Watch Trailer

The Requin (2022) Sinhala Subtitles | බිහිසුණු නිවාඩුව [සිංහල උපසිරසි] 18+

ආයූබෝවන් හැමෝටම 2022 වසරේ මගේ පළමු උපසිරසිය තමයි අද ඔයාලට අරන් එන්නේ. පරිගණකයේ දෝෂයක් නිසා පහුගිය ටිකේ උපසිරසිකරණයෙන් පොඩ්ඩක් ඈත් වෙන්න සිද්ධ උන නිසා භාර ගත්ත වැඩ කීපයකුත් අතපසු වෙලා තිබුනේ. ඉතිං මම අද ඔයාලට ගෙනාපු ෆිල්ම් එක අපේ වෙන සහෝදරයෙක් උපසිරසි ගන්වන්න තිබුන එකක්. නමුත් ඔහුට ඒකට කාල වේලාවක් න…

ආයූබෝවන් හැමෝටම 2022 වසරේ මගේ පළමු උපසිරසිය තමයි අද ඔයාලට අරන් එන්නේ. පරිගණකයේ දෝෂයක් නිසා පහුගිය ටිකේ උපසිරසිකරණයෙන් පොඩ්ඩක් ඈත් වෙන්න සිද්ධ උන නිසා භාර ගත්ත වැඩ කීපයකුත් අතපසු වෙලා තිබුනේ. ඉතිං මම අද ඔයාලට ගෙනාපු ෆිල්ම් එක අපේ වෙන සහෝදරයෙක් උපසිරසි ගන්වන්න තිබුන එකක්. නමුත් ඔහුට ඒකට කාල වේලාවක් නැති නිසා මේක නැවත මට භාර උනා. 2022 ජනවාරි 28 තමයි වීඩීයෝ ඔන් ඩිමාන්ඩ් ක්‍රමය හරහා මේ චිත්‍රපටය නිකුත් උනේ. ඒ වගේම බලාපොරොත්තු උන තරම් හොඳින් මෙය නිෂ්පාදනය වෙලා නෑ කියලත් මතක් කරන්න ඕන. චිත්‍රපටය අධ්‍යක්ෂනය සහ තිර රචනය කරලා තියෙන්නේ Le-Van Kiet විසින්. Horror\Thriller යන කාණ්ඩයන්ට තමයි මෙය වර්ගකරලා තියෙන්නේ. රංගන ශිල්පීන් ලෙස Scooby-Doo 2: Monstes Unleashed (2004) , The Lodge (2019) , Stormbreaker (2006) වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක උන Alicia Silverstone “ජේ” ලෙසත්, Invisible (2006), Joe Dirt (2001) වැනි නිර්මාණ තුලින් හමු වූ James Tupper “කයිල්” ලෙසත් දැක ගන්න පුළුවන්.

අවාසනාවන්ත ලෙස තමන්ගේ පළමු දරුවා උපතේදීම මිය යන නිසා “ජේ”, පාශ්චාත් කම්පන තත්වයකින් පීඩා විඳීනවා. මේ සිද්ධ උන දේවල් අමතක කරවන්න හිතාගෙන ඇයගේ සැමියා වෙන “කයිල්” විසින් වියට්නාමයේ සංචාරයක් ලෑස්ති කරනවා. වියට්නාමයේ මෙයාලා දෙන්නා නවාතැන් ගන්න හෝටලයේ කාමර තියෙන්නේ හරිම අපූරූ ක්‍රමයකට තමයි. ඒ කාමර මුහුදේ වතුර මත දැවයෙන් නිම කල විලා එහෙමත් නැත්තම් කුඩා ගෙයක් විදියට තමයි තියෙන්නේ. මෙයාලා මෙහෙම සතුටින් කාලය ගෙවද්දි එක් රැයක දරුණු කුණාටුවක් එනවා. වැඩි විස්තර ඕන නෑනේ මේ නිසා ඇතිවෙන සිදුවීම් වලින් මේ දෙන්නගේ ජීවිතය වෙනස් වෙන හැටි ඔයාලටත් නරඹන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ ෆිලුම උපසිරසි ගන්වන්න අවසර දුන්න විමා සහෝටත් බොහොම ස්තූතිවන්ත වෙන ගමන් ගිහින් එන්නම්. තවත් උපසිරසියකින් නැවත හමුවෙමු.

https://en.wikipedia.org/wiki/The_Outpost_(2020_film)

 

 

 

Due to copyright issues, we do not provide any torrent link. 

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

9,082 downloadsDownload The.Requin.2022.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Subtitles

9,082 downloadsDownload Subtitles26 KB

21 comments

  1. ශාමල් මනෝජන්

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    The Tag-Along: Devil Fish - 2018
    ෆිල්ම් එකටත් සබ් දෙන්නකෝ සහෝ. Please......

  2. Nishan S Ariyarathna

    ✿ උපසිරැසියට බොහොම ස්තුතියි ✿

  3. Anonymous

    Thanks jayawewa....!

  4. දහරා මුතු අමා

    බොහොම ස්තූතියි උපසිරැසියට

  5. හසිත මධුෂාන්

    සබ් එකට බොහොම ස්තූතියි සහෝ....!

  6. Nadeera

    Site eke aulak thiyenawa wage.. safari browser eken log unama eka para links click karanna bari prashnayak thiyenawa.. puluwan nam poddak balanna

  7. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  8. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  9. Hasitha

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ ..!!

  10. Sheron

    Thanks bro

  11. Naveen

    උපසිරසියට තුති

  12. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  13. Anonymous

    මේ වගේ ජරාවල් වලට sub දෙන්නෙපා බං ...ජරාවක් මේක ...ගන්න හදන එකෙක් ගන්නෙපා මේක නම්

  14. Udara Damith

    එළනේ
    කොරියානු

  15. Deshan

    සිංහල උපසිරසියට ස්තුතියි සහෝ
    ජය වේවා!!!

    1. Chanuka wijesinghe

      balapu ekek kiyahm mek hodaid

  16. දුලා

    subtitle එකට ගොඩක් ස්තූති..
    ෆිල්ම් එකනම් ගු හතයි.
    මේවගේ ඒවට සබ් කරන්න එපා අපරාදේ.

  17. Dewadithya

    Thanks for Sub!

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Nishan

    Thanx bro

  20. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.