ඔන්න යාලුවනේ මගේ 15 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා.Imbd දර්ශකය 5.7 මට්ටමක තියෙන 2018 අගෝස්තු මස 03 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Comedy, Romance යන කාණ්ඩ යටතේ පැය 2 විනාඩි 18 තුල ධාවනය වෙනවා.ප්‍රධාන චරිතය ප්‍රසිද්ධ දෙමළ නලුවකු වන “ආර්යා” (ගජිනිකාන්ත් ) නිරූපණය කරනව.ඔහු චිත්‍ර…

ඔන්න යාලුවනේ මගේ 15 වෙනි උපසිරස විදියට සුපුරුදු දමිල ෆිලුමක් අරන් ආවා.Imbd දර්ශකය 5.7 මට්ටමක තියෙන 2018 අගෝස්තු මස 03 වන දින තිරගත වීම ආරම්භ කරන ලද මෙය Comedy, Romance යන කාණ්ඩ යටතේ පැය 2 විනාඩි 18 තුල ධාවනය වෙනවා.ප්‍රධාන චරිතය ප්‍රසිද්ධ දෙමළ නලුවකු වන “ආර්යා” (ගජිනිකාන්ත් ) නිරූපණය කරනව.ඔහු චිත්‍රපට රැසකට දායක වී ඇති අතර ඉන් කිහිපයක් නම් Kadamban(2017), Bangalore Naatkal(2016), Inji Iduppazhagi(2015), Yatchan(2015), Vasuvum Saravananum Onna Padichavanga(2015). වන්දනාගෙ චරිතය නවක නිළියක වන “සෙයියේෂා ” ඇය Junga (2018) චිත්‍රපටයෙන් දමිළ සිනමාවට පැමිණියේ.
ගජිනිකාන්ත් උපත ලබන්නේ රැජිනිකාන්ත්ගේ චිත්‍රපටයක් බැලීමට සිනමා ශාලාවකට පියා හා මව ගොස් සිටින අවස්ථාවේදි සිනමා ශාලාව තුලදීම උපත ලද නිසා ඔහුට ගජිනිකාන්ත් ලෙස නම තබනවා.කෙසේ හෝ කාලය ගත වෙද්දි ගජිනිකාන්ත්ගේ සීයා තම පියා සමග විරසකයක් ඇති බැවින් ගජිනිකාන්ත්ට පවසනවා පියාට සීයලගෙ ගෙදර එන ලෙස,එහෙත් ගජිනිකාන්ත්ට මෙය තාත්තට කියන්න අමතක වෙනවා.සීයා දුකෙන්ම මියැදෙනව.
කාලෙකට පස්සෙ රැජිනිට කෙල්ල බලන්න ගෙදර එනවා.මේ අවස්ථාවේ රැජිනිට අමතක වෙනවා සරම අදින්නත්,රැජිනිට අමතක වෙන ලෙඩක් තියෙන නිසා බලන බලන මනාලිව අකමැති වෙනවා.කොහොම වෙතත් තාත්තත් වැඩේ අතාරින්නෙ නැහැ යාලුවෙක් එක්කගෙන යනව තව කෙල්ලෙක්ගෙ තාත්තෙක් හම්බවෙන්න.තාත්තගෙ යාලුවා උජාරුවට රැජිනි ගැන වර්ණනා කරල රැජිනිට යන්න කියන්ව කෙල්ලගෙ තාත්තව හම්බවෙන්න.කෙල්ලගෙ තාත්ත ඉන්නව ඉන්නව රැජිනි එන්නෙ නැහැ පස්සෙ කොහොම හරි කෙල්ලගෙ තාත්ත දැනගන්නව රැජිනිට අමතක වෙන ලෙඩක් තියෙනව කියල.ඔහු රැජිනිට හොදටම දෙහි කපල එළවනවා.
ඔහොම කාලෙ ගෙවීගෙන දිනක් තම කාර්යාලයේ බොසාට ලේ දෙන්න ඉස්පිරිතාලෙට යනකොට පාරෙදි කෙල්ලෙක් දැක ඇය පසුපසින්ම ඉස්පිරිතාලෙට යනවා.රැජිනි ආපු කාරණේ අමතක වෙලා එයා ලේ දෙන්නෙ කෙල්ලගෙ නැටුම් පංතියේ ශිෂ්‍යයාවකට.මෙය දැනගන්නා වන්දනා ඔහු ගැන පැහැදෙනවා.ඔවුන් දෙදෙනා අතර ගොඩනැගෙන මිත්‍රත්වය ආදරයක් බවට පෙරළෙනවා.වන්දනාගෙ තාත්තා වන්දනාට විවාහ යෝජනාවක් ගේන අවස්ථාවේ වන්දනාගෙ අක්කා වන්දනා රැජිනි සමග ආදරයෙන් සිටින බව තම මාමාට පවසනවා.වන්දනාගෙ පියා මෙයට විරුද්ද නොවී රැජිනිව තමාට මුණ ගස්වන ලෙස පවසනවා.ඒ අනුව වන්දනා රැජිනිව තාත්තාට මුණගස්වන්න කටයුතු කරනව.මාමා එනකම් බලාගෙන ඉන්න රැජිනි මාමාව දැක්කාම වැඩේ පත්තු වෙනව…එහෙනම් ඉතින් ඉතුරු ටික මොකද වෙන්නෙ කියල මම කියන්න යන්නෙ නැහැ ..එහෙනම් තවත් ෆිලුමකින් මුණගැහෙන තෙක් හැමෝටම ජය….ඒවගේම තව දෙයක් කියන්න ඕනෙ මම කරපු ෆිලුම වලින් වැඩිම දෙබස් ගානක්(3100 වඩා ) තිබුණ ෆිලුමක්..

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
15,355 downloadsDownload Ghajinikanth-2018.zip91 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/dhananjaya-rathnayaka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනංජය රත්නායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-09-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ඔෂධ ධනංජය
Subtitles
41 comments
kavinuweerakkody
nimeshdesilva
thnq mcn,,,
gajinikanth film eka baiscopelkdownload eke hoyaganna baane. link eka danna puluwandaUpul Sampath
Thanks sub ekata,,,vishwaroopam 2 eaktath sub denna jaya wewa
OshankaNW
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ........
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!TharakaWAS
subta thanks bro....!!!
Ayesh Prashan
Thank You
subodha
Thanks
Kaushan Herath
ආර්ය ගෙ එකක් ආවේ නෑ සැහෙන කාලෙකින්.සබට තෑන්ක්ස් බ්‍රෝ
gihan perera
ආර්යා ගෙ නම් නොබලා කොහොමද...ස්තුතියි උපසිරැසි ය දුන්නට මචෝ...දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි...
Nilush Angana
Sub ekata thanx
Sanjeewa2010
Thnxxxxxxxxxxx
N_R
Thanks.
saduhiru1
thanks saho.....................
ruwanperera
ela
Kulanjana Maduranga
subata thanks...
Kulanjana Maduranga
nani ge bhale bhale magadivoy movie eke tamil version eka neda?
Milind@
Thanks saho
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි...
IndunilN
thanks for sub
Suresh Madhusanka
උපසිසිරැසියට ජයෙන් ජයෙන් සහෝ.....එළකිරි තද තද
D.Chamara
bohoma sthuthi sahoo jaya ..
Lahiri
thankz saho
chathurangi93
Balanna asawen hitapu film1k. Sub1 genawata thanks!! Puluwn nm me film1 teligu version1 (Nanige) dennako ....
Sachith Perera
thanks bro
pasindu sri
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sasala
THANKS
supun priyanath
Ela Thank You
හසිත මධුෂාන්
සබ් එකට බොහොම ස්තූතියි සහෝ......!
MudithaDissanayaka
thamka
thilz
Thank youuu
Ishini_A
Thanks.lesa lesa (2003) movie ekatath sub denna plz.eka hoda film ekak
OsandaFdo
ONe of my fav..actor arya..nice mve.tnq for ur sub bro..bs
s.s.m
Tz sub ekata....
asabee
thanks machan..jaya wewaa
sayuru_tharanga
UPasirasiyata godak sthuthi
neelanethra
ස්තූතියි
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!sachinnn
Thanx mchn sub ekt..digtm sub demu.jaya wewa..
Jayawikrama
Thanks bro suba
Advertisement
![Gajinikanth (2018) Sinhala Subtitles | අමතකවීම අදරයට බාධාවක් නෙමෙයි ! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/09/gajinikanth-2018.jpg)

thankq aiye subta!! jaya wewa..