pyaar Mein! (2013), Bang Bang! (2014), Brothers (2015), Pyaar Ka Punchnama 2, (2015), Kaabil (2017), Sonu Ke Titu Ki Sweety චිත්‍රපටි වල සංස්කාරක වරයෙක් ලෙස සහ Rog (2005) චිත්‍රපටියේ රංගනයෙන් දායක වුන Akiv Ali. තිර රචනය Luv Ranjan.
සංගීත අධ්‍යක්ශනය Amaal Mallik, Rochak Kohli, Tanishk Bagchi Vipin Patwa සහ Manj Musik. ගීත ගායනයෙන් Sunidhi Chauhan, Navraj Hans, Arijit Singh, Garry Sandhu, Neha Kakkar Armaan Malik, Mika Singh සහ Dhvani Bhanushali එක් වෙනවා. ගී පද රචනය Kumaar, Kunaal Vermaa, Garry Sandhu, Mellow D සහ Tanishk Bagchi.
රංගනයෙන් දායක වෙන්නෙ Ajay Devgn,Tabu, Rakul Preet Singh, Javed Jaffrey, Jimmy Shergill, Alok Nath සහ Madhumalti Kapoor.
පලමු වන දින ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් දල වශයෙන් කෝටි 8.25-8.5 ක ආදායමක් ලබා ගන්නවා. දෙවන දිනයේ කෝටි 12.5ක්ද තෙවන දිනයේ කෝටි 14ක ආදායමක්ද ලබනවා. දැනට ලොව පුරා ප්‍රදර්ශනයෙන් කෝටි 138.51 ක්ද, ඉන්දියාවේ ප්‍රදර්ශනයෙන් කෝටි 123.38 ක ආදායමක් ලබා 2019 වසරේ වැඩිම ආදායම් ලබපු චිත්‍රපටි අතරින් අට වන ස්ථානයේ සිටිනවා.
ඉතින් මේ චිත්‍රපටිය කලින් බාරගෙන තිබුනෙ පසිඳු මදුමාල් මල්ලි. අධ්‍යාපන කටයුතු නිසා එයාට කරන්න වුනේ නැති නිසා තමයි මම මේ චිත්‍රපටිය අරගෙන ආවෙ. ඉතින් බලන ගමන් කමෙන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා. තවත් චිත්‍රපටියකින් මුන ගැහෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි Proper HDRip පිටපත් සඳහා ගැළපේ.
15,975 downloadsDownload De-De-Pyaar-De-2019.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරිට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවන් මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
53 comments
sachintha
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!Harsha199
Thank you sub එකට. Bollywood movi torrents download කරන්න හොඳ site එකක් කියන්නකො.
janaka124pra
ඔන්න එහෙනම් බා ගත්තා .ඩෙටා තිබ්බෙ නෑ මචෝ දැනුයි ගෙම ගැහුවේ දැන් බලනවා එහෙනම් මෙක ..මෙ බොරො මෙක කොල්ලා වැඩිමල් සින් එකක්නෙ තියෙන්නෙ නෙහ් ..කෙල්ල වැඩිමල් සින් එකක් තියෙන ෆිලුමක් හොයලා දියම්කො .මට ටොක් වෙන්නෙ අක්කාලා බන් එකයි හික් හික් හික්
hewasiliyange
million thanks for your sub.....
hewasiliyange
million thanks for your sub.....thawa ekak denna...supiri ekak..
crazy_chamikim
Ela film eka...sub ekka apahu balatheheki...
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
indika75
thanks..
1997avishka
Thanks sis
damith_janaranjana
Thanks sis
Bandara76
සිංහල උපසිරැසියට ගොඩක්ම ස්තූතියි අමා සොහොයුරිය
nisanda
Thanks alot nangi.
chanuka_ayesh
thank you sub 1ta.
Pasidu_harshana
Supiri bokka jaya wewa digatama karanna
Pasidu_harshana
Supiri sister jaya wewa digatama karanna
Udaya Saman
උපසිරසියට බොහොම තුති දහරා අක්කේ..ඔන්න බාගත්තා....
sahansudeera
බොහොම ස්තුතී...
Ishini_A
Thank u ama.
Kapila4499
thanks for sub
Thilankadissanayake
thanks.......
Akashpc
Tnx bro
aks
Thanks...
Gihan@dias
Long Shot (2019)කියලා පට්ට කොමඩියක් තියනවා ඒකට සබ් දෙනවද??
bhagyaupashan
mata torant download karanna dayenne na kiyala denna puluwannam loku udauwak bhagya upashan -fb eka okata hari mag ekak danna puluvan kenek innavanam
thilz
thank u
Lasantharathnasirirox
ස්තුතියි මුතු නංගී sub එකට....100 ටත් ළඟයි...ජයවේවා ...
Deshan Rathnayaka
Sub එකට Thanks..............
පොඩි ඉල්ලීමක් තියනවා,
Blood and Treasure Series එකට sub කරන්න පුළුවන්ද.....???Pramukmili
thanxx sis...............
geethkamal
tnx for the sub. jaya wewa
jagath55
Thanks
vas0303
Thank you so much
Suranjan
Thanks jayawewa.......!
yomalravindu
Thanks....!!!
Shamal manojan
තෑන්ක්ස්
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
මේක නම් අනිවා බැලිල්ලක්.
දිගටම සබ් දෙමු ආ..
ජය!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
santhusha319
Thanks sis
Suresh Madhusanka
සිංහල උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ ජයෙන් ජය !!!
melinda
thank you sis...
shanedesilva
Thanks for the subtitle. Keep it up the good work.
u. roshan
thanks u sister
ƊinṲka
සබට තුති
PrabuddhaDaskon
Thank you...
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට ...❤✋
...Long shot (2019) ෆිලුමටත් සබ් දෙන්න කියලා ඉල්ලනවා ....නිමල් දිසානායක
ස්තුතියි දහරා!
Mevandhanushka
Thanks...
nilanka
thanks
Arawinda Sunimal
ස්තුතියි උපසිරසියට ජයවේවා - බුදු සරණයි .......
Anonymous
Tnq
Vishwa sasanka
Thank you
Advertisement
සිංහල උපසිරැසියට ස්තූතියි