මතකද ජේසන් බෝන් ව? පට්ටම චිත්‍රපටි තුනක් තුළින් ක්‍රියාදාම සපිරුණු ඒ කතා මාලාවේ ඊළඟ කොටස තමා මේ. ඒත් ඇත්තටම කියනවනම් මේ නමින් ලියවෙච්ච නවකථා මාලාවට වඩා වෙනස්ම විදියට තමා මේ චිත්‍රපට මාලාව හැදුණේ. මේ චරිතය මුලින්ම ඉපැද්දුවේ Robert Ludlum විසිනුයි. ඔහු නව කතා 2ක් ලිවූ පසු එයටම ඈඳෙන ලෙස Eric Van Lustb…

මතකද ජේසන් බෝන් ව? පට්ටම චිත්‍රපටි තුනක් තුළින් ක්‍රියාදාම සපිරුණු ඒ කතා මාලාවේ ඊළඟ කොටස තමා මේ. ඒත් ඇත්තටම කියනවනම් මේ නමින් ලියවෙච්ච නවකථා මාලාවට වඩා වෙනස්ම විදියට තමා මේ චිත්‍රපට මාලාව හැදුණේ. මේ චරිතය මුලින්ම ඉපැද්දුවේ Robert Ludlum විසිනුයි. ඔහු නව කතා 2ක් ලිවූ පසු එයටම ඈඳෙන ලෙස Eric Van Lustbader විසින් තවත් නවකථා 7ක් ලිව්වා. නමුත් මේ චිත්‍රපටි මාලාව හැදුණේ ඒ චරිතය මත පදනම්ව වෙනස් තේමාවක් යටතේයි. කලින් චිත්‍රපටි තුනේ මේ චරිතය රඟපාපු Matt Damon විසින් අවසන් චිත්‍රපට දෙක අධ්‍යක්ෂණය කල Paul Greengrass ගෙන් තොරව තවත් bourne චිත්‍රපටියක රඟපාන්න ප්‍රතික්ෂේප කරපු නිසාම මේ හතරවෙනි චිත්‍රපටය ජේසන් බෝන් වටා නොව ඔහු ඇතිකරන ලද තත්වය මත දිවෙන තවත් අතුරු කතාවක් ලෙස නවකතාවට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා වෙනස්ම චරිතයක් වටා ගලා යනවා. මේ චරිතය රඟපාන්නේ Avenger හී බාට්න් ගේ චරිතය රඟ පෑ Jeremy Renner විසිනුයි.
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් The Bourne Ultimatum චිත්‍රපටියේදී විවිධ ඖෂධ මඟින් ශාරීරීකව හා මානසිකව ශක්තිමත් සොල්දාදුවන් නිර්මාණය කරන Blackbriar සහ Treadstone රහස්‍යමය ව්‍යාපෘති දෙකක් බෝන් විසින් එළිදරව් කරනු ලබනවා. ඒ නිසා ඇතිවන සෙනට් මණ්ඩල ප්‍රශ්න කිරීම් මඟ හැරීම සඳහා එම ව්‍යාපෘති 2 හා තවත් ව්‍යාපෘති කිහිපයක් වසා දැමීමට හා එමඟින් සකස් කරනු ලැබූ හා දැනට ඒ ගැන දන්නා සියලු දෙනාව ඝාතනය කිරීමට ඉහළ බලධාරීන් තීරණය කරනවා. ඇරොන් ක්‍රොස් කියන්නේ දැනට මේ එක වැඩසටහනක සිටිනා හා ඇලෙස්කාවේ පුහුණු කඳවුරක සිටිනා කෙනෙක්. ඔහු කටුක ශීත කාලගුණට යටතේ නියමිත ස්ථානයට ගමන් කල යුතුයි. ඒ තමා කතාව පටන් ගන්නා ස්ථානය. ඉතින් ඊට වඩා නම් එක කෙළ බිඳක් හළන්නේ නෑ. ඔයාලම බාගෙන බලන්න. ආයේ මොකටද රසය අඩු කරන්නේ.
ක්‍රියාදාම වලින් සපිරුණු මේ චිත්‍රපටිය හැමෝම බාගෙන බලයි කියලා මම හිතනවා. කමෙන්ට් එකක් දැම්මොත් නම් තවත් හිතට සහනයක් වෙවී.

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
9,832 downloadsDownload The.Bourne.Legacy.2012.sinhala-sub.baiscope.lk_.rar38 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
125 comments
lasanatha!!!!!!
was
ලොවෙත් නෑ මේක එනකම් උන්නේ මචෝ
ccnp
Thankssss
Isuru
jaya wewaa elalaa pattatatataaa
dj
මැක්සා ෆිල්ම් එකක්..සබ් දුන්න එකට බොහොම පින් :)
දිනිඳු සම්පත්
මේක දෙනකම් බලාගෙන හිටියේ.. චිත්‍රපටිය ඩිරෙක්ට් ලින්ක් එකකින් බාගත්තා.. දැන් සබ් එකත් ගත්තා.. බොහොම ස්තූතියි රොයිලි සහෝ උණු උණුවෙම මේක දුන්නට. ජයවේවා!!
tharanga
සුපිරි රොයිලි වැඩේ මේක පට්ටම එකක්
ganidu
ලොවෙත් නෑ මෙන්න මේක දීලා මැක්ස්
DINUKA
එළ එළ. දැන්මම බානවා.බොහොම ස්තුතී සබ් එකට ...
Dilan
patta thamai.. meka enakamma thamai balagena hitiye... bohoma sthuthi saho..!! jayawewa..!!
Ishara
ෆට්ට ඈ :D
uda
මගෙ අම්මේ මේකත් ඇවිදිංද?
මරුනේ වැඩේ! පටගාලා දීපු එකනම් මැස්සා! හැබැයි ඉතිං පොඩි එකාට පොඩි එකක් නැතුව බෑනේ :( මොනව කරන්ඩද? බලමුකෝ හම්බෙන්නෙ නැතෑ පහුවෙලාහරි :)
ස්තුතියි රොයිලි සහෝ.. ජය!badullewa
brother you are doing a great job for fellow srilankans to enjoy latest movies giving sinhala subs. thanks dude and i wish you all the best
සිංහලයා
ලොවෙත් මේක පට්ටම පට්ට රෝයිලිගේ සබ් එක්ක පට්ටම විදියට ඇති :)
wall e
පට්ට පට්ට පට්ට :)
upali
Thanksssssss so much
wow
wow...ela...
chamath cafe
ලොවෙත් නෑ මචං
dush
mama 1.ela
pubudu
maxxxaaaaaa
ns
බොහොම ස්තුතියි...
isuru
එල වැඩක් අයියේ..ඔන්න මගෙ කොමෙන්ටුවත් මන් මුල් කිහිප දෙනා අතර ඇති කියල හිතනවා....
ජය වේවා..kalinga
සුපිරි මචෝ එකෙන්ම :)
උදාර
ජය වේවා මේක එනකම්ම උන්නු ෆිල්ම් එකක්
කැලුම් ගුණසේකර
රෙවලූෂන් එකත් නැති එකේ මේක වත් බලමු නේ? ස්තුතියි සහෝ උපසිරැසියට.
mihin ලංකා
පට්ට පට්ට මචං සුපිරි
pasindu
Meke sub eka download karana Beh
geeth
Thanks royli
පැතුම්
එනකම් උන්නේ ජයම වේවා
vee
තැන්ක්ස් මචෝ
අසංක
එනකම් උන්නේ බලාගෙන ආව ගමන් දුන්න නේ පට්ට
g-a-n-d-u
නියමයි රොයිලිගේ සබ් පට්ටනේ
mudiya / මුදියා
රොයිලි අයියගෙ තවත් සුපිරි වැඩක්.අනිව බලනව මේ වගේ ඒව නම්.නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ...................ම ස්තූතියි...!
hh
supiri machan
f_live
ජය වේවා මේක පට්ට කතා ටික කලින් ටිකත් සබ් එක්කම බැලුවා නේ
කැළුම්
මේක පට්ට කලින් සෙට් එකත් සුපිරිනේ කොහොමත් බොහොම තුති රොයිලි
eraNga
niyamai machan
Fernando
maru :D paharak
samaith4
සුපිරි වැඩක්
waruna
Thanks
elakiri
එළකිරි :) මේක එනකම් ඇගිලි ගැන ගැන උන්නේ... ජය වේ !!! රොයිලි
| D i N 3 s H | දිනේෂ් ගමගේ |
රොයිලි අයියගේ වැඩක් කියන්නෙ ආයේ මොන කතාද.. ෆිල්ම් එකත් පට්ට. බොහොම ස්තුතියි රොයිලි අයියේ.
සුමුදු
මේක එනකම් උන්නේ ජය වේවා
“චූටී මල්ලි”
එලස්, ඕවා තමා අපට ඕනේ...
ගයාන් තාරක
රොයිලි අයියා දුන්නොත් ඉතින් පට්ටම බඩුවක් තමා.. මම මේක දෙනකන්මයි බලාගන හිටියේ.. එලම තමා.. ඔන්න ස්තූතියි කීවා.. හෙට තමා බලන්න වෙන්නේ මේක...
Dulith Deemantha
ස්තුතියි සබ් එකට කලින් කථා වල මේකට සම්බන්දයක් තියෙනවද? ඒවා බැලුවේ නැතත් මේක බැලුවට කමක් නැද්ද?
shiwantha
බොහොම ස්තූතියි රොයිලි සහෝ
chami
thxxxx
katha kolla
රොයිලි අයියට ඉතින් අපි කවදත් comment කරනවනෙ
thanks අයියේ එල,,,,,,,,,,,,,,,,,,,:Ddineth
ela ela
Advertisement
pattama thama maxxxaaa